00:00:02මම දැන් තව එකක් තේරුම් කරන්නම්බයි
00:00:04ගුරුදේවන් වහන්සේ තේරුම් කරන එකක්.
00:00:08අපි සාමාන්‍යයෙන් අ
00:00:11අපේ කර්ම විපාක අනුව තමයි දැන් දැන්
00:00:14මෙහෙටු වුණත් එන්න පින්වතුන්ලාට මොකක් හරි
00:00:16කව්හරි ආරංචි
00:00:19ආරංචියක් ලැබෙන්න ඇති. ඊට පස්සේ ඒක අපේ
00:00:22විපාක වලට තමයි ඒ ආරංචියේ එන්නේ. කනට
00:00:24ඇහෙන්න ඇති ඇස් වලට දකින්න ඇති. ෆලයි එකක්
00:00:27හරි මොකක් හරි. ඊට පස්සේ ඒ සම්බන්ධව අපි
00:00:31කර්ම තියෙන හින්දා අපේ තණ්හා කරන ගතිය
00:00:33තියෙන හින්දා අපේ හිත යනවා. හරිද? ඊට
00:00:36පස්සේ හිත ගිහිල්ලා ඒක ඉන්ෆ්මේෂන් හොයලා
00:00:37මේවා කරලා ඔන්න එනවා. ඔන්න ඒක විපාක
00:00:39දෙනවා.
00:00:42ඒ වගේ අපි මැරෙනකොට
00:00:45මැරනකොට අන්තිමටම එනවා අපි අහලා තියෙනවා
00:00:48අන්තිම සිතුවිල්ලක්. චුති සිත කියලා.
00:00:51ඉතින් එතකොට අපේ සාමාන්‍යයෙන් ආසා කරන
00:00:53ගන්න තණ්හා කරන ගතියක් අපේ ගාව
00:00:56සාමාන්‍යයෙන් තියෙනවා සාමාන්‍ය අයට. එතකොට
00:00:58ඒ සිතුවිල්ලට යනවා හිත. එතකොට අර
00:01:01ක්‍රියාවලියම කම්ප්ලීට් වෙනවා. ඒ කියන්නේ
00:01:03කනයි අරමුණයි ඕනේ වගේ මේක මනෝවාරයෙන්
00:01:06වෙන්නේ. මනසයි ඒ අරමුණයි මේක තියෙනවා. හිත
00:01:08යන එක තියෙනවා. විපාක තියෙන හින්දා ඒ හිත
00:01:11යන ක්රිත්ත විඤ්ඤාණයක් හටගන්න ඔක්කොම
00:01:15කන්ඩිෂන්ස් තියෙනවා. හේතු තියෙනවා. ් මේක
00:01:18නිකන් ඔලුවේ තියාගන්න ඕනේ කල්පනාවේ ඒක
00:01:20ඉපටන් ඉතින් අපි සාමාන්‍යයෙන්
00:01:24දැන් ගෙවල් දොරවල් වල අර එහෙමේ ඉඳලා අපි
00:01:26සාමාන්‍යයෙන් නරකක් කරන්නේ නෑහ කියමුකෝ.
