00:00:00න් සේරේ පායෝග
00:00:03දිලනා
00:00:05සන්කනින්දෙලොවෙන්
00:00:11සතුනා
00:00:16සෙමෙර චන් සිරිෙන්ද
00:00:21බැලෙනා
00:00:24අන්න බලංකුත
00:00:28සමිදුන් ු වඩනා
00:00:46සංඛ කුමාර
00:00:49වරෝසු
00:00:51කුමාරෝ
00:00:54ලක්කනින්
00:00:57පුං පන්න සරීරෝ
00:01:05ලෝකහිතාය
00:01:08ගෝන නරදි සීරෝ
00:01:13ඒසාදුයි
00:01:15හැබිදානරීව
00:01:20දැන් මට කේතුව තියෙනවනේ මට හේතුව තියෙන්නේ
00:01:22අපි
00:01:35සංකුල
00:01:38සිවුමරානු
00:01:42සොඳුරු ලකුණු පිරි පිරුා
00:01:54ලොව සෙතටම
00:01:56වැඩි වීර නරානෝ
00:02:01අන්න බලපු
00:02:05බුදු සමිදානෝ
00:02:24පුඤ්ඤ සසංකිමුඛ
00:02:29වන්නෝ
00:02:31දේව නරා
00:02:34කියියොත් නරමා
00:02:38මේක ඉස් වෙල සම්ඩි
00:02:42මන්දින්ද
00:02:46විලා සිත ගානමිසාදුයහිතනරී
00:02:56දේවා
00:03:12පුන් සදසේ
00:03:15බබලන
00:03:17නිලාසේ
00:03:20දෙව් මිනිසුන්ත්
00:03:24සනසන නින්සේ
00:03:31වඩින ගමන ඇත් රජු ගෙවිලා
00:03:39නරමනුබුද
00:03:41සමිදානන්
00:03:44සිත්සේ
00:04:01සත්තිය
00:04:03සම්භව
00:04:05අංග කොළේව
00:04:10මනුස්ස
00:04:12නමස්තෝ
00:04:20සීල සමාධිපති
00:04:24ින්නිතීතන්තෝ
00:04:28ේසාේ
00:04:29දුවයහ පිතාහු
00:04:50පරජ කුලේ
00:04:53බුදු සමිදුපන්නේ
00:04:57දෙවෙනිසුන්
00:05:00පායුග
00:05:02නමදින්නේ
00:05:09සීල සමාධිය
00:05:12තුළ පිහිටන්නේ
00:05:16අන්න පුතේ බුදු සමිදුයින්
00:05:39ආයතංග
00:05:42සොසංඛිත
00:05:44නසෝ
00:05:46සෝපභුමෝ
00:05:49අභිලසු
00:05:51සුවෙන්
00:05:54සාදු සාදු සාදු
00:05:57ඉන්දධනෝ
00:06:01පෙරීලමුකෝ
00:06:05ඒසායේහ
00:06:08පිතනසෝ
00:06:28නිල්වන්
00:06:29පාටින්
00:06:31නෙත් යුග දිලෙනා
00:06:35සුන්ද සොගන්ධ
00:06:39නාසය
00:06:41තිබෙ න
00:06:46ඇහි බැමදනුගලනා
00:06:54අන්න බලන් පුත සමිදුන්
00:06:59වටිනා
00:07:16ව්ටස
00:07:18මණ්ට සුසංඛිත
00:07:22ගීවා
00:07:24සිහනුමිග
00:07:27රාජසාරි
00:07:29රීරෝ
00:07:35පංචන
00:07:37සුච විකෘත්තම
00:07:41වන්නා
00:07:43ඒසායේහ
00:07:46පිතානසී
00:07:51සා
00:08:05බඹලන
00:08:07තෙද සිහ රජෙකු ගෙඩන්නේ
00:08:12සිව්මැලි
00:08:14බවුව
00:08:16රජිටුගේ පෙරවැන්නේ
00:08:24රන්මන්
00:08:26රැස් සිරුරින්
00:08:28විහිමිහි
00:08:31අන්න පුතේ බුදු සමිදු වඩින්නේ
00:08:54සිනින්ද සුගම්බිර
00:08:57මංජුසු සුගොසෝ
00:09:01හිංගුල
00:09:03බන්දු සුරන්ත
00:09:06සු
00:09:07දිහෝ
00:09:13වීසති
00:09:16සෙත සුතන්තෝ
00:09:20ඒසාදුයහ
00:09:23පිතාන
00:09:26සීවා
00:09:42සිනිදුර
00:09:45මිහිරි
00:09:47හඩ නැගෙනුල
00:09:51සුරත් පැහැදි
00:09:56සැතේ නා
00:10:01විස් බැනැගින් සුදුන්
00:10:06වෙල දිවෙවා
00:10:09අන්න බලන්ත
00:10:13සමිදුන්
00:10:14වටිනා
00:10:20වෙලාව පොඩ්ඩක් තියෙනවා වෙලාව මත පොඩ්ඩක්
00:10:23මෙතන තියෙනවා
00:10:31අංජන
00:10:33අන්නසුල
00:10:36සුඛේසු
00:10:39පංචන
00:10:41ප්ලේ
00:10:42සුද්ධලෝ
00:10:50පෝෂේ
00:10:52පණ්ඩ සුඩර
00:10:54සුද්ධ සුගුන්නෝ
00:10:58ඒසාේතුයහ
00:11:01පිතා
00:11:03සීහෝ
00:11:20නිල්පා මාදෙන්
00:11:23සිද
00:11:26ෙරුවන් සන්නයි සියලු දෙනාට
00:11:30ධර්මයේ ශක්තිය ධර්මය බලය අඩුවක් නැතුව
00:11:33ලැබෙන්න
00:11:35මේ ආපු ගමනෙත් සියලු ධෛර්ය ශක්තිය ලැබෙන්න
00:11:39සියලු දෙනාට
00:11:41මොන වගේ දෙයක් උරුම කරන් ඉන්නවාද කියලා
00:11:43හිතන්න
00:11:48සාරාසංඛය කල්ප ලක්ෂයක්ටත් ත්හා පෙරුම්
00:11:51පුරාගෙන ආපු ශාස්තෘන් වහන්සේ අනන්ත ගුණ
00:11:57පරාත්තකාමී
00:11:59ව ලෝ සතුන්ට ගොඩවෙන්න
00:12:03යම් මාවතක් සදහට
00:12:07මම නිතරම කියනවා අපේ අම්මා තාත්තා ඥාති
00:12:11යාළුවෝ
00:12:13මේ ආත්මයට විතරයි.
00:12:17අපිට ඇත්තටම අපි ගැන හිතලා නිවන් ආපු
00:12:23දෙපා දෙකකින් ශ්‍රීපාද දෙකකින් පහළ වෙච්ච
00:12:27ලෝකයේ සත්වයෙක් ඉන්නවා නම් මේ සම්බුදුන්
00:12:30වහන්සේ
00:12:32උන්වහන්සේ
00:12:34අපිට ඉතින් ඉතිහාසය වශයෙන්
00:12:39කාලෙක හිටියා.
00:12:42හැබැයි ඒ ශ්‍රද්ධාව අපිට ඇති කරගන්න
00:12:44බැරිකමක් නෑ.
00:12:47ඒකෙන් අපිට ලැබෙන චිත්ත ශක්තිය අනන්තයි.
00:12:51ඉතින් ඒ ශාස්තෘන් වහන්සේට නමස්කාරය කරනවා
00:12:54ස්වාමීන් වහන්සේ පළවෙනටම
00:12:56අපිට තියෙන එකම හව්හරණ ඒ උතුම් සද්ධර්මයට
00:13:01ඒ උතුම් ආර්ය මහා සංඝරත්නයට නමස්කාරය
00:13:04කරනවා. ඒ වගේම අපේ සියලු නායක මෙහ ඉන්න
00:13:08නාය වැඩින නායක ස්වාමීන් වහන්සේ මේ
00:13:10පළතටරිඉන්න නායක ස්වාමීන් වහන්සේලා ඔයි
00:13:13අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා
00:13:16ඒ වගේම
00:13:19විශේෂයෙන්ම මේ ගමන යන්න කැමැත්තෙන් මම
00:13:22හිතනවා හාමුදුරුවෝ ගාවට මේ වගේ එක් වෙලා
00:13:25හම්බවෙන්න හරි එන්න හිතන්න ඕනේ. මේක නිකන්
00:13:28ෆංශන් එකක් වෙලා මදි. තේරෙන්න ඕනේ.
00:13:33තමන්
00:13:35ස්වාමීන් වහන්සේත් ගමනක් යන ගමන් මන ගමන්.
00:13:39හ් ඉතින්
00:13:42මේ තියෙන තමන් ජීවත් වෙලා ඉල වෙලාවේ ඉන්න
00:13:46මේකේ තියෙන බැරෑරුම්කමක්
00:13:51තේරුනොතින්
00:13:53ස්වාමීන් වහන්සේ හම්බවෙන එක වටිනවා.
00:13:56උන්වහන්සේෙත් එදා ඒ තරුණ කාලයේ පටන් ගත්ත
00:13:59ගමන
00:14:01ඒ කියන්නේ ඔලුව ගිනිගත්තා වගේ හැම ඇලීමක්ම
00:14:04නැති කරන් යන ගමනක ගිහිල්ලා. ඉතින් මේ
00:14:08ඇත්තටම අදත් කියවුණා උදේ
00:14:11බුදුහාමුදුරුවන්ගේ අනුව නම්
00:14:14මෙහෙම ඇවිල්ලා බණ කියන්න ධර්මය දේශනා
00:14:17කරන්න
00:14:19සුදුසු නෑ තාම.
00:14:21රහතන් වහන්සේලාට තමයි ඔය උපදේශය දුන්නේ.
00:14:25ඉතින්
00:14:27මම දකින විට මට තේරෙන විදිහට
00:14:29බුදුහාමුදුරුවොත් කොහොම කියයිද දන්නේ.
00:14:32මේ
00:14:33මට තේරෙන විදිහට
00:14:37මේ කාලය අනුව
00:14:39මිනිස්සුන්ට
00:14:41මේ කාලය අනුව දන්න දේකින් දෙන්න තියෙන
00:14:46කාලයක් කියලා හිතනවා. මම ඒකට මට දැනුනේ
00:14:50මරණයට ලං වෙන්න අත්දැකීමක්.
00:14:53එතන අත්දැකීම් කීහපයක් ආවා. හැබැයි එකක්
00:14:55ප්‍රධාන වශයෙන්
00:14:572015දී හිමාලයේ
00:15:00ඔක්සිජන් නැතුව නැති වෙන්න ගිය වෙලාවේ.
00:15:03තමයි ආවේ මිනිස්සුන්ට මට යහමින් කරන්න
00:15:05බැරි වුණා කියලා පසුතැවිලි සිතුවිල්ලක්.
00:15:07ඉතින් ඔය සිතුවිල්ල මත තමයි
00:15:10මට හිතන්නේ තියෙන දේකින් තයක් දෙන්න
00:15:13තිබ්බා නේද කියලා.
00:15:15ඉතින් සමාය මම දැන් මහන්ස දැන් ම මේ සමහරට
00:15:17මේ වැඩසටහන අන්තිම එක වෙන්න පුළුවන් ටික
00:15:19කලකට
00:15:21මහන් එහෙමයි කියලා මද දැන් සමාලට මම
00:15:24වැඩියි කියලා කිව්වම අපේ සහෝදර හාමුදුරුව
00:15:27කෙනෙක් කිව්වා ඔබ වහන්සේ නැයි මට දැන්
00:15:28කැලේ යන්න කියලා. මම කැලේ ගොඩක් හිටියා.
00:15:32වැඩි හිටියා. කැලේ කියන්නේ හුදකලා වෙලා.
