00:00:00මම ආසයි මේකේ මම සාමාන්‍යයෙන් තේරුම්
00:00:02කරනවා
00:00:04අ
00:00:07මේ ප්‍රෝග්‍රෑම්ස් වලට එනකොටත් තේරුම්
00:00:08ගන්නවා මේකේ හරියට එනවා මේ වචන රූප,
00:00:11වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා. මේ
00:00:14ස්කන්ධයන් ගැන එනවා හරියට එතකොට මේ
00:00:17ස්කන්ධයන් ගැන මොනවද කියලා යම් දැනුමක්
00:00:19තියෙන්න ඕනේ.
00:00:21ඒ වගේම මේ ර்ිට් එක කරනකොට මේකේ අපේ
00:00:23ජීවිතයේ සසර කියන එකේසම් එකක් හොඳට බුදු
00:00:27වදන් වලින් අපි තවුරු කරගන්නවා. එකක් තමයි
00:00:31අපි කියන කෙනා හැදිලා තියෙනවා රූප, වේදනා,
00:00:34සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා. හැබැයි අපිට
00:00:37දෙකකට වෙනම වෙන් කරන්න පුළුවන්. මේ රූපය
00:00:40කියලා තියෙනවා වේදනා, සංඥා, සංඛාර කියලා
00:00:43එනවා විඤ්ඤාණය.
00:00:45විඤ්ඤාණය කියන එක අද නූතන යුගයෙත් හොයාගෙන
00:00:48නෑ.
00:00:50හොයාගෙන කියන්නේ තාම ගවේෂණය කරනවා හරියට
00:00:53වැඩේ තියෙන්නේ ඒගොල්ලන් නියුරන් නියුරන
00:00:55විතරක් භෞතිකව විතරක් විඤ්ඤාණය අඳුරගන්න
00:00:59බලනවා. තේරුම් කරන්න බලනවා. එක කවදක්
00:01:01වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හරියට වයර්
00:01:04එකේ වයර් එකක් තියෙනවා කියමුකෝ අපි. ඒකේ
00:01:06කරරන්ට් එකක් දෝනවනේ.
00:01:08ඊට පස්සේ බල්බ් එක ලයිට් එක පත්තු වෙනවා.
00:01:11එතකොට මේ වයර් එක විතරක් අපි මොනවද මේ
00:01:17බලලා හොයලා විතරක් ඒක විතරක් බලලා අපිට
00:01:20පුළුවන්ද මේ මොකක්ද
00:01:23කරන්ට් එක ගැන හරි කරන්ට් එක පේන්නේ නැති
00:01:26එනර්ජි එකක්නේ. ඒක පාවිච්චි කරලා දුවන
00:01:29එකක්. ඒ හැම මේ වයර් එකේ හැම මේකකටම
00:01:32තැරවිලාඒ
00:01:34බැලුවොතින් ඒ කරන්ට් එක වයර් එක නැතුව
00:01:36යන්න බැ.
00:01:38ඒ වගේ නියුරෝන ඒවා නැතුව විඤ්ඤාණය පහළ
00:01:41වෙන්න බැහැ. බොඩි එකක් නැතුව කයක් නැතුව ්
00:01:44එතකොට ඒ වගේ ඉන්ටරකනෙක්ට හැබැයි ඒවා
00:01:46වෙනස්. ඒ දෙකම ඒකයි නම් දෙන්නේ වෙන නමක්
00:01:48විඤ්ඤාණය කියලා. එතකොට මේ විඤ්ඤාණය කියන
00:01:51එක කන්ශන එක මම ඒක සාමාන්‍යයෙන් තේරුම්
00:01:53කරන්න කියන්නේ අන්කන්ශ වුණා කියමු කොව්
00:01:55හරි. එතකොට අන්කන්ශියස් වෙලා කවුහරි සිහිය
00:01:58නැතුව ඉඳලා සිහිය එනවත් එක්කම. මොකක්ද
00:02:01සිහියේ තියෙන ප්‍රධාන ලක්ෂණ? දැනෙන්න පටන්
00:02:04ගන්නවා. සංඥාව වෙන්න පටන් ගන්නවා. මේවා
00:02:06මෙහෙම තේරුම් කරන්නේ තමන්ට මෙහෙම හිතෙන්
00:02:09මෙහෙම කල්පනා කරන්න පුරුදු කරන්න ඕනේ
00:02:10මේබිල්ඩින බ්ලස්
00:02:13අපි කියන කෙනා හැදිලා තියෙනබිildඩින
00:02:15බ්ලොක්ස් ටික ් ඒබildඩි බ්ලොක්ස් බලන්න
00:02:18තමයි හිතෙන් ඒ බලන එකට කියනවා
00:02:21ධම්මානුපස්සනාව කියලා.
