00:00:06තෙරුවන් සන්නයි සියලු දෙනාටම තෙරුවන්
00:00:08සන්නයි
00:00:11සම්බුදන් වහන්සේගේ ශ්‍රීපාදයේ ශ්‍රී සංඛයට
00:00:14ශ්‍රී චන්ක්රයට නමස්කාර කරනවා.
00:00:18මොකද බුදුන් වහන්සේගේ අරමුණක් තියෙනවා.
00:00:21උන්වහන්සේට නාමයක් තියෙනවා. නිදුකානං
00:00:24කියලා.
00:00:25ඒක නිකන් ආපු නාමයක් නෙමෙයි.
00:00:28නිදුකානම් දුක නැති කරන
00:00:33නායකයා ඒ වගේම අපේ ඒ කියන්නේ ලෝකෙට ඉන්න
00:00:37අනාථනාථ
00:00:40ඉතින් උන්වහන්සේගේ බුදුක් හැටියට
00:00:43අනිවාර්යයෙන්ම කොයිහරි
00:00:45දුකක්, ප්‍රශ්නයක්, කරදරයක් කියලා තේරෙනවා
00:00:48ඉතින් යුතුකමක් තියෙනවා බුදුන්
00:00:52වහන්සේගේ
00:00:54ඒ දහම ඒ සිසිල බුදු පුත්‍රයන් වහන්සේලාගේ
00:00:58තුළින් ලෝකෙට ලැබෙන්නේ.
00:01:00හරිනම් උන්වහන්සේලා විද්‍යමාන කරනවනේ
00:01:03උන්වහන්සේගේ ජීවිතය තුළ. එතකොට
00:01:07ඒක යුතුකමක් වෙනවා. එහෙම ඇවිල්ලා මොකක්
00:01:10හරි කටයුත්තක් කරලා යන්න ඉතින් ඒක මම බාර
00:01:15ගත්තා.
00:01:18තේරෙනවා අද කාලේ ඒක අපිත් මුුණ පාන්න
00:01:22වුණා.
00:01:23විශේෂයෙන්ම මගේ මාවත් පොඩි වයසේදී නුවර
00:01:29ඉස්කෝලේ ගියේ.
00:01:31ඉතින් ඒත් මොනවා හරි සසර පුරුද්දකට
00:01:33අවුරුදු න වයසේ මේ පැවිදි වෙලා කියලා අදහස
00:01:38ආවා පැවිදි වෙන්න ඕනේ කියලා හිතට ආවා.
00:01:40කිසිම අවබෝධයකින් තොරව ඒකේ තියෙනවා නිකන්
00:01:43ශාන්තව ඔහොම යන ස්වභාවයක් මතක් වෙලා.
00:01:47ඊට පස්සේ අපි ගෙදරින් පැනල් යන්න කියලත්
00:01:50හිතුනා. මේ යාළුවෙකුට ඔය මටයි. දවස් කීප
00:01:53එකට ඔය අදහස ආවා. ඉතින් ඒක එහෙමම නැතිවෙලා
00:01:57ගියා. ගිහිල්ලා අපි බෝධියක් වටේ ශාන්තව
00:02:01යනවා කියලා කල්පනා කර කර ඔහොම දෙන්නම ජා
00:02:04දවස් කීපයක්. ඊට පස්සේ මට පිට රටකට වඩින්
00:02:07යන්න වුණා දෙමවපියොත් ගිහිල්ලා තුණු
00:02:10අප්‍රිකාවේ ලෙසෝතෝ කියන පොඩි රාජධානයක්
00:02:14තියෙනවා. ඒ අත්තුලේ කවුරුත් දන්නේ නැති
00:02:16හින්දා මම දකුණු අප්‍රිකාවේ කියලා කියනවා.
00:02:19කොහොමහරි ඒස්තා එහෙද ගියාම මේ
00:02:25මට විශේෂ අභියෝග ටිකක් මුණ [සංගීතය]
00:02:28පාන්නඩ වුණා. බොහොම අමුතු පරිසරයක්. ඒ
00:02:31කියන්නේ
00:02:33ඉගෙන කටයුතු ඔක්කොම හොඳයි. හැබැයි මේ
00:02:37මොකක්ද මොනවද කියන්නේ සදාචාරය නේද?
00:02:41සදාචාරය
00:02:43බොහොම සෞත්වි. ඉතින් මේ ලැජ්ජ බයෙන් තමයි
00:02:46මාවත් බේරුනේ. ඇත්ත කියන්න ඕනේ ලැජ්ජ බය
00:02:49හින්දා
00:02:50මේ සීලයක් කයෙන් කැඩෙන මට්ටමකට
00:02:55මේ ආරක්ෂා වුණේ
00:02:58මේ විශේෂයෙන්ම ආරක්ෂා වුණේ මේ ලැජ්ජ පය
00:03:01කියන එකින් දෙමපියෝවත් කිව්වේ නෑ වුණත්.
