00:00:01මහණෙනි රූප
00:00:05මහණෙනි රූප වේදනා ඉන් ඊළඟ පිටුවේ 34වෙනි
00:00:07පිටුවේ මහණෙනි රූපය වේදනා සංඥාව දුකයි.
00:00:11රූප වේදනා, සංඥාව ඉපදීමට යමක් හේතු වේද
00:00:13ප්‍රත්‍යවේද එයත් දුකයි. මහණෙනි දුකෙන්
00:00:16හටගත් රූප, වේදනා, සංඥා කොහොම නම් සැප වේද
00:00:19මහණෙනි මෙසේ දක්න ආර්ය ශ්රාවකයා රූප,
00:00:22වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණය මිදෙයි. මේ
00:00:24කියන්නේ මෙහෙම වැටහෙනකොට කියන්නේ භාවනාමේ
00:00:26ඒවං පස්සං යථාභූතං කියලා එනවා. ඒකත් එක්ක
00:00:29එන්නේ නිබ්බින්දති විරච්චති. ඒක
00:00:32නිබ්බින්දාව වෙනවා විරච්චති නිරෝධේති
00:00:34නිබ්බානන්ති.
00:00:35මේවා සිංහලෙන් මේවා වචන දාලා තිබ්බට ඒක
00:00:38එන්නේ ඒ ක්ෂණයෙන් අත්දකින එකත් එක්ක එන
00:00:41දේවල් ටිකක්. එතකොට මේක මම සාමාන්‍යයෙන්
00:00:43කියනවා මෙයා වඩනකොට බොහෝම සරල මොහොතල් වල
00:00:45තමන්ට ලාවට යම් දේවල් පැහැම ලාවට තේරෙන
00:00:49ඒවල් අස්සේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ
00:00:53ඉතින් ඒක පොඩ්ඩක් ගොඩාක් තමන් සැහැල්ලු
00:00:56වෙන්න ඕනේ නිදහස් වෙන්න ඕනේ. සමාධියත්
00:00:58ටිකක් වැඩෙන්න ඕනේ. ඒවත් එක්ක කියවෙනවා
00:01:00නම් ගැටලුවක් වෙන්නේ නෑ.
00:01:07මහණි රූප, වේදනා, සංඥා යම් අනාත්මයි. රූප,
00:01:10වේදනා, සංඥා ඉපදිමට යමක් හේතු වෙනනම්,
00:01:12ප්රත්ති වෙනම් ඒයත් එයත් අනාත්මයි.
00:01:15අනාත්මයෙන් හටගත් රූප, වේදනා, සංඥා ආත්ම
00:01:18වන්නේ කොහොමද? මහණේ මෙසේ දක්නා ආර්ය
00:01:20ශ්රාවකයා මේ දේ රහත් බව පිණිස අනිකක්
00:01:24නැතයි දනී. මේ ඔක්කොම රහත් කරපු සූත්‍ර
00:01:34ඔම මම මෙතනින් මේක නවතිනවා මේක
00:01:39මේ සූත්‍ර කියවනකොට මේ ප්‍රශ්න වලට ඔක්කොම
00:01:42උත්තර ලැබේ.
00:01:46බලමු වෙලා තිබ්බොත් හට මම බලන්නම් මොනවා
00:01:49හරි ඒ කියන එකට කමක් නෑහ. මටත් එන්ටරටේන්
00:01:51වෙන්න
00:01:55පොඩ්ඩක් ඉන්න මේකේ
00:02:04හයවෙනි පිටුව මේ පොඩි පොතේ
00:02:09මතක තියාගන්න මේ පොත් මෙහෙට හිතන්න මේ පොත
00:02:13මෙහෙම මෙහෙම කියවනවා අමාරුවෙන් අපිට
00:02:14තේරුම් ගන්න බලන්නවා. අපි මේ ගත කරපු
00:02:16කාලයේ අපි කියමුකෝ මිනිත්තු 15ක් හරි පැය
00:02:20භාගයක් හරි කියලා. එතකොට අපි ඒ මිනිත්තු
00:02:2315දී අපි මෛත්‍රී භාවනා ආනාපනසතිය හරි
00:02:25මොනවා හරි සමාධිගත වෙන භාවනාවක් කරන්න
00:02:29අපිට ඔප්ෂන් එකක් තියෙනවා. තව මොනවාහරි
00:02:31සීලයක් රැකගෙන ඉන්න ෂන් එකක් තියෙනවා. දන්
00:02:33පින්කමක් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. මේ
00:02:35ඔක්කොගෙන්ම මොකක්ද හිතන්නේ ලැබෙන කුසල්
00:02:39වැම තෝරගන්න වුනොත් මොකක්ද තෝරගන්නේ?