00:15:34කැලේ එකම හිටියේ නැ. හුදකලා වෙලා වැඩියෙන්
00:15:37හිටියා. ඉතින් මේ සෑහන කාලයක් ගිහිල පස්සේ
00:15:40තමයි ඔන්න ඔය මිනිස්සු වතරට මේ ඇවිල්ලා
00:15:42දෙන්න හිටියේ. ඉතින් මට හිතෙනවා මෙහෙම
00:15:45හම්බවෙන හම්වීම කට්ටියට ගැම්මක්
00:15:49හිතේ ශක්තියක් ප්‍රතිපත්තිය අවධි කරන්න
00:15:54ඒ කියන්නේ ප්‍රතිපත්තිය අවධි කරන්නයි
00:15:56මේ ඇලීම නැති කරගන්නයි ඒකේ අනිච්ච සංස මම
00:15:59කියන්නම් ඇලීම නැති කරගන්නයිකම් ඉෂ්ට
00:16:03කරන්නයි. අන්න එහෙම ක්‍රමයකට පුරුදු
00:16:05කරගන්න නම් මේක හම්බවෙන එක වටිනවා. ඒ
00:16:08උත්තම පිරිස පෙරුම් පුරලා ගුණ පුරලා එන්න
00:16:11ඕනනේ. සමාය වෙන පැති වලින්ුත් ඇවිල්ලා
00:16:14තියෙනවා. මේ්රීට් එකටම පවා මම එක බොකුටක්
00:16:17තමන්කම
00:16:20මම හිතන්නේ මගේ ඒ කාලෙත් හම්බවෙලා
00:16:22තියෙනවා. ඉතින් එහෙම ඇවිල්ලා හම්බවෙච්ච එක
00:16:25මම හිතනවා අවස්ථාව ප්රෝජනය ගන්න පුළුවන්.
00:16:28ඒ සියලු දෙනාට ආශිර්වාද කරනවා. මේට ආවේ අද
00:16:33රීට් එකක් වගේනේ නේද? දවස මොකක්ද දවස
00:16:35පොඩිටීට් එකක් නේද? ඉතින් ඔය දවස් භාගය
00:16:38වුණත් වටිනවා. ඒක අපි දන්නේ නැහ මොන
00:16:40වෙනසක් අපේ ජීවිතයේ
00:16:43වෙයිද කියලා. මම සාමණින් කැමති නෑහ මේ වගේ
00:16:46දවස් භාගයේ ර్రీට් කියලා දවස් පහේ පහට වගේ
00:16:50අඩු කරා දවස් 14ක මම කරපු එකක්. ඉතින්
00:16:54හේතුව බහුතරයකට ඒක අවස්ථාව දෙන්න. ඉතින්
00:16:57කමක් නෑහ. මම දකින විදිහට පැය දෙක තුනක්
00:16:59හරි යම් වෙනසක් වෙන්න පුළුවන්. ඇත්තට මම
00:17:01හරි සතුටු වුණා. මේ මම අර මුල්ම ආපු දවසේ
00:17:04විස්තර ටියක් ලැබුණා අවුරුදු කීයද
00:17:06මධ්‍යක්? අවුරුදු එතකොට 2017ද
00:17:10එතකොට ආපු කාලේදී ප්‍රෝග්‍රෑම් වෙච්ච
00:17:13ප්‍රෝග්‍රෑම් වලදී මම ඉතින් ඕකදැක්
00:17:15සාමාන්‍යයෙන් නෝමල් එකක් වැටනේ දැනෙන්නේ.
00:17:18ඒ ආපු ගමනේ සමා වෙලාවට බිබි හිටපු කට්ටිය
00:17:23නැවත්වා කියලා.
00:17:25එහෙම වෙනස්කම් ජීවිතය තුළ මිනිස්සුන්ගේ
00:17:28වුණා කියලා. ඉතින් මම ඒක හරි සතුට අවංකම
00:17:31මටත් ඕනේ මිනිස්සුන්ගේ ප්රතිපදාවල්
00:17:33දියුණු වෙලා. ඒගොල්ලන් මොකද කර්මයනේ.
00:17:36කර්මය කර මේ සිද්ධ වුනාම අපිට ඒක මේ
00:17:39මොකක්ද ඒට කියන්නේ? ස්වභාව ධර්මය අනුව
00:17:43විඳින්න වෙනවා. විපාක මොනවද කියන්න බෑ. මම
00:17:46බුද්ධාගමේ හරි මොනවා හරි ඒක කිව්වට ඒක
00:17:49හරියන්නේ නෑ. ඉතින් ඒක ස්වභා ධර්මය වෙන
00:17:52න්‍යායක්.
00:17:54කොහොමහරි
00:17:56අ මම සතුටුයි ප්‍රතිපදාවට. ඉතින් එකක්
00:17:59තියෙන්නේ ඕන ඉන්ටක්සිකේට් වෙන එකක්. ඕන
00:18:02අපි ඔය සෙන්සස් ඉන්ද්‍රියන්ගේ පිනවන එකක්.
00:18:05අපිට මේවා ගමනට බාධාවක්.
00:18:08ඉතින් මොකද අපේ ප්‍රඥා ඇස විශේෂයෙන්ම
00:18:11ප්‍රඥා ඇස අරින්න ප්‍රඥා ඇස විවරණය විවෘත
00:18:16කරන්න
00:18:18අ ගොඩක් විට මොකද දැන් මේ ධර්මය දැනුමක්
00:18:22තියෙනවා. මේ බුදුන් වහන්සේගේ වදන්
00:18:23තියෙනවා.
00:18:26ඒස්කලර්ස් ලබ පවා බුදු කෙනෙක්ගේ වදන් ටික
00:18:30පාවිච්චි කරන්නේ එක්කෝ අපි ඉගෙනගෙන මතක් ම
00:18:33මතක් කරන්න එහෙම නැත්නම් එක එක ඒවා ගලපන්න
00:18:38කනෙක්ෂන්ස් බලන්න ඒ වගේ අර අපි වචන වලින්
00:18:42හිතන්න තියෙන සීමාව තුළ මේ වචන පාවිච්චි
00:18:45වෙනවා. හිතන එක ඉක්මවා යන තැනක් තියෙනවා.
00:18:51හිතන එක සිතකට හරි ගන්න අවස්ථාවක් තියෙනවා
00:18:54ඒක සමාධි කියලා කියනවා.
00:18:57ධ්‍යාන කියලා කියනවා. එක සිතුවිල්ලක්
00:18:59තියෙනකොට එතකොට මේ සිතුවිලි ගොඩක් ඇති
00:19:02කරන්නේ මේ පංච ඉන්ද්‍රයන්ගෙන්. ඇහැ, කන,
00:19:05නාසය, දිව, ශරීරය මනස කියන මේ පංච
00:19:09ඉන්ද්‍රියන්ගෙන් තමයි මේ සිතුවිලි ගොඩක්
00:19:11ඇති කරන්නේ. ඒ වගේම අපේ ආසාව ලොකු මට්ටමකට
00:19:15තියෙනවා. ඒ ආසාවට කියනවා ලෝභය කියලා.
00:19:19ඉතින් ලෝභය රාගය ඉතින් ලෝභය ඔය මට්ටමට
00:19:24තියෙනකොට ද්වේශයක් තියෙනවා. ඔය ලෝභ ද්වේශ
00:19:28කියන ඒ මට්ටමට මේ අපේ ඇලීම් ගැටීම් වැඩ
00:19:31කරන තැන තමයි මේෆයිසෙන්සස් එක්ක වැඩ
00:19:34කරන්නේ. ඉතින් මේ පංච ඉන්ද්‍රියන් වැඩ කරන
00:19:38තාක් ඒක අපි අනිත් විදිහින් බැලුවොතින්
00:19:39විද්‍යානුකූලව රෙප්ටිලියන් බ්‍රේන් එක
00:19:41සප්ත මොලේ වැඩ කරනවා. ි සප්ත සත්වයෙක්ගේ
00:19:45මොලයේ වැඩ කරන තාක් අපිට වෙනම අර තියෙන
00:19:50විශේෂ ධර්මය ගැඹුරට තේරෙන වැඩ මේ පැත්ත
00:19:54මතු වෙන්නේ නෑ. ඉතින් ඒක තමයි අපි
00:19:57අරෆ්රන්ටක්ස් එක කියලා කියනවා. ඒකේ
00:20:00තියෙනවා ඇත්තම කියනවා නම් දැන් අපිට වෙන
00:20:02ඇසුත් තියෙනවා මේකේ සාමාන්‍යයෙන් මේ ඇසට
00:20:04පේන්නේ නැති ඥාන වශයෙන්, දැනුම් වශයෙන්
00:20:07ඥානයක් වශයෙන් එන තියෙනවා. දිව්‍ය ඥාන
00:20:10කියලත් කියනවා. දෙවිවරුන්ටත් ඒ ඥාන
00:20:12තියෙනවා පිනට පිහිට වෙලා පිනට පහළ වෙලා.
00:20:15ඉතින් මෙතන තියෙනවා විශේෂයෙන්ම ප්‍රඥා ඇස.
00:20:20බුදුන් වහන්සේගේ මේ දේශනාවල් වල ඉතින් මේ
00:20:22දේශනාවල මෙහෙම එකපාරම කියවනකොට විශේෂයෙන්ම
00:20:26මාර්ගඵල ලබන ප්‍රඥාවට අදාළ දේශනා බැලනකොට
00:20:31මේක දන්නවා කියලා අපි ඒ පුරුද්දෙන් ගියාම
00:20:34ඉවරයි ඒක දන්නවා. ් බුදුහාමුදුරුවෝ කියනවා
00:20:37ඇහැ කන හරි සරල ඇහැ කන නාසය දිව ශරීරය මනස
00:20:40අන්න ඔය වගේ ඉන්ද්රිය හයට දාලා කියනවා.
00:20:44නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියලා කියනවා.
00:20:46ඉතින් අපිට ඒක උත්තර දෙන්න පුළුවන්.
00:20:49හැබැයි ඔය කියන අනිත්‍ය
00:20:51මේවට ෆෝකස් කරලා වෙනම මේ ඇහෙන් ප්‍රඥ
00:20:56ඇසෙන් වැටහෙන මට්ටමක් තියෙනවා. මේ යුගයේ
00:21:00ඒක අපිට පුරුදු නෑ.
00:21:03ඉතින් දැන් මම හිතනවා මම ඒක මේ ගොඩක්
00:21:06ඇවිල්ලා ඇවිල්ලා කියලා කියලා කමටියට දැන්
00:21:08අත්දැකලත් යම් විදියකින් ඒවා තේරෙනවා දැන්
00:21:11මේ පොතම වුනත් බුද්ධ වචනය පොත
00:21:15මට ඒක ඕස්ට්‍රේලියාවේ දුවෙක් කිව්වා
00:21:18ස්වාමීන් වහන්ස මම මේ පස්වෙනි පාර මේක
00:21:20කියවන්න කියලා. මම කිව්වා ඇයි පුතා කොච්චර
00:21:23කියව්වේ කියලා. එතකොට කිව්වත් ස්වාමීන්
00:21:25වහන්ස දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි
00:21:27පාර දැන් කියවන යනකොටත් ඒකේ තේරුම වෙනස්
00:21:30කියලා.
00:21:32තේරුම වැඩියි. අන්න ඔය දිශාව පුරුදු වුනා
00:21:35නම් තමන්ට ඕකෙන් කෙළවර වෙන්නේ මාර්ග
00:21:38මාර්ගඵලවලින්.
00:21:40් ඉතින් ඒක තව එනන්ස් වෙනවා ඒක තව වැඩි
00:21:45වෙනවා තමන් සීලය තමන්ගේ තියෙන ඇඩික්ෂන්ස්
00:21:48දුරු කරගෙන සීලය ආරක්ෂා කරන්න. අන්න ඔහොම
00:21:51පැත්තක් තමන් වැඩුවොති.
00:21:54එහෙම වැඩුවේ නැත්නම් අපිට එහෙම මෙයා වුණේ
00:21:58නැත්නම් අපිට ඒ අර ඔතනින් භාවනායෝගීව
00:22:02වැටහෙන්න ඕන පැත්ත කවදාවකවත් දැනගන්න
00:22:04හම්බවෙන්නේ නැ. ඒ කියන්නේ හිත පිරිසිදු
00:22:06වෙන්න හරියට අර වතුර එකකට මේ අපිඩයි
00:22:10කලර්ස් පාට දාලා තියෙනවා නම්
00:22:12අපිටරිලෙක්ෂන් එක පේන්නේ නැ. ඒ වගේ
00:22:15තමයිසල් ඩිසය ආසාවල් අපිට ගොඩක් ඉඩ දිදී
00:22:18තියෙනවා නම් අපිට අර මේ යථාභූත ඥානය
00:22:22කියන්නේ තියෙන ආකාරය වැටහෙන්නේ නෑ ලෝකේ.
