00:00:00ඉතින් හාමුදුරුවෝ ඉතින් සිවුරු ඇල්ලා
00:00:02සවූත්් ඇෆ්රිකා ගිහිල්ලා ක්‍රිකට් ියක්
00:00:04ගහන්න.
00:00:07බාබිව්ක නේද
00:00:11මෙච්චර මෙහෙම ඉන්න අවශ්‍ය වෙන්නේ නැ.
00:00:14ඕ ටික දාලා තමයි මම ආසාවෙන් අත්හැරිනම්
00:00:17දෙයක් තියෙන්නේ ක්‍රිකට් එක නෑ මේ හැබැයි
00:00:21ඉතින් ඒක තේරුමයි ඕ ගගා හිටියා නම් මේ
00:00:23වෙලාවට මහා දුක ඉන්නේ.
00:00:26ඉතින් කොහොමහරි
00:00:27මේ මොනවද?
00:00:34එතකොට ඒ වගේ මොකක්ද ඕනේ ඒ රූපයක් ඕනෙමයි.
00:00:37එතකොට වේදනා මේ හැමවෙලේම විඤ්ඤාණයක් පහළ
00:00:40වුනාම දැනීමෙන් තොර විඤ්ඤාණයක් පහළ වෙන්න
00:00:42පුළුවන්ද?
00:00:46බැ.
00:00:48කොහේහරි කවදාවක්වත් පහළ වෙයිද එහෙම?
00:00:51නෑ. ඔය දැනීම නෑ වගේ එකක් තියෙනවා ෆීලින්
00:00:54එකක්. ඒත් ෆීලින්ක් තමයි උපේක්ෂා දැනීම.
00:00:58සමහරට අපිට හිතෙනවා උපේක්ෂා දැනීම වෙනකොට
00:00:59දැනෙන්නේ නෑ කියලා. ඒ දැනෙන්නේ නැත්තේ
00:01:01ඒකත් ෆීලින්ක්.
00:01:04් ඒක ෆීලින් උපේක්ෂා දැනීම. එතකොට ඔය තුන්
00:01:07දැනීම් තුනක් තමයි තියෙන්නේ සැප දුක
00:01:09මධ්‍යස්ථ කියලා. එතකොට මේ කවදාවත් ෆීලින්
00:01:12එකක් තොරව විඤ්ඤාණයක් විඤ්ඤාණ කොටස්
00:01:14විඤ්ඤාණයක් කියන එකේ තියෙන දෙයක් ඒ දේ
00:01:17නැතුව විඤ්ඤාණය කියන එකක් පහළ වෙන්නේ නෑ.
00:01:20එතකොට මහණෙනි යමෙක් මෙසේ කියයි නම් මේ
00:01:23රූපය හැර වේදනා හැර සංඥාව හැර සංඛාර හැර
00:01:27විඤ්ඤාණය ඊම යාම හෝ වැරීම ඉපදීම හෝ වැඩීම
00:01:30දියුණුව මහත් බව නොපනවමි. මෙසේ සිදු නොවේ.
00:01:34මහණින් ඉදින් රූප ධාතුවේදනා, සංඥා, සංඛාර,
00:01:37විඤ්ඤාණ ධාතුවේ විශ්වගේ රාගය දුරවූය නම්
00:01:41රාගය දුරුවීමෙන් අරමුණු සිඳන ලද බැවින්
00:01:44කර්ම විඤ්ඤාණයට පිහිට නොවෙයි. පිහිට නොලත්
00:01:48විඤ්ඤාණය වැඩීමට නොපැමින ප්රතිසන්ධිය ගෙන
00:01:51නොදී මිදෙක. මේ සිංහල හරි අමාරු සිංහලයක්
00:01:56නේද? ගෙන නොදී එක පරණේද?
00:02:01මිදෙන නිසා නවති. නැවතු නුවහෙන් සතුටු
00:02:04වෙයි. දැන් මේක මොකක්ද තේරුම් වෙන්නේ? මේ
00:02:07කියවනකොට මොකක් හරි ස්වාමීන් වහන්සේ කියපු
00:02:09දෙයක් ඉස්සර
00:02:11මේ කල්පනාවට එනවාද ඊයේද පෙරේද නේ අපි?
00:02:17ඔව්
00:02:19ඔව් මේක ලොකුවට සම්බන්ධය එකත් එක්ක ඒ
00:02:23කියන්නේ
00:02:25අර අනිත් එක තමයි අරදකානි සූත්‍රයත්
00:02:27එක්කත් ඒ කියන්නේ මේ රූප වේදනා, සංඥා,
00:02:30සංඛාර, විඤ්ඤාණ සංඛාර මේ විඤ්ඤාණය මෙහෙම
00:02:33ඒකට බද්ධ කරලා තියෙනවා. ගම් එකක් කියන
00:02:35තණ්හාව. එතකොට මේ ගම්ම එක අයින් කරන එක
00:02:37තමයි අපි මේක කරන්නේ. එතකොට ඒක කරොතින්
00:02:40මොකක්ද වෙන්නේ? විඤ්ඤාණයට පවතින්න
00:02:41විදියහක් නෑ. නිරෝධ වෙනවා. ඕක තමයි සංසාර
00:02:46ගමන නවත්තනවා වෙන්නේ. එතන හරි ගැඹුරු
00:02:48තැනක්. මෙතන ගැඹුරු පොයින්ට් එකක් තමයි
00:02:51කියන්නේ මේක හරි හරි ඔහොම තියර ටිකලි හරි
00:02:54තේරුමක් තියෙන්න ඕනේ. ඒක කමටහනක් වෙනවා
00:02:55එහෙම හිතනකොට
00:02:57එතකොට මේ විඤ්ඤාණය හැමවෙලේම ඒක යන්නේ මේ
00:03:00රූපයකට වේදනා, සංඥා, සංඛාරයකට යන්නේ
00:03:03තණ්හාවින්ද තණ්හාව අහෝසි කරාම එහෙම
00:03:06විඤ්ඤාණයකට යන්න අවශ්‍යතාවයක්. එතකොට මේ
00:03:08තණ්හා කරවන ස්වභාවයක් තමයි තියෙන්නේ
00:03:10රූපයක, වේදනා, සංඥා, සංඛාර. එතකොට මේකට
00:03:14මෙහෙම යන්න බලනවා. මේක දැන් එතකොට
00:03:17මහණින් යමෙක් මෙසේ කියයි නම් මේ රූපය හැර
00:03:20වේදනා හැර සංඥා හැර සංඛාර හැර විඤ්ඤාණඊම
00:03:23යාම මැරීම ඉපදීම හෝ වැඩීම දියුණ මහත් බව
00:03:26නොපනවමි මෙය සිදු නොවෙයි. මහණේ ඉඳින් රූප
00:03:30ධාතුවේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ
00:03:32ධාතුවේ භික්ෂුවගේ රාගය දුරවූය නම් රාගය
00:03:35දුරුවීමෙන් අරමුණු සිඳන ලද බැවින් කර්ම
00:03:38විඤ්ඤාණයට පිහිට නොවෙයි. පිහිටනලත්
00:03:40විඤ්ඤාණය වැඩීමට නොපැමින ප්රතිසන්ධිය ගැන
00:03:43නොදී මිදී. මිදුනු නිසා නවති නැත්නම්.
00:03:46එතකොට දකින්න මේ රහතන් වහන්සේ කෙනෙකුට
00:03:49එහෙම ආසාවල් එහෙම නැත්තටම නැති වෙච්ච
00:03:51හින්දා තමයි අන්තිම හුස්මට මෙහෙම තියාගන්න
00:03:55පුළුවන් වෙන්නේ. එතකොට අන්තිම හුස්මට
00:03:57තියාගන්න අනිත් අයට මොකක්ද වෙන්නේ
00:03:59හැමවෙලේම ආසාව දැන් චුති සිත කියලා අපි
00:04:02ඉන්නේ. ඒ සිත ඒ සිතුවිල්ල මොකක්ද ඒක
00:04:05තියෙන්නේ? ඒ සිතුවිල්ල එනවා අරමුණක් වෙනවා
00:04:08මනෝරයට මනසට විඤ්ඤාණය පහළ වෙන්න. මොකක්
00:04:12කිව්වනේ විඤ්ඤාණය පහළ වෙන්න හේතු
00:04:14ටිකකින්නේ අරමුණක් ඕනේ, ඉන්ද්රිය ඕනේ අපේ
00:04:17පැත්තෙන් මේ මනසිකාරය කරන්න ඕනේ. ඒ එතකොට
00:04:21ඔය තුනම ආවොත් තමයි විඤ්ඤාණයක් පහළ
00:04:23වෙන්නේ. දැන් කන වුණා ශබ්ද තරංග ඕනේ අපේ
00:04:25පැත්තෙන් ඒකට පොඩි ෆෝකස් එකක් ඒක තමයි
00:04:29ඉනෂල්
00:04:30විඤ්ඤාණයෂල් මෝමන්ට් එකක් මේ මෙහෙම
00:04:33මනසිකාරය නිකන් වුණා වුණා කියලා එකත් එක
00:04:36එකපාරටම දැනෙන්න පටන් ගන්නවා සංඥාවෙන්න
00:04:39පටන් ගන්නේ විඤ්ඤාණය පහළ වෙනවා හොඳටම
00:04:41එතකොට මැරෙන වෙලාවෙත් ඔන්න අරමුණක් කියනවා
00:04:43අපි රැස් කරපු කර්මය අනුව
00:04:46ඒ අන්තිම සිතුවිල්ල කියලා කියන්නේ එතකොට
00:04:49අන්තිම සිතුවිල්ලත් එනවා මෙතන අන්තිම
00:04:51හුස්මත් යනවා. හැබැයි කෙලෙස් සහගත කර්මය
00:04:54තියෙන කෙනාට අරමුණු වෙනවා. හිත ඩි
00:04:56distස්ට්රැක්ට් වෙනවා. එයාට මේවා කරන්න
00:04:58බැහ. එයා එයා අපි අහලා තිබ්බත් මර තේරුම්
00:05:01කරානේ මේ හුස්මට හිත තියාගන්න එහෙම කරන්න
00:05:03බැහ. එයා ඉබේම නැරලි අරකට යනවා විඤ්ඤාණය
00:05:07පහළ වෙනවා. එතකොට මේ අනාගාමය උතුම එකට
00:05:10වුනත් එයාට මේ කිසිම මෙහෙ ගුරොසු ආසා නෑ
00:05:13ඇහැ, කන නාසය දිව ශරීරයට හැබැයි එයාට ආසාව
00:05:16තියෙනවා සමාධියට ධ්‍යානයට. ඒක අරමුණක්
00:05:19වෙනවා. ඒක මැවිලා පේන්න ඕනේ ඒ ශාන්තියට
00:05:22හිත යනවා. ඒක ඔජෙක්ට් එකක් වෙනවා
00:05:25විඤ්ඤාණයට. විඤ්ඤාණයට හේතු තියෙනවා පහළ
00:05:27වෙනවා බ්‍රහ්ම ලෝකේ. දැන් ඒ ශාන්තියටත්
00:05:30ඇලීමක් නැති රහත් කිසිම ෆීලින්ස් වලට
00:05:34කිසිම පංච උපාදාන ස්කන්ධයකට ඇලීමක් නැති ඒ
00:05:38උතුමන් වහන්සේකට මොකක්ද? මෙතන අන්තිම
00:05:40උසස්ම යනකොට
00:05:42ඒකට තියාගෙන ඉන්න පුළුවන්. දඟලලා නෙමෙයි
00:05:45ඒක නැරලි ස්වභාවිකව තියාගෙන ඉන්න පුළුවන්.