00:02:42මොකක්ද?
00:02:44මොකක්ද අර සමාධිය
00:02:47කොහොමද මේ පොත් කියවන එකද මොකද මේක කියලා
00:02:50හරි මේගොල්ලන් දැන් ඉක්මටම හරි උත්තරය
00:02:52ගන්න ඕනේ. හරි ඔව් ඒක හරි දැන් මේ මම
00:02:56කියලා කියලනේ මේක බ්‍රේන් කරලත් වගේ
00:02:58අතකින්. ඉතින් මේක මම අර ඉස්සර තේරුම්
00:03:01කරනවා අර ඉෂීවරු ඒගොල්ලන්ත් කියපු කාරණාව.
00:03:04ඒගොල්ලෝ අරපති බ්රහ්මරි රාජයන් වහන්සේලා
00:03:06වගේ ඒග ඒගොල්ලන්ට පෙනීමක් තියෙනවා මේක
00:03:08කුසලය වැඩියි.
00:03:10මට දවසක් ඒක අන්තිමටම කියපු එකක් තමයි මම
00:03:12නැති වෙන මොකක්ද මම නැති වෙන ඒ භාවනාව
00:03:15ඉහලම භාවනාව මේ ලෝකේ තියෙන ඔබ වහන්සේ ඒක
00:03:18වඩාන ගියොත් අපිට ඔබ වහන්සේ හොයාගෙන එන්න
00:03:20වෙයි කියලා එහෙම මාව දිරිමත් කරානේ
00:03:22ඒගොල්ලෝ අපි එකට පෙරාත්මල ඉඳලා තියෙනවා
00:03:24මොනවා හරි
00:03:26මොකද මගේ අත ගාව තිබ්බ ඒවා මම සමහරවට ඒවා
00:03:28දන්නද
00:03:29ටිකක් ඒ එච්චර අග තේරුන්නේ නෑ. මම දන්නවා
00:03:32ඒක කිසි සැකයක් නෑහ හැබැයි
00:03:35එතකොට මෙතන හයවෙනි පිටුවේ ඉක්බ්බිති මට
00:03:37මෙසේ අදහස් විය මා විසින් අවබෝධ කරගන්න ලද
00:03:40ධර්මය ඉතා ගැඹුරයෝ දැකීම දුෂ්කරය අවබෝධ කර
00:03:43ගැනීමට අසීරය ශාන්තය ප්‍රණීතය තර්කයෙන්
00:03:46බැසගත නොහැක සියුම්ය පණ්ඩිතයන් විසින් දත
00:03:48යුතුය මෙසේ සත්ව ප්‍රජාව පංචකාමයේ ඇලි
00:03:52සතුටු වන්නේය පංචකාමය ආශා ඇත්තේ මෙසේ
00:03:56පංචකාමය ඇලි සතුටු වන්නා වූ ආශා කරන්න වූ
00:03:59මේ සත්ව සමුයාට මේ හේතුවෙන් මේ ඵලය
00:04:01ඇතිවන්න යන පටිච්ච සමුප්පාදය දැකගැනීම
00:04:04අපහසුවය සියලු සංස්කාරන්ගේ සංසිදීමට හේතු
00:04:07වූ සියලු උපදින්ගේ මිදීමට හේතුව තෘෂ්ණාව
00:04:10නැතිවීමට හේතුව කෙලෙස් පහක් කිරීමට හූ
00:04:12සියලු දුක් නැති කිරීමට හේතුව යම් ඒ
00:04:14නිර්වාණයක් වේද යන මේ කාරණය දැකගැනීමට
00:04:17අපහසුවය එහෙත් බුදුසින් ලෝ බලන්නා වූ මම
00:04:20ස්වල්ප වූ රාගාදී කෙරෙස්වූද තියුණු
00:04:23ශ්‍රද්ධාව ඇති ආදී ඉන්ද්‍රියත් ආාවූද
00:04:27පර්ලෝහා වරදේ බය දකිමින් වාසය කරන්නා වූද
00:04:30පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිූද
00:04:32සත්වයන් දුටුමි. ඔහු එතකොට බලන්න මෙතන
00:04:35ප්‍රධාන එක තමයි ප්‍රජාව.
