00:00:03නිවන් දකින්න ඕන විදිහට මේක හිත වනවා
00:00:06තමන්ව. ඒකයි බුදුහාමුදුරුවෝ මෙතන මේ රහත්
00:00:08කරපු සූත්රනේ. මේ විදියට හිත වනකොට තමන්ව
00:00:11නිවන් දකින්න අවශ්‍ය කරන හිතන එක හිත
00:00:13වනවා.
00:00:15ස්වාමීන් වහන්ස මේ දැන් කිව්ව මේවා ඉපදීම
00:00:19වෙන්නේ පුරන් කර්ම අහන්න දැන්.
00:00:21ඔව්
00:00:22ඇස් කන්සේ වැහැදෙන්නේ. හ
00:00:24සමහරට නෑනේ සමහර
00:00:25අඩුපාඩුව ඔව්
00:00:27එතකොට ඒ ඒ පුරාන කර්මය තමයි අන්තිම වි
00:00:30ඒ කියන්නේ හරියට ඒක ඒක ඒ හේතුවෙන් තමයි ඒක
00:00:33තමයි හේතු කරන්නේ දැන් අපිට ඕන එකක්
00:00:35හදාගන්න බැහැ. ඔව්
00:00:36අර අපේ කරපු කර්මය තමයි ඒක අපිට අවශ්‍ය
00:00:39විදිහට ඒකක්ඔව් ඔව්
00:00:42එතකොට ඒකෙන් තමයි ආයේ කර්ම හේ
00:00:44ආයේ අපිට අවස්ථාවක් දෙනවා. ඒ කර්ම කෙරෙනවද
00:00:47ඒ කියන්නේ ස්වභා ධර්මය නීතියක් වගේ සිද්ධ
00:00:49වෙනවා.
00:00:51සමහරවට ඒකනේ අපි සමාවා අපි හැදිලා එනවද
00:00:53කියලත් බලාන ඉන්නවා. ඒ කොහොමද රට් වෙන්නේ
00:00:56කියලා. ගොඩක් වෙලා මම දකිනවා ගොඩක් අයගේ
00:00:58දැන් අපේ ජීවිත වුනත් කාගෙත් අර එහෙම ඒක
00:01:01නිකන් ස්වභා ධර්මය හැදිලා තියෙනවා. හැදිලා
00:01:02එනවද කියලා. එතකොට අපි ආයේ ඒ වැරැද්ද ආයේ
00:01:05කරනවද මේක ආයි අන්න එහෙම ඒවා තියෙනවා. ඒක
00:01:08අපි නොකරන්න වග බලාගන්න ඕනේ සමහරට අපි
00:01:11දෙපාරක් කරත් ඕකෙත් තියෙනවා තුන්වෙනි පාර
00:01:14කර කොත් ගොඩ වෙන්න බැහැ වගේ ඒවා. ඒ
00:01:16කියන්නේ එහෙම ඒවත් තියෙනවා. ඒවා අර
00:01:19ඉෂිවරුන්ට පේනවා. මොකද ඒගොල්ලන්ට අර ඒ
00:01:20කර්මය පේන හොඳ පිරිසිදු මේකක් තියෙනවා.
00:01:23ඒගොල්ලන්ගේ අර මේ කාම ලෝකෙත් ආසාව නැති එක
00:01:27සෑහන පිරිසිදු මට්ටමක් දියුණු කරලා
00:01:28තියෙනවා. ඒගොල්ලෝ දැක්ගාම මොකක්ද තාම
00:01:31කොච්චර ප්‍රමාණයක් කරනවද කොච්චර
00:01:33ප්‍රමාණයක් මෙයා දැන් ටෙස්ට් එක යනවද අන්න
00:01:35එහෙම ඒ දර්ශනය ක්ෂණයෙන් එනවා ඒ අයට දිව
00:01:39ඇසක් හැටියට
00:01:41ඉතින් ඒගොල්ලන්ගේ ඔය එක වචන දෙක අර ඒක
00:01:43අනුවක කියන විනිෂ්යක් තමයි.