00:02:23ඔය දහම anයිස් කරලා කන්ටම්පලේate කරන එක
00:02:26හැබැයි මේ ඇනයිස් කරන එක මේ මෙනෙහි කරන එක
00:02:29විග්රහ කරන එක මේ සූත්‍ර තුළ තියෙන්න
00:02:31ඕනේ.
00:02:33සූත්‍ර තුළ ඒ සීමාවේ කල්පනා කරන එකට සීමා
00:02:35කරන එකට දැන් ඒකට තමයි යන්නේ. ඒ කියන්නේ
00:02:38බුදුවරයෙක් මේ බුදුවරයෙක් කතා දේශනා කරපු
00:02:41දේ කොහොමද තේරුම් ගන්න හදන්න උදව් කරන
00:02:44එකක් තමයි හාමුදුරුවෝ කරන්නේ. වටහාගන්න මේ
00:02:47වගේ ටිකක් මෙහෙම ආපු වෙනම යුගයක.
00:02:51එතකොට
00:02:53මේ අර මේමද එලෙක්ටක් කරරන්ට් එක වගේ අපිට
00:02:57අර විඤ්ඤාණය එතකොට විඤ්ඤාණය වෙනස්
00:03:00විඤ්ඤාණය කියන එක මේ ආදිලේ බුදුන් වහන්සේ
00:03:04බෝසතන් වහන්සේ ඉෂීවරුයි දැනගෙන හිටියා. ඒ
00:03:07මට්ටමට දැන හිටියා විඤ්ඤාණය වෙනස් එකක්.
00:03:10විඤ්ඤාණය කර්මානුරූප වෙන්නේ කියලත් දැනන
00:03:12හිටියා.
00:03:13ඒ කියන්නේ ගිය ආත්ම වල අපි ලෝභයෙන්,
00:03:15ද්වේශයෙන් මොනවා හරි කරපු එකක් තමයි මේ
00:03:18වෙලාවේ මේ විඤ්ඤාණය කියන එක දැන් පහළ වෙලා
00:03:20තියෙන්නේ. දැන් ලැබිලා තියෙන සිහිය. එතකොට
00:03:22මේ ලැබිච්ච සිහිය අනුව අපිට දැනෙනවා
00:03:24දේවල්. සාමාන්‍යයෙන් අපිට ගෙවල් දොරල් වල
00:03:26රස්සාවල් කරන තැන්වල එක විදිහට සැප වගේ
00:03:30දෙයක් වෙන්න ඕනනම් අපිට සැප දෙයක්. කවු
00:03:32හරි හොඳ කියයි මේවා කරයි. දුක වගේ වෙන්න
00:03:34ඕන දෙයක් නම් කවුරි බණී නිග්‍රහ කරයි.
00:03:37ඉතින් මේවා ඔක්කොටම මේ විදිහට මේ තියෙනවා
00:03:39මේ විඤ්ඤාණය පහළ වෙන්න. එතකොට විඤ්ඤාණය
00:03:42දැනීම ඇතිවෙන්නේ දැන් දැනීම ඇති වෙන්නේ
00:03:45විඤ්ඤාණය තුළ විඤ්ඤාණයේ මේ අංග ටිකක්.
00:03:48දැනෙනවා දැනිච්ච දේ සංඥා වෙනවා. සංඥා
00:03:50වෙච්ච විදිට ප්‍රතික්‍රියා කරනවා. ඕකට
00:03:52කියනවා සංඛාර කියලා. දැන් මම දන්නවා
00:03:55එක්කෙනෙක් අ මේ එයාට මේ මොකක්ද මේ හරියට
00:04:01දෝෂරෝපණ ආවා. ඒ රටේ ඉන්නකොට මම බොහොම
00:04:04සමීපව දන්න කෙනෙක්. එතකොට එයා බොහොම
00:04:07අයින්ස් එකයි මේ ආත්මය. කාටත් බනි කරන්නේ
00:04:10නෑ එහෙම කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඇයි
00:04:13එයාට මෙහෙම වෙන්නේ කියලා හරි පුදුමයි.