00:05:47එහෙම තියාගෙන හිටියොතින්
00:05:49කන්ඩිෂන්ස් නැති වෙනවා විඤ්ඤාණය පහළ වෙන්න
00:05:52ඔතන නිවීම
00:05:54ඉතින් ගුරු හාමුදුරුවෝ ඕක තේරුම් කරලා
00:05:56ගැඹුරුයි කියනවා. පේනවා දැන්
00:05:57බුදුහාමුදුරුවෝ ඒලනේෂ එකෙන් ගන්නේ මේ මේකේ
00:05:59සාරය මේ රහත් මේ මේ වලින් මේක හොඳට
00:06:03ගැලපෙනවා. එදා අර අපි මොනවද සක්ක පඤ්ඤ
00:06:06සූත්රයෙත් ඒක කියන්නේ බුදු හාමුදුරුවෝ
00:06:08ලස්සන තේරුම් කරන්නේ මේ ආත්මයේදීම නිවන්
00:06:11දකින අය ඉන්නවානේ මේ ආත්මය නිවන් නොදකින
00:06:13අය ඉන්නවා. මේ ආත්මයට නිවන් නොදකින්නේ ඇයි
00:06:16කියලා කියනවා බුදුහාමුදුරුවෝ. මොකද හේතුව?
00:06:18පොඩ්ඩක් හරි ආසාව තිබ්බුවොතින් කොයිහරි
00:06:20දේකට එයා නිවන් දකින්නේ නැහ. ඒ කියන්නේ
00:06:23නිවන මාර්ගඵල ලබලා දැකලා ඉන්න පුළුවන්ට
00:06:27පත්වෙන්නේ නෑ. එතකොට කිසිම ආසාවක් පොඩ්ඩක්
00:06:30හරි කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්,
00:06:32මනසෙන් එතකොට රහතන් වහන්සේ කෙනෙකුට පමණයි
00:06:35අර එහෙම කිසිම දේකට ඒ ආසාව නැති උත්තමයෙක්
00:06:38පෙන්නම් පානවා කියලා.
00:06:41ඉතින් මේක මෙතන මේ විඤ්ඤාණයේ පටිච්ච
00:06:43සමුප්පන්නභාවය තමයි මෙතන මේ මේකම කල්පනා
00:06:46කරන්නේ එක නිවන් දකින්න පුළුවන්. මට මේක
00:06:48හරි ඉම්පැක්ට එකක් ඇති වුණා මේ එදා තරුණ
00:06:51කාලේ ගුරු හාමුදුරුවෝ තේරුම් කරපු එකයි
00:06:53මේවා බලන්න බලාගෙන ගියා. මේක එක විදියක්.
00:06:56තව ගොඩාක් විදි තියෙනවා මේ මේ දැන් මේ
00:06:58කියවන එකෙන් එක එක විදියෙන් තමන්ට මේක
00:07:01වැටෙහෙන්න පුළුවන් හරියට සරල පොයින්ට්ස්
00:07:02වලින්. ලොකුට මේ දැන් මේ කියවන යන්නේ
00:07:05තමන්එක්ස්පෝස් කරනවා. ගොඩක් මේ විදිවලට
00:07:09නැත්නම් මේ පිළිවලට බලලා එහෙම එකක් නෑ
00:07:11මෙතන මේක තේරුම් ගත්තොත් තර්ක තේරුම්
00:07:14ගන්නවා එහෙම එකක් නෑහ. මේක එහෙම කොහෙන්
00:07:17හරි තමන්ට ඒක වදින එකක් තියෙන්න පුළුවන්.
00:07:22ස්වාමීන් වහන්ස හරයි මේ රූප වේදනා සංඥා
00:07:27සංඛාර විඤ්ඤාණ හිතන විඤ්ඤාණය කියනකොට
00:07:30නිකන් ඒ අර
00:07:34දැනීම වගේ ස්වාමීන් වහන්ස කොන්
00:07:37රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ඒ
00:07:43කන්ටෙක්ස්ට් එකේ විඤ්ඤාණය කියනකොට
00:07:46අ
00:07:47දැනෙන ස්වභාවය වගේ මය ස්වාමීන් වහන්ස
00:07:52මෙහෙමයි
00:07:53විඤ්ඤාණය අරවා
00:07:55ඔක්කොම විඤ්ඤාණය තුළ තියෙනවා.
00:07:58රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ තුළ
00:08:01තියෙනවා. එතකොට ඒක අර නිකන් සාමාන්‍යයෙන්
00:08:04අපි ගන්නේ මුලටම විඤ්ඤාණය කිව්වා විඤ්ඤාණය
00:08:06තැරවිලා තියෙනවා. ඒවා වෙන් කරලා ගන්න බැහ.
00:08:09ඒකයි මම වැඩිය අර දැන් ගොඩක් කට්ටිය සමාලට
00:08:11ඔය විඤ්ඤාණ රූප, වේදනා, සංඥා, සංඛාර,
00:08:13විඤ්ඤාණය ගැන ගොඩක් මේඑක්පලේන් කරනවා රූපය
00:08:17කියන්නේ මෙහෙමයි වේදනාව කියන්නේ මෙහෙමයි
00:08:19ඔහොම කියලා. මම හිතනවා බුදුහාමුදුරුවෝ
00:08:20කියපු සීමාවේ තිබ්බම ඇති. ඒක වැඩිය තේරුම්
00:08:24තේරෙන්නත් හොඳ නෑ. එතකොට අර ඒක අර වච මොකද
00:08:28මේකේ තියෙන්නේ අර අපිට නිකන් පොඩි කමටහනක්
00:08:30නිමිත්තක් වගේක අරගෙන අපිටඑක්පීරියන්ස්
00:08:33එකකට යන්න. ඒ කියන්නේ ඒක යම් පොදු ධර්ම මේ
00:08:38ධර්මතාවයක් ගැන එහෙම වැටහීමකට ගේන්න තමයි
00:08:41ඔය මේ සූත්‍ර ටික තියෙන්නේ. මේක ඇත්තට
00:08:44ගොඩාක් මේ වේදනා, සංඥා, සංඛාර කියලා අපි
00:08:47දන්නවා ඒවා මිරිගුවක් හා සමානයි. එහෙම
00:08:48තේරුම් කරනවනේ.
00:08:51වතුර බිබුලක් හා සමානයි මොකක්ද වේදනාව
00:08:55සංඥාව මිරගුවක් හා සමානන්න එහෙම කියනවා. ඒ
00:08:57කියන්නේ අරක පොඩි වෙලාවේ තියෙන්නේ නැති
00:08:59වෙනවා. ඒක හරිනේ. එතකොට හැබැයි ඒක කොයි
00:09:01වගේද කොතනද තියෙන්නේ ඒවා ක්ෂණයෙන්
00:09:03ඇවිල්ලා. වේදනා තියෙන තැන සංඥා, සංඛාර,
00:09:05විඤ්ඤාණ තියෙනවා.
00:09:07ඒක මෙහෙම වෙන් කරන්න බැහැ. ඒක මම හිතන්නේ
00:09:09ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් තේරුම් කරනවා
00:09:11හරියට මුහුදු වතුර අපිට මේක ගංගා නදිය
00:09:14වතුර අරම කියලා වෙන් කරන්න බෑ වගේ කියලා.
00:09:17අන්න එහෙම මම හිතන්නේ මිද පන්නේ ඒක තේරුම්
00:09:21කරනවා.
00:09:23ස්වාමීන් වහන්ස එතකිප විදිහකට හිතා හිතනවා
00:09:26නම් විඤ්ඤාණය ගැනශනස් කියවනේ මේ විදිහට
00:09:30ුවා හරිද?
00:09:31ඔව් ඔව් ඔව් දැන් මම තේරුම් කරන්නේ
00:09:33සාමාන්‍යයෙන් අන්ෂස් ඉඳලා කන්ශස් වෙනකොට
00:09:35කියලා.
00:09:36මේක හරියට ටික් පොඩියට පැහැදිලිව ගන්න.
00:09:39එතකොට කන්ශස් වෙනකොට අපි හොඳට දකින
00:09:41ප්රධානිටි එක මොකක්ද? ෆීල් වෙනවා.ෆීල්
00:09:45වෙච්ච දේ පසව්ive කරනවා.ෆාස්ට්
00:09:48වෙලා ඉවරයි. පසන්ට හැටියට හරිප හැටියට
00:09:51හරිට්ර හැඩියට එතකොට පසව්ive කරපු විදිය
00:09:54අනුවරct වෙනවා.
00:09:56පසන්ට හැටියට සිසව්ive් කරොත් ලෝභයෙන්.
00:09:59ද්වේශයෙන්. නියුට්‍රල් විදියට ඔහේ
00:10:01හිටියොතින් අපි මෝහය වැඩෙනවා. ඔය රක්ෂන්
00:10:04එකට කියනවා සංඛාර කියලා. එච්චරයි.
00:10:07පටිච්ච සමුප්පාදය අවිද්‍යා පච්චයා සංඛාරා
00:10:10කියලා කියන්නේ. මොකද අවිද්‍යාව කියන්නේ
00:10:11මෙහෙම ධර්මය දන්න. දැන් මෙහෙම වැඩිලා එහෙම
00:10:13යනකොට තමන්ගේ අරන් වැඩි වෙනස් වෙනවා.
00:10:19ලෝභයෙන් තොර ද්වේශයෙන් තොර එහෙම රීක්ෂන්
00:10:21එක වෙනකොට අර මේක ේන් එක කැඩෙන්න පටන්
00:10:24ගන්නවා.
00:10:29අද අපේ සිංහල
00:10:32මහත්තයා පේන්න නෑ මම.
00:10:35ආය නම් මට උපස්ථාන කරන්නේ නැති
00:10:40පොඩ්ඩක් ඉන්නවා මහත්තයා අන්තිම සූත්‍රයක්
00:10:42බලලා මම ඒකේ නැත්නම් බීජ සූත්‍රය ඊළඟ
00:10:45සූත්‍රයත් හරි වටිනවා.