00:04:39මේ සත්ව ප්‍රජාව පංචකාමය ඇලී සතුටු වන්නේ.
00:04:43එතකොට මේක තර්ක කරලා දැනගන්න පුළුවන් එකක්
00:04:45නෙමෙයි. නිකන් දැනගෙන දැනගන්න. එතකොට
00:04:47පංචකාමය.
00:04:49පංචකාමය ඇලිය බුදුහාමුදුරුවෝ රිලා. ඉතින්
00:04:51අද පංචකාමයෙන් වැඩියි. ් ඇයි ෆෝන් අයින්
00:04:54කරන්න කියන්නේ? ඇයි මෙහෙම මේවා කරන්න
00:04:56කියන්නේ? මේක අඩු කරලා මේ වටහන වටහාගන්න
00:04:58එකට අවස්ථාව දෙන එක. ඉතින් ඒක ගොඩක් හොඳයි
00:05:01අපිට ඒක වෙන විදියන් වුනත් දන්නවා. අපිට
00:05:04මේ ඒකාග්‍රතාවය සමාධි වඩන්න ලොකු බාධාවක්
00:05:07මේක න් අපේ රාජකාරී වලට සීමා කරගන්න ඕනේ
00:05:10හොඳට ඒක දැනගෙන අඩුගන්නේ මානසික සුවයක්
00:05:12හරි ලබාගෙන මේ මේවා පරිහරණය කරන් ජීවත්
00:05:15වෙන්න නම් මානසික සුවයක් කියන්නේ
00:05:17සමාධියක්වත් අඩු ගානේ. ඉතින් නැත්නම් අර
00:05:20බිල් ගෙවලා එහෙම මේ එනම් ඒකත් සහනයක්
00:05:23තමයි.බැයි හැබැයි හැබැයි ඊට වඩා අපිට
00:05:27සහනයක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා.
00:05:30අනි එක්කෙනෙක් ලස්සන දේවල් ලියලා තිබ්බා
00:05:32මට ගිය පාර. එයාට මේ තේරිච්ච හැටි මේකේ
00:05:35ගැන. ඒ කොලේ තිබ්බා නම් වටිනවා ගියපාර මේ
00:05:38මේ ප්‍රශ්න අහපු එකක් ඒ කෙනාට තේරිච්ච
00:05:42විදියක් බොහොම හොඳ කරුණක්.
00:05:45එයත් කිව්වා අර දැන් සාමාන්‍යයෙන් නැතිවෙන
00:05:47ඒවා ඒවා ගැන අපි මට ඒක හොඳටම මතකයක් නැහැ.
00:05:50කොහොමහරි හොඳ ප්‍රශ්නයක් එයා පවා මේ
00:05:52විඤ්ඤාණය ක්ෂණයෙන් නැති වෙන නැ මේ
00:05:54අවනිචිතභාවයේ තියෙන භයානකත්වය අර දේවලට
00:05:57වඩා. ඒක හොඳ පොයින්ට් එකක්.
00:06:04මාත් සතුටු ඉතින් මේක මට මෙහෙම කට්ටිය මේක
00:06:06තේරුම් අරන් කරනකොට හොඳයි.
00:06:10මම කරපු වෑමට නාස්ථයක් නෑ.