00:01:28අපි සාමණි ගිහි ජීවිතයේ ඉන්නවා. හිටියාම
00:01:31අපි මේවා ඇත්ත වගේ අපි වැඩිය ලොකු
00:01:33භාවනාවක් කරන්නේ නැති හින්දා මේ පවුලේ
00:01:34ඉන්න අය ඔක්කොම අපි ලොකුවට අපේ මගේ
00:01:36කියාගෙන ඉන්නවා. ඉතින් සමාලට අපි ඉතින්
00:01:39එහෙම ඉන්න හින්දා ගැටෙනවා. අපිට ඕන විදිහට
00:01:42වෙන්නේ නැතිකොට විශේෂයෙන් ළමයිත් එක්ක
00:01:44නේද? ගොඩක් අය ප්‍රැක්ටිස් කරන අයට වුනත්
00:01:47මේ අර මේ මොකක්ද මේ අර වෙන අයත් එක්ක
00:01:51නෙමෙයි. තරහ යනවා නම් තරහ යන්න ඉඩ
00:01:53තියෙනවා. මොකද අර තමයි බැඳීමක් තියෙනවා
00:01:55බලාපොරොත්තුවක් තියෙනවා. මෙහෙම වෙන්න
00:01:57තියෙනවා. ඉතින් මේ කාම ලෝකය ඇවිලිලා
00:01:59ගැටිච්ච විදිය තමයි අපි ඒක කර්ම රැස්
00:02:01කරනවා නිරන්තරයෙන්ම කාම ලෝකට අදාල එතකොට
00:02:05අනිවාර්යයෙන්ම ඒකට දැන් අපි ඔෆිස්වල
00:02:07දෙකක්නේ ගොඩක්ම වැඩ කරන තැන්වලයි මේ
00:02:09රාජකාරී කරන තැන්වලයි ගෙවල් මේ දොරල්වල
00:02:12අපේ ෆැමි ලයිෆ් එකයි. ඉතින් ඔය විදියට ඔය
00:02:16දෙකේ තමයි අපිට නිරන්තරයෙන් රැස් කරගන්නවා
00:02:18කර්ම. සමහර ඉතන් තදින්ව රැස් කරලා තියෙන
00:02:21දෙයක් අපිට අන්තිම මොහොතේ විපාක දෙන්න
00:02:24තියෙන විදිහට distස්රක්ෂයක් හැටියට
00:02:25අරමුණක් වශයෙන් එනවා. එතකොට ඒ අරමුණට හිත
00:02:28යනවා සාමාන්‍යයෙන්. එතකොට දෙකක් වෙනවා
00:02:31මැරෙනකොට
00:02:33ඒ කියන්නේ
00:02:35හුස්මත් යනවා. අන්තිම හුස්මක් කියලා යනවා.
00:02:39ඊට පස්සේ අන්තිම තට්ටයක් කියලා එනවා. දැන්
00:02:42සාමාන්‍යයෙන් කෙනෙකුට
00:02:44මේ ඔය වගේ වඩපු කෙනෙකුට ඔහොම හිටපු
00:02:46කෙනෙකුට අ නරකුත් කරලා නෑ කියමුකෝ.
00:02:50මැරෙනකොට අර යන අන්තිම හුස්ම බලාගෙන ඉන්න
00:02:53පුළුවන් වෙයිද? පැයිද?
00:02:59සාමාන්යෙන් හිත යාවේ නේද? සාමාන්‍ය
00:03:01විවාරයෙම යනවා. එතකොට හිත යන හින්දා
00:03:05විඤ්ඤාණයට හේතු තියෙනවනේ. එතකොට විඤ්ඤාණය
00:03:07පහළ වෙනවා. එතකොට හිතන්න අහලා තියෙනවනේ
00:03:11අනාගාමී උතුමන් වහන්සේලා. අහලා තියෙනවද
00:03:13අනාගාමී කියලා අහලා තියෙනවද? ඒ කියන්නේ මේ
00:03:17මෙහාට එන්නේ නැ. එන්නේ නැති හේතුව මෙහේ
00:03:19තියෙන කර්ම ඔක්කොම අහෝසියි. මෙහෙට මේ කාම
00:03:23ලෝකෙයට පංච ඉන්ද්‍රියන් වලට කිසිම ආසාවක්
00:03:25නෑ. මෙහෙට එන්න මොනවත් කර්ම විපාකත් නෑහ.
00:03:30ඉතින් උන්වහන්සේලා
00:03:32අ දැන් උන්වහන්සේලාටත් අන්තිම හුස්මක්
00:03:34යනවා. හැබැයි උන්වහන්සේලා තාම බ්‍රහ්ම
00:03:36ලෝකෙටයි ධ්‍යාන වලට ඇලිලා තියෙනවා. ඉතින්
00:03:39ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදෙන කර්මක් තියෙනවා.
00:03:42දැන් උන්වහන්සේට අන්තිම හුස්ම යනකොට බලා
00:03:44ඉන්න පුළුවන් වෙයිද? බැයිිද මේක තමන්ට
00:03:46කියලා හිතන්න. මේ ඔක්කොම මම සාමණීය
00:03:48හාමුදුරුවෝ මෙහෙම කියනකොට තමන්ටමයි ගලපන්න
00:03:50ඕනේ. හාමුදුරුවන්ගේ මේ තමන්
00:03:53හාමුදුරුවන්ගෙත් මෙහෙම ගලපලා තමයි ගලපලා
00:03:56කල්පනා කරන එකක් තමයි තියෙන්නේ. එතකොට
00:03:58නිකන් හිතන්න තමන්ට එහෙම ආසවල් නෑහ. මේකක්
00:04:01නෑහ. අර වගේ අර ලෝකෙට විතරයි මොනවා හරිය
00:04:05එහෙම තියෙන්නේ. එතකොට අන්තිම හුස්මට
00:04:06තියාගන්න පුළුවන් වෙද? බැයිද?
