00:00:03මා විසින් අවබෝධ කරගන්නාලද ධර්මය ඉතා
00:00:05ගැඹුරිය
00:00:07දැකීම දුෂ්කරය අවබෝධ කර ගැනීමට අසීරය
00:00:10ශාන්තය ප්‍රණීතය තර්කයෙන් බැසගත නොහැක
00:00:13සියුම් පණ්ඩිතයන් විසින් දත යුතුය මේ සත්ව
00:00:16ප්‍රජාව පංචකාමය ඇලී සතුටු වන්නේ පංචකාමය
00:00:19ආශා ඇත්තේ මෙසේ පංචකාමය ඇලී සතුටු වන්නා
00:00:22වූ ආශා කරන්නා වූ මේ සත්ව සමුයාට මේ
00:00:25හේතුවෙන් මේ ඵලය ඇතිවන්නේ යන පටිච්ච
00:00:27සමුප්පාදය දැකගැනීම අපහසුය
00:00:31බලන්න මෙතන බුදුහාමුදුරුවෝ කියන ප්‍රධාන
00:00:32වචනයක් තමයි පංචකාමය ඇලී සටරුව. එතකොට පංච
00:00:36ඉන්ද්‍රියන් පිනවන එක මේ ගැඹුරු ධර්මය
00:00:38වටහාගන්න අමාරුයි. තේරෙන්නේ නැ. තේරුම්
00:00:41ගන්න පුළුවන් වටහගන්න එක ප්‍රශ්නයක්.
00:00:44බුදුහාමුදුරුවෝ ඒක බලන්න ඒ පොඩි පොයින්ට්
00:00:46එකනේ ෆෝන් වලින් අඩු කරන්න කියන්නේ මොකද?
00:00:49හාමුදුරුවෝ ලොකු බණක් කියනවා නෙමෙයි සිති
00:00:50සිල් රැකලා සමාධිමත් වෙලා ධර්මය ස්පර්ශය
00:00:54කරන්න ඔන්න ක්‍රමය කියනවා. ධර්මය හැමදාම
00:00:57කතා කර කර ඉන්න එක බණ අහා ඉන්න එක නෙමෙයි.
00:01:01තමන්ටම තමන්ගේ උරුමයක් කරගන්න ඒ රස
00:01:04විඳින්න දහම් රසය සැනසීම බුදුන් කෙරෙ අචල
00:01:07විශ්වාසයක් තමන්ට එන්න ආයි නෑ බයක් නැති
00:01:10වෙන්න ඕන දේකට සසරේ ඒක මේ උදව් වෙයි.
00:01:14එතකොට මේක මම කියන්න තමයි. එතකොට මෙතන ඇලි
00:01:16සතුට වන්නා වූ ආශා කරන්න වූ මේ සත්ව
00:01:18සමුයාට මේ හේතුවෙන් මේ පලය ඇතිවන්නේ යන
00:01:21පටිච්ච සමුප්පාදය දැකගැනීම අපහසුව. සියලු
00:01:24සංස්කාරගේ සංසිධිට පස්සේ ඉතුරු ටික උන්ව
00:01:27භාග්‍යවතුන් වහන්සේ බුදු වසෙන් ඊට පස්සේ
00:01:29දකිනවා. මේ ලෝකයේ එහෙම කරන්න පුළුවන්
00:01:32කට්ටිය ඉන්නවා.
00:01:34එකොළොස්වෙනි පිට්ව මේ බුදු වෙච්ච ගමන්ම
00:01:36ඇතිවෙච්ච දැනීම. එතකොට අද වෙනකොට කොච්චර
00:01:38කාම ලෝකයේ මේවා වැඩි වෙලාද
00:01:41ඒ වුනාට බැරි කමක් නෑ. එකොළොස්වෙනි පිටුවේ
00:01:47[උගුර කෑරීම]
00:01:49එතකොටි
00:01:50පිටුවේ පවි ධාතුව කවරයද මේ
00:01:53බුදුහාමුදුරුවගේ කාලේ ධාතු වශයෙන් තමයි
00:01:54බලන්නේ.
00:01:56එතකොට
00:01:58මේ හයිය ගතිය ඒ වගේ ගති වශයෙන් එතකොට පවි
00:02:02ධාතුව කවරයද පවි ධාතුව අධ්‍යාත්මික හෝ
00:02:05බාහිර හෝ වන්නේය දැන් මේවා කියවනකොට
00:02:08භාවනාවකට කියලා ටියක් හරි මේවා කරන්
00:02:11කියවන්නේ කොහොමද
00:02:14මෙහෙම පහසුවෙන් ඉඳගන්න ඕනේ. හැබැයි ඔහොම
00:02:16අමාරුවෙන්ත් ඉඳගෙන ඉන්නේ. නේද? කකුල්
00:02:19ඇඹරගෙන අරවමයක්වක් කරගෙන දුකේ ඉන්න හිටුත්
00:02:22අමාරුයි. කමක් නෑ පස්සේ වෙලාවක හරි තැනකි
00:02:26කරන්න ක්‍රමය දැනගන්න.