00:10:48මහණෙනි බීජ වර්ග පහකි පහක් කුමක්ද? මුලින්
00:10:52පැලවෙන බීජ, කඳින් පැලවෙන බීජ, පුරුකින්
00:10:55පැලවෙන බීජ, අගින් පැලවෙන බීජ මේකත් හරි
00:10:57වටිනවා බීජ බීජයෙන් පැලවෙන බීජ සොරිස පිටු
00:11:08පැලවෙන බීජ පුරුකෙන් පැලවෙන බීජ අගින්
00:11:11පැලවෙන බීජ බීජෙන් පැලවෙන බීජ යනුවි.
00:11:13මහණෙනි මේ නොකැඩුණු කුණු නොවූ අවුලන්
00:11:16වලින් හානි නොවූ බොල් නොවූ මනාව තැන්පත්
00:11:19කොට තැබූ මේ බීජ පා පොළොවත් නැත්නම්
00:11:21වතුරත් නැත්නම් වැඩීමට දියුණුවට මහත්බට
00:11:24පත්වෙයිද ස්වාමීනි එහෙම වන්නේ නැහැ.
00:11:28මහණින් කැඩුනූ කුණු නොවූ අවුලං වලින්
00:11:30හාිනවූ බොල් නොවූ බොල් වූ මනාව තැන්පත්
00:11:34කොට නොතැබ්බූ මේ බීජ පහ පොළොවත් ජලයක්
00:11:37තිබුණත් වැඩීමට දියුණුවට මහත් බවට පත්වදයි
00:11:40ස්වාමීනි එහෙම වන්නේ නැහ. මහනේ නොකැඩුණු
00:11:43කුණු නොවූ අවුලඟින් හානි නොවූ බොන්න නැති
00:11:47මනාව තැන්පත් කොට තිබූ මේ බීජ පහ පොළොවත්
00:11:49තිබේනම් ජලයක් තිබේනම් වැඩීමට දියුණුවට
00:11:52මහත් බවට පත්වෙද එසේය ස්වාමීනි. මහණෙනි
00:11:55පොළොව යම් සේද එමෙන් කර්ම විඤ්ඤාණයට
00:11:58අරමුණු වන ස්කන්ධ හතර. ඒ කියන්නේ රූප,
00:12:00වේදනා, සංඥා, සංඛාර, කන්ද හතර දත යුතුයි.
00:12:04මහණින් ජලය යම් සේද එමෙන් නන්දි රාගය දත
00:12:06යුතුයි. ඒ කියන්නේ ආසාව තණ්හාව මහණෙනි බීජ
00:12:10පහ යම්සේදෙන් ප්‍රත්‍ය සහිත කර්ම විඤ්ඤාණය
00:12:12දත යුතුයි. මහණෙනි රූප, වේදනා, සංඥා,
00:12:15සංඛාරය වෙත පැමිණි කර්ම විඤ්ඤාණය
00:12:18රූපය අරමුණු කොටය, වේදනා, සංඥා, සංඛාරය
00:12:22පීට කොට ඇති තෘෂ්ණාවෙන් තේම විඤ්ඤාණය
00:12:26වැඩීමට දියුණුවට, මහත් බවට පත්වෙයි.
00:12:28මහණෙනි යමෙක් මම රූපය හැර වේදනා, සංඥා,
00:12:32සංඛාරය හැර කර්ම, විඤ්ඤාණ ඊම, යාම, හෝ
00:12:35මැරීම, ඉපදීම හෝ වැඩීම දියුණුව, මහත් බව
00:12:38පනවමී කියත් නම් මේ කරුණු සිදුන් නොවන්න.
00:12:42මාණෙනි භික්ෂුවගේ
00:12:44රූපය, වේදනා, සංඥා, සංඛාරය පිළිබඳ රාගය
00:12:47දුරු වීමෙන් අරමුණු සිඳෙයි. කර්ම විඤ්ඤාණය
00:12:50පිහිටීමත් නොවෙයි. නොපිහිටියේ විඤ්ඤාණය
00:12:53නොවැඩී ප්රතිසන්ධිය නොදී මිදෙයි. මිදුණු
00:12:56නිසා ස්ථිත වේ. එහෙයින් සතුටුයි. රහත් බව
00:12:59සඳහා අනිකක් නැතයි දනී.
00:13:04මේක මේ සරලව තියාගන්න ඕනේ මේ මෙම තණ්හාව
00:13:07තියෙනකොට කොහොමද විඤ්ඤාණයට අරමුණවක්
00:13:09ගන්නවා. අරමුණක් තණ්හාව නැති වෙනකොට
00:13:12අරමුණු ගන්න නැතුව යනවා. එතකොට කොහොමද මේක
00:13:14පවතින්නේ? මේ මේ ස්කන්ධයන් පවතින්නේ අපි
00:13:18මේ ආස කරන ගතිය තියෙන එකක්. මොනවාහරි ආස
00:13:20කරන එකත් එක්ක තමයි අර වේදනා රූප, වේදනා,
00:13:23සංඥාවක් අපි හොයාගෙන යන්නේ. ඉතින් ඕක
00:13:26සරලයි තියෙන්නේ සක්මන් කරනකොට ඕක සමහරවට
00:13:28ඕක එකපාරටම ඔය විදියහෙන් තේරෙන්නත්
00:13:31පුළුවන්. මම හරි ආසාවෙන් මේ තේරුම් කරන එක
00:13:34අහගෙන ඉන්නවා ජර්මන් හාමුදුරුවෝ විටින්
00:13:36විට වජිරාරාමය මාව හම්බවෙනකොට ගිහි කාලේ.
00:13:39මේ ඒක තේරුම් කරනකොට මම තැන්පත් වෙච්ච
00:13:42වෙලාවටයි තේරුම් කරන්නේ. ඒක අර බිසනස්
00:13:45කෙනෙක් මැරුනම එයාගේ විඤ්ඤාණය එහෙමයි ඒ
00:13:47වගේ තේරුම් මම ඒක මොඩිෆයි කරලා තේරුම්
00:13:49කරන්නේ. අ එතකොට ඒක එයා නිතරම ඔක්කිපයි
00:13:53වෙච්ච එකත් එක්ක තමයි ඊළඟ ආත්මයකට ඒ
00:13:56විඤ්ඤාණය යන්නේ. ඉතින් ඒකට අදාල දෙමපියෝ
00:13:59එහෙම හම්බ වෙන්නේ. ඉතින් අ මොනවද ඒකම
00:14:03ගෙනියන්න කන්ටිනු කරන්න. එතකොට මේකේ අර
00:14:07සම්පූර්ණයෙන්ම අපි අර මේ මේ අර අන්තිම
00:14:09මොහොතේ අර සිතුවිල්ල එන්නේ අපි අර ඒ
00:14:12විදිහට රැස් කරපු කර්මය අනුව. එතකොට ඒකේ
00:14:14ආසාවක් සම්පූර්ණයෙන්ම නැත්තට නැති වෙච්ච
00:14:17උත්තමයෙකුට
00:14:18ඒ කිසි දේකට හිත යන්නේ නෑ. විශේෂම අන්තිම
00:14:22සිතුවිල්ලකට. සිතුවිල්ලකට යන්නේ නැති
00:14:24තණ්හාව නැති කර්මයත් නැති තත්ත්වයකට අපි ඒ
00:14:28පත් වුනොත් අර මේ හුස්මට තියාගෙන ඉන්නවා
00:14:32තනීම. හුස්මට ඇලෙන්නෙත් නෑ. එතකොට එහෙම
00:14:35ඇලිලා නැතුව එහෙම තියාන ඉන්නකොට මොකක්ද
00:14:37වෙන්නේ එහෙම තියාන ඉන්න පුළුවන් නම් අර
00:14:39එකකටත් යන්නේ නැතිකොට කොහෙද යන්නේ? මොනවද
00:14:41වෙන්නේ? නිරුද්ධ වෙනවා. ඒක හරියට ගින්දරක්
00:14:44අපි ගිනි පිරි දාලා දාලා දාන්නේ නැතුව
00:14:47තිබ්බම පිච්චලා පිච්චල යන තැනක් කියන්න
00:14:49බැ.
00:14:51ඉන්න තැනක් කියන්න බැහැ යන තැනක් කියන්න
00:14:52බැ. අන්න ඒක තමයි නිවන.
00:14:55ඉතින් ඔතන ඕක ඔහොම ඔහොම කල්පනා කරනකොටත්
00:14:58කවහරි වැටහෙන්න ඉඩ තියෙනවා. මේවා ආශ්‍රය
00:15:01කරනවානම් මේ දේශනා
00:15:05ඒ එතකොට සතියනේ එතන තියෙන්නේ. ඒ සතියෙන් අ
00:15:10අපිට දැන් මූලිකම ප්රශ්නය ඇවිල්ලා
00:15:12අවිද්යාවනේ. අ අවිද්‍යාව
00:15:16වැඩෙයි සතිය
00:15:19දියුණු නොගන්නකොට කියලද ඔබ වහන්සේ දේශනා
00:15:21කරන්නේ? ඒ කියන්නේ මේක මේ මොනවද
00:15:24අවසන් මොහොතේදී ඒක හුස්ම තියාගන්නවා. ඒ
00:15:28කියන්නේ එතුර සතියනේ. එතකොට අවිද්‍යාව
00:15:31හාමුදුරුවෙලා නෑහ කියලා හිතන්න පුළුවන්නේ.
00:15:33ඔව්
00:15:34එහෙම
00:15:35එහෙම වුනොත් එතන තියන්න හම්බ වෙන්නේ නැහ.
00:15:38එතකොට මේ අවිද්‍යාව දුරුවෙලා නැත්නම් නෑ
00:15:40දැන් නැ සතිය කියන්නේ මේක ඇත්තටම මේ රහතන්
00:15:42වහන්සේ කෙනෙක් නිවන් දකින හැටි පෙන්නන
00:15:44එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ
00:15:47විඤ්ඤාණය පටිච්ච සමුප්පන්නභාවය තේරුම්
00:15:49කරන්න. එතකොට මෙතන මේ දැන් ගොඩක් අය මම
00:15:53දන්නවා සමාය වඩනවනේ ආනාපානසතිය කියලා එහෙම
00:15:56හැබැයි අර අවිද්‍යාව මේ මගේ යුනිසෝ
00:15:58මනසිකාරය ඇති කරන්නේ ධර්මය වැටහිලා කෙලෙස්
00:16:01නැසන්ේ නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම
00:16:04ලක්ෂණ වැටහීමක් වුනේ නැත්නම් ඥානයක්
00:16:06වශයෙන් එතකොට එයාගේ තෘෂ්ණාව තාම තියෙනවා.