00:04:10කවුද
00:04:11පුළුවන්ද? එතකොට උන්වහන්සේලාට කර්ම
00:04:13සම්පූර්ණයෙන්මෙන්ම නැති වෙලාද? අනාගාමී
00:04:15උතුමන් වහන්සේලාට
00:04:18ඒකෙන් බලන්න
00:04:20කර්ම නැති වෙලා අදත්
00:04:25කර්ම තාමත් තියෙනවා නේද බ්‍රහ්ම ලෝකෙට
00:04:29එතකොට ධ්‍යාන වලට එතකොට ධ්‍යාන කියන එකක්
00:04:33අන්තිම මොහොතේ මේ මේ අනාගාමී තත්ත්වයෙන්ම
00:04:36හිටියොතින් ඒකකට හිතේ ඇයිද නැද්ද
00:04:40එතකොට හිත යනවා කියන්නේ ඒ ධ්‍යානය අරමුණක්
00:04:43තියෙනවා. එතකොට අරමුණක් තියෙනකොට විඤ්ඤාණය
00:04:46පහළ වෙන්න පුළුවන්ද? බැයිද? පුළුවන්.
00:04:48එතකොට එහෙම මේවා වෙනවා. එතකොට හුස්මටත්
00:04:51තියෙන්නේ නැ. එතකොට හිතන්න අනාගාමී නෙමෙයි
00:04:56රහත් උතුමන් වහන්සේ කෙනෙක්. දැන් තමන්ට
00:04:58රහත් වුණා කියලා හිතන්න එහෙම තමන්ට කර්ම
00:05:00නෑ. කර්ම මේ ඒ කියන්නේ තණ්හාවත් උපරිම නෑ.
00:05:04සම්පූර්ණයෙන්ම නෑ. එතකොට මේ උපරිම නෙමෙයි
00:05:07සම්පූර්ණයෙන්ම නෑහ. අරමුණක් එන්නෙත් නෑහැ
00:05:09ඩි distරctට් වෙන්න. එතකොට මේ අන්තිම
00:05:11හුස්මේ යනකොට තමන්ට ඒක වුණා කියලා හිතන්න.
00:05:13මෙහෙම තියාගෙන ඉන්න පුළුවන් වෙයිද? බැයිද?
00:05:16එහෙම තියාගෙන ඉන්නකොට විඤ්ඤාණයක් පහළ
00:05:19වෙන්න හේතු තියෙනවද නැද්ද?
00:05:23ඒක අන්න ඒ නැති වෙන එක. බුදුහාමුදුරුවෝ මට
00:05:26ඕක තේරුම් කරලා කියනවා ගැඹුරුයි කියලා.
00:05:29deප් කියලා කියනවා.
00:05:31ඒකප් කියලා කියනවා. මේක උන්වහන්සේ කිව්වා
00:05:35වගේම දැන් අපි ඉදිරියට බලන ඒවා තියෙනවා
00:05:37ඒවා බල යනකොට මේක ලොකු අර්ථයක් ගන්නවා.
00:05:41අර්ථයක් ගන්න පාර හදනවා. මම දන්නේ නැ ඒක
00:05:43අර්ථයක් වෙන්න තමන්ගේ ඒ කියන්නේ දැන් මේ
00:05:46මේ කරන එක අවස්ථාව දීලා තියෙනවා.
00:05:48අවස්ථාවක් එනවා. ඔවා බලාපොරොත්තු වෙන්න
00:05:50එපා. මේ මේ මේක මේට්රීට් එක වෙන්න
00:05:51පුළුවන් කවදහරි ජීවිතය කවදහරි කාලෙකදී
00:05:54තමන්ට මේක උදව් වෙයි තමන්ට මේ අපේ ජීවිතය
00:05:57රහසක් ගැන දැනගන්න. විඤ්ඤාණය මේ සසර
00:06:00පැවැත්ම ගැන යම් දෙයක් එන්න පුළුවන්.