00:01:47තේරුනවද? දන්න නැ නේ මම ද මගේ අත්දැකීම් ඒ
00:01:49එකක්
00:01:50ස්වාමීන් වහන්ස මම කනා කර දැන් අපි කාය
00:01:53සංඛාර වශී සංඛාර කරන එතකොට දැන් කතා කරන්න
00:01:56බැරි කෙනෙක් වචී සංඛාර සිත්යට හැටිය එහෙම
00:02:00බැලුව
00:02:01හ්ම් හ්
00:02:01හ්
00:02:02ඒ වගේම අංගිත නිකිතල කයකින් සමායක කාය
00:02:05සංඛාරය
00:02:06එතකොට එයාගේ අර ඒ කරපු කර්මය
00:02:08ගෙවෙන්න
00:02:09මේ හරියට කතා කරන්න පුළුවන් කටුයි කරන්න
00:02:12පුළුවන් ඇඟුයි එන්න ඕනේ ඒක ගොඩක් පෙඩින්
00:02:15ඔව්
00:02:16කර්ම පෙඩින් තේරුණවද ඒ කියන්නේ?
00:02:19ඉතින් ඒ වගේ ඒක හරි අවවාසනාවන්ත
00:02:21අවස්ථාවක්. තේරුණා නේද? ඒ කියන්නේ
00:02:24නැත්නම් අපි හිතනවා දැන් ආයා බනි නෑහ
00:02:26මෙයාන හැබැයි හිතෙන් බනිනවා.
00:02:29කරගන්න බැරු ඉන්නවා. ඊට පස්සේ ඒක
00:02:31වෙනවා මනෝ්මය
00:02:32මොකක්ද? ඔව් මනෝක්මය තව එයා ඒ
00:02:35අනිවාර්යයෙන් මේක අකුසල කර්මයකටනේ එහෙම
00:02:37වෙලා තියෙන්නේ. හොඳට කතාන්න පුළුවන් කරන්න
00:02:39පුළුවන් වෙලා තමයි සංවර වෙන්න ඕනේ. ඒක
00:02:42එතකොට අපිට ඒක සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන්
00:02:44නමල් කර්මික ප්රසයක් යනවා. පින්ව පිනත්
00:02:46එක්ක යන කර්මික ප්රසයක්. අරක පවත් එක්ක
00:02:48යන කර්මික ප්රසයක් යනවා. එතකොට තමයි ඒකයි
00:02:51සාමාන්‍යයෙන් මොනවා හරි ඵලයක් ලබන්න ඕන
00:02:53ටික එයක් බාධා වැඩියි.
00:02:55ඕක ත්‍රිහේතුක කියලා කියන්නේ ඔය
00:02:58ඕක දකිනවා හරි ඉන්ටරස්ටින් ඒවා දකිනවා.
00:03:00දැන් සමහකේ විශේෂ හැකිය එනවා ඒ තත්ත්වයෙන්
00:03:03ඉඳලා
00:03:05මගේ පෞද්ගලික මේවා තමයි. ඒගොල්ලන් ඒ සමා
00:03:07වෙලාවට දැන් සමාජයෙත් ඉලිපිලා ඉන්න මේ
00:03:09කටිනවා. හැබැයි ඒගොල්ලන් බර වෙන්නෙම
00:03:11මිත්‍යා දෘෂ්ටියට. තේරුණද නේද? අර වක්‍රව
00:03:15හරි අකුසල කර්මයට යනවා ඒගොල්ලන් කර පෙර
00:03:17ආත්මය කරපු පුරුද්ද?