00:16:09කර්මක් තියෙනවා. එතකොට ඒ මට්ටම කොහෙටවත්
00:16:13උදව් වෙන්නේ නෑ මේ මැරනකොට මේ තියන්න හම්බ
00:16:16වෙන්නේ නැහ. ඒක කෙලින්ම අර කල්පනාවකට
00:16:18යනවා. ඒක අර තේරුම් කරන්න තමයි මේ ඇත්තට
00:16:22මම ආනාපාන සතිය මෙතන උගන්නන්නෙම නෑහ. ඒක
00:16:25මගෙත් ගැඹුරට අවබෝධයක් නෑහින් මේකේ
00:16:28තියෙනවා. මේ දැන් ඔය බලන විදිය මෙතන අයිති
00:16:31වෙන්නේ ධම්මානුපස්සනාවට. ඔය සක්මණේද එහෙම
00:16:33විශේෂයෙන්ම ඔය දහම් කරුණු කල්පනා කරනකොට
00:16:36තමන්ට අර මම කිව්වේ වර්තමානට හිත තියාගෙන
00:16:40මේකේ යම් දෙයක් පේන්න ඉට තියෙනවා.
00:16:42වැටීමක් වශයෙන්.
00:16:45ඒ
00:16:45එතෙන්දි අර මේ ඔබ වහන්සේ අර මේ මෙතන්ට
00:16:49අවධානය යොමෝ කරනවාවය කියලා කියන්නේ සතිය
00:16:52නෙමෙයි.
00:16:52නෑ නැ ඒක යම් අයිඩියා එකක් ගේන්න මේ තම අර
00:16:56දැන් මේ මිනිස්සුන්ට දැනෙන්න ඕනේ මේ ඔය
00:16:57කල්පනා කරලලා ඉන්න පුළුවන්නේ. එතකොට යම්
00:17:00වෙලා වර්තමානට හිත ගෙනල්ලා කල්පනා කරවන්න
00:17:02තමයි ඒක නෝටිස් කරන්න කියලා කියන්නේ.
00:17:04ඒක සමාධියද
00:17:07ඒක සති සමාධි සමීපයක් තියෙනවා. බොහොම
00:17:10බේසික් සති සමාධිය. හැබැයි අඩු ගානේ ඒක
00:17:12හරි විදිහටයි අපි මේ පොත් කියවන්නේ.
00:17:13එහෙමයි.
00:17:14ඒ කියන්නේ අපි රිලැක්ස් වෙලා මොහොතේ ඉඳගෙන
00:17:16අන්න එහෙම කියවන එකක් වෙන්නේ. නැත්නම්
00:17:18මෙහෙම පාඩම් කරන එකක් වගේ එහෙම කරාම මේක
00:17:21ඒක මේක හරියන්නේ නැහ.
00:17:22මේක එතකොටයි කමටහන් වෙන්නේ.
00:17:25ඒක
00:17:25මම හදාගත්ත එකක්නේ
00:17:27ප්රක්ටලි කරනකොට ස්වාමීන් වස පුංච පුංච
00:17:30ප්‍රශ්න කිය ස්වාමීන් වහන්ස හර ලස්සනටජික්
00:17:33එකක් අර බිල් කරනවා ඒ කියන්නේ අපි දේවල්
00:17:35කරනකොට අපි තණ්හාවත් එක්ක ගැටෙනවා ගැල
00:17:39ඇලෙනවා. ඒ අපිට ඒක අතගන්න පුළුවන් නම්
00:17:43දුරු කරගන්න පුළුවන් නම් එතකොට ඊළඟ චිතුසට
00:17:47චිතුසේ සිත එතනදි පොඩි දැන් මම අලුතෙන්
00:17:50ඉගෙන ගන්නකොට පොඩි අසම්ෂන් එකක් එක්ක මට
00:17:52හරි බේස් එකේ එසම්ෂන් එකක් වනවා ස්වාමීන්
00:17:54වහන්ස තණ්හාව නැති වුනොත් ඊළඟ භවයක් නැහැ.
00:17:57එහෙම තණ්හාව ඇති වුනොත් ඊළඟ බව ඒකට කොහොමද
00:18:00ඒ කියන්නේ අපිට කොහොමද වෙන එකක්
00:18:02ප්රත්යක්ෂ කරගන්න පුළුවන් ඇත්තටම
00:18:04ඔහොම ඔහොමම හිතලාජික්
00:18:08එකක් නැහැනේ. මොකක්ද එතකොටික්
00:18:09එකක් ගොඩක්ික් බෑට
00:18:13මේකඉටියුෂන් එකට උදව් කරන විදිහට කියන්නේ
00:18:17මේක දැන් කල්පනා කරලා මෙහෙම මෙහෙම වචන
00:18:20වලින් තේරුම් ගන්න ඒ කියන්නේයිට කරලාජික්
00:18:23වලින් තේරුම් ගන්න එකක් නෙමෙයි. මම
00:18:25කියන්නම් ඒකට පොඩි උදාහරණයක්.
00:18:28බුදු හාමුදුරුවෝ පෙන්නන කරුණක්.
00:18:30දැන් මම මේක ගැනජික් එකක් තියෙනවා
00:18:32හාමුදුරුව
00:18:34පෙන්නන්න
00:18:38බුදුහාමුදුරුවෝ මෙතන කියනවා හයවෙනි පිටුවේ
00:18:40පොදු පොටේව
00:18:43wordඩ of් බොේ
00:18:46ඉක්බ්බිති මට මෙසේ අදහස් විය
00:18:51හයවෙනි පිටුවේ ඉක්බ්බිති මට මෙතේ අදහස්
00:18:53විය මා විසින් අවබෝධ කරගන්නාල අන්තිම
00:18:56පරිච්ඡේදය ඉක්බ්බිති මට මෙසේ අදහස වේ මා
00:18:58විසින් අවබෝධ කරගන්නාල ලද ධර්මය ඉතා
00:19:01ගැඹුරිය දැකීම දුෂ්කරය ආබෝධ කර ගැනීමට
00:19:04අසීරය ශාන්තය ප්‍රණීතය තර්කයෙන් බැසගත
00:19:07නොහැක සියුම්මිය පණ්ඩිතයන් විසින් දත
00:19:10යුතුය මේ සත්ව ප්‍රජාව පංචකාමය ඇලී සතුට
00:19:13වන්නේය
00:19:16පංචකාමය ආශාත්තේ මෙසේ පංචකාමය ඇලී සතුට
00:19:19වන්නා වූ ආශා කරන්න වූ මේ සත්ව සමූහයාට මේ
00:19:23හේතුවෙන් මේ ඵලය ඇතිවන්නේ යන පටිච්ච
00:19:25සමුප්පාද දක ගැනීම අපාසය අන්න ඔතන
00:19:28පොයින්ට් එක පේනවනේ
00:19:30මේ ප්‍රජා මේ සතුන් මේ ලෝකඉන්න සත්වය ඒ
00:19:32කාලේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ පංචකාමය
00:19:35ඇලී සතුට වන්නේ. ඒ කියන්නේ පංච
00:19:36ඉන්ද්‍රියන් පිනවගෙන ඉන්න සත්වයෝ
00:19:38ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැති වෙනවා කියලා.
00:19:42එතකොට ඇයි මේ කියන්නේ මේක දැන් මේක දැන්
00:19:44ඔය කියපුසපල් ලිනක් එක ඕක මතක තියාගත්
00:19:46එකත් වටිනවා. ඔහොම ඕක තියෙන එක තමන්ගේ
00:19:49ඉන්ද්රියන්සිසප්ලineන්
00:19:51කර කර අර පීස්ෆුල් මේක මේඉන්ස්ටන්ට්
00:19:55විදියට දවසෙන් දෙකෙන් වෙන එකක් නේ මේක අපේ
00:19:57ලයිෆස්ටයිල් එකත් එක්ක මෙහෙම කරන් එනකොට
00:20:01තමන්ට තේරෙන්නේ මේ වදන්න තමන්ට අමුතු
00:20:03විදිට තව පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒකට
00:20:06විස්ඩම් එක කියලා කියනවා.
00:20:08මේක අයිති වෙන්නේ මේ ප්රඥාවකට.
00:20:11එතකොට මේක ඔහොම ඔහොම ඒ පැහැදිලිවෙන
00:20:13පැත්තෙන් යනකොට තමයි ඒක උපරි පැහැදිලිලා
00:20:15අන්න ඥානය පහළ වෙන්නේ. මේක මේලයිෆ්
00:20:18එකමඑක්ලේන් කරනවා.ලයිෆ් එකේ රහස් secරටස්
00:20:23ඒ කියන්නේ මේ වී්ෆන නේ මේ පටිච්ච
00:20:25සමුප්පාදය මේ විඤ්ඤාණය අඳුරගත්තා කියන්නේ
00:20:28ඔක්කොම අන්ත ගත්තා. කන්සනස් එක තේරුම්
00:20:30ගත්තා කියන්නේ මුළුස් එකම තේරුම් ගත්තා.
00:20:33අපිට ලෝකයක් කියලා මේ අපි අත්දකින්නේ
00:20:37සිහිය ඉන්ද ඒ සිහිය තුළ අපි මොනවාහරි
00:20:40ටෙලස්ෝප් එක බැලුවත් සිහියෙන් සිහියෙන්
00:20:42කරන දෙයක්. එතකොට මේ ඒ බලන එක්කෙනත් බලනවා
00:20:45එකක්නේ මේ කරන්නේ.
00:20:47එතකොට ඒකේ මුල් රූට් එක බුදුහාමුදුරුවෝ
00:20:49ඒකයි කියන්නේ මේනිවර්ස් එකම මුළු ලෝකෙම
00:20:51කියන එක මේ පඹයක් උස තියෙන මේකත්
00:20:54එක්කෆලින්ස් පසපtionුත් එක්කෙන දේ කියලා.
00:20:57එතකොට මෙතන ඒ ඒක ඒරූට් එක එහෙමයි. ඒ
00:20:59කියන්නේ රූට් එක කර්මික ලියනවා කියන එක
00:21:01තේරුනම තේරෙනවා මේ අපිට කන්ශස් වෙන්නේ
00:21:04කර්ම විපාක හින්දා. දැන් සමහරට අපිට නරක
00:21:07දේවල් කොන්ශ වෙන්නේ අපිට ඒ නරක දේට අපේ
00:21:10කන්ශනස් එක සමාන සමීපයක් තියෙනවා. මම ඔය
00:21:13හරියට කියලා තියෙනවා මගේ බණ අහලා තියෙනවා
00:21:15නම් එකක් තමයි මම කොහෙද එක තැනක ඉන්නකොට
00:21:18එහෙේරියුමර්ස්රියුමර්ස් වගයක් ඇහුණා. ඒ
00:21:21කියන්නේ ඒකේ කට්ටියේ වැඩ නරක දේවල්
00:21:22වෙනවාරවා මේවා කියලා මම ඉතින් එහෙම ආර්සනය
00:21:24නැහැ මිනිස්සුග ඇවිල්ලා කිව්වම ඒවා
00:21:27පිළිපදින්න පිළිගන්න
00:21:29දවසක් මට ඒ ඉන්න ස්ථානයේ තව වෙන බිල්ඩින්
00:21:32එකකට යන්න වුණා ඒ පණිවිඩියක් දෙන්න ඒ
00:21:34යනකොට අර ඒගොල්ලන් කියපු සැකයට අදාල දේ මට
00:21:38ඇහැට ගැටුනා.
