00:00:05මෙහෙම මම කියන්නම් අපි අසරණ වැටලා ඉන්නවා
00:00:07කියමුකෝ ජීවිතය අපිට මොනවාහරි හැම
00:00:10පැත්තකින්ම අසරණයි. ඒ කියන්නේ අපේ මොනවා
00:00:13හරි ආර්ථික පැත්තෙන් අසරණයි. මානසිකව
00:00:15මොනවා හරි දේවල් වලින් අසරණයි. එතකොට අපිට
00:00:17හිතෙන්න පුළුවන්ේ අපේ ජීවිතය මොකක්ද මේ
00:00:19වෙන්නේ අපිට මොනවා හරි තියෙ අනාගතයක්
00:00:23පින්වතුනි අපිට ක්‍රමයක් තියෙනවා. ඒ
00:00:27කියන්නේ අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්
00:00:29එන්නේ මේ අපේ මොනවාහරි කරපු පින් පව්වන
00:00:32අනුව.
00:00:33එතකොට මේ අපි පින් රැස් කරන එක අපිට කරන්න
00:00:38පුළුවන් පින්වතුනි. විශේෂයෙන්ම මම දකිනවා
00:00:42මේ සිත කය වචනය. මේ තුන්දර විශේෂයෙන්ම
00:00:46සිතුවිලි වලට වඩා වචනයි ක්‍රියාවයි. දැන්
00:00:49මෙතන සීලය සමාදන් කරානේ අපේ ස්වාමීන්
00:00:51වහන්සේලා මේ ස්වාමීන් වහන්සේලා ඒ සීලය
00:00:54සමාදන් කරන්නේ අපි දැන් මේක රිල් එකක්
00:00:56හැටියට කරනවා. ඒක අපිට තේරෙන්නේ නෑ.
00:01:00භාග්‍යවතුන් වහන්සේ ඕක තේරුමක් ඇතුව අපි
00:01:02එතර පොරොන්දුවක් කරොතින් බුදුන් වහන්සේට
00:01:06හරියට තේරුමක් ඇතුව අපි ඒක නැවිලා අපිට
00:01:08තේරුමක් දන්නේ නැහ. අපි ඒක කොහෙද කැඩුනේ
00:01:11මේ දවසවල දන්නේ නැහැ. කොහොමද ඒක අපි ආයේ
00:01:13රකින්නේ කියලා දන්නෙත් නැ. මේකේ අපේ
00:01:16තියෙනවා පින්වතුනි අධික වාසනාවක් අවධි කරන
00:01:20ක්‍රමයක්. මොකද මම මට දකින විදිට මගේ අර
00:01:24වෙන මේ කර්මය පේන ආකාරවල තියෙනවා රිෂිණන්
00:01:27වහන්සේලාගේ එහෙමගොල්ලන් මේ පුද්ගලයෝ
00:01:30දැක්කම මේ කට්ටිය හැමෝගෙම නිකන් ටෙස්ට්
00:01:33එකක් වගේ ජීවිතය.
00:01:35ගොඩක් විට රාගයෙන් ද්වේශයෙන් කරපු කර්ම
00:01:38ආයෙ විපාක දෙනවා. ආයි අපි කොහොමද
00:01:41හැසිරෙන්නේ, කොහොමද රීට් වෙන්නේ කියලා ඒක
00:01:44බැලෙන එකක් තියෙනවා. ඒ අපි හැමෝගෙම වෙනවා.
00:01:46ඉතින් ගොඩක් අයට වෙන්නේ පොඩ්ඩක් හරි
00:01:48හැදීගෙන යනවා. ඊට පසයි මඩේ දානවා. හෝදනවා
00:01:51මඩේ දානවා. එතකොට මේගොල්ලන්ගේ ජීවිත එක
00:01:54විදියකින්ස්ටගිනේට් වෙනවා. ලොකුට මෙහෙම
00:01:57ඉතිරෙන්න දියුණුවක් වෙන්න විදිහක් නෑ.
00:02:00එතකොට මම මෑතකදී තමයි දැනගත්තේ
00:02:03මේ කැඩෙන දේවල් ඒ කියන්නේ සමාය මම දැක්කා
00:02:06ඒගොල්ලන්ට ඒක සිද්ධ වෙනවා. මේගොල්ලන් අර
00:02:09වැරැද්ද නොකර ඉන්නවා. නොකර ඉන්නවා සෑහන
00:02:13කාලයක්.