00:03:19තමන්ට ටන් නෝටිස් කරන්න පුළුවන් වෙනවද? මම
00:03:21දන්නේ නැ. ් ඒ කියන්නේ සමහ වෙලාවට මේ
00:03:24තමන්ට අන්දයි මේකයි. හැබැයි හරි දක්ෂයි
00:03:26මොනවා හරි හැබැයි ඒ අකුසල කර්මය බලපානවා
00:03:28ඒගොල්ලන්ගේ මේ වර්තමාන ජීවිතයක් තමන්ට
00:03:30මොකක්ද කියන්නේ ආර්ය උපවාදය පවා කෙරෙන
00:03:32පැති මේ ධන්යයෙම නැතුව සිද්ධ වෙනවා. මොකද
00:03:36අර ඒ කරපු එදා කරපු අකුසල කර්මයම තාම ඒ
00:03:39ගතිය මේ භවයේදී
00:03:41ඒකම අරගෙන අරගෙන යනවා
00:03:43එන්න වැඩි වෙනවා. වහන්ස කාන්තාව
00:03:46ඒක හොඳම ලක්ෂණය තමයි ඔය මොන වෙලා තිබ්බත්
00:03:49ලෝභය ද්වේශය සංසිදියන යනවා නම් අන්න එයා
00:03:51කර්මය මිදිලා යනවා කියලා හිතාගන්න
00:03:53පුළුවන්. තේරුණවත්දන්න නේ. ලෝභයයි
00:03:55ද්වේශයයි මතු වෙනවා කියන්නේ මේ ආයේ කර්ම
00:03:58අපුරනවා සෑ
00:03:59ස්වාමීනි ද්වේශය කියන්නෙත් ලෝවීම
00:04:01අවස්ථාවක් නේද?
00:04:03දැන් ද්වේශය වෙන්නේ ලෝභයම දැන් ද්වේශය
00:04:06කියන්නෙත් ලෝභ දෙයක් ගන්න බැරි වුනහම
00:04:10ද්වේශයක්
00:04:11ඔව්
00:04:12ඒ කියන්නේ මට ඒක ගන්න බෑහට තරහක් එනවනේ.
00:04:15ඔව්
00:04:16එතකොට ලෝකය තමයි ලෝකය
00:04:19ඔව් ඒ කියන්නේ ඕන ද්වේශයකට මුල් වෙන්නේ
00:04:21ඇලීම
00:04:23ඇලීමට මුල් වෙන්නේ
00:04:25මෝහය
00:04:26මෝහයඔව් එහෙම තමයි පිළිවෙල එන්නේ. ඇලීම
00:04:28නිසා තමයි ගැටීම
00:04:30ඔව් ගැටීම ඇලීම එන්නේ මෝහය හින්දා
00:04:33ලෝභ ද්වේශ මෝහ ඔය පිළිවෙලට යනවා. මෝහය
00:04:35කියන්න නොදන්නාකම
00:04:38මොකක්ද
00:04:39මෝහය කියන්නේ නොදන්නාකමන අවිද්‍යාව
00:04:41ඔව්
00:04:44ස්වාමීන් වහන්ස කාන්තාව
00:04:45දැන් ඕක දැනගත්තා
00:04:48මොකක්ද
00:04:49කාන්තාව කියන කවුද
00:04:52සමාජයතන පින් හක් පින් අනිත් පෙන්
00:04:56කාන්තාවක්
00:05:00පිරිමය පින් කරලා තිබ්බට ඒ කියන්නේ දැන් ඒ
00:05:03පිනේ මොනවා කරනවද කියලා අපි දන්නේ නැහ
00:05:05ඒ කියන්නේ හැබැයි මොන ආත්මයක ලැබුනත් ඒ මම
00:05:08අර කිව්වේ රාගය, ද්වේශය, මෝහය අඩු කරන්
00:05:09විශේෂ මනුෂ්‍ය ආත්මයක් ලැබුණා නම්
00:05:11වාසනාවන්තයි.
00:05:12බුදුහාමුදුරුවෝ එහෙම කිව්වෙත් නැහ.