00:03:04ඉතින් ඒ ඒ හොඳ වෙලාවට මම ඒක බේරිගෙන ඒ
00:03:07විදිහට ආපු එකෙන් මොකද මම පස්සේ තේරුණා. ඒ
00:03:11කාලෙත් යටේ තිබ්බා. දැන් ඒ [සංගීතය] ළමයි
00:03:13ඔක්කොමන මම ක්‍රීඩාම ඒ ළමයිත් එක්ක.
00:03:17හැබැයි සීලය සම්බන්ධව යම් දේවල් මතුනාම
00:03:22මම ඒකට ටිකක් තදින් මගේ සමා වෙලාවට අමුතු
00:03:25විදිහට මනසේ ආස්ාවල් අරමයක් තිබ්බා.
00:03:28තිබ්බට ඒක බාහිරෙන් පෙන්නන මට්ටමකට මම ඒක
00:03:31වැලක්වා. ඒ කියන්නේ ඉතින් මට දැන් තමයි
00:03:35හොඳටම තේරෙන්නේ අපි යම් දෙයක් හිතේ හිතනවට
00:03:38වඩා කයෙන් කරුවම ඒක භයානකයි. මොකද කර්මයක්
00:03:42රෙකෝඩ් වෙනවා. කර්මය කියලා න්‍යායක්
00:03:43තියෙනවා. ඉතින් අපි ඒවා සමාලවට
00:03:47තියෙනවද නැද්ද කියන හිතෙන්න පුළුවන්.
00:03:49හැබැයි අපි ස්වාමීන් වහන්සේලා හැටියට ඒවා
00:03:51හොඳට ගවේෂණය කරලා ලෝකේ දෙයක් බලාගෙන ඉන්න
00:03:53වෙලාව කල් තිබ්බම අපිට ඒවා හොඳට පැහැදිලි
00:03:57වෙන ඒවා තියෙනවා. මේ අපි පින් පව් අනුව
00:04:01යන්නේ මේක නිකන් නෙමෙයි. මොකද ඒක ප්‍රධාන
00:04:03දෙයක් දැනගන්න. පවට බයවෙන එක.
00:04:09[සංගීතය]
00:04:14ඉතින් කොහොමහරි තමන්ගේ තියෙන ප්‍රධාන දැන්
00:04:16අද ෆෝන් එක තියෙනවා අප. ෆෝන් එකෙන් සෑහෙන
00:04:19අපි ඇලිලා බැඳිලා තියෙනවා. ෆෝන් එක තුළම
00:04:21ඉන්නවා. අපි ඒකද මත් වෙලා කියලා හිතන්නේ
00:04:23නැහ. හැබැයි විද්‍යානුකූලව මොලෙත් එක්ක
00:04:26බැලුවම මොලේ වෙන ක්‍රියාකාරීත්වය අපි
00:04:29බොනකොට කෑම වලට රාගයට ඒ එන මේ මොනවද ඇඟේ
00:04:33මොලේ ක්‍රියාත්මක කරන විදිය බැලුවම ඔය
00:04:36ඩොපමි කියන මේක සමා වෙලාවට විශේෂයෙන්ම
00:04:40ෆෝන් එකත් එක්ක මේ ගේම් සෙල්ලම් කරනකොට
00:04:43හෙරෝන් කියන කුඩු වර්ගයට හා සමානව මොලේ
00:04:46ඩොපමි මෙයා වෙනවා කියන එක ස්නා වැඩ කරනවා
00:04:49කියන එක පරීක්ෂණ වල හොඳට හොයාගෙන තියෙනවා.
00:04:52ඒකයි මේ ෆෝන් එක අපි ඒක මාීම් වෙලා තමයි
00:04:54අපේ කෙලින්ම ඇඟට විනාශයක් වෙනවා පෙවුන්
00:04:57නැති වුනාට අපිට ධර්මය අවබෝධ කරගන්නයි අපේ
00:05:00පාලනය කරන්න අවශ්‍ය කරන චිත්ත ශක්තිය
00:05:02වැඩෙන දේවල් අඩු වෙන්න ඉට තියෙනවා
00:05:04පින්වතුනි. අඩු වෙලා විනාශ වෙන්න හට
00:05:05තියෙනවා. ඒක හොඳට හොඳට තේරෙනවා.
00:05:08විශේෂයෙන්ම අසවභාවික ආලෝකය ෆෝන් එකේ.