00:21:40ගැටිච්ච ගමන්ම මේ ඒ වෙලාවේ මට අර නිකන්
00:21:43සමාධියකින් වගේ මේක තේරෙනවා මේ වගේ කර්මය
00:21:47මට මේ ළඟ දිමෙනවා. ඒ කියන්නේ මම මේ
00:21:49දකින්නේ මගේ විපාක මගේ පටන්ශල් එක ඒක මට
00:21:54හැබැයි එහෙම ඊට පස්සේ මම ඊළඟ දවස
00:21:56ඉන්දියාවට වඩිනවා. ඉන්දියාව වැඩිය ගමන්ම
00:21:58මම අර ක්‍රිටිසයිස් කරපු මේක ඒ විදියටම ඒ
00:22:02කියන්නේ මේ මොකක්ද කියන්නේ මටේationන්
00:22:05ඇතිවෙ මේ පටිපිටාවක් තිබ්බා. ඒ විදිහට
00:22:07මෙයා වෙන්න ඒවා කරේ නෑම හැබැයි මම කියන්නේ
00:22:10නැහ මේ කොහොමහරි එතකොට අපිට හැදිලා ඉන්නේ.
00:22:12තව එකක් මට ඔය මතක් වෙනවා ඉන්ට්රස්ටින
00:22:14එකක්. මම බුද්ධ කෑවේ ඉන්නකොට ඒ කාලේ මගේ
00:22:17සෙනසුරුවාපල යන කාලේ.
00:22:20ඉතින් මේ අ මොකක්ද දැන් ඒ කියන්නේ අවුරුදු
00:22:24කීපයක්. ඒ කාලෙත් මම හිටියා සමාජට එන්න.
00:22:27හැබැයි මට ඉෂිවරු කිව්වා මනුෂ්‍ය
00:22:29කිරණවෙනුත් ඈත් වෙලා අවුරුදු පහක් ඉන්න
00:22:31කියලා. ඉතින් මට ඒක තේරුණා ඒගොල්ලන්ගේ
00:22:33විස්ඩම් එක මම ඉන්නකොට. එතකොට ඒ කාලේ
00:22:36දන්නේ නැද්ද මම මගේ බවුන් වඩාගෙන ඔහොම
00:22:38ඉන්නවා. හැබැයි ගොඩක් එක එක
00:22:39ට්රඩිෂitionන්ස් එක එක කට්ටිය එනවා යනවා.
00:22:41ඉන්නවා කට්ටිය නැවතිලා. හරිම පබ්බලික්
00:22:43තැනක්.
00:22:45ඉතින් ඒකෙදී ඔය කෑම්ස් දෙකක් හැදුනා. එකක්
00:22:49හරියට භක්තියෙන් මෙහෙම් මේ මානි අර
00:22:51හාමුදුරුවෝ මෙහෙම තව ගරුප් එකක් හැදුනා
00:22:53වෙන විදියකට. ඉතින් මට ගානක් න ඔය ගරූප්
00:22:56දෙකම එකයි මට. මම ඉතින් ඔහොම මහාබෝධිය
00:22:59නැවතිලා ඔහො මම වැඩ හිටියා.
00:23:02එනකොට මම මේ දවසක් මොකක්ද කියන්නේ ඒ කාලේ
00:23:07මිහින් ලංකාව දන්නවත් දන්නේ නැහැනේ. බුද්ධ
00:23:09ගාන ඩෙටක් ෆ්ලයිට් එකක් තිබ්බා කොළඹට එදා
00:23:12ඒෆ්ලයිට් එකේ යන්න මම අර ඉන්නවා ම තියෙනවා
00:23:15රෙස්ටරන්ට් එකක් එහේ මොකක්ද මගේ කැප කරුලා
00:23:18වගේ උදව් වෙච්ච ඉන්ඩියන් කට්ටිය.
00:23:22ඉතින් ඒකේ ඒගොල්ලන් අර මොනවද කම්පියුටර්
00:23:26මේ මොනවද කම්පියුටර් රූම් එකේ මට ගිලන් පස
00:23:29කවුරුත් නෑනේ එකේ රෙස්ටරන්ට එක මෙහෙ
00:23:30තියෙනවා නම් එතන මට ආසනයක් මේවා කරලා. මම
00:23:33ගිලන් පස වළඳ වළඳ ඉන්නකොට මට පේනවා ඒක
00:23:35නෝනා කෙනෙක් යනවා. බොහොම භක්තියේ තිබ්බ
00:23:38නෝනා කෙනෙක්ස්පැනිෂ්න්
00:23:41වලින්. ඉතින් එයා එයා දන්නේ නෑහ මම මෙතන
00:23:43ඉඳිය කියලා. මම ඉන් අර කැපු කරගටුවට
00:23:45කිව්වා හරි නෝනට කියන්න මම ඉන්නවා කියලා.
00:23:48එයා බොහොම මේ කලක් තිස්සේ හරි භක්තියෙන්
00:23:52මට දන් බෙදනවා ඒවා කරනවා. කොහොමහරි යාම
00:23:56අනේ ස්වාමීන් බන්තය කියලා. ඊට පස්සේ මම
00:23:59කිව්වා I going now out to ශ්‍රී ලංකා
00:24:00just now few hours. I got the output.
00:24:03එයාට මොකක්ද එයා කියන්න ඕනේ වගේ හිටියා මේ
00:24:07අමාරුවෙන්. මම කිව්වා you can tell me
00:24:09anything. I want to tell you something.
00:24:13But I am feeling මම don't worry. You can
00:24:15tell me anything. I just listen here and
00:24:17then when I go it's all gone. I ඉතින්
00:24:20මෙයා කිව්වා බන්තේ you know like there
00:24:23are two groups here in budගය.
00:24:25One is like you know well we all have
00:24:28very faith for you and there's another
00:24:30group. They are telling that you know
00:24:32like you are going on a wrong path or
00:24:34you know something
00:24:37කිව්වා why do you get attach to me?
00:24:40ඔය ඔක්කො ප්‍රශ්න එනේ තව මට attachච් වෙලා
00:24:42ඉන්දනේ. this you mus take it asස් රූප
00:24:45වේදනා සංඥා සංඛර මම දන්නේ ම කෙටියෙන්
00:24:47කිව්වට වෙලා නෑහැ. මම එයා පොට්ට එකට ගියා
00:24:49ඊට පස්සේ ගිහිල්ලා ලංකාවට ගිහිල්ලා ඉවර
00:24:52වෙලා අ මම ඒ කාලේබසී පන්සලේ හිටියේ ඔයා
00:24:56බැල්ලේ කොළඹාම ඊට පස්සේ මගේ හිටියා වඩම්මන
00:24:59එක ත්‍රීවිල් දුවන එක්කෙනෙක් ලොක් අයියා
00:25:02කියලා ගිහි කාලෙම දන්න කෙනෙක්. එයා මාව මේ
00:25:06වඩම්මගෙන යනකොට එයාගේ අර වීල් ස්ටන්ඩ්
00:25:09එකෙන් මාව වඩම්මගෙන යනකොට එයා එකපාරටම කිය
00:25:11කියා ස්වාමීන් වහන්ස අර වීල් ස්ටෑන්ඩ් එකේ
00:25:14ඉන්න අනිත් අර ඒ කට්ටිය කියනවා ඔබ වහන්සේ
00:25:17මමයි මේ අරහෙමේ යන්නේ මේ අනිණ කොඩ වින
00:25:19කරන්න කියලා. එතකොට මම කිව්වා මහත්තයෝ
00:25:22කලබල වෙන්න එපා. මගේ බුද්ධ ගාය කර්ම තාම
00:25:25ඉවර නෑ.
00:25:29සෝ තමන්ට මේක බලන්න පුරුදු වෙන්න ඕනේ
00:25:31කොහොමද තමන්ගේ කර්ම තමයි ඒක විඤ්ඤාණය
00:25:34තුළින් තමයි මේක තමන්වලෝ කරන්නේ. මම තව
00:25:36එකක් කියලා තිබ්බා මතක දන්නේ නැහ ඒ කාලේ
00:25:39ඕක නම් කිය අහුව නම් ආරංචි වෙනවා. අ එක
00:25:43දවසක්
00:25:45කොහෙද කිරිවේ. අ
00:25:49මේ ඒ කාලේ මම මහනුවෙන් ඉස්සෙල්ලා. එතකොට ඒ
00:25:52හිටියා තපස් වගේ හාමුදුරුවෝ කෙනෙක්. ඉතින්
00:25:55ඒ හාමුදුර හරි ඉන්ස්පයරින් මට වචනයකින්
00:25:57දැකෙන් උන්වහන්සේ අර ඒ කාලෙත් ඔය මහණ වෙන
00:26:00ෆනල් තීරණය ගන්න ප්‍රශ්නයක් වෙලා තිබ්බේ
00:26:02ඇත්තටම මේ බ්රහ්මචාරියන්නේ ඒක දිගටම
00:26:06අපිත් කවුරුත් කියලා දුන්නේ නෑහ අපිත්
00:26:09දකුණු අප්‍රිකායේ වුනත් යම් යම් දේවල්
00:26:12ලොකුවට නෙමෙයි. හැබැයි ඒත් අර මේ දැන් ඒවට
00:26:15මම බණ කියනවා තරුණ අයට අපිට වඩා තව ගමනක්
00:26:18යන්න කොහොමහරි ඒවත් එක්ක මේ ටිකක් ජීවිත
00:26:21ආන්තය දක්වා මෙහෙම ඉන්න ඕනේ වෙනවා කියන එක
00:26:23පොඩ්ඩක් මේකත් චැලජ් එකක් තිබ්බා.
00:26:26කොහොමහරි මේ ස්වාමීන් වහන්සේ වචනයෙන්
00:26:28දෙකෙන් මට ධෛර්ය දුන්නා මේ ධ්‍යානයෙන්
00:26:29යටපත් කරන්න පුළුවන් අන්න එහෙම
00:26:32කියලා තියලා පස්සේ ස්වාමීන් වහන්සේ වඩියා
00:26:35අර දන්නවද කිරිවෙර ගිහිල්ලා තියෙනවද අර
00:26:38මල් විකුණන දෙපැත්තේ තියෙනවා. තව කිරිවෙර
00:26:41ඉඳන් මෙහෙම් බැලොත් අෂ්ඨඵල බෝධිය තියෙනවා
00:26:42මෙහෙම ඒ අෂ්ටඵල බෝධිය පැත්තට මේ අර දැන්
00:26:46මිනිස්සු මේ පැත්තේ යනවා. මේ හාමුදුරුවෝ
00:26:48මේ අර වැලි තලාවේ අර මැද පාරේ මැදින්
00:26:51වඩිනවා.
00:26:53ඒක දකිනකොට හරි ඉන්ස්පයරි. සක්මනෙන්
00:26:56වඩිනවා ඒ තපස් හාමුදුරුවෝ මේ පැත්තේ මේ
00:26:59මිනිස්සුත් එනවා එනවා ගිහි කට්ටිය මෙහෙ
00:27:01යනවා මල් ගන්නවා අර රවමයක්. මේක හරියට
00:27:04සංසාරේ වගේ මේ හාමුදුරුවෝ සංසාරේ කඩාගෙන
00:27:06යනවා වගේ. ඒ දර්ශනය හරි ඉන්ස්පයරින්.