00:04:16ඉතින් එයා රස්සාවක් කර කර මනටසරියක් වගේ
00:04:18දාගෙන හිටපු කෙනෙක්. එයාට මේ විදියට දිගටම
00:04:21වෙනවා. ඉතින් ඒ කාලේ මරගෙත් යම් දැනුමක්
00:04:24තිබ්බා. ඔය ඉෂීවරුමුත් එක්ක මේ එතකොට ඒ
00:04:28උන්වහන්සේලා එදා ඒමේ ඒ කෙනා ඒ පුද්ගලයා
00:04:35පෙර ආත්මයකදී බුද්ධ ගයා පැත්තේ අ
00:04:38උප්පත්තිය ලබලා ජීවත් වෙනකොට මේ
00:04:41තාපසවරුන්ට
00:04:43තව ඒ වගේ ශ්රමණයන් වහන්සේලාට මොනවාහරි
00:04:46වචන වලින් පොඩි විදිහට හරි ක්‍රිටිසයිස්
00:04:48කරපු එකේ විපාක ඔන්න යෙදෙනවා.
00:04:51ඉතින් ඒක හරි ඉන්ට්‍රස් ඒක එතකොට ඒක
00:04:54දෙන්නේ කොහෙද දැන් ඔය කනට කන තියලා මේ කන
00:04:58වහගෙන හිටියා නම් එතනින් විඤ්ඤාණය අහේ
00:05:00නැත්නම් ලැබෙන්න පුළුවන්ද ඒක? නැ. ඒ කනේ
00:05:04අරමුණ කොහේහරි බනින කෙනෙක් ඉන්න ඕනේ. ඒ
00:05:06බනින එක්කෙනාට හිතෙන්න ඕනේ බනින්න. එක්කෝ
00:05:08බන එයා මට විතරක් නෙමෙයි අනිත් අයත්
00:05:10බනිනවා ඇති. එයාගේ ඒ ස්වභාවය ඒ අය ගාවට
00:05:13අපිට යවෙන්නේ කර්මය තියෙන හින්දා. ඊට
00:05:15පස්සේ ඒක මෙහෙම මෙයා වෙලා දැනෙන්නේ මොකද?
00:05:17කනට නෙමෙයි දැනෙන්නේ. විඤ්ඤාණය තුළ මම
00:05:20කියනවා නිතරම කනට කේන්තියක් නෑ කියලා.
00:05:24කේන්තිය එතකොට දිවට රස දැනෙන්නේ නෑ කියලා.
00:05:28ඒ කියන්නේ එතකොට දිව නියුට්‍රල් කනත් නන්
00:05:30නියුට්‍රල් හැබැයි ඒකෙ තුළ පහළ වෙන
00:05:32විඤ්ඤාණය තුළ තමයි මේ සැප දුක කියලා අපිට
00:05:35යම් දේවල් දකින්නේ. එතකොට භාවනායෝගීව
00:05:38සමායට වෙන් කරන්න පුළුවන් හිතෙන් මේ
00:05:40විඤ්ඤාණය කනයි. එතකොට ගොඩාක් දරුණු වේදනා
00:05:43දරාගන්න පුළුවන්.
00:05:45ඒක අපි ගුරු හාමුදුරුවොත් කරලා තියෙනවා
00:05:47සාමාන්‍යයෙන් ඔය පාචාරිකාවෙන් යනකොට
00:05:50උන්වහන්සේගේ හිප් ඩැමේජ් එකක් තිබ්බා. ඒ
00:05:52හිප් මේකෙදී
00:05:54මට කිව්වා කොහොමද ගියේ කියලා කුරුණෑගලා
00:05:56දක්වා ඩොක්ටර්ස්ලා යන්න එපා කියලා තිබ්බම
00:06:00කුරුණෑගලා දක්වා මේ අර මෙතන දැන් මෙහෙම
00:06:02මේක තැර වෙනවනේ. අර මෙතන මේවා නැතුව
00:06:05මොකක්ද ලිගමන්ට් එකදි මොකක්ද මේක නැතුව
00:06:08එතකොට වේදනාව වෙනවා හරියට කාටිලේජස් නේ.