00:05:14බුදුහාමුදුරුවෝ එදා එහෙම අර රජවරුත්
00:05:16ඇවිල්ලා ඒ කාලේ තිබ්බ මේවා කිව්වම ඒකේ අගේ
00:05:18වටිනාකම කිව්වා කාන්තාවගෙන්. ඉතින් අ
00:05:22හැබැයි කාන්තාවක් මේ ආත්මේදී සැනහැන
00:05:25මොකක්ද සීලවන්තව සංවර වේගෙන එහෙම යනවා නම්
00:05:28එයා ඒ ආත්මය ඉහරට ගෙනනවා. හැබැයි හදිස්සය
00:05:32සීලයයි මේ මොනවද ඒ ශ්‍රද්ධාව ඒවා චාගය ඒවා
00:05:38එහෙම අඩු වේගෙන ගියොතින් එච්චර හොඳ නෑ. ඒක
00:05:41කාන්තාව විතරකනේ පිරිමියෙකුටත් එහෙමයි.
00:05:43කාටත් එහෙමයි.
00:05:45ඉතින් ඉන්න ආත්මේදී අර ඒවා වැඩි වේගෙන
00:05:48යනවා නම් ඒක වටිනවා. නැත්නම් පිරිමත්මක්
00:05:51ලැබුණා පලියට එයා හොඳ නිදි හිටියට දෙයක්
00:05:54වෙන්නේ නැහ. එයා අර විදිහට දියුණු වේගෙන
00:05:57යනවා නම් ඒ ආත්මෙත් එක්ක ඒක වටිනවා.
00:05:59කාන්තාවෙගුණත් එහෙම දියුණු වේගෙන යනවා නම්
00:06:01එයා ඒ පැත්තට යනවා නම් ඒක වටිනවා. ඒ ඇඟ
00:06:04අපි ඇඟ අපිට අයිතියක් නෑහැනේ.
00:06:07අපි ඒක මේ
00:06:11සමාජය කියන්නේ ස්වාමීන් වහන්ස ස්වාමීන්
00:06:13වහන්ස ධර්මටත්
00:06:16මේ සමහර වට දුගය කියලා ඒ කාන්තාව සමහර
00:06:20සූත්‍ර වල තියෙනවා කියලා මමත් ඒ සූත්‍රය
00:06:22බැම එහෙම එකක් තිය
00:06:23මොකක්ද මට
00:06:24ඒ සූත්‍රය දැන් මට
00:06:26ඇහෙන්නේ නැහ තේරෙන්නේ නැහ මොකක්ද කිව්වේ
00:06:27කියලා ඒ කියන්නේ ඔය දැන් කාන්තාවක් කියන
00:06:29පවද පින නිසාද කියලා කියන ඒ සමහර ස්වාමීන්
00:06:34වහන්ස පසීම අවස් කිව්වානේ මමත් අහලා
00:06:37තියෙනවා ඕක සමාධිය කියන එක
00:06:40මේ කාක් එන්නේ පවසක්ද දැන් ඇත්තටම
00:06:44සාමාන්‍යයෙන් ලොජත්තම මනුස්සයෙක්ට ඇති
00:06:47වෙන්න එතන
00:06:48ඕක හැබැයි වැඩි හිතට ගන්න එපා
00:06:49දැන් මම හිතන්නේ නැහ
00:06:53දැන් මෙතට ආවිතා මම ඒකත් එතකොට මම ඒ
00:06:57සූත්‍රය මෙහෙම කියනවා කියව ස්වාමීන් වහන්ස