00:02:28මෙහෙම ඉන්නකොට හිත වර්තමානය තියෙන්න ඕනේ.
00:02:33හොඳට ඇහෙන ශබ්ද වලට ඇහුම්කම් දෙන්න.
00:02:37Actually when you are reading these
00:02:38things, you must do it like a
00:02:39meditation. You must be in a comfortable
00:02:41way. And you must bring your mind to the
00:02:43present moment. And how do you know you
00:02:45have brought your mind to the present
00:02:46moment? Pay attenstion to the sounds you
00:02:49are hearing first with a relaxing
00:02:52letting go way pay atttion to the sounds
00:02:55you hear සද්ද වලට හොඳට අතහැරීමක්ස් කරගෙන
00:02:59හොඳට ඇහෙන ශබ්ද වලට ඇහුම්කම් දෙන්න
00:03:04ඕනම් උඩ හුස්මක් අරන් යන හුස්මෙන් take a
00:03:07deep breath th and with the out breath
00:03:09relax your and pay atttion to the sound
00:03:12you hear ඒ ශබ්ද වලට හොඳට ඇහුම්කම් දෙන්න
00:03:15อ
00:03:35ෑැන මට මේ ෆෑන් එකේ සද්දය එහනවා.
00:03:38හොඳට අහන්න ඒක
00:03:41මල්ලි මේක ඕෆ් කරන්න හදනවා. නැැ මලි මේ
00:03:43අපි භාවනාවක් කරන්නේ.
00:03:46He is trying to off the fan i said they
00:03:48hear a sound of the fan. So I said no we
00:03:51are doing a meditation
00:03:54he is so alert.
00:03:59එහෙම හොඳට අහගෙන ඉන්නකොට
00:04:06මගේ දියා බලන්නත් එපා. අරක හොඳට බලන්න
00:04:08අවධානයට ගන්න. හොඳට ඇහෙන ශබ්දය සිහිය වඩන
00:04:10එකක් ඔය
00:04:12හොඳට ශබ්ද වලට ඇහුම්කම් දෙන්න බලන්න
00:04:18එහෙම ඇහුම්කම් දිගට දිගෙන එනකොට
00:04:22ඇඟත් රිලැක්ස් වෙලා තිබ්බොත්
00:04:25ඔය ඇඟ උස්සගෙන අරමයක් කරන් ඉන්නකොට බෑ
00:04:27කරන්න ඇඟ නිකන් රිරීලක් වෙලාම තියෙන්න
00:04:30ඕනේ.
00:04:33එහෙම බලාගෙන ඉන්නකොට
00:04:38යම් දෙයක් තමන්ගේ ඇඟේ නීස් කරයි. when you
00:04:42observing, when you are trying to relax
00:04:45and let go and pay attenstion to the
00:04:46sounds, you will automatically observe
00:04:50something a function in your body.
00:04:53හොඳට තමන්ට යම් ඇඟේ වෙන දෙයක් අවධානට එයි
00:05:00ඒ මොකක්ද
00:05:05හුස්ම උඩට අදිනවා පල්ලට අලිනවා. දැන් මම
00:05:09කිව්වම ඒක දික් බලයි එහෙම නෙමෙයි. ඒක
00:05:12ස්වභාවික වෙන්න ඕනේ හුස්ම උඩට අවා, පල්ලට
00:05:14මෙයාවා වෙනවා. ඉබේම තමන්ගේ අවධානට ඒක එන්න
00:05:17ඕනේ. දැන් ඕක කිව්වම ඕක බලනවනේ එහෙම
00:05:20නෙමෙයි. අර හොඳට ශබ්ද වලට අහගෙන ඉඳලා
00:05:24නැරally එන්න ඕනේ. So when you paying
00:05:26attenstion to the sounds,
00:05:28you should with a relaxed nature, you
00:05:31should notice some function in your body
00:05:34automatically.
00:05:36that means you will be noing the
00:05:38inhalation and exation of the breath
00:05:42now when i say you might pay att not
00:05:44like that it is actually when you
00:05:46relaxing and paying att the sounds you
00:05:49should come naturally
00:05:51then only you know you are in you have
00:05:53some awareness of the present moment
00:05:55අන්න එහෙම ඉන්නකොට තමයි දැනගන්න ඕනේ මේ
00:05:57මොහොතේ මේ අවධානයකට තමන්ගේ ඉන්නවා කියලා.
00:06:01අන්න එහෙම ඉඳගෙන තමයි මේ කියවන්න ඕනේ.
00:06:03Like staying like that only you must
00:06:04read this books.
00:06:07That's how it should be done. So අපේ ඇඳ
00:06:10ගාව වෙන්න පුළුවන් මෙහෙම එහෙම ඉන්න ගමන්
00:06:12තමයි මේ දේශනා පොත් ටික කියවන්න ඕනේ.
00:06:14එතකොට තමයි මේ නළල වැඩ කරන්න පටන් ගන්නේ
00:06:16ප්‍රඥාව තියෙන ඒරිය