00:22:26ඊට පස්සේ කේන්ති යනවා නම් ඒක අර වතුර මේ
00:22:29රත් වෙන මේකක් වගේ කියලා මේවා කරනවා. ඒ මේ
00:22:34මොනවද නටන වතුර එකේ මුහුණ පේන්නේ නෑ
00:22:37හරියට. ඒ වගේ කෙහෙන්ති යනවා නම් අන්න ඒ
00:22:39වගේ ඒ පැත්තට අපේ නිගටිව් පැත්තට කල්පනා
00:22:42වෙනවා නම් ඒ විදිහටත් තියෙනවා. එතකොට
00:22:44නිධිමත ඔය වගේ තියෙනවා තව ගොඩාක් කල්පනා
00:22:47කර කර ඉන්න එක. ඉතින් සැක සහගතව සිතුවිලි
00:22:51තියෙන එක. ඔය ඔක්කොම අපේ හිත දුර්වල කරන
00:22:53පැත්ත ඉතින් ඒවට ඔපසිට් ඒවා තමයි අර ඔය
00:22:57ඉන්ද්රිය කියලා කියනවා ශ්‍රද්ධා සති
00:22:59සමාධි ප්‍රඥා වීර්ය
00:23:01ඉතින් මම අද පොඩ්ඩක් මේ කෙටි පොඩි වෙලාවයි
00:23:04තියෙන්නේ.
00:23:06මම ඒකෙදී ලාාව ඉක්මට පොඩ්ඩක් තේරුම්
00:23:08කරන්නම්. ඉතින් මේක ඇයි අපි මෙහෙම ඉන්න
00:23:11ඕනේ කියන්නේ ඒක හරි ඉපටන් ඇයි අපි මෙහෙම
00:23:14සිල් රකින්න ඕනේ? මේ විදිහට හිත එකක් තමයි
00:23:17අපිට මානසික ශාන්තිය ලැබෙන්නයි සත්‍යය
00:23:21අවබෝධ වෙන්නයි. ඉතින් සත්‍යය අවබෝධ වෙනකොට
00:23:24අපේ ශාන්තිය ස්ථිරයි. නැත්නම්
00:23:27සාමාන්‍යයෙන් සමාධියක් වගේ සනීපයකින්
00:23:30වුණත් හිටියත් ඒ කියන්නේ ඒක ආවා ඒක නැති
00:23:33වෙනවා. හැබැයි අපිට ඒක පාවිච්චි කරලා
00:23:36හරියට මුවත් කරපු පිහියකින් අපි මොනවාහරි
00:23:38අපේ දංවැල් කැපුවා වගේ.
00:23:40අපි දන්වැල තියෙනවා නම් කෙලෙස් කැපෙනවා
00:23:43අපේ හොඳටම අර විට ධර්මය ප්‍රඥාව පහළ
00:23:46වෙනකොට ඉතින් මේ ධර්මය දේශනාවල තියෙන්නේ
00:23:49ප්‍රඥාව අපදි කරන්න. පොඩ්ඩක් හරි කියව්වා
00:23:52නම් බැලිලා ඒ පැත්තට ප්‍රැක්ටිස් වුනා නම්
00:23:54තමන්ගේ අත්හැරීම සිද්ධ කරනවා. ෝකේ ඉෆෙක්ට්
00:23:58එක තමයි අත්හැරීම සිද්ධ කරනවා. ඉතින්
00:24:00අතත්හැරීම සිද්ධ කරාම අර චේන් එකක් වගේ
00:24:03අතර එතකොට ඕක නියම ප්‍රඥාව කරන එකක්
00:24:05වෙන්නේ. ප්‍රඥාව එනකොට අත්හැරීම සිද්ධ
00:24:08වෙනවා. එතකොට අපි ඕන දෙයක් අල්ලන් ඉන්නේ
00:24:11අපි මොකක් හරි අවිද්‍යාවෙන් ෆැන්ට එකකින්
00:24:14මෝහයකින් ඉන්න හින්දා. ඒක අනිත් පැත්තට
00:24:17අපි මේවා කරනකොට ප්‍රඥාව ඇති කරනකොට ඒ
00:24:20වෙලාවට ඇලීමක් තියෙන්න බැහ. ඇලීම තියෙන්නේ
00:24:22අපි මෝඩකමකින් මේ අපේ මනස ගොඩක් මනස්
00:24:27කල්පිතව එහෙම තියාගෙන ඉන්න හින්දා. ඉතින්
00:24:30අපිට ධර්ම යම් දෙයක් දැන් අපි සත්‍ය පේනවා
00:24:32කියන්නේ හරියට අපිවක් අල්ලන් ඉන්නවා නම්
00:24:35හොඳට බලනකොට මේක
00:24:39ණයෙක් කියලා තේරුනොතින් මොකක්ද අත්හරිනවා
00:24:41කියන එක අහන්න දෙයක්ද නිකන්ම අත්හැරෙනවා.
00:24:44ඉතින් මේ අතහැරෙන්නේ නැත්තේ අපේ ඇහැ කන
00:24:46නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්
00:24:50වලින් අත්දකින දේවල් මේ ලෝකේ ඒ ලෝකවල් අපි
00:24:53ඇයි අතහතහරින්නේ නැත්තේ. අපි ඔච්චර බදාගෙන
00:24:55අල්ලන් ඉන්නේ මොකද? අපි ඒකේ යථාර්ථය
00:24:58පරතරයට තේරලා නෑ පින්වතුනි. ් තේරුණා නම්
00:25:02ඒක අත්හැරෙනවා. ඉතින් අතහැරනවා කියන්නේ
00:25:05ඉතින් අතත්රින මට්ටමට දැන් ඔය රහතන්
00:25:08වහන්සේට රහත් වෙච්ච සූත්‍ර වල මේවා
00:25:10ඇතිවෙලා නැති වෙනවාද කියලා ප්‍රශ්න කරනවා
00:25:12බුදුහාමුදුරුවෝ. අපි සාමාන්‍යයෙන් කල්පනා
00:25:15කරලා ඔහොම උත්තරයක් දෙනවා. අපිට ගොඩක්
00:25:17කල්පනා කරම තේරෙනවා. මේ ඇහැක් කවදාකවත් එක
00:25:20විදිට තියෙන්නේ නැහ. මෙහෙම නැතිවෙලා වෙනස්
00:25:23වෙනවා. අපි මේ අත්දැකපු දේත් හැම වෙලේම
00:25:25වෙනස් වෙනවා. ඉතින් එහෙම කල්පනා කරත් ඒක
00:25:28යම් මට්ටමක කල්පනා කිරීමක්. හැබැයි ලොකුවට
00:25:31ඒවට ආසා නොකරන තත්ත්වයට ඒ කල්පනාව සිද්ධ
00:25:34වෙනවද? ඒක වෙන්නේ නෑ. හේතුව ඒක තව ගැඹුරු
00:25:39මට්ටමකින් ප්‍රඥාව කියන බුදුහාමුදුරුවෝ
00:25:41කියන යෝනිසෝ මනසිකාරයෙන් ඒක වැටහීමක් වෙලා
00:25:45නැති හින්දා. ඉතින් මේ දේශනාවල් ඇඳ ගාව
00:25:48හරි තියාගෙන බලනකොට
00:25:51තමන් භාවනා කර කර භාවනා කියන්නේ හිතන්න
00:25:54නැතුව ඉන්න එක වෙනම වඩන්න ඕනේ. ආනා
00:25:57මෛත්‍රී භාවනාවෙන්, බුදු ගුණ වලින්,
00:25:59මෛත්‍රී භාවනා වලින් ආනාපාන සතිය ඒවා යම්
00:26:02යහමින් ගන්න බලන්න ඕනේ දවසේ උදේ කාලේ හරි.
00:26:06ඉතින් මම කියනවා සාමාන්‍යයෙන් උදේට යහමින්
00:26:09ගත්තොතින් තමයි අපිට ඊට පස්සේ වහන එළවනකොට
00:26:11ඔය දෙකක් එළියට බැහැලා යනකොට එකක් තමයි මේ
00:26:15අපිට හිතේ ශාන්තිය ගන්න ඕන නම් අපේ
00:26:17ඉන්ද්‍රියන්ගෙන් පිනවන දේ පාලනය කරන්න
00:26:20වෙනවා.
00:26:21ඉතින් අනිත් එක තමයි මේ මොකක්ද සතිය
00:26:25සිහිය සතිය වර්තමානට මේ මේ පේන ටිකටන්ශන්
00:26:28එක තියෙන එක ඒක මතක් කර කර කරන්න ඕනේ. ඒක
00:26:32එන්නේ නෑ තමන්ට ස්වභාවිකව.
00:26:35ඒක මතක් කර කරන්න ඕන දෙයක් තියෙනවා. ඉතින්
00:26:39අ ආයේ ආයි පුරුද්දට වෙච්ච දේවල් වලට යන්න
00:26:44එක්කෝ කරන්න දෙයක් ගිහිල්ලා පස්සේ කරන
00:26:47දෙයක් ගැන හිතන්න. ඕකය යයි. හේතුව ඕක අපි
00:26:50පුහුණු කරලා නෑහ. ආයේ ආයේ අපි මෙහෙම මේ
00:26:52ගත්තම මේ සරල දේට අපිට තැරවෙන දේට අපිට අර
00:26:57හිතේ ශාන්තිය සමාධිය කියන එක එන්න පටන්
00:26:59ගන්නවා පින්වතුනි. ඒකට තමයි ඒ අඩුම ගානේ
00:27:02ජප කරන්න හරි පුරුදු කරන්න ඕනේ උදේ කාල
00:27:05පාරක්. මම අර ළඟදි කියනවා කට්ටියට මොකක්ද
00:27:08මොකදට කියන්නේ සුගතෝ ලෝක විතු සුගතෝ ලෝක
00:27:13විතු මේක 108ක්.
00:27:17එතකොට ත පොඩි නොපෙනෙන ලෝකේ එනර්ජි ෆීල්ඩ්
00:27:19එකක් වැඩ කරන්න පටන් ගන්නවා. තමන්ට
00:27:22ගොරෝසුවට බාධා කරන දේට තව තමන්ගේ ඇතුලේ මේ
00:27:26එකෆෝස් එකක් තමන්ට මේක මේ කරගෙන යන්න
00:27:29ප්‍රායෝගිකව.
00:27:32ඉතින් අපි දන්නවනේ ඔය මොකක්ද කියන්නේ
00:27:33ග්‍රහපල, අමනුෂ්‍ය තවස ඔය එක ඒවා
00:27:36තියෙනවනේ. ඔය ඔක්කොම ලොකු බෆර් එකක්
00:27:39වෙනවා. ඉතින් අ අන්න ඒවා ඒපරැක්ටිස් එකක්
00:27:43කරනවා නම් වටිනවා. ඒක නිවනම නෙමෙයි. නිවනට
00:27:46යන්න අපේ මේ කාලෙත් එක්ක ඒක උදව් වෙනවා.
00:27:48ಸಿපල්නේ ඔන කෙනුට පුළුවන්. ඉතින් ඒක වාහන
00:27:52යන ගමන් හරි. ඉතින් මම දැකලා තියෙනවා ඔය
00:27:54ට්රෑම් කාර් එකක එක මේ එකට්රෑම් නෙමෙයි
00:27:59එහෙට්රෝ කියලා ඉන්දියාවෙන්. ඔය සෙල්ෆෝන්
00:28:02එකක් අරන් ඒ සෙල්ෆෝන් එකක මේ ඔක්කොමලා
00:28:05සෙල්ෆෝන් අරහන් ඉන්නේ. මට උඩින් පේනවා මේ
00:28:07කට්ටිය මේ උඩින් කියන්නේ එයා මට වඩායි
00:28:10ටිකක්. මේ unosෆ්ගේ අර මොනවද ධර්ම කරුණු
00:28:14ටිකක් ධර්ම කියන්නේ එයාගේ ජීවිත කතාව.
00:28:16යෝසුෆ් කියන්නේ මුස්ලිම් ආගමේ ජෝසෙෆ්
00:28:19කියලා ඉන්නවා. එයාගේ ජීවිත කතාව බලනවා.
00:28:23ඉතින් මම ඒක මේ
00:28:26දැකලා තියෙනවා එයාගේ ජීවිත කතාව බෝධන්
00:28:29වහන්සේ කෙනෙක්ගේ ජීවිතය වගේ. ජෝසෙෆ් කියන
00:28:32මේ ප්රොෆෙට්තුමාගේ. ඉතින් මෙයා මුස්ලිම්
00:28:34මම හිතන්නේ අන්න ඒක හොඳම දේ මේ කරන්
00:28:36යන්නේ. දැන් මෙයාට ඒ සිතුවිල්ලි නෙන්නේ ඔය
00:28:39යන ගමන්. කරුණාවන්ත සිතුවිලි
00:28:42අලෝභයට අයිති සිතුවිලි. ඕවත් එක්ක ආයේ
00:28:46ලොකු කර්ම කරනවද?