00:07:00දැන් මම ඔය කරුණ කිව්වේ ඒ සූත්‍රයත්
00:07:02අල්ලලා තමයි මම ඒ කරුණ කිව්වේ. මේ ආත්මේදී
00:07:04දැන් ඕන කෙනෙක් මම හිතන්නේ නෑ කාන්තායක
00:07:06විතරක් නෙමෙයි. මනුෂ්‍ය ආත්මයක් ලැබිච්ච
00:07:08ඕන කෙනෙක් සංවර වෙලා සීලවන්ත වෙලා ඔහොම
00:07:11ඔහොම යන්න බලනකොට එයාගේ ඒ ආත්මය වටින
00:07:15ආත්මයකට ගෙනනවා. එහෙම යන්න නැත්නම් පිරිමි
00:07:18ආත්මයක් වුනත් ආය ආය එයා මොකක්ද කියන්නේ
00:07:21සල්ලලක සල්ලාලක නේද ඒ කියන්නේ? මේ වගේ මේ
00:07:25මොනවද ගැම්බලි අරවා මේ අපි කියමු නිකන් ඒ
00:07:27පැත්තට හරි එයා ඉස්සර ආත්ම වල මොන හරි
00:07:29අඩුවක් එනවා කියලා කියමුකෝ. ඒ අඩු අය නොකර
00:07:31ඉන්නකොට එයා ඔන්න ඒ ආත්මය දියුණු කරගෙන
00:07:33යනවා. දැන් මගේ ජීවිතයෙත් මම දන්නවා මහණ
00:07:35වෙලා පෙරාත්මයෙන් මෙහෙට එන්න යම් අකුසල
00:07:39කර්මයක් තිබිලා තියෙනවා. ඒක නොතිබුණා නම්
00:07:41මේ ආත්ම ඉපදෙන්නේ නැහ. එහෙමම වෙන ලෝකෙකටම
00:07:43යනවා. මම දන්න දැනීම. ඒක මට තරුණ වියදී ඒ
00:07:46විපාකය මේ තදින් ආවා. ඒක තරුණ වීදී ධර්මය
00:07:51හොඳට දැනගෙන හරි මේ මාර්ගය හොඳට හිටියත්
00:07:54ඒක එන්න එන්න වයස යනකොට තමයි දැන් ඕක මේ
00:07:57අර පුණ්‍ය බලය හොඳටම එන්නේ. හැබැයි ඒක
00:07:59ටෙස්ට් එකක් වගේ ආවා ආයි ආයයි. මේ අපි
00:08:02හැමෝටම එහෙම තියෙනවා. කාම ලෝකයේ මොනවා හරි
00:08:04අපිට ටෙස්ට් වෙන එකක් ඉපදෙත් උප්පත්තියන්
00:08:06තියෙනවා. මේ ආත්මේදී අපිට ඉඩ දීලා යනවද?
00:08:09ඒක අපි නැති කරගෙන ආය මෙහෙම උඩට යනවද කියන
00:08:12එක අපේ චොයිස් එකක් තියෙනවා. තේරුණා නේද ඒ
00:08:14කියන්නේ? එහෙම නැත්නම් අපි ලස්සනට හිටියත්
00:08:17වැඩක් වෙන්නේ නෑ කය. අපේ මේ සිත කය වචනය
00:08:20දමනයක් වෙන්නේ නැතුව ආය ඒ පැත්ත වෙන්න
00:08:23දෙන්න අර කය. වයස යන්න එන්න එන්න අපිට මේ
00:08:26පසුතැවෙන්න නැති පැත්තක් එන්න ඕනේ.