00:05:12කෘතිම ආලෝකය මේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි
00:05:14කරන්නේ ඒක පීනියල් ග්ලෑන්ඩ් එක පීනියල්
00:05:16ග්‍රන්ථය තියෙනවා ශ්රාවයක් සෙරටෝනින්ට්
00:05:19කියලා. මේක හානි කරනවා කියලා හොඳට හොයාගෙන
00:05:21තියෙනවා. ඒක තමයි ඒ ශ්‍රාවය තමයි උදව්
00:05:24වෙන්නේ අපිට සිහිය පිහිටන්න අපිට කල්පනා
00:05:27කරන්න අපිට නින්දක් යන්න හරියට ඒ අපිව
00:05:29ශාන්ත කරන්න මේ උදව් කරන ග්රන්ථයට
00:05:32හානියක් වෙනවා කියලා. මේක අපි ප්‍රායෝගිකව
00:05:35ටිකක් දැනගන්න වෙනවා. ඉතින් මේක අඩුගන්න
00:05:37දැනුවත් වෙලා ඉන්නකොට අපි ඒක රාජකාරයට
00:05:39අවශ්‍ය කරන දේවලට පමණක් මේක භාවිතා කරන
00:05:42එකකට අපි හිමීට සංවර වෙන්න එනවා
00:05:44පින්වතුනි. [සංගීතය]
00:05:51ඔන්න [සංගීතය] එක අපි මේ ගමන යන්න ඕන
00:05:53කෙනෙක් හැටියට නම් මේ මොනවද මට හිතෙනවා
00:05:57සුරාමේරේ මච්ච පමාදට්ඨාන ශික්ෂා පදය මොකද
00:06:00මත් වෙන එකට අපිව ඇබැහි කරවන මට්ටම
00:06:02බැලුවොතින් අර දැන් බොන කට්ටියගේ මොලයේ
00:06:05ක්‍රියාකාරීත්වය හොයලා බලනකොට
00:06:08බොන කෙනෙක්ගේ
00:06:10ඩොපමි
00:06:11කොච්චද ප්‍රමාණයක් මේවා වෙනවා. දැන් ඩොපමි
00:06:14වලටනේ ඔය අපි මේ [සංගීතය] දැන් අපි දන්නවා
00:06:17කෑම වලට ඩොපමි හරියට මෙයා වෙනවා. අනිත්
00:06:19රාගයට පළවෙනටම රාගයට ඊට පස්සේ කෑම වලට ඊට
00:06:22පස්සේ මේ මත් වෙන දේවල් වලට ඉතින් මේ
00:06:24මත්වෙන දේවල් මේ එතකොට ෆෝන් එකේ
00:06:27විශේෂයෙන්ම ගේම් වගේ ඒක බොහොම ඇබ්බැහි වෙන
00:06:29එකක් පින්වතුනි. පොඩි ළමයි ගොඩාක්ම. ඉතින්
00:06:33මේ මොනවද පිට රට වල යනකොට මට අම්මලා
00:06:36ලැවිල්ලා එහෙම කියනවා. ළමයිත් කියනවා.
00:06:38හාමුදුර කොහොමද එහා ඒක ළමයෙක් ලස්සනට
00:06:40කියනවා හාමුදුරුවනි කොහොමද මම ගේම්
00:06:41සෙල්ලම් කරලා පස්සේ මේ හිත පිරිසිදු
00:06:44කරගන්නේ කියලා. මට හරි දුක හිතුනා. ඉතින්
00:06:47මම ඉතිෝ ගාථාව 108ක් හරි කියන්න කියලා ඒ
00:06:49ළමයාට කිව්වා මොනවා කරන්නද? ඉතින් අර
00:06:51වඳිනකොට හරි ඒගොල්ලෝ දෙමවපියන්ගේ දැන්
00:06:53ඔතනට අමනුෂ්‍යත්වය හොඳ දක්ෂ ළමයි. හොඳ
00:06:57දක්ෂ ළමයි ගොඩාක් අය මේ විදිහට වෙන්න.
00:06:59ඉතින් මම හිතනවා දෙමපියෝ හරි පරිස්සම්
00:07:01වෙලා දෙමවපියන්ගේ මොකක්ද නිරීක්ෂණය නේ
00:07:05අවධානය යටතේ. ඒ කියන්නේ 18 වයසවත් වෙනකල්
00:07:08ඒවා අතට දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ළඟ ඉන්න කල්
00:07:10පාවිච්චි කරන්න වැඩ වලට රස් මේ වැඩ
00:07:12කියන්නේ මේ පාඩම් වලට එහෙම පාවිච්චි වෙනවා
00:07:14නම් ඒක අපි ඒකේ අවධානය ඒක කරන්න ඕනේ කියලා
00:07:17මට හිතනවා. ඉතින් අම්මලා [සංගීතය] තාත්තලා
00:07:21අ අනිවාර්යයෙන්ම ඒක විදිහට ඒගොල්ලන්ගේ
00:07:23බලන්න වෙනවා. ඉතින් අපි නිකන් බණ අහගෙන යේ
00:07:26කරුණු දැනගනී. හැබැයි තාම අපිට මේ මොනවද
00:07:29අපිව වෙනස් කරන්න අපිව සංවර කරන්න අවශ්‍ය
00:07:31කරන සංවර කරන්න ඕන අධිෂ්ඨාන ශක්තිය වැඩ
00:07:34කරන්න නැතුව යයි. හෙට හෙට කිය කියන්නට
00:07:36තියෙනවා. ඇබ්බැහි වුනින් කැඩෙන්න ශක්තිය