00:06:11එතකොට මේ එහෙම යනකොට උන්වහන්සේ එතනට ෆෝකස්
00:06:14කරා කියලා. ඒ දැනීම අරගෙන ඒ දැනෙනවා කියන
00:06:17එක සංඥාවක්නේ.
00:06:19නැත්නම් අරක නිකන් ඇටේ ෆිසිකල් මේකනේ.
00:06:23එතකොට අර ඒක මේ සංඥාව කියන එකේ කිසිම මේ
00:06:26මොනවද ඝනත්භාවයක් යථාර්ථ භාවයක් නෑ කියන
00:06:30ඥානයත් එක්ක අන්න ඒක බාර අරගෙන එහෙම
00:06:34වේදනාව කියලාරක්ෂනයන් එකක් එන්න ඕනේ නැති
00:06:36තරමට තමන්ගේ හිත ඒකඑක්සෙප් කරලා ඒක නිකන්
00:06:40වෙන් වශයෙන් දකින එකක් හැටියට කරන
00:06:42ක්‍රමයක් කිව්වා. හැබැයි ඒකෆೇස් කරන්න ඕනේ
00:06:44ඒ ෆීලින් එක. ඉතින් අපි එහෙම කරන්නේ අපි
00:06:47ඉක්මට හොඳ වෙන්න බලනවා. මේවා වෙන්න බලනවා
00:06:48ඒක කවදාත් අර සිහිය සතිය පාවිච්චි කරලා
00:06:51නිදහස් වෙන ක්‍රමයක් ඉතින් ඕක හාමුදුරුව
00:06:54කියනවා. ඉතින් මේක මේ වෙන් කරලා කල්පනා
00:06:57කරන්න ඕනේ. එතකොට
00:07:01මේ විඤ්ඤාණය එදා ඉෂිවරුත් නිදහස් වෙන්න
00:07:04බැලුවා මේ කර්මයෙන් නිදහස් වෙන්නේ කොහොමද
00:07:06කියලා. එතකොට ඒගොල්ලන් ඒ කාලේ ඔය අහලා ඇති
00:07:09මගේ බණ අහලා තියෙනවානේ හරියට දැන් මම ඕක
00:07:10ගානේ එකම දේ තමයි කියන්නේ. අ ඒගොල්ලන්
00:07:14තේරුණා භාවනාව කියන මාර්ගය මතු කරා. සීලය
00:07:17රකලා සමාධිය වඩලා උද කළා වාසි වෙලා. එතකොට
00:07:20මේ සමාධි එනකොට ඒගොල්ලන්ට පේනවා මේ ඉස්සර
00:07:22ආත්ම වත් කේන්තිගිය ආස වෙච්ච ඒවානේ මේ
00:07:25දැන් දුක දෙන්නේ. එතකොට කේන්තියක් නැති
00:07:27ආසා වෙන්නේ නැති ස්වභාවය දැන් මතු කරන්නේ
00:07:29කොහොමද කියලා බලනකොට තමයි ඔය පංච
00:07:32ඉන්ද්‍රියන්ගේ ඩිසිප්ලින් එක ඇහැ කන නාසය
00:07:34දිව ශරීරය කියන එකේ මේ ඉන්ද්‍රියන් පිනවන
00:07:37එක අඩු කරගෙන ඒ විශේෂයෙන්ම කෑම අඩු කරන්න.