00:28:48පින් ඔය වගේ පුරුදු කරගන්න ඕනේ. එතකොට අපි
00:28:50මේ යනකොට අපිට මේ තියෙන ලෝකයෙන් තියෙන
00:28:52විදියට කෙලෙස් වැඩි වෙන පැත්තක් වෙන්නේ
00:28:55නැ. ඉතින් ඒක අපිටත් පුරුදු කරගන්න
00:28:58පුළුවන් නම් පොතක් හරි ධර්මය පොතක්. එහෙම
00:29:01එහෙම බලාගෙන යන්න ඒ කර්ම කැපෙන්න පටන්
00:29:03ගන්නවා. ඉතින් ඔහොම ඕක ඩilyිපැක්ctටිස්
00:29:06එකේදී මම හිතනවා මේ මොනවද මොනවද ඉම්පන්
00:29:10තමන්ට ඒ දහම් රසය යම් මට්ටමකින් මේ ගන්න අ
00:29:16ඉන්ද්‍රියන්ගේ ඊට පස්සේ මොනවාහරි ඇඩිට්
00:29:18වෙච්ච දෙයක් තියෙනවා නම් සති දවස් තුනක්
00:29:20නොකර ඉන්න බලන්න ඕනේ. සතියක් නොකර ඉන්න
00:29:22බලන්න. ඉතින් මේ ෆෝන් එකෙත් මම දකිනවා අද
00:29:24කාලේ. ඒ කියන්නේ දැන් ඕන තාක්ෂණයක
00:29:27පින්වතුනි මේ නොපෙනෙන මේ අහානියක්
00:29:30තියෙනවා. නොපෙනවා කියන්නේ අපිට දැන් කාර
00:29:33එකක් වුනත් අවුරුදු 16 18 වෙනකල්
00:29:36එක්කෙනෙකුට මේ මොනවද මම හිතා ලයිසන් දෙන්න
00:29:38මෙහෙ 16ද 18යි නේ. 18 නේ ලංකාවේ
00:29:43ඕස්ට්‍රේලියාවේ 16යි කියලා කිව්වා. ඉතින්
00:29:45කොහොමහරි 18 වයසේදී ඇයි එහෙම මේ දවස මේ
00:29:50වයසක් මේවා කරලා තියෙන්නේ. හේතුව දන්නවා
00:29:54ඊට කලින් ඒක තේරෙන්නේ නෑ. ගිහිල්ලා
00:29:56ඇක්සිඩන්ට් වෙනවා, ස්පීඩ් කරනවා, මේවා
00:29:58කරනවා. ඩැමේජ් වෙනවා. ඒ ඩෙමේජ් පේන්න
00:30:00තියෙනවා. මට මතකයි මාත් එක්ක යාළුවෙක්
00:30:03කියන්නේ තාත්තාගේ යාළුවෙක්ගේ පුතෙක්. අපි
00:30:05ඒ සව ඇෆ්රිකා වලට ඩර්බන් කියලා තියෙනවා
00:30:08නිවාඩුවට ගිය වෙලාවේ. මේ ළමයා එතකොට අපිට
00:30:1114ක් 15ක් ඇති. ඒ ළමයටත් ඔය වයස ඇති. මටත්
00:30:14තණඩ ගහගෙන ගියා. ඒ වාහනයේ මොනවා ම හිතන
00:30:17මේගොල්ලෝ අහනවා මගේයූටියුබ් එකේනා යනවා ඒක
00:30:21ඊට පස්සේ මේ ඒ වහනේ ඔහොම යනකොට වේගවත්
00:30:25කරගෙන මේ ඇත්තට පණ නූලෙන් වගේ බේරගෙන තමයි
00:30:29ආවේ. ඉතින් මම බැලුවා මට ඇත්තටම හිතුනා මේ
00:30:32වගේ එක්කෙනුත් එක මැරෙන්න පුළුවන්ද? මේ
00:30:34පිස්සුව එක්කෙනෙකුත් එක්ක කොහොමර අපි
00:30:37අවුරුද්දකින් පස්සේ ආවා එතනට. ගියාම
00:30:41මේ ළමයාගේ දත් නෑ. බොරුදක් දාලා කූරු දාලා
00:30:45අතට ඇක්සිඩდეන්ට් එකක් වෙලා. ඒ එයා ගාවේ
00:30:48හිටපු ළමයක් මැරිලා තියෙනවා. ළමයි තුන්
00:30:50දෙනෙක් විතර. ඉතින් ඔය ඩැමේජ් අපිට පේන්න
00:30:53තියෙනවා. හැබැයි මේ ඩිවයිස් එකේ මේ ෆෝන්
00:30:57එකේ කාම ලෝකෙට අදාල අපිට කියන්න
00:30:59බැරිඉන්ෆ්මේationන් ටිකක් එනවා කියන්නේ
00:31:01මොකක්ද ඒකේඩැමේජයිකලිකල්
00:31:03වෙන්නේ. පේන්න නැ. එතකොට ඕකට හොයාගෙන
00:31:07තියෙනවා එනඩැමේජ් මොකක්ද ඒකට කියන්නේ AD
00:31:09HD D අහලා තියෙනවා නේද?tion attන්ion
00:31:13decyහyer disorder කියලා. ඉතින් මේක අපි
00:31:17මේවා අඳුරගන්න වෙනවා. හේතුව දැන් ඔය
00:31:19ළමයින්ට තේර කියලා තියෙනවා. තේරෙනවා මේ
00:31:22දැන් ඒගොල්ලන්ගේ සීමාවලුටන්ශන්
00:31:25ප්‍රමාණය එතකොට ඔය tiikt වලටයි ෂට
00:31:27වීඩියෝස් වලට හිත යනවා. මොකද වෙන ඒවා
00:31:29දරන්න ඉතින් ඒවා ගොඩක් බලනවා කට්ටිය බලලා
00:31:32අරගොල්ලන් බලන්නේ බලන්නනේ අපි. ඊට පස්සේ
00:31:35ඔය දැන් ඩොක්ුමන්ටරි එකක් වගේ බලනකොට මේ
00:31:38දිගට බලාන ඉන්න බැලු. ඒක ෆාස්ටෆවරඩ් කරලා
00:31:41ඉතින් මේක හොඳ එකක් නෙමෙයි. අපිටන්ශන් එක
00:31:44ඔය පිස්සු කියලා පිස්සු කියලා අපි
00:31:45අඳුරගන්නෙත් මේටන්ශන් එකක් දාගෙන ඉන්න
00:31:48බැරි කෙනෙකුට. එහෙට හිත දෝනවා, මෙහෙට හිත
00:31:51දනවා. ඉතින් කොහොමහරි
00:31:53මේවා අපි අඳුරගන්න වෙනවා පින්වතුනි. මීට
00:31:56වඩා ගැඹුරටන්ශන එකක් දාන්න අවශ්‍යයි මේ
00:31:58දේශනාවේ දේවල් විවරණය වෙන්න. එතකොට අපේ
00:32:01විඤ්ඤාණය මෙහෙම පහළට යනවා කියලා අඳුරගන්න
00:32:03ඕනේ. ඉතින් අපි රාජකාරී වලට සීමා කරන්න
00:32:05ඕනවා. අපිට දැන් ෆෝන් නැතුව බෑනේ. අපේ
00:32:07කියන්නේ බිල් ගෙවන්න හරි ඔයම කට්ටියේ වැඩ
00:32:10තියෙනවානේ. ඒ වැඩේට සීමා කරලා ඒ බබ්ලූලයි
00:32:13එකේ ඒස්රීන් එකේ තියෙන හානිය අඳුරගන්න
00:32:15වෙනවා. ් එතකොට ඒකඑක්පෝස් කරන්න කාල
00:32:18සීමාවල් හදාගන්න වෙනවා. ඕක ප්‍රශ්නයක්
00:32:21කියලා දැනගන්න නැතුව ඉන්න එක ලොකු
00:32:22ප්‍රශ්නයක්. මොකද අපිට භාවනාවක් කියලා
00:32:25ප්‍රායෝගිකව පටන් ගන්න අපි ඔය ඇඩිට් වෙලා
00:32:27හරි අපි මොලේ දුර්වල කරන දේ අඳුරගෙන ඒක
00:32:30නොකරන්න හිතන්න ඕනේ. දැන් අද බොන ඒවා ගැන
00:32:33කියන්න බැහැ. මෙතන බොනවට වඩා අන්තයි.
00:32:36දන්නවත් දන්නේ නෑ අර ගේම්ම සෙල්ලම් කරනකොට
00:32:39තමා දිවින නසාගෙනත් තියෙනවා. මොකද එතනදි
00:32:42මේ මම ඒ කාලේ නම් තේරුම් කරා අමනුෂ්‍යයෝ
00:32:44සම්බන්ධ වෙලා එන හැටි. ඉතින් දවසක් මම තව
00:32:47එකක් මේ කියපු එකක් තමයි ඔයස්ෆරඩ්
00:32:50යනිවර්සිටි එකේ කරපු රිසර්ච් එකක් තිබ්බා.
00:32:52මේගම්
00:32:54සෙල්ලම් කරන කෙනෙක්ගේ ඒක මේටිව්ව පැත්ත
00:32:58තියෙන කෙනෙක්ගේ හෙරයින් ඇඩික් කෙනෙක් ගියා
00:32:59සමාන බ්රේන්රන්
00:33:02මේක වැඩ කරනවා කියලා. එතකොට මේ ඇත්තට මේක
00:33:05අහලා මේ දැන් කියන මේ පොයින්ට් එක ඒක නෝනා
00:33:08කෙනෙක් ඕස්ට්‍රේලියාවේ. එයා මේ මොනවද
00:33:12මොනවද මොකක්ද මම දන්නේ ගේම් දවසකට 10ක්ද
00:33:16ඔය ඒ වගේ ප්‍රමාණයක්. මොකක්ද එකක් නම්බර්
00:33:19එකක් කිව්වා. මේ සෙල්ලම් කරනවා කියලා.
00:33:22ඉතින් ඒ අතර ඇත්තට මේ හේතුව ඔක්කොම යෝග
00:33:24කරන්න. හේතුව පින්වතේ මොනවාහරි ජීවිතයේ
00:33:26ප්‍රශ්න පීඩාින් රිලීස් එකක් හැටියට තමයි
00:33:30කට්ටිය ඔය ඔක්කොම කරන්නේ.
00:33:32එක්කෝ මේ දැන් අපේ ආච්චිලා වුනත් ඒ කාලේ
00:33:35ඔය රෑ වෙන කල් ටියට ටීවී එක බලනවා. ඉතින්
00:33:38ඇත ගෙවල් දොරල් වැඩ කරලා මහන්සි වෙලා
00:33:41ඔහොමම කරලා තමයි ඒවා කරන්නේ. ඉතින් වැඩේ
00:33:44තියෙන්නේ මේ දහමින් සැනසීමක්
00:33:47මේ භාවනාවෙන් ලබන්න දැනගෙන ගැඹුරට හිටියේ
00:33:50නෑ. ඉතින් මම හිතනවා මේ කාලේ ඒක කරගන්න
00:33:53ඕනේ. ඉතින් දැන් මේ නෝනා වුනත් එහෙම කර කර
00:33:57ඉඳලා එකපාරක්පාරක් මේ වීඩියෝ එක ඇහිලා
00:33:59තියෙනවා මේ ඔය ඔය පොයින්ට් එක මේ එකපාරටම
00:34:02නවත්තලා තියෙනවා ගේම් සලංක ඉතින් ඊට පස්සේ
00:34:06මම හරි සතුටු වුණා ඇත්තටම මම හිතුනේ නෑ ඔය
00:34:08කොච්චර ඔලුවට වදී කියලා කෙනෙකුට ඉතින්
00:34:11හැබැයි මම හරිම සතුටින් මොකද හේතුව අපි
00:34:14පොඩ්ඩ පොඩ්ඩ මානසික සුවයට ඩිසිප්ලිනන්
00:34:16කරලා ඒ කියන්නේ ඕක ඔය සුවය කියන්නේ
00:34:18නිරාමිස සුවයෙන් එන සුවයක් තියෙනවා. අනිත්
00:34:21පැත්තට අපි ටෙම්පර මත් කරලා
00:34:25මේ නිදහස් වෙන ක්‍රමයක්.