00:02:14ආයි ආය ඒගොල්ලම පෙළඹවපු ඒ කියන්නේ මේ ෆෝන්
00:02:17එක අපි කියමුකෝ පොඩි උදාහරණයක්. ඒ
00:02:19ඩිසිප්ලින් කරන එකක්. දැන් අපේ එක
00:02:20එක්කෙනාගේ ලෙවල් එකට තියෙනවනේ අපි දන්නවා
00:02:23අපි මේක මෙහෙම වෙනස් වෙන්න ඕනේ. මෙහෙම
00:02:24කරන්න ඕනේ. මේක පස්සට දා ඉන්නවා හෙට්ට හෙට
00:02:27කියලා.
00:02:28කොහොමහරිටි පින්වතුනි මේක මේ මේ
00:02:32දැන් මේ දේවල් අපි අර දැන් තුන්දර මේ ඒ
00:02:37කැඩෙන දේ ඒක දැන් ඒ මම දැක්කා ඒ කෙනා
00:02:40නොකඩවා ඉන්නකොට මේ අනාදිමත් කාලයක් අපේ
00:02:44කරපු පින් තියෙනවා පෙරාත්මය. දැන්
00:02:45මනුෂයාත්මයක් ලැබෙන්නත් පින් තියෙනවා.
00:02:47එතකොට මේ පින් වලට එන්න ඉඩක් නැහැ.
00:02:50ප්ලටෆෝම් එකක් නැහැ. මොකද අපි පින් එන්න
00:02:52බලනකොට ඔන්න ආයේ අපි මේ ඒ අකුසලයට
00:02:55වැටෙනවා. ඉතින් ඔහොම ඔහොම යනකොට මේ අපේ
00:02:58ජීවිතේ එක විදියහකින්ම නිකන් සයිකල් එකක්
00:03:00වගේ ට්‍රැප් එකක් වගේ. හැබැයි අර අපිට ඒක
00:03:05කඩන්න නැතුව තියාගන්න පුළුවන් වුනොතින්
00:03:08අර ආත්ම ගණන් තිබ්බ පුණ්‍ය ශක්තිය එන්න
00:03:11හොඳට මිඩ කඩ එනවා පින්වතුනි. එතකොට එහෙම
00:03:13එන කට්ට ටික තමයි අපි දකිනවා මහා සෞභාග්‍ය
00:03:16අරමයා වටපිටාවේ එන එකක්. එතකොට මේ
00:03:18වර්තමානයේ අපේ සිත කය වචනය දමනය කරන එක
00:03:21පාලනය කරන එක ලොකු දෙයක් තියෙනවා. මේක
00:03:24අපිට ඒකත් පොඩ්ඩක් හොඳට තේරුම් ගත්තො අපි
00:03:27මොන අසරණ තත්ත්ව හිටියත් කිව්වොත් අපිට
00:03:30බොහොම කිසිම සතයක්වත් නෑ කියලා. හැබැයි
00:03:32අපිට සංවර වෙන එක කරගන්න බැයිද? අපිට ඒක
00:03:36පුළුවන්. ඉතින් ඒක අපි මේ ඒකට අපි කොහොමද
00:03:39ගැම්ම ගන්නේ? දැන් මම දකිනවා. ඒකට මම
00:03:42ක්‍රමයක් මේ කාලේ තව අලුතෙන් මේවා කරා.
00:03:45දැන් ඉස්සර මම බෝධීන් වහන්සේ ගැන කිව්වනේ.
00:03:48කට්ටියට ප්‍රශ්න තියෙන කට්ටියට විසඳුම්
00:03:50හොයන ක්‍රමයක් මම ඒක සකස් කරා. මොකද මම
00:03:52ගාවට විවිධ අය එනවා. ප්‍රශ්නත් එක්ක.
00:03:55එතකොට මම මෑතකදී මම දැක්කා මේ මේ බුදු
00:03:59පිළිමයක්. බුදු පිළිමයක් ළඟ ඇඳගාව හරි
00:04:02දැන් සමාය ඒකට ටිකක් මේකයි. මොකද කොහොමද
00:04:06හාමුදුරුවනි අපේ ප්රයිට් ස්පේසස් එකේ
00:04:08තියාගන්නේ? ඔව් ඒක හරි. එහෙනම් සාලේ
00:04:10තියාගන්න. එක්කෝ වෙන වඳින තැනක තියාගන්න.
00:04:13හැබැයි පොඩ්ඩ පොඩ්ඩ තමගේ ජීවිතය වෙනස්
00:04:15කරගන්න. බුදු පිළිමයක් එතනට ගේන්න පුළුවන්
00:04:17විදිහට. ඉතින් බුදු පිළිමයක් පින්වතුනි
00:04:20පිළිමයක් කොහේ කියලා හිතුවොත් ඒක
00:04:22පිළිමයක්.