00:08:28විශේෂයෙන් අපි චරිතය පැත්තෙන්. අනිත් එක
00:08:30ඔය එච්චරයි. ඕක තමයි මේ බලපාන්නේ
00:08:32විශේෂයෙන්ම. එතකොට ඒක ඕන වෙලාවට අපි
00:08:35හදාගන්න පුළුවන්. තේරිච්ච වෙලාවක ඉඳන්
00:08:37හදාගන්න පුළුවන් මේ හදාගෙන යනකොට ඒක ඉබේම
00:08:41අර කළුවර වලාකුළු එකපාරටම එළිය එන්න පටන්
00:08:44ගන්නවා වගේ ඉවත් වෙලා සූර්ය පායනවා වගේ
00:08:47වෙනවා. ඒකේ කිසි දෙයක් මෙහෙම මේ මේක නරකයි
00:08:50මේක මේ හොඳයි කියලත් දිගටම නෑහ. එයා වෙනස්
00:08:52වුනොත් ඉතින් ඔන්න බහිනවා. කරගෙන යන්න
00:08:55එටන් ගත්තොත් ඒක දියුණු කරන් යනවා. කොච්චර
00:08:57අඩුපාඩු කරන් හිටියත් එයා ටක් ටක් ගල
00:08:59නැගිට නැගිට යනකොට අන්න එයා සාමාන්යෙන්
00:09:01හොඳ කරන් යන කෙනාටත් වඩා වැඩියෙන් ඉහලට
00:09:03යන්න පුළුවන්. ඒ කරන්නේ වීර්ය අනුව
00:09:07තේරුණා නේද ඒ කියන්නේ
00:09:10[උගුර කෑරීම]
00:09:13කර්මයයිට කරන්න පුළුවන්ද කොහොමද
00:09:16ඔව් නැත්නම් බලන්න කවුද අපේ කවුද දැන් මේ
00:09:18දැන් කරන්නේ ඔවරයිට කරන එකක්. මේ දවස්
00:09:21පහේදී කරන්නේ කර්ම ඔපරේation කියන්නේ
00:09:23ඒකනේ. ලොකුවටම කරනවා කර්මය ඔවරයි
00:09:26rightයිට් කරන එකක් තමයි මේරටීට් එකෙන්
00:09:28කරන්නේ. අ බලන්න මේ අංගුලිමාල මහරහතන්
00:09:31වහන්සේම කොච්චර මිනිපු සීරියල් කියලා
00:09:34කෙනෙක්. එතකොට එයා මේ එයා කොච්චර ඒ
00:09:37කියන්නේ මේක හොඳටම වැටහුණා. ඒකයි වුනේ.
00:09:41දැන් මේකදි අපි අඩුගානේ ඒක නිකන් වැටහෙන
00:09:43පැත්තට ට්‍රයි කරනවා. හැබැයි ඒකත් ලොකු
00:09:45කුසලයක්. වැටහෙන පැත්තට ට්‍රයි කරනවා
00:09:48කියන්නේ විශාල කුසලයක් වැඩි කරනවා. ඉතින්
00:09:50ඒක සොලිඩ් එකක් වෙන්නේ අර වගේ මොකක් හරි
00:09:52ඵලයකට පත් වෙනවා. ඵලයට්රයි කරනවා කියන්නේ
00:09:55ඒවට කන්ඩිෂන්ස් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගත
00:09:57කරලා මේ වදන් ටිකා ඔලුවට දදා තියාගන්නවා
00:09:59කියන්නේ. පැය ගානක් හරි තිබ්බා කියන්නේ.
00:10:02ඒක විශාල මේ හේතු ටිකක් අපි ඒක පිනක්කුත්
00:10:05වැඩ කරනවා. එතකොට එහෙම කරන ගමකුත් ප්‍රශ්න
00:10:08එනවා දැන්. තැන්පත් වෙනකොට කට්ටියට අරවම
00:10:11එනවා. ඒ කියන්නේ අර කර්ම ටික එන්න බලනවා
00:10:12වහන්න. ඒ කර්ම එනවා කියන්නේ එහෙම ඇවිල්ලා
00:10:15ඔය විදිහට ඒ වෙලාවේ ඒකත් එක්ක
00:10:19අර මේ ඉක්මට ගෙවෙනවා. ඒ කියන්නේ අර
00:10:22ප්‍රශ්න කියලා අපි කියන්නේ මේවා කරනකොට එන
00:10:24ප්‍රශ්න කියලා කියන්නේ. මේවා කරනකොට එන
00:10:26ප්‍රශ්න වලින් තමන්ට අර ඉක්මනට මේවා තව
00:10:28අවුරුදු ගණන් විපාක දෙන්න තිබ්බ ඒවා මෙහෙම
00:10:32ඒක අපිට හිත් කියන්න තේරෙන්නේ නැහැ.
00:10:34හැබැයි එහෙම දෙයක් වෙනවා. අංගුලි මාලට ඒක
00:10:36නවේ අර අපායට යන්න තියෙන කර්ම තුවාල වලින්