00:07:38නැති වෙන්න පුළුවන්. ඉතින් මේක පරිස්සන්
00:07:40වෙන්න ඕනේ අපේ මොලය පරිසම් කරගන්න මේක
00:07:42රාජකාරී වලට සීමා කරන්න පුළුවන් නම්
00:07:45පින්වතුනි ලොකු දෙයක්. ඉතින් [සංගීතය] මම
00:07:46අර ජිසර බණ වලට කිව්වා අමනුෂ්යවලං වෙන
00:07:48හැටිය මේ ෆෝන් එකත් එක්ක මොකද රාගය ද්වේශ
00:07:51මෝහ එක මට්ටමකට ඇවස්නොතින් ඒකට සමාන තල
00:07:55ඇරෙන්න පටන් ගන්නවා. ඒක එතකොට ඒ තමයි අපිට
00:07:57ඇබ්බැහි වෙන්නේ අපිට නොපෙනෙන නරක යාළුව
00:08:01ඇතුල් වෙලා තියෙනවා. ඉතින් මේවා නැති
00:08:03කරගන්න ඒවා අවබෝධයෙන් හිටියාම මේක ඉඩ
00:08:05දෙන්නේ නැතුව කියගියම ඒගොල්ලට ආහාර නැති
00:08:06වුනාම ඒගොල්ලන්ට යන්න වෙනවා. ඒක කැඩිලා
00:08:07යනවා. ඒක තව පැත්තක්. ඉතින් තව ඒවා තමයි
00:08:11මේ ෆෝන් එකෙන් පින්වතුනි මම දන්නවා එක
00:08:13පවුලක් ඒ ළමයා නොම ගිහිල්ලා කියලා හොඳ
00:08:17ඉස්කෝල එකට දැම්මා සල්ලි වැඩිය නැති
00:08:19කට්ටියක් ණය වෙලා හරි කොහොමහරි ඒකට දාලා
00:08:22මහත් සතුටුරු වුණාන නේ මම ඒගොල්ලන් තිස්ස
00:08:24දන්නවා. ඉතින් ඒ ළමයා හොඳට පොලිෂ් වෙලා
00:08:26එනවා ඉංග්‍රීසි මේකත් එක්ක හොඳයි. හැබැයි
00:08:29ඒ තැන්වල සංස්කෘතිය සෞත්වය මේ දෙමපියෝ
00:08:32තාත්තා දැනගෙන හිටියේ නැහැ. තාත්තටත් ලොකු
00:08:34මේකත් තිබ්බා මේවා හයිෆයි කරන්න. මත්
00:08:36හැදුනේ සම්පූර්ණයෙන් දකුණු ඒවා හොඳට ලැජ්ජ
00:08:39බයකින් බේරුණා. නැත්නම් එහෙම මේ භාවනා
00:08:42කරන්න බැරි තත්ත්වයට මේ නොමග යනවා.
00:08:45කොහොමහරි අ මේ ළමයා එහෙම මිත්‍රත්වයක්
00:08:49ඇතිවෙලා ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින්
00:08:51මේක ෆෝන් එකෙන් තමයි ගොඩක්. ෆෝන් එකත් එක
00:08:53තමයි ඔක්කොම මේ සම්බන්ධ. [සංගීතය] පස්සේ
00:08:56මෙයා දැන් එනකොට දවසක් මේ ළමය හරි තරුණයි.
00:08:58හැබැයි පෙරුම් පුරන වගේ ළමයෙක් මම දන්න
00:09:00විදිහට. මේ අතර මේ බෝධියක් [සංගීතය] ඒ
00:09:04ඥානය ඇතුලේ තියෙනවා. ඒ අර පෙර අකුසල
00:09:06කර්මක් තියෙන්න පුළුවන්. කොහොමහරි මේ
00:09:09කාරණාවෙන් පවන්න. ඒ ළමයා මට විරුත්තව
00:09:10ඇවිල්ලා කිව්වා. මෙයා මේ නරක දේවල් මේ
00:09:14හැඟවිලා බල ඉඳලා තියෙනවා. ඒ ඒ කියන්නේ
00:09:17මොකක්ද මේකේ මනවද ටොයිලට් එකට ගිහිල්ලා මේ
00:09:20මට ඉතිඟ
00:09:22ඉඳන් නැ අම්මා ඇහුවා යනක මම ගාවට
00:09:24හම්බවෙන්න යනකොට නාලා දාවේදුවේ කියලා.
00:09:26නාලා දාවේ කියලා. මමත් බැලුව ඇයි මේ ඇහුවේ
00:09:28නාලා නාලාවද කියලා. පස්සේ බලනකොට මේ මෙයා
00:09:33ඇවිල්ලා මට විස්තරය කිව්වම මේ මාසයක්
00:09:35කිට්ටු වෙනවා. මෙයාගේ ඇඟෙන් මේ අසූචි ගඳ
00:09:37යනවා.
00:09:39අසූචි ගඳ [සංගීතය] පිට වෙනවා. ඉතින්
00:09:43හිතාගන්න පුළුවන් ඒ ප්‍රේත කොට්ඨාශ ඒ භූත
00:09:46කොට්ඨාශ එහෙම ඒ මට්ටමට රාගය ද්වේශය මෙයා
00:09:49වෙනකොට රාගය විශේෂයෙන්ම අර විදිහට අනවශ්‍ය
00:09:53බලවේග ගොඩාක් තමන් ගාවට එනවා. එතකොට තමන්
00:09:55නෙමෙයි. ඒගොල්ලන් තමයි ඒක මේවා කරන්නේ.
00:09:57ඉතින් කොහොමහරි මම හිතනවා ඒවා අඳුරගෙන ඒවා
00:10:01මැග අර ඇරගෙන ඔහොම ඔහොම ඒගොල්ලන් එනවා.