00:07:40කෑම රස බ්‍රහ්මචරිය වාසය කරන් සිහිය සතිය
00:07:43වඩ වඩවත් එක්ක මෙතන සමාධි මාර්ගය මතු
00:07:46කරගත්තා. එතකොට මේ සමාධියත් එක්ක තේරෙනවා
00:07:49ලෝභය ද්වේශය මේන්ටන් කරන් ඉන්න බැලුවා. ඒක
00:07:51නිවනක් හැටියට දැක්කා ඒ කාලේ. හැබැයි
00:07:54සමාධියේ තියෙන්නේ උපේක්ෂා දැනීමක් ශාන්ත
00:07:57දැනීමක්. ඒ ශාන්ත දැනීම
00:08:00දැනීම කියන්නේ විඤ්ඤාණය
00:08:04විඤ්ඤාණයට එක අංගයක් තමයි දැනීම. එතකොට
00:08:07මේක සැපැීමකුත් නෙමෙයි දුක දැනීමකුත්
00:08:09නෙමෙයි. ශාන්ත දැනීමක්. ඔය දැනීම් තුනයි
00:08:11එන්න පුළුවන් මේ දැනීම් වලින්. එතකොට මේ
00:08:14තුන්වෙනි දැනීම තියෙනවා කියන්නේ තාම
00:08:16විඤ්ඤාණයක් තියෙනවා. එතකොට විඤ්ඤාණයක්
00:08:18තියෙන තැන නාම රූප තියෙනවා. උප්පත්තිය
00:08:20තියෙනවා. බ්‍රහ්ම ලෝකයේ හැබැයි එදා
00:08:23උන්වහන්සේලාට ඒක තේරුන්ේ නෑ ඒ විදිහට. ඒක
00:08:25දැක්කේ මේ නිදහස් වෙනවා කියලා සඳහටම.
00:08:28ඉතින් ඒක මේන්ටේන් කරන් ඔන්න ඔහොම බ්‍රහ්ම
00:08:30ලෝකයේ ඉපදෙනවා. එතකොට මේ විඤ්ඤාණය තව
00:08:33විඤ්ඤාණයකින් නිදහස් වෙන්න ඔය බැලුවේ.
00:08:36එතකොට ඒකට කාලේ නම් දැම්මා පියure
00:08:38කciසciousනස් එක කියලා. පවිත්‍ර විඤ්ඤාණය
00:08:41ද සත්චිත්තානන්ද කියලත් ඔය එනවා හින්දු
00:08:44මේවල. එතකොට බුදුහාමුදුරුවෝ බෝධි මූලය
00:08:47දැක්කා මේ ප්රශ්නය. අන්න එතකොට තමයි
00:08:50බුද්ධත්වයට යනීක් මේකක් බුදුන් වහන්සේට
00:08:53පහළ වුණේ පාරමී බලයටත් එක්ක මේ පටිච්ච
00:08:56සමුප්පන්නභාවය විඤ්ඤාණය.
00:08:59[ගොරවනවා]
00:08:59එතකොට මේ විඤ්ඤාණය ඒ පටිච්ච සමුප්පන්නභාවය
00:09:02ඒක වටහාගන්නකොට
00:09:05ඒකත් එක්ක ඒක වටහ ගන්නකොට මේ ප්‍රඥාවට
00:09:08අයිති දෙයක් තමයි වෙන්නේ. ෆීලින එකට යනවා
00:09:11නෙමෙයි. දැනීමකට යනවා නෙමෙයි. ඥානයකට
00:09:13යන්නේ.
00:09:15ඥානයකට ඒ කියන්නේසෙල්ෆරලයිation
00:09:17ඥානයකට ම මම කියන දැනුම මම කියන මම කෙනෙක්
00:09:21ඉන්නවද මම කියන ඉලූෂන් එක හැදෙන ආකාරය ඒක
00:09:25වටහාගන්න ඥානයකට එනවා. ඒක එතකොට කොහොමද මේ
00:09:30විඤ්ඤාණයෙන් නිදහස් වෙන්නේ? ප්‍රඥාවෙන්
00:09:32නිදහස් වෙන ආකාරය. සමාධියකින් නෙමෙයි
00:09:34ප්‍රඥාව පහළ කරන්න. එතකොට ඕකට විශේෂයෙන්
00:09:37අදාල වෙන්නේ මේක තමයි සතිය විතරක් නෙමෙයි
00:09:40සති සම්පජන්‍ය. යෝනිසෝ මනසිකාරය
00:09:44එතකොට සති සම්බුජ ධම්ම විජය බොජ්ඣංගය
00:09:47බොජ්ඣංගය කිව්වා මේක එනයිටමන්ට එක අවබෝධ
00:09:49වෙන මට්ටමට වඩපු අවස්ථාව.
00:09:53ඉතින් අන්න එතන ඥානයක් වශයෙන් එන එකක්.