00:06:16එතකොටස්වෙනි
00:06:22පිටුව
00:06:28පවි ධාතුව කවුරෙද පවි ධාතු අධ්‍යාත්මික හෝ
00:06:32බාහිර හෝ වන්නේය අධ්‍යාත්මිකව පවිධාතුව
00:06:34කවරෙද තමා තුළ කර්මානුකූලව ඇතිවූක්ෂ වූ තද
00:06:38වූ කෙස් ලොම් මේවා මැවිලා පේන්න ඕනේ මේවා
00:06:41නිකන් පහළ වුණා නෙමෙයි කර්මානුරූපව
00:06:44නියද දත් සම මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු
00:06:47හදමං දකින්න ඕනේ තමන්ගේ ඇඟක් නැතුව පොඩි
00:06:50කාලේ ඉඳන් මේ ඇඟ හැදිලා තියෙන්නේ කොහොමද
00:06:52කර්ම විපාක අනුව ගෑණු පිරිමි වෙලා හරි එක
00:06:55එක ලස්සනට එක විදියට හරි මොනවාහරි
00:06:57මොනවාහරි ඒක විපාක මුල් වෙලා තමයි ඒ ඇඟේ ඒ
00:07:01කොටස් කොටස් හැදිලා තියෙන්නේ. ඒවට උදාහරණ
00:07:03දෙන්න කිව්වොත් වෙලාව මදි. සම මස් නහර ඇට
00:07:06ඇට මිදුළු ඒවා මැවිලා පේනවනේ ඇඟේ තියෙනවා.
00:07:08වකුගඩු හදමාෂය අක්මාව දලඹුව බඩ දිව පපුමස්
00:07:12පපු මස බඩවැල නොපැසුණු ආහාරය පැසුණු ආහාරය
00:07:16යන සියල්ල අධ්‍යාත්මික දැන් කව්වහරිගෙන
00:07:18දැන් මැරිලා ගිහිල්ලා මොකද පෝස්මටන් නේද
00:07:23ඒක කරන්න ගියොතින් කපලා ඒ ඩොක්ටර් කෙනෙක්
00:07:25මට කිව්වේ. කපනකොට මේක නූඩස් එහෙම තියෙනවද
00:07:29එතකො දවල් කාලේ හිතුවද මැරෙයි කියලා.
00:07:32එතකොට නූඩස් බත් මොනවද
00:07:35අනේ ඒ මනුෂ්‍යයා මොනවා හරි කන්න ඇතිනේ
00:07:37මොනවා හරි ලොකු දේවල් හිත ඉතින් මෙයා හොඳට
00:07:40හිතන එක්කෙනෙක් ඇත්තටම ස්වීඩන් වල ඒ නෝනා
00:07:44මේ සමහරට මහණ වෙන පැත්තටත් යන්න ඉඩ
00:07:47තියෙනවා. ඉතින් එයා ඒවා කරන ගමන් ඕක හොඳට
00:07:49එයා කල්පනා කරලා තියෙනවා. අනිත් දවක්ට
00:07:51කෙනෙක් නම් ඉතින් ඕන්නේ නැහැ. ඔය හොඳ
00:07:52අවස්ථා අපිට ඒ තට තක් ගලා කල්පනා වෙන්න
00:07:56පවි ධාතුව යැයි කියන ලැබෙයි. යම්
00:07:58අධ්‍යාත්මිකව පතිවි ධාතුවක් වේද බාහිර
00:08:00මෙතන තමයි විදර්ශනා කරන්නේ. යම්
00:08:03අධ්‍යාත්මික පවි ධාතුවක් වේද බාහිර පතිවි
00:08:05ධාතුවක් වේද මේ දෙකම පතිවි ධාතුමයි මේ
00:08:08දෙයාකාර පවිධා දැන් මේක මෙහෙම හිතෙන් බලන
00:08:11එකක්.
00:08:14මේ දෙයාකාර පතිවිධාත්ම වූ තත් වූ පරිදයන්
00:08:16යහපත් විදර්ශනා නුවණින් දැක මේ මාගේ
00:08:19නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය
00:08:25නොවෙයි මෙසේ ඇති සැටියෙන් දැක පතිවි ධාතුව
00:08:27කෙරෙහි සිත නොවලවයි.