00:34:27ඒ මත් කරලා නිදහස් වෙන ක්‍රමය තමයි
00:34:30බහුතරයක් පුරුදෙලා තියෙන්නේ. ඒ වැඩේ තියෙන
00:34:32ඒක කරන්න ගියාම අපේ ඇතුලේ තියෙන ආසා කරන
00:34:34ස්වභාවය වැඩි වෙනවා. ඉතින් ආසාව වැඩි
00:34:38වෙනකොට මේකනිවර්සල් මොකක්ද කියන්නේ? අපේමේ
00:34:42මොනාද අපිව සතුටු කරන්න අපේ තියෙන මේබලා
00:34:46ඒ කියන්නේ උවමනා කරන මේක සතුටු කරන්න මේ
00:34:50මොනවද අපිව සීමකට පත් වෙන්න. මොකද අපිට
00:34:54ආසා කරන ප්‍රමාණය ඇතුලෙන් වැඩි වෙනවා.
00:34:56ඉතින් එන්න එන්න වැඩි වෙනවා. එතකොට අපිව
00:34:58තව දෙන්න වෙනවා. අපිව එන්න එන්න ලොකු මේ
00:35:01දුර්වල පැත්තකට අපේ මනස ගෙනනවා. ඉතින්
00:35:04තණ්හා වැඩි වෙනවා කියන්නේ පින්වතුනි ඒක
00:35:06යුවරසල් law එකක් දුක වැඩි වෙනවා ලෝකේ.
00:35:10ඉතින් මේ බුදුහාමුදුරුවෝ ඒක කියනවා තණ්හා
00:35:12පච්චයා දුකං උපච්චති තණ්හා නිරෝධා දුකං
00:35:16නොඋපච්චති.
00:35:18තණ්හාව දුරුවෙනකොට දුක සංසිදෙන පටන්
00:35:21ගන්නවා. ඉතින් මේක අපි අනිත් පැත්තට
00:35:24ඩිසබ්ලික් කරන පැත්තෙන් එනකොට ඔන්න
00:35:26අහුවෙන්නේ තමන්ට අර තණ්හාව අඩුවෙලා එන මේ
00:35:30මොනවද
00:35:31දැනීම් ඒකත් ෆීලිනස්. හැබැයි ඒ ෆීලින්ස්
00:35:33අපිට උදව් වෙනවා. ඒකද අපි සාමාන්යෙන්
00:35:36දානශීල භාවනා කියලා ඔය ඔය ක්‍රමයෙන් ඒක
00:35:40මතු කරලා ගන්නවා. ඉතින් ඔය ක්‍රමය හදලා
00:35:42තියෙන්නේ ඒ ෆීලිනස් වැඩි කරලා එන පැත්තක්.
00:35:45දන් දෙනකොට, සිල් රකිනකොට, භාවනා කරනකොට
00:35:48ඉතින් අනිත් පැත්තට අපි කරනකොට පින්වතුනි
00:35:50අපිට ඒක හානි. මේ පැත්තට අපි හරව ගත්තම
00:35:53අපිට අර තව එකක් තමයි සාමාන්‍යයෙන්
00:35:56ජීවිතයේ මහන්සියක් නෑහ. දුකක් නෑහ.
00:35:58වාහනයක් කලුවත් මහන්සියක් නෑහ. ඇවිද්දත්
00:36:00මහන්සියක් නැහැ. ඔය මහන්සි එන්නේ අපිට
00:36:03රාගයයි, ද්වේශයයි, ගුරෝස විදිහට එනකොට.
00:36:05එතකොට ග්ලොකූ එනර්ජි එකක් යන හින්දා අපිට
00:36:07මහන්සි. අරම එනකොට මහන්සියක් නෑ. ඉතින් ඒක
00:36:11විතරක්ම නෙමෙයි එහෙම කරනකොට අර ගැඹුරෙන්
00:36:15ධර්මය තේරුම් ගන්නත් පුළුවන්.
00:36:18තව පොඩ්ඩයි තියෙන්නේ මම පොඩ්ඩක් ඉන්නවා මම
00:36:20දවල් දානෙන් පස්සේ ඇවිල්ලා එක මේවා
00:36:23කරන්නම්.
00:36:2512 මාට්ට වගේ පොඩි වෙලාවක්. මම හැබැයි
00:36:28පොඩි සාර්යක් වශයෙන් යම් දෙයක් දීලා
00:36:31යන්නම්.
00:36:34අ
00:36:37ඕක සාමාන්‍යයෙන් ඩilyිපරැක්ctටිස් එකට
00:36:38කරන්න ඕනේ පින්වතුනි. ෆෝන් එක ඒවා
00:36:40ප්රායෝකව හිතන්න වෙනවා. අනිත් එක තමයි මම
00:36:44සාමාන්‍යයෙන් මොනව අද තේරුම් කරනවා
00:36:47මේ
00:36:49සමා කට්ටියට මම ඇත්තට හරියට තේරුම් කරනවා
00:36:52මේ එතරට් වලටත් ඒක හදලා තියෙන්නේ ඕක
00:36:55ගැඹුරෙන් ඒ පැත්තෙන් තේරුම් ගන්න. මොකද
00:36:58මගේ ඉලක්කය තමයි පින්වතුන්ලාට නිවනටම යන
00:37:01ප්‍රැක්ටිස් එකක් කරන්න.
00:37:03මොකද හේතුව? දැන් ඔය මේ ළඟදී මට ආරංච
00:37:06වෙනවා තරුණ ළමයින්ගේරිටරීට් එකකදී. ඒ ළමය
00:37:10ළමයි ඒක ළමයෙක් ඇවිල්ලා හිටියේ එයාගේ සිත්
00:37:13එක්ක හරියට පින් කරලා තියෙනවා. ඒ සිත්
00:37:15එක්ක හරියට මම කියන්නේ නෑ. එක යම් ස්ථානයක
00:37:19ඒ පින් පින් පැත්තට හරියට ඒ වගේ
00:37:21සාමාන්‍යයෙන් ජීවිතේ හොඳට සමගිව සීලවන්තව
00:37:25හිටියොත් හොඳයි කියන ඒ වගේ දැනුමක්
00:37:28ධර්මයක් තමයි සාමාන්‍යයෙන් මේවෙලා තිබ්බේ.
00:37:32ඉතින් සිනා.
00:37:34සි වුනාම පස්සේ 100 මේ මොනවද හොල්මන්
00:37:39කරන්න පටන් ගත්තා. කවුද මේ අර මේ දුවට ඇයි
00:37:44ඔය ඉන්න කට්ටින් හොල්මන් කියන්නේ එයා
00:37:46සිහිය නෑ. එයා මේ අර දුව තමයි කතා සිහිය
00:37:49තමයි කතා කරන්නේ දුව තුළින්. එතකොට තමයි
00:37:51මේගොල්ලන්ට තේරුණේ මේ සිච්චර පින්කම් කරලා
00:37:55මෙන්න මේ තත්ත්වය
00:37:57එතකොට තමයි කොහේ හරි ඇහිලා තියෙනවා මම මොන
00:37:59හරි දේශනා කරන එකක් මේ ඇලීම නැති කරන්න
00:38:01ඕනේ කියලා යුතුක කමිෂ්ට කරන්න
00:38:04ඒක ඔය ඒගොල්ලන් අර සම්බන්ධ වෙලා හිටපු ඒ
00:38:06ස්වාමීන් වහන්සේලත් එක්කත් මාත් අපි ඒ
00:38:08කාලේ හම්බිච්ච වෙලාවදී ඇත්තටම එක දවසක්
00:38:11මගේ දෙමව්වපියොත් තාවකාලිකව පැවිදි කරලා
00:38:13තිබ්බා. කොහෙද බුද්ධ ගයාවේ. එතකොට ඒක
00:38:16ආරංචි වෙලා ඒ ස්වාමීන් වහන්සේ ම ගාට
00:38:19ඇවිල්ලා කිව්වා පින්වත් ස්වාමීන් වහන්සේ
00:38:21ඔබ වහන්සේ ලොකු පිනක් කරලා තියෙනවා කියලා.
00:38:23අම්මයි තාත්තත් අය මම දන්නේ නැහැ. මම
00:38:24කිව්වා මොකක්ද ස්වාමීන් වහන්ස කියලා. මේ
00:38:26අම්මයි තාත්ව මේ මහණ කරපු එක ඊට පස්සේ මම
00:38:31කිව්වා හාමුදුරුවනි මම පින් කරන්න උගනන්න
00:38:34ඉපදිලා ආවා නෙමෙයි. අම්මයි තාත්තාට ඇලීම
00:38:37නැති කරන හැටි අ පෙන්න්න ඉපදිලා කියලා මම
00:38:42ඔහොම කිව්වා ඇති. අපි හිතවත් බොහොම ඉතින්
00:38:45ඒක ඇත්ත කාරණාවක් පින්වතුනි. හාමුදුරුවෝ
00:38:47මේක සෙල්ලමට කියනවා නම් නෙමෙයි. උන්වහන්සේ
00:38:50ඇත්තට මම මේක කියන්නේ අවංකවම මමත් මම ඒකනේ
00:38:53කිව්වේ මමත් මේ ගමන යනවා. මගේ ආත්ම මේ
00:38:55ආත්මය ඉපදුනා. මම දැන් අම්මාව පොඩ්ඩක්
00:38:57බලන්න වෙලා තියෙනවා වයස් ගත වෙලා.
00:38:58අවශ්‍යකම අවශ්‍යම දේ. ඒක මග අරින්නේ නැ.
00:39:02හැබැයි මේගොල්ලන්ට
00:39:04තමන් ඒ කියන්නේ මොකක්ද මේ තාවකාලික කෝච්චි
00:39:08පෙට්ටියක හම්බවෙච්ච කට්ටියක් කියලා ඒවා
00:39:10අඳුරගන්න. අනිත් ස්ටේෂන් එක බහිනකොට තවත්
00:39:12ඔය තව ට්‍රේන් එකක තවත් කට්ටියක්
00:39:15හම්බවෙනවා. අන්න ඒක කියන එකයි මේ
00:39:17සමාධියකින් ඔයි ප්‍රඥාවෙන් ඔයයි. මේවා
00:39:20කල්පනා වෙන්නේ නැති මේ සිතුවිලිවල තියෙන
00:39:23බොහොම මායාකාරී මිරිගුවක් ස්වභාවය තියෙන
00:39:26එක තමන්ට පොඩ්ඩක්වත් වැටහුනේ නැත්නම් මේ
00:39:28භවයේදී ඒක අපරාධය. මේවා ඇත්ත වගේ ගොඩාක්
00:39:32අල්ලගෙන බදාගෙන හිටියොතින් තමන් මෝහයෙන්
00:39:35සෑහන කාලයක් ඔලුව මේවා කරන් හිටියොත් ඒක
00:39:37අපරාධය භයානකයි. වයස යනකොට තමන්ට මලිදේ.
00:39:46හොඳයි
00:39:49තෙරුවන් සන්න.
00:39:55ඉතින් අ මම කරුණු දෙක තුනක් කියන්න
00:39:58කැමතියි. දන්නවත් දන්නේ නැහැ. මම අර සමහරට
00:40:01මේ ඔය විඤ්ඤාණය ගැන තේරුම් කරනවා. අ
00:40:07so I am speing all this inසිලas
00:40:11සමා කටාවක් දුරි ඉඳන් ඇවිල්ලා තියෙනවා. මම
00:40:13කාලයක් තිස්සේ දන්න කට්ටිය ඉතින් ඒ අයට මම
00:40:19these people want some entertainment in
00:40:21singes you know that's the thing. They
00:40:23know engish how can they be in UK if
00:40:26they don't know English at all. But
00:40:28anyway i will
00:40:32මම අර විඤ්ඤාණය පින්වතුනි විඤ්ඤාණය කියන
00:40:36එක ගොඩක් තාමත් හොයනවා නූතන මේ මොනවද
00:40:39නියුරෝසයන්ටිස්ටලත්
00:40:41ඒ කියන්නේ ඒගොල්ලන් තාම හොයනවා මේ කියන්නේ
00:40:44විඤ්ඤාණය කියන එක නූතන මේකේ ඒගොල්ලන් මොකද
00:40:47වැඩේ තියෙන්නේ මම අර කිව්වේ භෞතිකව මේක
00:40:49තේරුම් ගන්න බලනවා. සයන්ස් ගොඩක් ඒ පැත්ත
00:40:52එහෙමනේ තියෙන්නේ ඒක. ඉතින් එතකොට දැන් අර
00:40:55වයර් එකේ කරන්ට් එක එලෙක්ටක් කරරන්ට් එක
00:40:58දුවනවා වගේ. ඒ ඉලෙක්ට්‍රික් කරරන්ට් එක
00:41:01අපි බල්බ් එකක් පත්තු වෙන එක වයර් එක
00:41:03විතරක් මොනවදස්ටඩි කරලා පුළුවන්ද දැනගන්න?