00:09:56එතකොට මේක ශාන්තිස් ෆීලින්කට යන්නේ නැහ. ආ
00:09:59නේ මේක නේද කියලා වැටහීමකට යන එකක්. ්
00:10:02එතකොට ඒකෙන් උපරිම කෙලෙස් සදහටම නැතිවෙන
00:10:05අවස්ථාවක්. විශේෂයෙන්ම පළතෙවත් ලෝභය,
00:10:08ද්වේශය අනිත්යවල තියෙනවා. මෝහය කියන මම
00:10:11කියන සංඥාව කොහෙන්වත් ගන්නේ නැති ඒක
00:10:14කිසිසේත් නෑ කියන වැටහීම. මේක මේ මැව මවල
00:10:17ගන්න එකක් නෙමෙයි. ඇත්තට තියෙන සත්‍යය
00:10:19තමන් හොඳටම වටහගන්නවා. ඒක සක්කාය දිට්ඨිය
00:10:22යසෝන් වුනාම මෙයා වෙනවා කියන්නේ. ඉතින් ඒක
00:10:26ඒ ප්‍රඥාව පහළ වෙනකොට අනිවාර්යයෙන්ම මම
00:10:28කියනවා කෙනෙක් ඉන්නවා කියන එක තමන්ට නෑ
00:10:31කියන වැටහීම හොඳටම වෙනවා.
00:10:34එතකොට දැන් මේ විඤ්ඤාණය ස්ලෝමෝෂන්
00:10:37ගත්තොතින්
00:10:39අපි කන ගත්තොතින් ශබ්ද තරංග ගත්තොතින් ඊට
00:10:42පස්සේ කනයි දැන් අපි කියමු කනයි ශබ්ද
00:10:44තරංගයි තියෙනවා. එතකොට කනයි ශබ්ද තරංගයි
00:10:48සාමාන්‍යයෙන් තියෙනවා. අපි ස්ලෝ මෝෂන්
00:10:50ගත්තොතින් ඕකේ තුනක් එන්න ඕනේ විඤ්ඤාණය
00:10:53පහළ වෙන්න. ඕක අහලා ඇති ඕන තරම් නේද? කනයි
00:10:55ශබ්ද තරංගය තියෙනවා. මේ පැත්තෙන්
00:10:57අපිටන්ශන් එක දාන එකක් තියෙනවා ඒකට කියනවා
00:10:59මනසිකාරය කියලා. ඔය තුනම එකතු වුනාම තමයි
00:11:01ඊට අදාල විඤ්ඤාණය පහළ වෙන්නේ. ඊට පස්සේ මේ
00:11:06ශබ්ද තරංග දිවට තැරුණට දෙයක් වෙන්නේ නැ.
00:11:09ඒක කනටම අදාල දෙයක්. එතකොට රස නම් දිවයි ඒ
00:11:14කෑම මොනහරි ඒකයි මෙහෙම මෙනෙහි කරන එක
00:11:16තියෙන්න ඕනේ. එතකොට ස්මැල් එකටත් එහෙමයි.
00:11:19ඔක්කොමන්ස් වලට ටච් එකටත් එහෙමයි. ඊට
00:11:22පස්සේ මනෝවාරයෙන් ධර්ම කියනවා ඒකටත්
00:11:26එහෙමයි. එතකොට මේ එකින් එකට මේ පටිච්ච
00:11:29සමුප්පන්නව තමයි සිද්ධ. මේ වේගයෙන් වෙනවා.
00:11:30මේ ටික හේතු ටික තිබිලා තමයි වෙන්නේ. මේ
00:11:33හේතු වුනේ එකක් හරි අඩුපාඩුවක් තියෙනවා
00:11:34නම් මේක පහළ වෙන්නේ නැහ. අඩුග්ද තරම් වල
00:11:38නැත්නම් අපේ ඇහැ තිබ්බත්, කන තිබ්බත් අපේ
00:11:40පැත්තෙන් මෙනෙහි කිරීම තිබුනේ නැත්ත පහළ
00:11:42වෙන්නේ නැහැ. මේක ලොකු දෙයක් දැනගන්න.
00:11:45බුදුහාමුදු තමයි මේක කඩලා පෙන්නන්නේ
00:11:46හරියටම විඤ්ඤාණයට මේ හේතු ටික ඕනේ.