00:27:10පස්සේ ඉතින් මම බැලුවා මේක හා මම ඈතින්
00:27:12බලාගෙන හිටියා. මම හිතුනා අනේ හැබැයි මේක
00:27:14මට අහසයි පොළොව වගේ. ඒ කියන්නේ මේ මේ
00:27:18තත්ත්වය
00:27:19අවුරුද්දකෙන් පස්සේ මමත් වඩිනවද.
00:27:23ඉතින් ඔහොම තමයි ඒක අපේ ඇහැට ගැටෙනවා ඒ
00:27:25පටන්ශල් එකක් වැටෙන්නේ. ඔය හොඳ නරක දෙකම
00:27:28එහෙමයි. ඒක තේරෙන්න ඕනේ සංඛාර පච්චයා
00:27:30විඤ්ඤාණං අපි සංඛාර කරපු විදිහට තමයි ඔය
00:27:33කන්ශනස් එක තව ඒවා තියෙනවා මම ඉතින් මොකද
00:27:36ඕවා අපි අර මේවා මේ පොතේ තියෙන්න අරක අපි
00:27:38මේ මම කිව්වේ අර දැන් අපිට මේ ඔක්කොටම
00:27:41දැනෙනවානේ සංඥාව වෙනවා. ඒවනේ අපි මේස්ටඩy
00:27:43කරන්නේ.ර මේ කන්ටම්පලේට කරන්නේ. එතකොට මේ
00:27:47විඤ්ඤාණය මම ඒකයි ඇහුවේ කාටවත් මේ
00:27:50දැනෙන්නේ නෑ, සංඥා වෙන්නේ නෑ. එහෙම ඒවා
00:27:51අඩුපාඩු තියෙනවද?
00:27:56ඒ කියන්නේ ඔක්කොටම අර දේවල් වෙනවා. ඒවා
00:27:58අපි ඇනලයිස් කරලා මේකේ පරමාර්ථ දේවල්
00:28:01අවබෝධ කරගන්න තමයි බලන්නේ.
00:28:04එහෙනම් තෙරුවන් සරණයි අද මම මෙතනින් අනිත්
00:28:07එක තමයි හෙට හාමුදුරුවෝ උදේ කාලේ දැන් හෙට
00:28:10පරිස්සමෙන්
00:28:12මේ
00:28:16සලායතන වර්ගය දන්නවද පිටුව අද රෑට මේ
00:28:20මෑණියෝ කියපු නැති මෑණියෝ කිහිප දෙනෙක්
00:28:22ඉන්නවා නම් අනිවාර්යයෙන් බලන්න ඉක්මට කන්ද
00:28:25වර්ගය ඉවර කරන්න
00:28:31සලායතන වර්ගයේ
00:28:33කොයි පිටුවත් තියෙන්නේ?50
00:28:43150 හරි. ඒකේ හෙට පටන් ගන්න අනිවාර්යයෙන්ම
00:28:47හෙට උදේ පටන් ගන්න වෙලා නෑ. අද පටන් ගන්න
00:28:50තිබ්බා අද රෑ අරවා කියවපු අය ඉන්නවා නම්
00:28:53අද රෑටම පටන් ගන්න පොඩ්ඩක්.
00:28:57වෙලා තියෙනවනේ මෙහෙ රාත්‍රිය වෙන්නෙත්
00:29:02152
00:29:11මොකක්ද නෑ
00:29:13කෝටි සූත්‍රය වෙන එක
00:29:18මෙහෙමයි අර දෙවෙනි පාර කරනට පොඩ්ඩක්
00:29:21පොඩ්ඩක් මෙනෙහි කර එහෙම කරන්න පුළුවන්. අර
00:29:23මෑණියෝ කියව්වා වගේ කියවන්න පුළුවන්ද
00:29:25දෙවෙනි පාර දැන් ඔය 4ත වෙනකල් කිව්වා
00:29:27කිව්වේ. එතකොට හැබැයි මේ පළවෙනි පාර කරන
00:29:33කට්ටිය අර පොඩ්ඩක් කරලා මේ
00:29:41කෝටි සූත්‍රය පේජ් එක දන්නවද
00:29:52කාටමුණද කෝතික සූත්‍රය
00:29:57කති අනිච්ච සූත්‍ර ස්වාමීන් වහන්ස 278
00:30:01දුක්ඛ සූත්‍රය සූත්‍රය ඒක ස්වාමීන් වහන්ස
00:30:05හ
00:30:05නැ
00:30:07200
00:30:09268
00:30:26පත්ති අන සූත්‍රය පඨිත දුක්ඛ සූත්‍රය කියත
00:30:31ස
00:30:42කීකද
00:30:47200 කීයද
00:30:50139
00:30:52139
00:30:53කියන්න
00:30:57282
00:30:58ඒක සලායතන න
00:30:59282 දෙක
00:31:09මම දන්නවා ගොඩක් තියෙනවා.
00:31:12ඒකින්ද?
00:31:13ඒ එකම සූත්‍රය නේද? මොකක්ද වෙනස? මොකක්ද
00:31:16කොට සූත්‍රය
00:31:19එතනට වෙන කල් එතනට වෙන කල් කියවන්න ඕනේ
00:31:21ඇත්තටම
00:31:25එතකොට මේ හෙට පොඩ්ඩක් මෙනෙහි කරන එක අද
00:31:28රෑට පොඩ්ඩක් මෙනෙහි කරන එක කරලා ඉක්මට
00:31:31කියවන්න තේරුම්ේ නැති වුනට කමක් නෑහ.
00:31:33අනිත් සූත්‍ර
00:31:35තේරෙන්නේ නැත්ත විදිහට මෙහෙම මෙහෙම කියවන
00:31:37යන්න මන්ත්‍රයක් කියවනවා වගේ
00:31:44දැන් ඔය ඔය සූත්‍රය විතරක් කියවන්න එපා ඒ
00:31:46මාක් එකක් හාමුදුරුවෝ දෙන්නේ.
00:31:58ඒක කියවන්න හරිද
00:32:01ඔක්කොටම තේරුණා නේද? ඒ කියන්නේ එතනට
00:32:03වෙනකල් අර කන්ද වර්ගය ඉවර කරපු නැති
00:32:06මොනවාහරි තියෙනවා නම් ඒක කමක් නෑහ චුට්ටක්
00:32:08අද බලන්න රෑට
00:32:10හැබැයි අනිත් ඉවර කරලා තියෙනවා නම් කන්ද
00:32:13වග්ගේ පෙන පිණ්ඩුපම සූත්‍රය වෙනක ඉවර කරලා
00:32:15තියෙනවා නම් අර කොටික සූත්‍රය අද රැහැට
00:32:18එයක් බලන්න කොරි සලායතන වර්ගය මුලින් පටන්
00:32:21ගන්න පටන් ග අරන් ඔහොම පොඩි මෙනෙහි කරන ඒ
00:32:23වටියක් කරන්න මුලට ඊට පස්සේ වෙලාව මදිනා
00:32:27අනේ දවස ඉක්මනටම කියවන්න කියවන යන්න කමක්
00:32:33ඒක තමන්ගේ මොලයටයි තමන්ගේ කුසලය පැත්තටයි
00:32:35යම් දෙයක් වෙයි. මට තේරෙන්න විදියට.
00:33:02not talking about social media
00:33:05කවු හරි අහලා තියෙනවා can you please
00:33:07explain more that you strictly ask us to
00:33:10avoid mobile phes what is the ma adh
00:33:15adh HD
00:33:19that's the maain reason what you call it
00:33:21ad H D H attension deficcy
00:33:26hyerctive disorder
00:33:29මම බණවට තේරුම් කරනවා ඒ කියන්නේ
00:33:31සාමාන්‍යයෙන් මේ මොකක්ද කියන්නේ? ඕන
00:33:34teෙක්නලජි එකක හානියක් තියෙනවා. දැන් කාර්
00:33:36එකක් ගත්තත් අවුරුදු 18ට කලින් කියන්නේ
00:33:39නෑනේ. ඒක අවුරුදු 10ට පනින්න ඕනේ මෙහෙම්
00:33:4216ද මම දන්නේ නැහ. එතකොට මොකද හේතුව?
00:33:45ඇසිඩන්ට් වෙලා ඇඟ ඒ ඩැමේජස් එරියට පේන්න
00:33:48තියෙනවා. හැබැයි මේ
00:33:50කියනැමේජසකologලිකැමේජස්
00:33:53වෙන්නේ. ප්‍රධාන වශයෙන් තමයි මේටන්ශන් එක
00:33:56තියාගෙන ඉන්න බැරිකම ඩොක්ුමන්ටරි එකක්
00:33:57වුනත් බලනකොට මට ආරංචි මේ කාලේ මේ කට්ටිය
00:34:01මේකස්කිප් කරලා බලන්නේ. හදිස්සිය බලන්න
00:34:04වුනාම එතකොට මේ අර මොනවද අර tiiktok එකේ
00:34:07තව මොනවාද ඒ දේවල පොඩ්ඩ පොඩ්ඩ මේටන්ශන්
00:34:09ලෙවල් එක මෙහෙම අඩු කරගෙන යනවා. ඉතින් මේ
00:34:13මේක වුනොතින් අපිට ඒකන සෑහැන ප්‍රශ්නයක්.
00:34:16මේවා ගොඩක් තියෙනවා. ෆෝන් එක අඩු ගානේ රෑට
00:34:18සැත පෙන්න ඉස්සෙල්ලා අඩු ගානේ පැය දෙකක්
00:34:20හරි ඈතින් තියාගෙන ඔහොම ඔය වගේ ඩිසිපලික්
00:34:23කරන්න කවුද මේක අහලා තියෙන්නේ?
00:34:27ස්වාමීන් වහන්ස මම
00:34:28හරි හරි
00:34:29ඇත්තට ප්රශ්නය වෙතන්නේ අවසා කාලේ මේ ෆෝන්
00:34:32එකින් ස්වාමීන් වහන්ස ළම ඉන්නකොට ඒ වගේ
00:34:35ඉස්කෝලවල් වලින් එක එක ගොන් ස්පෝ් කරනවා
00:34:38හැම එකෙන්ම
00:34:38නොටිෆිකේෂ
00:34:39ඒකට සීමා කරන්න ඔ ඒ ඒවා ගන්න
00:34:41ඒක මේ අපි ළඟ තබා ගන්න හින්දා අපි කොහොමද
00:34:45ඒක අඩු කරන්නේ ඒ කියන්නේ ඒක unෆන මේ රටක
00:34:49පාවිච්චි කරන්න වෙනවා ඔෆීස් වලින් ඒ හැම
00:34:52එකෙන්ම මේමොබයිල් ෆෝන් එකට තමයිටිෆිකේෂන්
00:34:54එවන්නේ
00:34:55එතක එතකොට ඒක ඒ රාජකාරියට සීමා කරන්න ඒක
00:34:58unavoidableනේ. රාජ නැත්නම් මෙහෙ ජීවත්
00:35:00වෙන්නත් බැහැනේ. එතකොට ඒක ඒකට සීමා කරන්න.