00:41:07වයර් එක මීඩියම් එකක් විතරයි. ඒ වගේ
00:41:10නියුරෝනස්ත් එහෙම තමයි. එතකොට අපිට
00:41:13එම්පරිකලි හරි මේ අපිට මේ ඇස් කන නාසයෙන්,
00:41:16ඇස් වලින්, පේන වලින්, obserසරේation
00:41:18වලින් මේක ඒකේ වෙන එනජීස් දැනගන්න
00:41:21හම්බෙන්නේ නැ.
00:41:23එතකොට මේ ඒ වගේ තමයි මේ විඤ්ඤාණයේ
00:41:25නියුරෝනන්ස් පාවිච්චි කරලා අපේ බඩී එක
00:41:27ෆිසිකල් බොඩී එක පාවිච්චි වෙලා විඤ්ඤාණය
00:41:29පහළ වෙනවා. අපි විඤ්ඤාණයට නමක් දැම්මොතින්
00:41:32සිහිය කියලා.
00:41:34එතකොට මේ සිහිය නැති ඉන්න අවස්ථාවයි සිහිය
00:41:37ඇතිවෙන අවස්ථාවයි කල්පනා කරොත් සිහිය
00:41:40නැතුව ඉඳලා සිනවා කියලා දැනගන්නේ කොහොමද?
00:41:43දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ දැනීම ෆීල්
00:41:47වේදනාව කියලා කියනවා. දැනෙන එක තමයි
00:41:49විඤ්ඤාණයේ අංග කොටස්.
00:41:52විඤ්ඤාණයක් කියලා අඳුනගන්න තියෙන
00:41:54මේඩිස්ටිනන්ට් මේක එතකොට මේ ඔය දැන් අපිට
00:41:58ඉතින් දැනෙනකොට මොකක්ද එක්කෝ දැනවා දැනෙන
00:42:00දේ සංඥාව වෙනවා. සැප හෝ දුක හැටියට සංඥා
00:42:03වෙන විදියහට අපි රීක්ෂන් එකක් වෙනවා.
00:42:04ප්‍රතික්‍රියා කරනවා. එක්කෝ ලෝභයෙන්,
00:42:06සැපයි කිව්වොත්, ද්වේශයෙන්, දුකයි
00:42:08කිව්වොත්, මෝහයෙන් මධ්‍යස්ථ ෆීලින එකක්
00:42:10ආවත් ඔයරීක්ෂන් ඔය ටික වෙන එක තමයි ඔය
00:42:13විඤ්ඤාණය තුළ කියලා විඤ්ඤාණය අඩංගු කොටස්.
00:42:18එතකොට මේ විඤ්ඤාණය මේ කර්මානුරූපයි එන්නේ
00:42:21කියන එක බුදුහාමුදුරුවෝ බෝසතාන් වහන්සේ
00:42:24කාලෙත් දැනගෙන හිටියා. ඉෂිවරුත් දැනගෙන
00:42:26හිටියා. මේක කර්ම විපාක අනුව තමයි අපිට මේ
00:42:29විඤ්ඤාණයක් පහළ වෙන්නේ. එතකොට අපි පෙරද්
00:42:34කේන්ති ගිහිල්ලා හරි ආසාවෙන් කරපු එකක
00:42:36විපාකයක් වශයෙන් තමයි දැන් අපිට මොන මොන
00:42:38වගේ සික් එන්න ඕනෙද කියලා. එතකොට දැන්
00:42:41සාමාන්‍යයෙන් අපි රස්සවල් කරන තැන්වල
00:42:43පවුල් ජීවිත වල ඔන්න ඔය ඔය විදිහට තමයි ඒක
00:42:46ගැලපිලා එන්නේ පින්වතුනි. ඉතින් මම
00:42:49කිව්වත් දන්නේ නෑහ මේ ළඟදී මම මාස දෙකකට
00:42:52හරි මාර්තු මාසේ අ මගේ අර ඉෂිවරුත් එක්කක්
00:42:55තියෙන යම් සම්ම මේ යම් සම්බන්ධ වෙන ක්‍රම
00:42:59ටිකක් තියෙනවා මගේ ජීවිතේ. එතකොට ඒකෙන් මම
00:43:03හිතන්නේ මාතු මාසයේ මුල් පළවෙනිදෙවෙනිදා
00:43:06වගේ පණිවිඩියක් එවලා තිබ්බා. ඒක මට ආවේ
00:43:09කෝණයත් 15 16. හැබැයි ඒගොල්ලන්ගේ
00:43:12පණිවිඩියේ තිබ්බේ
00:43:14නවය 10 11 හරි 89 10 හරි
00:43:18ඔය දවස් තුනේ මගේ පෙර අත්භවයේ මම මේ මොනවද
00:43:23ඒකට කියන්නේ මොනවදට කියන්නේ අ මට මගේ ළඟ
00:43:28ඉන්න පෙර බව නේ මේ පලන්ටම කියලා තිබ්බේ මේ
00:43:30මගේ ළඟින් ඉන්න කෙනෙක් මේ මාවට වංචාවක්
00:43:35කරනවා කියලා. ඒක පෙරත් භවයේ මම කරපු
00:43:38වංචාවේ විපාක ඒ දවස් තුනේ පලෙනවා කියලා.
00:43:42ඉතින් ඉතින් ඇත්තටම ඒක වුණා. ඒ දවස එතකොට
00:43:46මේ ඒ දවස් තුන මම සිහිය නැතුව හිටියා නම්
00:43:49ඒක වෙන්න පුළුවන්ද?
00:43:51එතකොට මේ සිහියනේ වෙන්නේ. ඉතින් එතකොට මම
00:43:54ගමන් කරා. ඒක ඇත්තටම අවුරුදු 15ක් මාත්
00:43:56එක්ක මගේ ආරක්ෂක වගේ බොහොම බොහොම
00:43:59භක්තියෙන් ආදරයෙන් මට හිටපු කැපකරු කෙනෙක්
00:44:02වගේ කෙනෙක් දකුණු ඉන්දියාවේදී. මේ ඇත්තටම
00:44:06එයා හොටේල් එකේ මාව බස්සනකොට එයා ගණන්
00:44:09දාලා තිබ්බා ඒ කාඹරයට
00:44:111000යිද 200000ක් කියලා. ඉන්ඩියන් රුපීස්
00:44:14වලින් ඉතින් මම අර වඩිනකොට එදා මට නිකන්
00:44:17හිතුනා මොකක්ද මම දන්නේ රසෙප්ෂන් එකෙන්
00:44:19අහගෙන යන්න මේ කාම්බරේ ගහන බලනකොට 10යි.
00:44:24ඉතින් පව් අනේ ඒකම හරි සුළු දෙයක්. හැබැයි
00:44:27එයත් බලන්න ඇති මම මේ මොකක්ද මේ ස්වාමීන්
00:44:29වහන්සේට කරේ කියලා. එයා වෙන එක්කෙනෙක් අතර
00:44:31එයා මුස්ලිම් මුස්ලිම් වුනාට මට හරි
00:44:33භක්තිවන්තයි අවුරුදු ගාන්නාවක් එයා
00:44:36බලාගත්තා දකුණ ඉන්දියාවෙන්. ඉතින්
00:44:38කොහොමහරි අ ඒක විපාක අනුව. දැන් එහෙම
00:44:41දැනගත්තම අපේ රීක්ෂන් එක අඩු වෙනවද? වැඩි
00:44:44වෙනවද? ආ මොකක්ද?
00:44:48මොකක්ද?
00:44:49අඩු වෙනවා. අඩු වෙනවා. ඒක දැනුම වැඩි
00:44:52වෙනවා. මොකක්ද මේ හේතුව? ඉතින් ඔය වගේ අපේ
00:44:54ජීවිත වල සමහරවට අපි මොන මොන විදියට
00:44:57අන්ඩර් ඩම්බර නේ අන්ඩ දඹර කරගන්නවදෆැමි
00:45:00ලයිෆ් එකේ වැඩ කරන තැන්වල මේ දැනුම ත මේ
00:45:03අනිවාර්යයෙන් මේ කිසි දෙයක් අපිට දන්නේ
00:45:05නැතුව සිද්ධ වෙන්නේ නෑ. හේතුවක් නැතුව
00:45:07වෙන්නේ නැ. හේතුවක් ඇතුව තමයි මේ හැමදේම
00:45:11වෙන්නේ පින්වතුනි. එතකොට අපිට මේවා
00:45:13තේරුමක් තියෙනවානේ එකක්. ඉතින් කර්මය.
00:45:15එතකොට අඩු කරනවා. රීක්ෂන් එක අඩු වෙනවා.
00:45:18ඉතින් කොහොම හරි මේ විඤ්ඤාණය කියන එක ඕක
00:45:19පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. මම විඤ්ඤාණය තව
00:45:23මේ දැන් විඤ්ඤාණය තුළ තමයි මේ දේවල් සිද්ධ
00:45:25වෙන්නේ. එතකොට මේ විඤ්ඤාණය නිදහස් වෙන්න ඒ
00:45:28කාලෙත් භාවනා ක්‍රම මේ එක බෝසතාන් වහන්සේ
00:45:33ඉෂීවරු බැලුවා. මොකද ඒගොල්ලන්ට තේරුණා මේ
00:45:35ලෝභය ද්වේශය ආය ඇති කරාම ආයේ විඤ්ඤාණයක්
00:45:38හටගන්න හේතු වෙනවා. ඉතින් මේගොල්ලන් භාවනා
00:45:40ක්‍රම මතු කරා සීලය රැකලා සමාධිය වඩන
00:45:44මට්ටමට. එතකොට සමාධියදී ලෝභය ද්වේශය නෑ.
00:45:49හැබැයි ඒක නිවනක් හැටියට ඒ කාලේ සැලකුවත්.
00:45:53හැබැයි උපේක්ෂා දැනීම කියන එක තේරුන්ේ නෑ
00:45:56කට්ටියට නියුට්‍රල් ෆීලින එකක්. පීස්
00:45:58කියන්නේ නියුutට්‍රල් ෆීලින එකක්.
00:45:59ඒනුට්රල් ෆීලින එක තියෙන තැන ෆීලින එකක්
00:46:02තියෙන තැන දැනීමක් තියෙන තැන විඤ්ඤාණය
00:46:04තියෙනවා. විඤ්ඤාණය තියෙන තැන නාම රූප
00:46:07තියෙනවා. මේක දැන් ගැඹුරු එකක් හාමුදුරුවෝ
00:46:08තේරුම් කරන්නේ. මේවා ගොඩක් ගවේෂණය කරපු
00:46:11කෙනෙකුට මේක ටක්් ගාලා මේකේ වටිනාකම
00:46:14තේරේවි. හැබැයි ඒත් මම අනිත් අයට වුනත් මේ
00:46:19ඔස්සේ කල්පනා කරනකොට මේ ගොඩක් ජීවිතය රහස
00:46:22තේරේවි.
00:46:23අ නිවන් දකින්න නම් එහෙම එහෙම තේරුමක්
00:46:27වෙලා තමයි ඉතින් මේක එක සාපල් එකක්. මේ මේ
00:46:30මම තේරුම් කරන විදි එක විදික්. තව විදි
00:46:32ගොඩාක් තියෙනවා බුදුහාමුදුරුවෝ ගාවට ගියා
00:46:34නම් ඒ දේශනාවල අරන් තමන් බලන්න පුරුද්දක්
00:46:36ඇති කරන්න නම් භාවනා මගේ මගේ ජීවිතයෙත්
00:46:38වෙනස් කර කර නැතුව මේ එතකොට ඉතින් මට
00:46:42තේරිච්ච හොඳට වැදිච්ච විදි පැත්තකින් තමයි
00:46:44මම මේ කියන්නේ. ඉතින් කොහොමහරි මේ මේ
00:46:48විඤ්ඤාණය මේ නිදහස් වෙන්න සමාධියෙන් ඒ
00:46:51කට්ටිය බැලුවා. ඉතින් ඒත් බුදුහාමුදුරුවට
00:46:54තේරුණා බෝසි සත්වයන් වහන්සේට බුදු වෙන්න
00:46:56පෙර එහෙම වඩලා ගියාමත් කොහෙද විඤ්ඤාණයක්
00:46:59තාම තියෙන හින්දා නාම රූප පහළ වෙන හින්දා
00:47:02බ්‍රහ්ම ලෝකය හරි ඉපදෙන ලෝකයක් ඒක තාම.