00:10:02හැබැයි මේක අපි අඳුරගන්න ඕනේ පින්වතුනි
00:10:05පරිස්සමෙන් ඒ කියන්නේ ඒකයි දෙම අපි යටතේ
00:10:07අවුරුත් 18ට වෙනක. මම හිතනවා මොකද අපි
00:10:10වාහනයක් වුනත් දෙන්නේ නැහ ළමයෙකුට අරුත්
00:10:1110ට වෙනකල් මොකද හේතුව? එයා සමහරට රේස්
00:10:14කරලා ਐ ඇක්සිඩන්ට වෙනවා. මේ ඇක්සිඩන්
00:10:17පේන්න තියෙනවා. කකුලක් කැඩනකොට අරහෙමේ. මේ
00:10:19හිත ඇතුලේ වෙන දේ විනාශ වෙන දේ පේන්නේ නෑහ
00:10:22පින්වතුනි. [සංගීතය]
00:10:23ඒකයි ගොඩක් අයට අද තියෙනවා ආතතිය නේද
00:10:25මොකක්ද කියන්නේ ඩිපරෂන් එකට ආතතිය
00:10:26තියෙනවා. තරුණම කාලේ පොඩි කාලේ. දන්න නෑ
00:10:29තනි වෙනවා ඒ ළමයා. මොකද ඒක කර්ම විපාකක්
00:10:33තියෙන්න පුළුවන්. හැබැයි අපි හැමදෙම කර්මය
00:10:35කර්මය කියලා
00:10:37එතකොට මේ ගොඩක් විට පේන්නේ අර වගේ දේවල්
00:10:39භාවිතා කරනකොට අර ඒවා ඒ තත්ත්වයට ඇති
00:10:42කරන්න බලවේග ලං කරගන්නවා. කර්මය ඇදලා
00:10:45ගන්නවා. ඉතින් කාම ලෝකයෙන් තමයි කර්මය
00:10:47වෙන්නේ පින්වතුනි. අකුසල කර්ම ගොරොසුවට
00:10:51එතකොට ඒ අකුසල කර්ම ගොරොසුවට වෙන ඒ කාම
00:10:54ලෝකයේ වැඩි කරන එකක් යන්ත්‍රයක් වගේ එකක්
00:10:57තමයි මේ ෆෝන් එක මෙතන පේන එකත් කාම ලෝකය.
00:11:01මීට වඩා ඈත තියෙන හැම කුණු පෙට්ටියක්ම
00:11:04බලාගන්න හොයාගන්න පුළුවන් ක්‍රමයක් ඒකේ
00:11:06තියෙනවා. ඉතින් අපි හොඳේවත් තියෙනවා. නරක
00:11:09නෑහ. හැබැයි වැඩේ තියෙන්නේ අපේ මනස
00:11:11කෙලෙස්ත් එක්කෙන මනසක්. ඉතින් අපි ඒක
00:11:14ප්‍රායෝගිකව රහත් රහත් වෙලා නෑහැ. මේ වෙලා
00:11:16නෑහැ. ඒක අනිවාර්යෙන් මට අර ආසා පැත්තට
00:11:18යන්න ඉට තියෙනවා. ඊට පස්සේ අපිවත් දන්නේ
00:11:21නැතුව අපිව විනාශ කරන පැත්තක් එන්නිට තිය.
00:11:23මම අර පොඩ්ඩක් විසඳෙන්න නැති ප්‍රශ්න වලට
00:11:25යම් දෙයක් කියනවා. ඒවා උදව් වෙයි.
00:11:28අරයූටියුබ් එකෙන් බලලා මේ ඔන්නනම්
00:11:31දැනගන්නත් පුළුවන්.
00:11:33මොකද මම ගාවට එනවනේ එක කට්ටිය දන්නද?
00:11:37හොයාගන්න බැරි ප්‍රශ්නයි දුක්ඛුයි ප්‍රශ්න
00:11:39ඒවත් එක්ක [සංගීතය] එහෙම තියෙනවා නම්
00:11:41පින්වතුලට හිර වෙලා බ්ලොක් වෙලා මොනවාහරි
00:11:44භාවනාව වෙයි. මොකක්ද තමන්ගේ ලෞකික ජීවිතයේ
00:11:49මොනවාහරි එකක් තියෙනවා නම් හොයාගන්න බැරි.
00:11:52ඒක මමත් අත්හදා බඳපු එකක්. ඒක මම
00:11:55පින්වතුලාට කියන්නම් ඒ බෝධිය සම්බන්ධවේ
00:11:59ඒ කරන්න තියෙන එක. එතකොට මේක පින්වතුනි
00:12:02බ්රහ්මූත වෙලාවේ කරන්න පුළුවන් නම් හොඳයි
00:12:04ළඟ බෝධියක්ට යන්න පුළුවන් නම් තමන්ට
00:12:07පිළිකාරේ මොනවාහරි ලොකු ප්‍රශ්නයක් ජීවිතය
00:12:09තියෙනවා නම් මම මේක අත්හ හදා බැලුවා.