00:35:03හැබැයි මතක තියන්න අරබ්ලූලයිට් එක වෙලාවක්
00:35:05ගන්න. ඒ ඔක්කොම බලන වෙලාවක් පෑෙන් පැයකට
00:35:08හරි නැත්නම් අර ඉමරජන්ස ඒවා ඒ වෙලාවට බලන
00:35:11ඒවා එහෙම තියාගන්න පුළුවන්. අන්න එහෙම
00:35:13පුළුවන් තරම්බ්ලueට් එකඑක්ස්පෝස් වෙන එක.
00:35:16ඒකේ අර තියෙන හානියත් එක්ක අඳුරගෙන ඒක
00:35:19සීමා කරන්න පුළුවන් නම් හොඳයි.
00:35:21ඉතින්ඩූම්ස්ලින්ඩූස්ඩූම්ලින්
00:35:25ඉතින් ඩූම්ම තමයි ඒ කියන්නේ
00:35:27සෝෂල්
00:35:28මීඩියක් නෙමෙයි ප්‍රශ්න
00:35:29ඔ මට තේරෙනවා අර ඒක කරන්න දෙයක් නැහැ.
00:35:31ඔව් ඔව් ඒ ඒවා කරන්න කමක් නැහ. තමන්ට
00:35:34ගිල්ට් එකුත් නෑනේ. මට තේරෙන විදිහට ඒක
00:35:37ඉතින් උදේට කොහොමහරි භාවනා කරලා එහෙම දවස
00:35:40පටන් ගන්න එපා. එළවනකොට ඒ සතිය වඩාගෙන
00:35:43ඒවක් බලන්න. ඒ කියන්නේ ඒ වැඩ රාජකාරී
00:35:46කරනකොට මහන්සි නැතුව කෙලෙස් නැතුව කරනකොට
00:35:48මහන්සි නැහ. අන්න ඒ ටෙක්නික් එක අල්ල
00:35:51ගත්තම හොඳටම ප්‍රශ්නයක්.
00:35:53ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අරගමින් ඉෆෙක්ට්
00:35:56එක තියෙනවනේ සෝෂල් මීඩියාව
00:35:58ඔව්
00:35:59ඇයි ඒක දහමට එන්නේ නැත්තේ ඩබින් ඒෆැට් එක
00:36:02අපි
00:36:04ෆෝන් එකෙන් හරි දහම් අහනකොට
00:36:07බණ අහ
00:36:08දැන් ඔබ වහන්සේත් දේශනාව අපියූටියුබ් එක
00:36:10එන්න
00:36:11ඔව් මම කිය එන්න
00:36:13නැ
00:36:13එනවා එනවා එනවා එනවා එනවා එනවා ඒ කියන්නේ
00:36:17දැන් හිතන්න ඒකෙන් අහන්න කැමතිද මේ පොත
00:36:19කියවන්න කැමතිද
00:36:21පොත කියවන්න කැම ආ ඒක
00:36:25මොකක්ද පොත පොත කියවන්න මලසිකාර කරන්න
00:36:29පුළුවන් ඒක හොඳයි තේරිච්ච එක අරකෙදී
00:36:32බලනකොට ඒ අර මේ ඒ තියෙන රූපය ඒ මේක ඒ
00:36:35ඔක්කොගෙම ඩොක්මි යම් ප්‍රමාණයකටම එනවා.
00:36:37ඒකෙන් තමයි මට බියුස් වෙන්නේ.
00:36:44තව මම ඒකයි කියන්නේ තව මම කර මේගොල්ලන්
00:36:46දාන්නේ මේ වගේ ඒවා දෙයක් හාමුදුරුවෝ කරන
00:36:49පිස්සු වැට ටිකක් දැම්මානම් හිමාලයේ
00:36:51මේගොල්ලන් දාන්න බයයි ඒවා අර මම සමැකට්
00:36:53ජැකට් එකක් තියෙන්නේ මම ඔක්සිජන් උත් එක්ක
00:36:55මේගොල්ලන් ඉතින් අර මේ සම්ප්‍රදායට අ මේ
00:36:59අපි ලංකාවේ අයගේ ගතන මේ තියෙන්නේ දැන් තාම
00:37:01මේකයි මට ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක මම
00:37:03හාමුදුරුවෝ මෙහෙම සම්ප්රදාය වගේ නෙමෙයි
00:37:05මේක මේ සත්‍යයක් හින්දායි එහ බුද්ධගම
00:37:08ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් එතකොට ඒක මේ
00:37:12දැන් මට ඕනේ ඇත්තටම ඕවා මම කියන්නේ මට
00:37:14මිනිස්සුන්ට මම ඊයෙත් කිව්වනේ පණ දෙන්න
00:37:16ශක්තිය දෙන්න මේක නිකන් ඔහෙන් ඇලවිලවී
00:37:19කරන්න නෙමෙයිනේ. ඉතින් ඒවට සමහරට මේ
00:37:21කට්ටියේ අර නිකන් අර මම බා වගේ අර මොකක්ද
00:37:23අර සමා වෙන්නවා ඉදන්ගන් අර මොනවද කියන්නේ
00:37:28අරක්ලිප්ස් දානවා අර පොයින්ට්ස් දාලා ඒක
00:37:31හොඳයි. ඒක හොඳයි. ඒක බොහොම හොඳයි. හැබැයි
00:37:33මම දකිනවා කට්ටියට වෙනම ධෛර්ය එන දේවල්
00:37:35ටිකක් ලැබෙන්න ඕනේ. හාමුදුරුවෝ සමහරවට
00:37:38කොච්චර අවස්ථා මරණයට සමීප වෙලා ඒ වගේ
00:37:41මේවත් එක්ක ඉතින් ඒක මගේ මට එච්චර අමුතු
00:37:44දෙයක්නත් නෙමෙයි. හැබැයි ඒවාඑක්පීරියන්ස්
00:37:46කර කර කියන එකක්. එතකොට මේ හම්බවෙනකොට මේ
00:37:49කරන අයටත් ඒ කැම්මෙන්න ඕනේ. හිත
00:37:51ඩිසිප්ලේන් කරන්නයි හිත කන්ටරෝල් කරන්නයි
00:37:54සතිය වඩන්නයි. අන්න එතකොට වෙන්න පටන්
00:37:56ගන්නවා. ඉතින් එතකොට අර හැබැයි කොහොමටත්
00:37:59ෆෝන් එකත් එක්ක බලනකොට අර තමන්ට මේ පොත
00:38:03කියවන්න හොඳයි කියලා හිතනවානේ ඒක
00:38:05හොඳයිඩියා එකක්. ඒක හරි. එතකොට ඒ එතකොට
00:38:07කන්සන්ටරේation පවර් එක ඒකෙන් දියුණු
00:38:09වෙනවා. පොතක් කියවනකොට
00:38:11පොතක් කියවනකොට ඉතින් මතකය තියාගන්න
00:38:13පුළුවන් නම් තවත් හොඳයි.
00:38:19තෙරුවන් සන්නයි.
00:38:21පින්වත් ස්වාමීන් වහන්ස කර්මස්ථානාචාර්ය
00:38:23වරයෙකු යටති භාවනා කිරීම සුදු සුය අසායත
00:38:27එසේ නැතිව ධර්ම ග්රන්ථ පරිහරණය කරමින්
00:38:30භාවනා කිරීමෙන් නිසී ප්‍රතිඵල ලැබිය
00:38:32හැදෙන. ඕක හොඳ ප්‍රශ්නයක්.
00:38:36මේ මෙහෙමයි මම දන්න විදියට
00:38:41බුදුන් වහන්සේගේ ශාසනයේ
00:38:44කමටහන් කියලා දෙන්න ඉන්නේ එකම කෙනා තමයි
00:38:47බුදු කෙනෙක්.
00:38:49ඒ කියන්නේ එතකොට බුදුහාමුදුරුවෝ පිරණම්
00:38:52පානකොට ඒක කියලා යනවා ගුරුවරයා නැති වෙනවා
00:38:55කියලා හිතන්න එපා මගේ ධර්ම විනය
00:38:56ඕගොල්ලන්ගේ ගුරුවරයා වෙනවා කියලා.
00:38:59එතකොට කොහේහරි මෙහෙ ප්‍රසිද්ධයි කියලා
00:39:01ආරංචු වුනොත් මේ හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා
00:39:03මෙහෙම ඵල ලබලා අර තව තැනක ඉන්නවා. එයාට ඌ
00:39:06කියන්න එපා නෑහ කියන්න එපා. මගේ ධර්ම විනය
00:39:08ගලපන්න කියලා. හොඳම දේ තමයි
00:39:11බුදුහාමුදුරුවෝ අන්තිම කාලේ පින්වත්
00:39:12පානකොට යන සූත්‍රය කියවන එක. විශේෂයෙන්ම
00:39:15අද කාලේ අද අපියූටියුබ් බැලුවොත් අමතැනම
00:39:18එහෙම් බණ මෙහෙම බණ එහෙම ගොඩක් තියෙනවා.
00:39:21ඉතින් මගේ ගුරුදේවන් වහන්සේ අපිට කියපු
00:39:22එකක් තමයි who is sin here will direct
00:39:25you to theත කියලා. කවුර අවංක නම් සූත්‍ර
00:39:29වලට යොමු කරයි කියලා. ඒ කියන්නේ
00:39:30අධ්‍යාත්මිකව මේ නිවන් ගමන පිළිබඳ අවංක
00:39:33නම් දේශනාවලට යොමු කරයි කියලා. ඒ කියන්නේ
00:39:37අපි මෙතන අපි ගුරු කෙනෙක් වෙන්න බෑ මෙතන
00:39:39කවුරුත් මේ ශාසනයේ දහම ගුරු බුදු කෙනෙක්ගේ
00:39:43වදන් තියෙනකල් ඒකෙන් තමයි දැන් උපතිස්ස
00:39:46කෝලිත පවා සෝවානු තුනේ මොකක්ද?
00:39:48බුදුහාමුදුරුවන්ගේ වදන් ටිකක්. කියමා
00:39:50හේතුඵයක්
00:39:53නැතුව ඒක එක්කෝ ඒක හිතාගන්න අමාරුයි.
00:39:57ඉතින් මේ මෙච්චර මේ දෙන්නේ මේ විදියට මේ
00:40:00මෙතන ගුරුවරයා ඉන්නවා.