00:47:04හටගන්නවා නම් නැතිවීමක් තියෙනවා. එතකොට මේ
00:47:09තමයි බෝසතන් වහන්සේ
00:47:13බුද්ධත්වයෙන් සිද්ධ විශේෂත්වය තමයි
00:47:15විඤ්ඤාණයෙන් තව විඤ්ඤාණයකින් බේරෙන්න බැ.
00:47:18විඤ්ඤාණයෙන් බේරෙන්නේ කොහොමද? ප්‍රඥාවෙන්.
00:47:23එතකොට මේ සතිපට්ඨානය ධම්මානුපස්සනාව ඒවා ඒ
00:47:26වෙනම බුදු කෙනෙක්ගෙන් පහළ වෙලා ආවේ ඔය
00:47:29ප්‍රඥාවෙන්
00:47:31මේ මොකක්ද භව ගමන නිමා කරන්න එතකොට මේ
00:47:35විඤ්ඤාණය බුදුහාමුදුරුවෝ තව හොඳ ලස්සනට
00:47:37තේරුම් කරනවා. ඒක හේතු සහගතවය හටගන්නේ.
00:47:39හේතු නැතුව හටගන්නේ නෑ. එතකොට විඤ්ඤාණය
00:47:41හටගන්න විඤ්ඤාණය පහළ වෙන්න මොකක්ද ඕනේ?
00:47:44ඉන්ද්‍රියක් ඕනේ. අරමුණක් ඕනේ. මනසිකාරය
00:47:48ඕනේ. ඔය තුනම හේතු තුන එකක් හරි අඩුවත්
00:47:50තිබ්බොත් විඤ්ඤාණය පහළ වෙන්නේ නෑ. එතකොට
00:47:52ඔය විඤ්ඤා එතකොට අපිට මේ අරමුණක් කියන්නේ
00:47:55අපි හිතෙන් මනසිකාරය වෙන්න ඕනේ මුල්ම
00:47:58අවස්ථාවේ. ඒක තණ්හාව හින්දා අපේ හිතඩ
00:48:01distස්ටරct වෙනවා. ඒඩ distරcttion එකයි,
00:48:03කනයි, අරමුණයි ඔය ටික ඔක්කොම එකතු වුනාම
00:48:05තමයි ඒට අදාල විඤ්ඤාණයක් පහළ වෙන්නේ.
00:48:08එතකොට
00:48:10අන්තිම මොහොතේ අපිට මැරනකොට
00:48:13අන්තිම සිතුවිල්ලක් එනවා. හැමෝටම නේද? අපි
00:48:16රැස් කරපු කර්ම අනුවයි එන්නේ. අපි ගොඩක්
00:48:19ලෝකයේ ඇලිලා ගැටිලා හිටියා නම් නරකකුත්
00:48:23ලොකුවට කරේ නෑ කියමුකෝ. විශේෂයෙන්ම අපිට
00:48:25ළමයින්ට තමයි අපි දැන් ලොකු අයහනම්
00:48:27ළමයින්ට ගොඩක් ඇලනවා කාටත් වඩා එක්කෙනෙක්
00:48:30මතක් වෙන්න පුළුවන් කොරෝනා කාලේ මට ආරංචි
00:48:32මට පුතා මතක් වුණා කියලා කිව්වා. මරණයට
00:48:35ලක් වෙච්ච තාත්තා කෙනෙක්. ඉතින් ඔය වගේ ඒ
00:48:37අරමුණ එතකොට අරමුණක් එනවා ඒ විපාක අනුව.
00:48:41එතකොට තමන්ගේ හිතේ යන ස්වභාවයක් තියෙනවා.
00:48:43එතකොට හේතු තියෙනවා විඤ්ඤාණය පහළ වෙන්න
00:48:45විඤ්ඤාණය පහළ වෙනවා. මේ ප්රෝග්රෑම්ට
00:48:47වුනත් කොහෙන් හරි ආරංචි වෙන්න ඇති. හැමෝටම
00:48:49හිතන්නේ නැ තමන්ට මෙහෙට මාත් එක්ක කර්ම
00:48:52තියෙනවා. විපාක දෙන්න. එතකොට හිත ගියා
00:48:55ඔන්න ආවා දැන් ඒක විඳිනවා. ඒ වගේ හිතන්න
00:48:58අන්තිම මැරෙන වෙලාවේදී තමන්ට ඒ හිත යන්නේ
00:49:01කර්ම තියෙනවා. හරිද? කර්මය විපාක දෙන්න
00:49:05තියෙනවා. එතකොට අරමුණක් එනවා. ඒ අරමුණට
00:49:08හිත යනවා. එතකොට හිත යනකොට මනසිකාර කියලා
00:49:11මුලටම වෙන එකත් එක්ක විඤ්ඤාණය පහළ වෙනවා.
00:49:14එතකොට
00:49:16මේ දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් හයට ඒ
00:49:19අන්තිම මොහොතේ ඕක වෙනවා පින්වතුනි. අන්තිම
00:49:21මොහොතේ සමා කට්ටියට එකවා දර්ශනය වෙනවා.
00:49:24ඉතින් අන්තිම මොහොතේදී ඔයෙම අරමුණකුත්
00:49:26එනවා. අන්තිම මොහොතේදී අන්තිම හුස්මකුත්
00:49:29යනවා. එහෙම නේද? එතකොට අපි අන්තිම හුස්ම
00:49:33සමාය භාවනා වලින් ඉගෙනගෙන අරවමයා හිතලා
00:49:36හිතනවා අන්තිමටම හුස්මට හිත තියන්න ඕනේ
00:49:38කියලා. එනවා නේද? මම ද ඒ පොඩි කාලෙත් ඕක
00:49:42කල්පනා වුණා. මම දන්නේ නෑහ ඕේ තියෙන
00:49:43ගැඹුරුය
00:49:45අන්තිම හුස්මට හිත තියාගන්න මොනවද වෙන්නේ
00:49:49ස්වභාවිකව අපි දැන් බණ වලින් හරි ආරංචි
00:49:51වෙලා තියෙනවා නම්. බණ වලින් කවුහරි කිව්වා
00:49:54නම් හුස්මට තියාගන්න ඕනේ මැරෙන්න
00:49:56ඉස්සෙල්ලා. අපි මෙහෙම මොනවාහරි මතක් වෙලා
00:50:00පැය ගානකට ඉස්සෙල්ලා හරි මැන්න වෙලාවේ
00:50:03බලෙන් මෙහෙම හුස්මට හිත තිය ද තියාගන්න
00:50:04පුළුවන් වෙයිද නැත්නම් ඔය අන්තිමට එන
00:50:06සිතුවිල්ලකට හිතයිද
00:50:10මොකක්ද
00:50:14ඔව් ඊටත් කලින් මොකක්ද මොකක්ද මෙහෙ
00:50:16තියෙන්නේ වන් නින්ද ඒව ඒවා ප්‍රෙස් කරලා
00:50:20ඔක්කොම කරලා බැරිම තැන තමයි ඔන්න මොකක්ද
00:50:23අර සිතුවිල්ලෙයි ටක් ගල හිතයි විඤ්ඤාණය
00:50:26පහළෙයි
00:50:27මේ එතනට උප්පත්තිය ලබයි. එතකොට හිතන්න
00:50:31අනාගාමිය යුතු අහලා තියෙනවා නේද? මේක
00:50:32ගැඹුරු තැනක් මේක මෙහෙම ලාවට තේරුන් මේකත්
00:50:35ලාවට තේරුම් ගණන් හිටියත් වටිනවා අනාගතයට
00:50:38කවදහරි නිවන් දකින්න ඕන නම් එතකොට අනාගාමී
00:50:42උතුමන්ට කිසිම ආසාවක් නෑ මේ කාම ලෝකයේ.
00:50:44කර්මත් නෑ. එතකොට හැබැයි ධ්යානවට සමාධියට
00:50:48තාම ආසව තියෙනවා. කර්ම තියෙනවා. ඒකයි
00:50:51අනාගාමී කියන්නේ රහත් නොකන්නේ. ඒ වගේ
00:50:53උතුමියෙක් අපුවත් වෙනකොට අන්තිම උස්ම
00:50:55යනවා. අර එහෙම තියාගන්න පුළුවන් වෙයිද?
00:50:59නැත්නම් මොකක් හරි මේ අරමුණකට හිතයිද
00:51:05මොකක්ද
00:51:09මොකක්ද හිතන්නේ?
00:51:10හුස්මට තියාගන්න තියාගන්න
00:51:13හුස්ම තියාගන්න
00:51:14පුළුවන්. මොනාට ඇලීම් ඇලීම් කිසිම දෙයක්
00:51:17නැද්ද? කර්බ මොනවත් නැද්ද?
00:51:19කර්ම
00:51:20කර
00:51:21තියෙනවා
00:51:21කොහෙටද තියෙන්නේ?
00:51:22ධ්‍යානය
00:51:23හරි තව එතකොට තියෙනවා කියන්නේ මොකක්ද
00:51:27අන්තිමට අරමුණක් එනවා. එතකොට ඒ අරමුණට හිත
00:51:30ඇයිද? නැත්නම් හුස්ම මොකක් චාන්ස් එකකින්
00:51:32බලෙන් මෙහෙම තියාගන්න පුළුවන් වදර
00:51:35අරමට හිතනවා. ඔය න්‍යාය දකින්න ඕනේ.
00:51:38අරමුණට හිත යනවා. ් එතකොට අරමුණට හිත යනවා
00:51:41කියන්නේ විඤ්ඤාණය පහළ වෙන්න හේතු තියෙනවද
00:51:43නැද්ද?තිය
00:51:44එතකොට විඤ්ඤාණය පහළ වෙනවා. මේක හරි
00:51:46ඉපරටන්ට් පොයින්ට් එකක්. බුදුහාමුදුරුවෝ
00:51:48හේතු නැති කරනවා.
00:51:51හේතු නැති කරනවා. මේ ප්‍රැක්ටිස් එක ඒකයි
00:51:52කරන්නේ. එතකොට හිත යනවා. එතකොට විඤ්ඤාණයට
00:51:55ඔන්නවා. එතකොට රහතන් වහන්සේ කෙනෙක්
00:51:56හිතන්න. උන්වහන්සේගේ අන්තිම ුස්ුම යනකොට
00:51:59හිත තියාගන්න පුළුවන්ද? බැයිද?
00:52:02දැන් තමන් රහත් වුණා කියලා හිතන්න. ඔක්කොම
00:52:03ආසාව නැති වුණා. එහෙම යනකොට මෙතනට තියාගෙන
00:52:06ඉන්න පුළුවන්
00:52:09පුළුවන් වෙනවා. ් එතකොට එතකොට තියාගෙන
00:52:13ඉන්නකොට අර විඤ්ඤාණ හේතු තියෙයිද නැද්ද?
00:52:16විඤ්ඤාණයට හේතු නැ. අන්න එතන නිවෙනවා. මේ
00:52:20මේ ගැඹුරුම එකක් කිව්වේ මගේ බුදු ගුරු
00:52:21හාමුදුරුවෝ ශාන්ත වුනාමයි මට ඕක තේරුම්
00:52:24කරන්නේ. මම ඉක්මට මේ මිනිත්තු 15ද 10දී
00:52:27පින්වතුන්ලාට මේ
00:52:31දානට යන්නත් තියෙනවනේ පොඩ්ඩක් කියනවා
00:52:33පෙන්නන්නම් ඒක මේ ස්වාමීන් වහන්සේ මේ
00:52:36තේරුම් කරන විදිය කරලා තියෙන්නේ මොකක්ද
00:52:40කියන්නේ? මේ රහත් වෙච්ච සූත්‍ර වල සාර
00:52:42අදහස අරගෙන දැන් මේවා කවද හරි ඉතින් ඔය
00:52:46මේවා ඇත්තටම ස්වාමීන් වහන්සේ දෙන්නේ මේ
00:52:49මොකක්ද කියන්නේ මොනවද හාමුදුරුවෝ ආවම
00:52:53විතරයි. ස්වාමීන් වහන්සලාම තමයි මොකක්ද
00:52:55ඒකට කියන්නේ මේ
00:52:57රහත්
00:52:59මාර්ගඵල ලබන්න ඕන නම් කන්ද සලායතන වර්ගය
00:53:03බලන්න කියලත් ස්වාමීන් වහන්සේලාට උපදෙස්
00:53:05දෙනවා. දැන් මම ඇවිල්ලා තමයි මේක
00:53:07ගිහියන්ටයි හාමුදුරුවන්ටයි ඔක්කොටම
00:53:09පොදුවේ.