00:08:30එතකොට මේක ඇලීම අඩු කරන් අලීම තව නැති
00:08:33කරන්න බලාගෙන ඉන කෙනෙකුට තමයි මේක වඩන්න
00:08:34පුළුවන්. ඇලීම තියෙන කෙනෙකුට මේක මහා
00:08:36වදයක්. එතකොට මේක එහෙම කල්පනා කරනකොට තව
00:08:39සැහැල්ලු වෙනවා හරියට කල්පනා කරොත්. ඒක
00:08:41විශාල කුසලයක් ඒ වෙලාවේ ක්ෂණයෙන්. මොකද තම
00:08:45විදර්ශනා කරලා තමන් අතහැරීමක් තමන්ගේ තුළ
00:08:47සිද්ධ වෙනකොට ඒ සැහැල්ලුව දැනෙනවා. එතකොට
00:08:50මේවා මෙහෙ එහෙම කර කර කරනකොට මහන්සියක්
00:08:52දැනෙන්නේ නැ සූත්‍ර බලනකොට
00:08:57එතකොට ආපව ධාතු වෙනවා දිහාරු ගතියෙන් අපි
00:08:59කියමුකෝ. ඒ කියන්නේ අපේ මැවිලා පේන ඕනේ ලේ
00:09:02ධාතුව උත්‍රා වෙන්න පුළුවන්. ඒක ටොයිලෙට්
00:09:04එකට ගියා මේ වතුරත් එක්ක මිශ්‍ර වුනාම
00:09:07මේවා කල්පනා වෙනකොට අර හුස්ම උඩට යනවා
00:09:09පල්ලැහට යනවා අවධානයට ඒ. එතකොට ඒ තැත්මපත්
00:09:11භාවයට ඇවිල්ලා තමයි ඒක කල්පනා කරන්නේ.
00:09:14දැන් ඕනකමින් කරන්නේ නෑ. ඒක එතකොට එහෙම
00:09:16කරාම තමයි විදර්ශනාවක් වෙන්න පටන් ගන්නේ.
00:09:21එතකොට එහෙමදා
00:09:23තමයි එතකොට ඒක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා
00:09:26තේරෙන්න පටන් ගන්නවා මේ ඇඟේ මේ අපි තියෙන
00:09:30කොටස කායික වශයෙන් තියෙනරුවට තියෙන වතුර.
00:09:33ඒ කියන්නේ මේ ලේ ටැප් එක දුවන වතුර
00:09:38ඒක මෙහෙම හිතෙන් දෙකට යන්න ඕනේ. රතුවට
00:09:40තියෙනවා අරක ක්ලියර් වටර් එක දෙකම බැලුවම
00:09:42දියා ස්වභාවයෙන් ඒකයි.
00:09:48ඒක හැබැයි අපි මම කරගෙන ඉන්නවනේ ඒක නේද?
00:09:51ඒක එහෙම බැලෙනකොට මම කියන කෙනෙක් නෑ කියන
00:09:53එක මේ කයත් එක්ක පැහැදිලි වෙන්න පටන්
00:09:55ගන්නවා.
00:09:59ඒක තැන්පත්ව කල්පනා කරනවා නම් හුස්ම උඩට
00:10:02අදිනවා, පහට යනවා ඒකත් දැනෙවි. මේක
00:10:04අදපාරටම ඒක බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි
00:10:06අදහසක් තියාගන්න විශේෂයෙන්ම දෙවෙනි
00:10:09තුන්වෙනි පාර කරන කට්ටිය
00:10:12යෝගින්.
00:10:15අන්න එහෙම බලන්න. එතකොට දැන් මේ ඇඟ මගේ
00:10:17නෙමෙයි කියලා හිතකන මේ ඇඟ පාවිච්චි වෙලානේ
00:10:19විඤ්ඤාණයක් පහලෙන්නේ සින්නේ. එතකොට ඒකත්
00:10:21මගේ නෙමෙයි.
00:10:24එතකොට ඒක තුළ බලන්න මේ ඉන්න තමන්ගේ
00:10:26තාමනින් බැඳින් තියෙන කට්ටිය
00:10:29ළමයි, දෙමාවපියෝ, ඥාති යාළු
00:10:33මිත්රයෝසභාඩිනියස්ලා
00:10:36කලික්ස්ල
00:10:38වසස්ලා ඔක්කොම
00:10:41ඒ වෙන ඩ්‍රාමා එක
00:10:44ඒ ඔක්කොම මට අයිති නෑ.
00:10:50ඔහොම කමටහන් කරන්න තියෙන දෙයක් මේක
00:10:54ඊට පස්සේ ඔනම් සක්මන් කරන්න පුළුවන් එහෙම
00:10:59යම් යම් සේ මැටි දැවපත් වටයනාදියෙන් වටක
00:11:03ලද අවකාශ ස්ථානයට පැලය යන නම විවාහරය
00:11:06කෙරේද එමෙන්ම ඇට මස්ලේනහර ආදියෙන්
00:11:09වටභවූදයට ශරීරයයි අපි විවාහරය කරමු.