00:12:12ඇත්තට මම මේක අත්හ බැලුවේ මගේ තාත්තා
00:12:14සම්බන්ධ [සංගීතය] මගේ පියතුමා නැති වෙන්න
00:12:17වගේ ගියා දැන් අවුරුදු එකකට දෙකකට
00:12:20ඉස්සෙල්ලා. එහෙම වෙච්ච වෙලාවේ මට ලැබිච්ච
00:12:23හැම සංඥාවක්ම වුනේ දැන් මගෙත් එක විදියහක්
00:12:26තියෙනවා යම් විශිවරුන්ගෙන් ලැබෙන ඒ යම්
00:12:28සංඥා මාලාවක්. ඒ සංඥාවල ඇති වුණේ
00:12:32මොකක්ද තාත්තා දැන්න නැති වෙනවා. එහෙම
00:12:36කියලා. ඉතින් කරපු වැඩේ මේ මම එතකොට තමයි
00:12:40තාත්තා වෙනුවෙන් මේ පළවෙනි පාර බෝධිය
00:12:43සම්බන්ධ කරලා යම් දෙයක් මම කරා. ඔය දැන්
00:12:45කියන්න යන දේ. ඒක කරාම මෙයාට එකපාරටම මම
00:12:49දන්නේ නැහ ඒක හින්දද බෙහෙත් හින්ද? මොකක්ද
00:12:50දන්නේ නැහ. කොහොමහරි එයා ගොඩෙන්න පටන්
00:12:52ගත්තා. ඒ බෙහෙත් වැටෙන්න පටන් ගත්තා. ඊට
00:12:55පස්සේ ඇහම මහණ කරා. [සංගීතය] ඉතින් මේක මම
00:12:58අත්දැකපු දෙයක්. මම ගිය පාරත් කිව්වා වෙන
00:13:01දෙයක් බෝධිය සම්බන්ධව කරන්න. මේක මම අලුත්
00:13:03එකක් කියන්නේ.
00:13:06ඒ බෝධිය සම්බන්ධව මෙහෙමයි කරන්න ඕනේ. දැන්
00:13:08හදිසිය පින්වතුලාට [සංගීතය] බෝධියෙක් ගාවට
00:13:10යන්න බැරිනම් අර වගේ ජයශ්‍රී මහා බබෝධීන්
00:13:13වහන්සේ සිහිපත් කරලා හරි බ්රහ්මෘත්ත
00:13:16වෙලාවේ මම හිතනවා ඒක වැඩ කරයි. මොකද
00:13:18පින්වතුලාට අනේ දුක් තියෙන්න පුළුවන්. එක
00:13:20එක විස්දන්න ගාන බැරි දේවල් එන්න පුළුවන්.
00:13:24මේක මම අත්දැකපු දෙයක්. ඒකක් තමයි උදේ
00:13:27පාන්දර.
00:13:29මොකක්ද? තුනයි කාලේ ඉඳන් පහ මාර වෙනකල් ඔය
00:13:33කාලයක් තියෙනවා. විශේෂ කාලයක්. ඔය කාලේදී
00:13:36බෝධීන් වහන්සේ ගාවට ගියාම නිකන් හිතන්න
00:13:38අරකයි බෝධියක් කියලා. ඒක හිතන්න ඕනේ
00:13:41බුදුන් වහන්සේ අනිගේ අනිමිසෝචන පූජාවෙන්
00:13:44වැඳුම් ලබපු ඒ කිසි වස්තුවක් මේ තුන්
00:13:47ලෝකයේ නෑහ. ඒක සිහිපත් කරන්න ඕනේ එකක්.
00:13:50අනිත් එක තමයි ජේතවනාරාමයේ
00:13:53තිබ්බ ආනන්ද බෝධිය. ඒක බුදුහාමුදුරුවන්ගේ
00:13:56හා සමානව බුදුහාමුදුරුවෝගේ දේහට සමාන කරලා
00:13:59මේවා කරපු ඒ බෝධිය එහෙම හිතන්න ඕනේ. ඒක
00:14:02නිකන් ගහක් නෙමෙයි ගහක් කියලා ඒක ගහක්. අර
00:14:05විදිහට කල්පනා කරොත් ඒක තමන්ට පැහැදිලි
00:14:07වෙනවා. එතකොට පින්වතුනි ඒ බෝධීන් වහන්සේ
00:14:11ගාවට ගියාම තව එකක් සිහිපත් කරන්න ඕනේ
00:14:15පාරමී බලය. [සංගීතය] බුදුන් වහන්සේගේ
00:14:17පාරමිතා බලය තාමත් විද්‍යමානයි.