00:04:23හැබැයි පොඩ්ඩක් හිතන්න සොමි වෙලාවේ තව මේ
00:04:27දිත්වා මේ ළඟදි තිබ්බ මේ ව්‍යසන වෙලාවේ
00:04:33අර ඔක්කොම ගහගෙන ගිහිල්ලා තියෙනවා විනාශ
00:04:35වෙලා තියෙනවා. මේ බුදු පිළිම විතරක් මෙහෙම
00:04:37තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න. එතකොට
00:04:40මොකක් හරි තමන්ට විශ්වාසයක් නැත්නම්
00:04:42හිතන්න එතන අೃෘෂ්යමාන බුදුන්ගේ බුදු ගුණ
00:04:44බලය මේ ස්වභා ධර්මයටත් දැනෙනවා පින්වන්.
00:04:47මේක පොඩ්ඩක් හිතලා ඒ වගේ කල්පනා කරලා අපේ
00:04:50ශ්‍රද්ධාව ඇති කරලා අර පොරොන්දුවක් වෙන්න
00:04:54පුළුවන් නම් ඒ අධිෂ්ඨානයක් කරගන්න පුළුවන්
00:04:57නම් ඒක මම මෙහෙම කියනවා දැන් ඔහොම අපි
00:05:01දැන් මේ මාර්ගය යන කෙනෙක් හැටියට අපිට ඒ
00:05:04මුලින්ම ජීවිතය වෙනසක් කරන්න ඕන නම් අපේ
00:05:07මේ සංවර වෙන්නේ නැති දෙයක් තියෙනවා නම්
00:05:08අපි සිල් කැඩෙන දෙයක් තියෙනවා නම් එතකොට
00:05:11අපිට එහෙම හරි පොඩ්ඩක් අපි සිහියක් එන්න
00:05:13ඕනේ. නැත්නම් අපි සත්තුහා සමානයි. අපි
00:05:16කන්ෂියස් නැත්නම් අපි මේ කරන්නේ වැරද මේක
00:05:19අපි නැති කරගන්න ඕනේ. ඒ මේ ආත්ම ඒකට
00:05:21ලැබිලා තියෙන එහෙම මේ දියුණු කරගෙන යන්න
00:05:25එතකොට එහෙම අපි මම කියනවා සාමාන්‍යයෙන් ඒ
00:05:27කැඩෙන දෙයක් තියෙනවා නම් ජීවිතන්තයටම
00:05:29කඩන්නේ නෑ කියලා පොරුන්දු වෙන්න කියලා. ඒ
00:05:31පිළිමේ ගාව ඒ විදිහට සිහිපත් කරලා. දැන්
00:05:34කට්ටිය බයයි ජීවිතන්තය දාවාම මේ පොරුන්
00:05:38වෙන්නේ කොහොමද? මම කඩයි කියන එක හිතේ
00:05:40තියෙනවා. දැන් ඔහොම ඉස්සරත් ඕක සමාදන්
00:05:43වෙච්ච හින්දා තමයි කැඩුනේ. බයවෙන්න එපා
00:05:46බුදුහාමුදුරුවෝ මොනවද කියන්නේ මොනවදට
00:05:48කියන්නේ දඬුවම් කරන්නේ නෑ තමන්ට. ඒ
00:05:51විශ්වාසයෙන් මේ පාර බලන්න එහෙම කරනකොට
00:05:54තමන්ට වෙනම ගැම්මක් එනවා අර වින්දට වඩා ඕක
00:05:58රකින්න පුළුවන් වෙනවා. ඒත් ඊට වඩා රැකලා
00:06:01කැඩුනොතින් ආය සමාදන් වෙන්න එහෙම සමාදන්
00:06:03වෙනකොට ඕක කරගන්න පුළුවන් වෙනවා. මොකද
00:06:05තමන්ට එහෙම ශක්තියක් ඕනේ. එහෙම රකපු රැකපු
00:06:09එහෙම පරිපූර්ණත්වයට පත්වෙච්ච උතුමන්
00:06:12වහන්සේ කෙනෙකුගේ අපේ සරණ යන එක අපිට එතකොට
00:06:15ඒ අධ්‍යාත්මික හිත ඇතුල එන ශක්තිය එනවා.
00:06:18වැඩි අපි අනිත් පැත්තට කාම ලෝකයේ අනිත්
00:06:22දේවල් අපි මත්වෙන දේවල් හරි මොන පැත්තක
00:06:24හරි එහෙම යන්න වෙන්නේ අපේ අර හිතේ ඇතුලේ
00:06:27එන ශක්තිය නැති වෙන්න පටන් ගන්නවා
00:06:29පින්වතුනි. Ah.