DamSak.org — නිර්මල ශ්‍රී සද්ධර්ම ප්‍රතිධ්වනිය
DamSak.org තුළින් අප සිදු කරන්නේ පවතින ධර්ම මූලාශ්‍ර, පහසුවෙන් ශ්‍රවණය කළ හැකි Audio Podcasts ලෙස සහ ජංගම දුරකථන හෝ ඊ-රීඩර්ස් (E-readers) මඟින් පහසුවෙන් කියවිය හැකි EPUB / Ebooks ආකෘති වෙත උසස් ප්‍රමිතියෙන් යුතුව පරිවර්තනය (Re-encode) කර ක්‍රමවත්ව පෙළගැස්වීමයි.
ධර්ම දේශනා පෝඩ්කාස්ට් Dhamma Podcasts

බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේVen. Bambalapitiye Gnanaloka Thero
බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුළත්, ශ්‍රී සම්බුද්ධ මිෂන් (Sri Sambuddha Mission) ඉදිරිපත් කරන නිල පෝඩ්කාස්ට් (Podcast) වැඩසටහන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේVen. Watagoda Maggavihari Thero
වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුළත්, අන්තර්ජාතික ථේරවාද බෞද්ධ ආයතනය (IIT) ඉදිරිපත් කරන නිල පෝඩ්කාස්ට් වැඩසටහන වෙත ඔබව මෙත් සිතින් පිළිගනිමු.

හසලක සීලවිමල ස්වාමීන් වහන්සේVen. Hasalaka Seelawimala Thero
හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුළත් පෝඩ්කාස්ට් වැඩසටහන වෙත ඔබව මෙත් සිතින් පිළිගනිමු. මෙම ධර්ම දේශනාවන් අප වෙත සමීප කිරීමට උපකාරී වූ ප්‍රඥා TV සහ බෞද්ධයා මාධ්‍ය ජාලයන්ටත්, එම නාලිකා වල විකාශනය සදහා පිරිවැය දරමින් ධර්ම ධානමය දායකත්වය දැක්වූ සැදැහැවත් අනුග්‍රාහක භවතුන්ටත් අපගේ පුණ්‍යානුමෝදනාවන් පිරිනමමු.