00:14:21ඒක නිකන් නෙමෙයි වට්ටක ජාතිකයෙත් ඒ කරපු
00:14:23සත්‍යක් ක්‍රියාව පින්වතුනි අදටත්
00:14:25ප්රකල්පය ඉවර වෙනකල් ඒකේ බලය පිහිටලා
00:14:28තියෙනවා. එතකොට හිතන්න අනිත් කොච්චර ඔය
00:14:31වගේ ආත්ම පිරිසිදු ආත්ම වලින් ඒ බුද්ධත්වය
00:14:33[සංගීතය] ඇති කරාද ඒ පාර උන්වහන්සේ
00:14:36ජීවතුන් අතර නැතත් ජීවමානව නැතත්
00:14:39ඒ බුද්ධ පිරිසිදු ඒ බුද්ධත්වය තියෙන
00:14:42පිරිසිදු මේක [සංගීතය] ඒ බලය තාම තියෙනවා
00:14:45පින්වතුනි උන්වහන්සේගේ කරුණාව මේ දේවල් වල
00:14:47පිහිටිලා ගිහිල්ලා තියෙනවා පින්වතුලාගේ
00:14:49ප්‍රශ්න කරදර දුක් නැති කරන්න ඒක එහෙම
00:14:52සිහිපත් කරන්න ඕනේ හැබැයි. එහෙම සිහිපත්
00:14:55කරලා
00:14:57ඔය දැන් එක එකවත් තියෙන්න පුළුවන් අන්න
00:14:58විනක් කොටන්න මට තොයිලයක් කියන්න බෑහැනේ
00:15:00පින්වතුරට. මට කියන්න පුළුවන් මේ දේ.
00:15:02මේකෙන් මම දන්නවා දේවල් වෙනවා. තමන්ට
00:15:05තියෙන ලොකු ගැටලු තියෙනවා නම් විසඳෙන්න
00:15:07ඕනක් තියෙනවා නම් විසඳෙන්න වැටපිටාවක්,
00:15:09මාර්ගයක් සැලසනවා. ඔහොම සිහිපත් කරලා
00:15:12හිතන්න ඕනේ මගේ හැඟවිච්ච කර්මයක් තියෙනවා
00:15:14නම් සංසාරයේ
00:15:16ඒ කර්ම විපාකය මොනවාහරි මට වද දෙනවා නම්
00:15:19දුක් කරනවා නම් ඒ කර්ම විපාකය නිරාවකරුණු
00:15:23කරන්න තුන් ලෝකේ ගුරුන් වහන්සේ ඔබ වහන්සේ
00:15:26කියලා බෝධියට කතා කරන්න ඕනේ. ඔබ වහන්සේ
00:15:29කියලා [සංගීතය] ඒ සිහිපත් කරලා ඒ බෝධීන්
00:15:32වහන්සේට
00:15:33මොනවද භාර කරන්න ඕනේ. ඒ කියන්නේ බුදුන්
00:15:36වහන්සේට භාර කරන්න ඕනේ. ඒ හැඟිච්ච කර්මයක්
00:15:38තියෙනවා නම් මම මෙතෙක් කල් කරපු කර්මයි
00:15:41පිනුයි කුසල්. ඒක මෙතනට භාර කරලා [සංගීතය]
00:15:44මෙලයක් කරපු කුසල් තියෙනවා නම් ඒකත් භාර
00:15:47කරලා ඔබවහන්සේට භාරයි ඒක නිරවුල් කරන්න
00:15:49කියලා ඒක භාර කරන්න ඕනේ. මේක හරියන්න මේවා
00:15:51වෙන්න කියලා කියන්න නරකයි. ඒක එහෙම භාර
00:15:54කරන්න ඕනේ. හැබැයි අර විදිහට සිහිපත්
00:15:55කරන්න ඕනේ උන්වහන්සේගේ පාරමී බලය තාමත්
00:15:58විද්‍යමානව මේ ලෝකේ තියෙන හැටි. ඒක
00:16:00ආරක්ෂාවට තියෙන හැටි.
00:16:03ඒවා සිහිපත් කරලා එහෙම කරන්න ඕනේ. ඔන්න ඊට
00:16:05පස්සේ තුන් සූත්‍රය හරි පහනක් හරි ඒවා
00:16:08පත්තු කරන්න පුළුවන්. මම හැබැයි මේ දේ කර
00:16:10කෙරුවනම් දවස් තුනක් පිට පිට ඊට පස්සේ
00:16:13මතක් වෙන හැම වෙලාවක්ම දිගටම කරන්න
00:16:15පුළුවන් යම් දෙයක් වෙනවා. නොපෙනෙන
00:16:17හැඟවිච්ච බාධා තියෙන දෙයක් තියෙනවා නම්
00:16:19ඒකට මේකෙන් යම් දෙයක් වෙනවා. ඊටත් වඩා
00:16:22උපරිම වෙනවා මේ පොත්පත කියලා මම කියපු
00:16:24ප්‍රතිපත්ති පූජාව කරනවානම් සමහරවට ඒක
00:16:27තමන්ට කරන්න පුළුවන් තරමට බැරි තත්ත්වයක්
00:16:29තියෙන්න පුළුවන් එච්චර පීඩාවකින් ඉන්න
00:16:30අවස්ථාවක් වෙන්න පුළුවන්.