00:40:02ඉතින් ආචාර්යවරයෙක් කර්මස්ථානා
00:40:04ආචාර්යවරයෙකුටත් භාවනා කිරීම සුදුසු අසා
00:40:08ඇත. ඉතින් එහෙම සමාත තැන් තියෙනවා එහෙම
00:40:11ක්‍රම තියෙනවා. ඒක හාමුදුරුවෝ කියන්න දන්න
00:40:14නෑහ. හැබැයි මම දන්නමින් ඒවට ගියත් කමක්
00:40:16නෑහ. මේ පොත් බලන එක බුදුහාමුදුරුවෝ
00:40:18හම්බවෙන්න එක නවත්තන්න එපා. ඒක ඇඳ ගාවරි
00:40:21තියාගෙන ඒවත් කරන්න අර කර්මානුරූපව තමන්ට
00:40:23හම්බවෙන්න පුළුවන් යම් යම් වඩන්න ධෛර්යක්
00:40:26ඒවත් කරන්න කමක් නෑහ. ඒ කරන ගමන් මේකත්
00:40:30අන්ධ ගාව තියාගෙන අමතක කරන්න එපා. මේ ඒ
00:40:33දේශනාවල් වෙනම බලන්න පුරුදු කරගන්න. ඒ
00:40:35පුරුද තියාගන්න එහෙම කරොත් තමන්ව ලේසින්
00:40:37නොමගන්න විදියහක් නෑහ. ධර්මය
00:40:40ඒ බන්ධනයක් වෙන්න විදිහක් නෑහ. ඒක ධර්මයට
00:40:42බුදුන්ටම බැඳෙනවා මිස. නැත්නම් හාමුදුරුවෝ
00:40:44කෙනෙකුටවත්, තැනකටත්, සිස්ටම් එකටවත් ඒවා
00:40:47ඔක්කොම තමන්ට තමන්ට බාධාව පුළුවන්. ඒවා
00:40:50අනිත්‍ය වලින් අතහතෙන්න උදව් වෙනවා නම් ඒක
00:40:52පාවිච්චි කරන්න ඒක බැඳීමක් එනකොට ඒක
00:40:54අත්හරින්න.
00:40:55නොබැඳීමට බැඳෙන මම එදත් කිව්වේ නේද
00:41:00හාමුදුරුවගේ ෆමුු එක මම ඇත්තට ජර්මන
00:41:03හාමුදුරුවට ඇටරැක්ට වුනේ ඒකයි. දැන්
00:41:04ගොඩාක් මම තරුණ යෝගියෙක් හැටියට වෙන තැන්
00:41:08වලට ගියාම ඔක්මලා බැලේ මේ ආේ මේ තරුණ
00:41:10මහත්තයා මෙහෙම මේ ඒ තැන් වලට ගන්න ඉතින්
00:41:14ජර්මන් හාමුදුරුවෝ විතරයි.
00:41:17ඉතින් මට ඒ විශේෂත්වය දැක්කා. ඉතින් මම
00:41:19සෑහැන ඇලුනා ඒ නොවැලීමට උන්වහන්සේ පෙවුණා
00:41:22හරි හරියට මොකද උන්වහන්සේලා අර ඒවා
00:41:24සම්ප්රදායවල නෙමෙයි ඇත්තටම මේ මග යන්න
00:41:27නිදහසේ ආපු උත්තමයක්.
00:41:30එහෙම ඉන්නවා ලංකාවෙත් ඉන්නවා නැද්ද නැ.
00:41:34නිතරුවන් සන්න
00:41:45සංසාරේ පෙර පිනතු වෙත්වා සියලු දෙනාටම මේ
00:41:48රැස් කරගත්ත හැම පිනක්ම දෙම අපියන්ට
00:41:50ඥාතීන්ට ඉෂ්ටකාමී දේවතාන් වහන්සේලාට
00:41:53අනුමෝදන් කරන්න ඥාති නොවච්ච කෙනෙක් මේ
00:41:56ලෝකේ නැති හින්දා සත්ව ලෝකය අවිච්ච ඉඳන්
00:41:59දේව බ්‍රහ්ම ලෝක දක්වා හැම සත්වයෙකුටම මේ
00:42:01පින් අනුමෝදන්
00:42:04ඒ වගේම දෙමපියන්ට සතර වරම් දෙවරුන්ට
00:42:07සක්රවයන්ට සහම්පති දිව්‍ය රාජන්
00:42:09වහන්සේලාට ඉෂිවරු මුනිවරු සිද්ධට
00:42:11ගන්ධරුවන්ට බහිරවන්ට දිව්‍ය රාජවන්ට
00:42:13බ්‍රහ්ම රාජවරුන්ට 33 කෝක් කල්පය ශාක්‍ය
00:42:17මහේශාක්‍ය සම්ම දෘෂ්ටික දේවතාන් වහන්සේලාට
00:42:20මේ පින් අනුමෝදන් වෙත්වා. කාටත් කවදාවත්
00:42:23දුකක් නැති සතුටින් සතුට ධර්ම ශාන්තියක්
00:42:26කරා ගමන් කරන්න මේ පින ආශිර්වාදයක් වෙන්න
00:42:29ශක්තියක් වෙන්න
00:42:31මහත්තයා මහත්ත
00:42:34අර කලකින
00:42:39එතකොට
00:42:42පේන නොපෙනනෙන සියලු පෙරුම් පුරන ගුණපුරන
00:42:45උත්තමයන් වහන්සේලාට මේ ප්‍රතිපත්ති
00:42:47ප්‍රතිවේද ශාසනය ආරක්ෂා කරන හැමෝටත් මේ
00:42:51රටේ ඉන්න සියලු මනුෂ්‍යයන්ටත් සියලු
00:42:54ජාතීන්ටත්
00:42:56මනුෂ්යනේ ඒගොල්ලන්ටත් දැනෙනවා, සංඥා
00:42:58වෙනවා. අපි අයිතියක් තියෙනවා. කවද හරි
00:43:01ඒගොල්ලන්ට ඒ සැනසිල්ල සැනසීම ලැබෙන්න
00:43:03කියලා.
00:43:05මේ රටේ විතරක් නෙමෙයි ලෝකේ පුරාවටම ඉන්න
00:43:07සියලු මනුෂ්‍යයන්ට
00:43:09ඒ සම්බුදු කෙනෙක්ගේ ඒ උතුම් බුදු ශාන්තිය
00:43:13බුදු ප්‍රඥාව
00:43:15ඒ ජීවිතයේ දුකක් පීඩාවක් එන්නේ නැති ඒ රැක
00:43:18වර්ණය හැමෝටම ලැබෙත්වා.
00:43:21මේ ආත්මෙදීම සම්බුධ ශාසනයක් තියෙන වෙලාවේ
00:43:25උන්වහන්සේගේ සම්බුධන් වහන්සේගේ මේ මිෂන්
00:43:28එක ඒ බුදු කරුණාවෙන් ලෝ සතුන්ට ඒ උතුම්
00:43:32සැනසිල්ල රැකවරණය බුද්ධ ශාසනය තුළින්
00:43:35සියලු සත්වයන්ට අතිමට අවිච්චී ඉඳන් දේව
00:43:39ප්රහම ලෝක තක්ව හැමදෙනාටම ඒ පුණ්‍ය
00:43:43ශක්තිය බලයක් වෙන්න
00:43:51හෙට කියවන්න
00:43:53හෙට
00:43:56මේ
00:43:58සලායතන වර්ගය බලන්න
00:44:01හෙට විශේෂ දවසක් තමන්ට අඩුම් ගාන දවස්
00:44:04හතරවෙනි දවස
00:44:07ඒක බලන්න
00:44:11බුදු සරණයන් විටින් විට
00:44:14තමන්ගේ ජීවිතයේ උපරිම
00:44:17අවස්ථාවක් වේවි
00:44:19ආපු ගමන
00:44:23මෙහෙම හම්ම වෙන එකත් අපි දන්නේ නැහ ආයේ
00:44:25හම්බ වෙනවද මොනවද වෙන්නේ?
00:44:29මේ අවස්ථාව තමන්ගේ සසර බිය නැති කරන්න
00:44:34මොහොතක් වෙන්න
00:44:36සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබෙනසර
00:44:45දුරලන්නේ
00:44:48සුදන
00:44:50කිම වීරිය
00:44:53නොකරන්නේ
00:44:57සකල විශ්ව ශක්තිය ලැබෙත්
00:45:03මිය රටේ මිනිසන්ටත් සියලු සතුන්ටත්
00:45:05අමනුෂ්යයන්ටත්
00:45:08පව්කොට
00:45:10මේතක්
00:45:12ලැබෝකය
00:45:15කොස් නිරය
00:45:18දුක් විඳි
00:45:20මේ වෙනකොට
00:45:22රැස්
00:45:24මරබියෙන්
00:45:26යුද්ධ එක්ක ආර්ථික මේවත් එක්ක කන්නේ
00:45:28බොන්නේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද කියලා
00:45:32මනුෂ්‍යයෝ පීඩාවෙන් වුණා.
00:45:35ඒ හැමදෙනාටම සැනසීමක් වෙන්න ඉක්මනට.
00:45:39මන්ස
00:45:41අඹිසේ
00:45:45මන් සන්තුස්
00:45:48කර කිව බල සෙස්සේ
00:45:53දැන්
00:45:54වෙයි මර
00:45:57පසු පස්සේ
00:46:00ඉන් පින්වමය
00:46:03කටයුතු
00:46:04නම්ස්සේ
00:46:09සබ තත්තා
00:46:11පෙරපුණ ශක්තිය ලැබෙත්වා.
00:46:14සියලු දෙනාටම ධර්මය ශක්තිය ලැබෙත්වා.
00:46:18කාටත් මේ සසරෙන් දුකින් මිදෙන්න ශක්තිය
00:46:21ලැබෙන්න
00:46:29සමුද
00:46:31මහා සංඝරත්නයට සියලු රැකවර්ණය
00:46:33ලැබෙත්වා.
00:46:37ගුණපුරණ පෙරුම්පුරණ සියලු දෙනාටම ධෛර්ය
00:46:39ශක්තිය ලැබෙන්නපින්
00:46:46ඇති තෙරා
00:46:49ගෙවන සසර දුක් බුදු බණ නාදා
00:46:57කුමන නැතුම්
00:47:00කෙළි කවට සීරා
00:47:05අද
00:47:07මරු පින් කරගන්නේ
00:47:12කෙලෙසද
00:47:14හෙට මරුවනේ
00:47:17සිතන්නේද
00:47:22මහසෙන්
00:47:23මරු ඇපෙරුවන්
00:47:27සුව නැතද
00:47:29කුසලට
00:47:31දම් වැලීමේ
00:47:35සකිමි
00:47:37බුදු කේන්
00:47:40උපදින්නේ
00:47:42දුකිනි
00:47:44නිසා
00:47:46බව ලැවගන්නේදෙහිසර
00:47:54දුරලන්නේ
00:47:57සුදනෙමි
00:47:59කිවීරිය
00:48:02නොකර
00:48:23මණනම්
00:48:25විපොරුවය
00:48:26මුනිව
00:48:28ඉන්න
00:48:30කයනම්