00:11:50බුදුහාමුදුරුවෝ
00:11:52වටිනා දෙයක් කරනවා මේ හේතු නැති කරනවා.
00:11:56මේ හේතු නැති කරනවා. හේතුව මේ හේතු වලින්
00:11:59පටගන්න මේ සියලු පැවැත්මවල් සම්පූර්ණයෙන්ම
00:12:02දුකයි. මේ වලින් සැපක් විඳිනවා නම් දුකක්
00:12:06විඳිනවා නම් කොහොමටත් දුකයි. සැපක්
00:12:08විඳිනවා නම් නැති වෙන සැපක් විඳින්නේ.
00:12:11නැතිවෙන සැපක් කියන්නේ අර තාමනි දුකට වඩා
00:12:15දුකයි.
00:12:16මෙහෙම සැප කියලා ඊට පස්සේ දඩෝන් ගල ටප්ප
00:12:19කරනවා නම් හිතන්න. ඉතින් ඒ වගේ සැපවල්
00:12:22මහත් භයානක. ඉතින් අපි ඒකට හුරු වෙලා
00:12:24තියෙනවා. ඒකයි ප්‍රශ්න අර තාවකාලික රැවටි
00:12:25රැවටි ජීවත් වෙන එකට. කල්ප ගණන් කල්ප
00:12:28නෙමෙයි ගණන් කරන බැරි කාලයක් අපි ඒකට හුරු
00:12:31වෙලා තියෙනවා. ඉතින් මේක මේ විදියට නිදහස්
00:12:33වෙන ක්‍රමයක් තමන් මෙයා වෙනකොට අන්න එතනදී
00:12:37තමන්ගේ හිත පිරිච්ච විදිට විමුක්තියක් ලබන
00:12:39ක්‍රමයක් යම් ඩිසිප්ලින් එකක් ඒවා කරන්
00:12:42යනකොට යන්න දැනගත්තා මේක ලොකු අවස්ථාවක්.
00:12:45එකපාරටම බැහ. මගේ වුනත් ප්‍රැක්ටිස් කර කර
00:12:48ඉඳලා දැන් ටිකක් මේ වයස එනකොට තමයි ඒකේ
00:12:51යම් මේ අර ඒක ඇත්තටම අත්ඇරලා යන එකක් ඉබෙම
00:12:54නැරල්පැක්ctටිස් වෙන්න පටන් ගන්නේ.
00:12:56නැත්නම් මේක ලේසි නෑ. නැත්ත කියන්න ඕනේ.
00:12:59කොහොමහරි මොකද මේක අර දැන් මෙහෙම
00:13:02ප්‍රැක්ටිස් කරගෙන එනකොට කලයනකොට හිතෙන්නේ
00:13:05නෑ මේ මම වැරදි මාර්ගය ආවා කියලා. තේරුණාද
00:13:07[හාස්‍යය]
00:13:08එන්නේ මේක තව හොඳින් කරන්න නම් තවත් හොඳයි
00:13:11කියලා හිතනවා. ඉස්සෙල්ලා කරන්න දෙයක් නැහ.
00:13:13ඉතින් අපිට අපිට තේරිච්ච විදියට මේක
00:13:15අතහැරියා කියලා කවදාකවත් කෙනෙක්ග්රට්
00:13:18කරන්නේ නැහ. මේක නොකර හිටියොත් නම් තමයි
00:13:20ඉතින් අර දැන් ඇතින් අපි පින් දෙනවා ගුරු
00:13:23හාමුදුරුවෝ අපිට තල්ලු කරා. ඒකෙන්
00:13:25විශේෂයෙන් මේ කමිටමන්ට එක ගන්න මේ සමහරට
00:13:27මම මුලට ආස වුනාට පස්සට දැම්ම ටිකක් මේ ඒ
00:13:32කියන්නේ දැක්ක පරිසරයත් දැක්ක හැබැයි ඒ
00:13:35කාලේන් කරගත්ත එක ලොකු දෙයක්. මොකද තමන්
00:13:38බලන්න ඕනෑ වයස ගිහිල්ලා මේක කරන්න. කවුද
00:13:40දන්නේ එච්චර කලි ඉඳීද මොනවා වෙයිද? ඉතින්
00:13:43එතරදී මේ සංවර වෙලා හිටියානේ. සංවර වෙලා
00:13:47හිටියා කියන්නේ ඒක මම හිතනවා අපිට පාඩු
00:13:50නෑ. ඒ කියන්නේ බොන එක කොච්චර බිව්වා කියලා
00:13:52දෙයක් ලැබෙන්නේ නැහැනේ.