00:11:2114වෙනි පිටුව ඒක මම මේ අර වෙලාවේ තේරුම්
00:11:26කරපු එකම තමයි තියෙන්නේ. ඒක කෙටියෙන් මම
00:11:28තේරුම් කළේ. පටිච්ච සමුප්පාද විඤ්ඤාණය 13
00:11:31යම් හේකින් අධ්යාත්මිකූ චක්ඛු ප්‍රසාදය
00:11:33නොබිදුනේ වේවේද බාහිර වූ රූප ඇස හම්මුවට
00:11:36නොපැමිනේද? ඊට අනුකූල වූ මෙනෙහි කිරීම
00:11:38නැත්තේ වේද ඒතක් ඒට අනුකූල වූ විඤ්ඤාණ පහළ
00:11:42වීම නොවෙයි. ඒක තමන්ට ඒක තේරෙනවනේ මම ඒක
00:11:46කෙටියෙන් අර වෙලාවේ කිව්වා විඤ්ඤාණයට
00:11:47කරුණු හතරක් තුනක් සමා වෙන්න.
00:11:53එතකොට ඒ හේතු වලින් හටගන්න විඤ්ඤාණයට ඒ
00:11:55නමින් කියනවා අපි. අපි ශබ්ද තරංගයක් දිවට
00:11:58තැරුණට මොනවත් වෙන්නේ නැහ. ශබ්ද තරංග කනට
00:12:00සම්බන්ධව තමයි ඒකට ආශ්‍රිතව ඒ විඤ්ඤාණය
00:12:03පහළ වෙන්නේ. ඒ වගේ එක එක ඉන්ද්‍රියන් වලට
00:12:06එක මේකට පහළ වෙන එකට නමක් තියෙනවා අපි.
00:12:09දැන් අපි මේ දිව සම්බන්ධව පහළ වෙන දිව
00:12:12විඤ්ඤාණය කියලා කියනවා. ඇහැත් එක්ක අරමුණ
00:12:14එන 100ට එන්නේ චක්ඛු විඤ්ඤාණය. අන්න ඒ
00:12:16විදියට අ ඒවා පාවිච්චි කරන දේවල් අනුව
00:12:20විඤ්ඤාණය පහළ වෙන්න පාවිච්චි කරන
00:12:21ද්‍රව්‍යය අනුව ඒකට අදාළ නමක් අපි කියනවා.
00:12:24ඒක එහෙම වෙන් කරලා බලන්න පුරුදු වෙන්න
00:12:26ඕනේ.
00:12:29එතකොට තමයි අපිට දන්නේ මේ හේතු සමනයෙන්
00:12:31හේතු ගෙනනවා නැති වෙන එකක් කියලා. අන්න
00:12:33ඒකෙන් වැටහෙන අනිත්‍යතාවයක් තියෙනවා.
00:12:35විඤ්ඤාණය සම්බන්ධව. නැත්නම් අපිට මේක මේ
00:12:38අර එහෙම හිතෙන් කල්පනා කරන එකෙන් අනිත්‍ය
00:12:40වැටහෙන එකක් තියෙනවා.
00:12:45යම් ප්‍රත්‍ය නිසා විඤ්ඤාණය උපදිද? ඒ
00:12:47ප්රත්යන්ගේ විඤ්ඤාණය යයි විවාහරය
00:12:49ගැනීමේ. ඇස හා රූප නිසා යම් විඤ්ඤාණයක්
00:12:51උපදිද ඒ චක්ඛු විඤ්ඤාණයයි විවාහරයට
00:12:54ගැනීමේ. කන හා ශබ්ද නිසා යම් විඤ්ඤාණයක්
00:12:57උපදීද
00:12:59ඊට පස්සේ අන්තිම පරිච්ඡේදය එනවා පාලුස්සනි
00:13:01පිටුවේ ඒ විඤ්ඤාණය නිසා ඇතිවූ යම්කිසි
00:13:04රූපයක් වේද ඒ රූප උපාදානස්කන්ධය ඇතුලත්
00:13:07වේ. ඒ නිසා ඇති ඒක පහළ වෙනකොට භාවිතා කරපු
00:13:10කයක් තියෙනවා නම් ඒක රූප ස්කන්ධයට අයිති.