00:53:10නිවන් දකින්න
00:53:12විදිට මේ ටික ර్రీට් මාර්ගයෙන් ඔයි
00:53:15ප්‍රෝග්‍රෑම් වලට ඇවිලත් පොඩි පොඩි
00:53:16ඉටරඩක්ෂන් එකක් ලැබෙනවා. එහෙම දීගෙන
00:53:19යන්නේ.
00:53:22සක්කප පඤ්ඤ සූත්‍රය
00:53:24මේක ලොකු පොතේ නෑ පොඩ්ඩක් ඉන්න.
00:53:29ඒ කියන්නේ ලොකු පොත පින්වතලා ගාව නෑනේ.
00:53:37ඔව් කමක් නෑහ.
00:53:38දන්නම්
00:54:24සලායතන වර්ගයේ Oke.
00:54:56කෑප
00:54:57හරි පහක් තියෙනවානේ කවනේ. මේ වෙලාව හරිනේ.
00:55:04පොඩ්ඩක් කිය පින්වතුලාගේ දානට
00:55:07මේ තියෙන්නේ මේක හරි එක්ලෙක භාග්‍යවතුන්
00:55:09වහන්සේ රජගහනුවර අසල ගිජ්ජුකුරු පහුවේ
00:55:11වසනසේක. ඒක සක්‍රියා භාග්‍යවතුන් වහන්සේ
00:55:14වෙත පැමිණ වැඳ පසකැ සිටිනි මේ සමහර සත්වයෝ
00:55:18ඉහත ආත්මයම පිරිනිවන් නොද්දී. එහෙනම් ඊට
00:55:21හේතුව කුමක්ද? ඒ කියන්නේ මේ ආත්මයෙන්
00:55:23පිරිනිවන් නොනවා කියලා කියනවා. ඒක හේතුව
00:55:25මොකද? ප්‍රත්‍ය කුමක්ද? ස්වාමීන් සමහර
00:55:28සත්වයෝ මේ ආත්මයෙන්ම පිරිනිවන් පාති.
00:55:30එහෙනම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද?
00:55:33සමාහ කය පිරිණවම් පානවා සමහකය පිරිණව
00:55:35පන්නේ නෑ කියලා කියනවා. අපි වගේ ඇයි ගොඩක්
00:55:38පිරිණව පාන්නේ නෑ. ් එතකොට ඇයි අනිත් අය
00:55:41පිරිණවම් පාන්නේ කොහොමද ඒ? දේවේන්ද්‍ර
00:55:43ඇසින් දත යුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ගති
00:55:46අති කාම සහිත ඇලුම් කටයුතු රූප තිබ්බේ.
00:55:49භික්ෂූ නම එය පතයි නම්, ගුණක කියයි නම්,
00:55:51ගැලි නම් පතන ගුණ කියන ගැලි සිටින ඔහුගේ
00:55:54විඤ්ඤාණය ඒ ඇසුරු කොට දැඩිවගෙන පවති.
00:55:57දේවේන්දර උපාදාන සහිත භික්ෂුව පිරිනිවන්
00:55:59නොයයි.
00:56:01කනින් දත යුතු ශබ්ද, නාසයෙන් දත යුතු
00:56:03ගන්ධ, දිවෙන් දත යුතු රස, කයින් දත යුතු
00:56:06පොට්ඨබ්බ, මනසින් දත යුතු ධර්ම තිබේ.
00:56:08භික්ෂු නම එය පතයි නම් උපාදානුකට පවතී.
00:56:12උපාදාන සහිත භික්ෂුව පිරිනිවන් නොපයි.
00:56:18එතකොට ඕන එකට ඇලීම තියෙනවා මින කරලා
00:56:20බලන්න. ඇහැ, කන, නාසය, දිව, ශරීරය ඔය මනස
00:56:23ඔය හැ ඕන එකකට පොඩ්ඩක් හරි ඇලීමක්
00:56:25තියෙනවානම් අපිට ඉපදෙන්න හේතු ටික
00:56:28තියෙනවා. ඒකනේ බයත් එනවා ඔක්කොම එනවා.
00:56:31ඔයවට දැන් ටික ටික ඒවා ඇලීම අඩු කරන්
00:56:33යනකොට ඒවා අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට
00:56:36එයා ඉහළ තැන්වල ඉපදෙන්න පටන් ගන්නවා.
00:56:39දවෙන්ද ඇසින් දත යුතු රූප, කනින් දත යුතු
00:56:42ශබ්ද ඔය වගේ හය ඉන්ද්රියන්ගෙම
00:56:45මනසින් දත යුතු ධර්ම තිබේ. භික්ෂු නම ඒවා
00:56:48නොපතයි. උපාදාන රහිත භික්ෂු නම
00:56:51පිරිනිවෙයි.
00:56:53සමහරු මේ ආත්මයම පිරිනිවෙයි. එහෙනම් ඊට
00:56:55හේතුව මෙයයි ප්රත්යමයයි. එතකොට ඒක
00:56:57කල්පනා කරන්න. මෙහෙම අන්තින හුස්ම
00:56:59තියාගන්න පුළුවන් වෙනවා රහතන් වහන්සේට
00:57:02කිසිම ඇල්මක් නෑහ. දඟලන්නනෙත් නෑ. එතනට
00:57:05තියාගෙන ඒක අටත් ඇලිලා නෑ. මම නිරුද්ධ
00:57:08වෙනවා.
00:57:09මේක රහතන් වහන්සේ කෙනෙක්ගේ නිරුද්ධ වෙන
00:57:13හැටි තේරුම් කරන්න කියන ක්රමයක්ද?
00:57:16නැත්නම් මේක මොනවාහරි මේ ධර්මතාවයක් ගැන
00:57:19තේරුම් කරන්න කියන ක්රමයක්ද? මොකක්ද
00:57:21හිතන්නේ?
00:57:22තාවයක්
00:57:23ආ
00:57:24ධර්මතාවය
00:57:25එහෙනම් බොහොම හොඳයි.
00:57:29ඉතින්
00:57:31බොහොම හොඳයි දැන් දානට යන්න වෙනවා. ඉතින්
00:57:35මම
00:57:39මේක ඇවිල්ලා පොඩ්ඩක් ඒකේ පොඩි කීහපයක්
00:57:41කරන්නම්. වැඩි වෙලා ගත කරන්නේ නෑ දානෙන්
00:57:44පස්සෙන්ුත් තමන්ට ඕනම් ඒට්රීට් එක ඔයාගේ
00:57:47පොඩි දවසය කරන්න තියෙන දේ ප්රෝජන්ට ගන්න
00:57:50මම 12 මාට්ට වගේ ආපසට ආය වඩි.
00:57:54ඉතින් මේ සියලු දෙනාට පැලපින වෙන්න මේ
00:57:57කරගන්න හැම පුණ්‍ය ශක්තියක්ම දැමපියන්ට
00:58:01ඥාතීන්ට ඉෂ්ටකාමී දේවතාන් වහන්සේට
00:58:03අනුමෝදන් කරන්න ඥාතන නොවිච්ච කෙනෙක් මේ
00:58:05ලෝකේ නැති හින්දා සත්ව ලෝකය අවිච්ච ඉඳන්
00:58:08දේව බ්‍රහ්ම ලෝක දක්වා හැම සත්වයකටම මේ
00:58:10පින් අනුමෝදන් කරන්න සුවපත් දුකෙමිදවා
00:58:14නිවන් සුවල පත්ව ධර්මය ශක්තියක් ධර්මය
00:58:17ශාන්තියට වක්ත දානට වැටිලා ඉන්න
00:58:22මොකක්ද
00:58:24කල
00:58:39ඔය යෝනිසෝ මනසිකාර දහම යහමින් කල්පනා කරන
00:58:42එක කරවන්න තමයි මම මේ කියන්නේ. ඒක
00:58:45බුදුහාමුදුරුවන්ගේ කාලයේ ඒ බුදුන්
00:58:46වහන්සේගෙම කල්පනා කරන සීමාවේ කරන්න කියලා.
00:58:49පස්සේ කාලෙදී මාර්ගඵල නැතියක් කියන්නේ
00:58:52යුගයක් කියන්නේ එහෙම වැඩි බහුතරයක් වෙන්න
00:58:55නැති කාල සීමා වලින් ආපු ඉතිහාසයකුත්
00:58:57තියෙනවා. මෙතන මේක කෙලින්ම දේශනාව ගුරු
00:59:01කරගන්න එක තමයි හාමුදුරුවෝ තදින්ම කියගෙන
00:59:03යන්නේ. මේ වගේ කමටහන් ගොඩක් එතන තියෙනවා.
00:59:07එකම ක්‍රමයක් නෙමෙයි. එකම ක්‍රමයක් නෙමෙයි
00:59:09ක්‍රම ගොඩක් අහුවෙනවා මෙහෙම වඩනකොට. ඒක ඇඳ
00:59:12ගාව පොතට තියාගෙන බහුන් වඩන එකයි කියවන
00:59:14එකයි කරොත් මාර්ගයේ ඉන්නවා. බයමට තයක් නෑ.
00:59:18Hm.
00:59:35ටීට් එකක් හින්දාත් දානේ හොඳට ගන්න කමක්
00:59:38නෑ. බලන්න දවසදීට කටගාවට එනකල් කටහරින්නේ
00:59:43නැතුව බලන්න
00:59:45වාමනේ දැම්මොත් කොයි වගේද කියලා මෙනෙහි
00:59:47කරන්න පොඩ්ඩක් වැඩුවත් කමක් නැ ගොඩක්
00:59:50බලන්න ඕනේ නැ.
00:59:52තමන්ට පුරුදු විදිහට කරන්න. ඒ වලින් තමගේ
00:59:56ළමයින්ට ගෙවල් දොරවලට වටපිටාවලට තියෙන
00:59:58බැඳීම මේ ඉංගලන්ත ඉන්නවාදෝ කියන එකවත්
01:00:01දැනේ නැති ඒවා වැඩෙන්න ඉඩ තියෙනවා. බොහොම
01:00:04සිසිල් වෙත්ත තලයකට
01:00:07ශාන්තියකට තමන්ගේ හිත අත්දැකගෙන යන්න ඉඩ
01:00:10තියෙනවා. ඇඟ මෙහෙ තිබ්බට කාම ලෝකය ලංකාවේ
01:00:13වෙන්න පුළුවන්, මෙහෙ වෙන්න පුළුවන්.
01:00:16හැබැයි තමන්ගේ හිත තියෙන්නේ මනුෂ්‍යයෙක්
01:00:18වශයෙන් ඒ ඉහළ තලවලට යන්න පුළුවන්. ඒක
01:00:21වඩාගන්න ලැබෙන්න
01:00:25ඒක ප්‍රායෝගිකව විඳින්න ලැබෙන්න
01:00:28සසර ගෙනාපු පින තියෙනවා ඒවා මතු කරගන්න
01:00:31හාමුදුරුවොත් කොහේ කොහෙද ලෙසෝතෝ සදන්
01:00:34ඇෆ්රිකා වල හිටියත් සසර මේ මග වඩපුවාපු
01:00:37පුරුද්දත් එක්ක එහෙදි මේ නිවනට සමීපුණා.
01:00:44ඉතින්
01:00:46මම දකින්නේ එහෙම
01:00:48එක රටවල් වලින් එක එක දේශවල් වලින් ආවට
01:00:51සසර පුරුදු ගෙනාපු ගුණන් අහපු අයට ධෛර්යක්
01:00:54ලැබෙන්නරේ
01:00:59තියනේ
01:01:01රැස්ගොටයින්
01:01:04පින්ෙස්
01:01:07ලෝකය
01:01:09සිස්දු නොකර
01:01:14ලේකයන්
01:01:20අබලස්
01:01:27කර
01:01:28ධර්මය ශක්තිය ලැබසේ
01:01:32දැන්
01:01:34ෙවා
01:01:36පසූපස්සේ
01:01:39ඉන් පින් ිවන
01:01:42කටයුතු
01:01:43නම්ස්සේ
01:02:15වුනා
01:02:17මරුහට
01:02:19බානා
01:02:21විනේ
01:02:23සැපවෙන්
01:02:25ඇති
01:02:27වේදාන
01:02:30සසර දුක් බුදු බණාද
01:02:36කුමනැටුකමට
01:02:41සිරාදාරාද
01:02:45අද
01:02:46මරු පින්වරගන්නේ
01:02:51කෙලෙසද
01:02:54මරුනේ
01:02:57සිතයි
01:03:01මහසෙම
01:03:03ැපවන්නේ
01:03:06කුමටද
01:03:08කුසලන්නේ