00:13:55බොන්න නැතුව හිටිපු තරමට හොඳයි. [හාස්‍යය]
00:13:57බිව්වා කියලා මහා ලොකු ප්‍රාතිහාරයක්
00:13:59කාටත් වෙලා නැහ. වෙන්නෙත් නැහ. ඔන්නම්
00:14:01විකාර විදිහට නටන්න ඇති. ඊට පස්සේ ඒ වගේ
00:14:05තමයි සෙන්සර්ස් ඔක්කොමසෙන්ස් ප්ලේ කිසිම
00:14:08සාරයක් නැති හරයක් නැති. ඉතින් ඒවා
00:14:11වටහාගත්ත කලින්ම වටාගෙන ඒ අනුව ජීවිතය හර
00:14:14ගත්තා කියන්නේ වටිනවා. කොහොම හරි දැන් මේ
00:14:16තුන් හේතුවකින් තමයි මේ විඤ්ඤාණය පහළ
00:14:19වෙන්නේ. එතකොට
00:14:22මේ අරමුණු එන්නේ අපේ පැත්තෙන් යොමු වෙන එක
00:14:25එන්නේ සාමණී අපේ ඇතුලේ තියෙන තණ්හා කරන
00:14:28ගතියයි.
00:14:29ඒක තියෙන හින්දා අරමුණු වෙන්නේ අපිට
00:14:33ඉන්ද්‍රියක් ලැබිලා තියෙන්නේ කර්ම
00:14:35විපාකයක් කර්ම ඵලයක් හැටියට.
00:14:38එතකොට කොයි වගේද අපිට දැනෙන්න ඕනේ වෙන්න
00:14:41ඕනේ ඒට උදව් වෙන ඒට ගැලපෙන
00:14:44භෞතික වස්තුවක් හැටියට භෞතික ඉන්ද්‍රියක්
00:14:46හැටියට පහළ වෙනවා අපේ ඇස කන නාසය කයේ
00:14:49හැටියට බාහිර අරමුණක් මොන වගේ එකක්ද
00:14:52ගැටෙන්න ඕනේ අන්න ඒක ඒකත් භෞතික එකට
00:14:55සම්බන්ධය ඔය දේ ඔය දෙක එන්නේ විපාක අනුව
00:14:58පොඩි උදාහරණයක් කරළොත් අපි බැනිලා
00:15:00තිබ්බානම් කාට හරි අපිට කවුහරි බනින
00:15:02කට්ටිය ගාව යන්න ඕනේ. තේරුණාද? කවදාකවත්
00:15:06අපි හොඳ මිනිස්සු ඉඳන් එළියෙන් බනින එකක්
00:15:08වෙන්නේ නෑ. [ගොරවනවා]
00:15:11සමාට ඒක අනිවාර්යයෙන්ම ඒක ගානට ගැලපිලා
00:15:14තමයි වෙන්නේ. ඉතින් ඔයක මට කට්ටිය කියනවා
00:15:17දැන් ඔය බඳින කට්ටිය එහෙමනත් කියනවා.
00:15:20සමහරවට පළවෙනිටම බැඳපු පේන මහත්තයි මොකක්ද
00:15:22ඔහොම කියලා කියනවා. ඊට පස්සේ එයාව ඩිවෝස්
00:15:23වෙලා අනිත් හම්බවෙන්නෙද අපිට හම්බවෙන්නේ
00:15:25මේ වගේ අය කියලා මට කියලා තියෙනවා බැහැ.
00:15:27[හාස්‍යය]
00:15:27එක්කෝ කේන්තිය යන අය
00:15:30ඒක නෝටිස් කරොත් ඒක සයික්ලික්ලි අර අපේ
00:15:33කර්මානුරූපව තමයි රස්සාවල් කරන්න ගිය
00:15:35තැන්වලත් එහෙමයි. රස්සාව කරන තැන්වලත්
00:15:38අපිට ඒ අර ඒ ගැලපිලා තමයි එන්නේ. Ja.