00:16:38[සංගීතය]
00:16:45සම්බුද්ධ ශ්‍රාවක සැරියුත් මුගලන් පරපුරේ
00:16:48පිළිවෙත් සපුරාසුරකිමින්
00:16:51ආර්ය මාර්ගයට පිළිපන් ගෞරවාර් පූජ්‍ය
00:16:55බම්බල පිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ
00:16:58තේරවාදී සම්ප්රදාය අනුදත් සුපේශල
00:17:02ශික්ෂාකාමී ශ්රීංඛික බෞද්ධ බුද්ධ
00:17:05භික්ෂූන් වහන්සේ නමක්. 28වර දිවියේදී
00:17:09පැවිදි දිවියට පත් ඥාණාලෝක ස්වාමීන්
00:17:11වහන්සේ 2001 වසරේදී උපසම්පදාව ලැබුවා.
00:17:16භික්ෂුභාවය ලැබීමට පෙරටම හිමාලයට මෙන්ම
00:17:20උතුරු ඉන්දියාවේ ঋෂිකේශ් සහ බද්රනාත් යන
00:17:23පූජා නගරවල නිදිපතා සංචාරය කිරීම අපේ
00:17:27අතිවරයාණන් වහන්සේගේ පුරුද්දක්ව පැවතුනා.
00:17:31ඉන් පසුකාලීනවත් බද්රිනාත් සහඩාක් නගරවල
00:17:36සංචාරය කළ උන්වහන්සේ අතිශය දුෂ්කර හිමාල
00:17:39කඳුකරයේ සහ පුරාණ ලෙන්වල භාවනායෝගීව කාලය
00:17:44ගත කළා.
00:17:462009 වසරේ සිටිමියන්
00:17:49ඉතා අසීරු භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම සඳහා
00:17:52තිබටියේ පිහිටි කලා කන්ද සහ මන්සරුවෝර
00:17:55විලවෙත නිරතුරුව වැඩම කළා.
00:17:59ඒ ගමන් වලදී උන්වහන්සේ අති බිහිණු
00:18:02අත්දැකීම් වලට පවා මුහුණා තිබෙනවා.
00:18:27තිබෙනවා.
00:18:29ශ්‍රී ලංකාවේ ඝන වනාන්තරවලත් පාදාරිකා
00:18:32කරමින් පිළිවෙත් පුරණ. උන්වහන්සේගේ එකම
00:18:35ගමන් සගයාව වන්නේද බුදුරජාණන් වහන්සේ
00:18:39මෙලොවට දේශනා කළ අකාලික ශ්‍රී සද්ධර්මයම
00:18:43පමණයි.
00:18:44[සංගීතය]
00:18:45ජේමානුජාතක මහ සඟරුවනක් වූ ඥාන විමල
00:18:48ස්වාමීන් වහන්සේ හඳුනා ගැනීම අප හිමියන්ගේ
00:18:52පැවිදි දිවියට මනා පදනමක් සැකසූ අතර. ඒ
00:18:56උන්වහන්සේගේ දිවියේ හැරුම් ලක්ෂ්‍යය බවටද
00:18:59පත්වුණා.
00:19:01සෘජු පටිපන්න ගුණෝපේත ඥාන විමල හිමියන්ගේ
00:19:05උග්‍ර තපස්වෙන්
00:19:07උන්වහන්සේ මහත් අනුප්‍රාණයක් ලැබුවා.
00:19:11තම අනුශාසක යතිවරයාණන් වූ ඥාන විමල
00:19:14ස්වාමීන් වහන්සේ සමඟ දකුණු ලක පොල්ගස් දූව
00:19:18ආරාමයේ වැඩ වාසය කළ අපින් භාවනා ක්‍රම
00:19:22ප්‍රගුණ කරමින් සහ දහම් දෙසමින් එහි වසර
00:19:26ගණනාවක් ගත කළා.
00:19:312012 වසරේදී හුදලා වන දිවියෙන් මිදී
00:19:35පළමුවට ජනතාව අතරට පැමිණී ඥාණාලෝක
00:19:38යතිවරයාණන් වහන්සේ විශාල පිරිස් රැස් වන
00:19:42ධර්ම වැඩසටහන් පැවැත්වීම ආරම්භ කළා.
00:19:46වචනය පරිසමාප්ත අර්ථයෙන්ම ආර්ය මහා
00:19:49සංඝරත්නය පිළිබඳව
00:19:51නිදර්ශනයක් වන අංජි කරණීය වූ ඥානවලෝක
00:19:56යතිවරයාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය
00:19:59සත්‍යය අවබෝධ කර පතන බොහොදියකින් නිර්වාණ
00:20:03සුවය සාක්ෂාත් කර ගනිත්වා යන්න බුදු අප
00:20:08සැමගේ [සංගීතය] ඒකායන ප්‍රාර්ථනයයි.
00:20:12අති පූජනීය බම්බල පිටිය ඥාණාලෝක ස්වාමීන්
00:20:16වහන්සේගේ ධර්ම දේශනා නැරඹීමට ඔබට අපගේ
00:20:21ශ්‍රී සම්බුද්ධ මිෂන්ට්රස්ටියුබ නාලිකාව
00:20:24හරහා අවස්ථාව ඇත
00:20:28the ධම්මසරමonsන්
00:20:30of theමස් venනable බම්බල පිටියේ ඥාණාලෝක
00:20:34තේරෝ is now available on ourය chල ශ්‍රී
00:20:39සම්බුද්ධ മෂ
00:20:41స్ట్