00:13:14ඒ වෙලාවේ ඒක පාවිච්චි කරලා ඒ නිසා ඇති වූ
00:13:16යම් වේදනාවක් වේද ඒය වේදනා උපාදානස්කන්ධයට
00:13:18ඇතුලත් වේ. එතකොට ඒ ස්කන්ධ පහ වැඩ කරන
00:13:20ආකාරයේ එතන තමන්ට ට
00:13:59එතකොට 23වෙනි පිටුව
00:14:05යමක් වන සියලු ධර්මයන්ගේ හේතු
00:14:07ප්‍රත්‍යතාවය.
00:14:18යමක් වනායයි ඇසින් බලා දත යුතු වූ කනින්
00:14:21නසා දත යුතු වූ නාසයෙන් විඳ දත යුතු වූ,
00:14:24දිවෙන් විඳ දත යුතු වූ, කයෙන් විඳ දත යුතු
00:14:26වූ හා සිතින් ඇතිවන්නා වූ යහපත් වූ මන
00:14:29වඩන්නා වූ ප්‍රිය ස්වභාවයක් ඇති රූප,
00:14:32ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ආරම්මණයන්
00:14:34කෙරෙහි ඇලී අප්‍රිය ස්වභාවය ඇති අරමුණේ
00:14:37නොසතුටට පැමිණී.
00:14:40එතම මෙසේ රාග ද්වේශ දෙකට පැමිණියේ සැප්ප
00:14:43වූද දුක් වූද උපේක්ෂා සහගත වූද යම්කිසි
00:14:46වේදනාවක් මිදීද ඒ වේදනා තෘෂ්ණාව වශයෙන්
00:14:49ගෙන සතුටු වේ. තෘෂ්ණාව වශයෙන් ගෙන සැප
00:14:52යැයි කියයි. තෘෂ්ණාවෙන් ගැලි සිටියි. ගැලි
00:14:55සිටිනා වූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන්
00:14:58කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද ඒ උපාදානයයි.
00:15:02ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය මෙහෙදී කර්ම
00:15:05භවය වේයි. කර්ම භවය ප්‍රත්‍ය කොට ජාතිය
00:15:07වේ. මේකත් සක්මන් කරනකොට හොඳ අරකටහ සමාන
00:15:11මේ එකක්. අපි අර වෙලාවේ කියව්වේ ලොකු
00:15:13පොතෙන්.
00:15:2627 වෙනි පිටුවේ
00:15:32මේක 23වෙනි පිටුවේ එනවා ඒකත් එක්කම ඊළඟ
00:15:36මේකේ අ ඕගොන්න අපිට ඒක කර්මය කියන එක ඔන්න
00:15:39මුල එකම කියවන්න පුළුවන් කමක් නෑ.
00:15:42හේතුවක් හෝ ප්‍රත්‍යයක් නොමැතිව ලෝකයේ
00:15:44කිසිවක් ඇතිවීම විය නොහැකී බවද අපගේ සහජ
00:15:48ශක්තියන් මෙන්ම අපගේ සම්පූර්ණ ඉරනම සියලු
00:15:51දුක හා සැපද මේ ආත්ම භවය හා පෙර ආත්ම
00:15:54භවයේදී භවයන්හිදී කරන ලද කර්ම අනුව සියලු
00:15:59සිදුවන බවද එසේම ලෝකයේ පවතින
00:16:02අධර්මමිෂ්ඨකම් වලට හේතුන්ද පහදා දෙන්නට
00:16:05දෙවැනි ආර්ය සත්‍යය ඉවහල්වේ මේ හේතු කයේ
00:16:08මේ පොත ලියපු ස්වාමීන් වහන්සේ විස්තර
00:16:11විස්තර කරලා තියෙන්නේ ඒක උන්වහන්සේ ඥානති
00:16:14ලෝක ස්වාමීන් වහන්සේ මේ හේතු කයෙන් මේ
00:16:17හේතු කයෙන් වචනයෙන් හා සිතෙන් සිදුවන
00:16:20කර්මයෝ වැවින් සියලු සත්වයන්ගේම චරිතය හා
00:16:23ඉරනම නිශ්චය වන්නේද මේ ත්‍රිවිධ කර්මය
00:16:26අනුවයි. නියම වශයෙන් විස්තර කරන ලද ධර්මය
00:16:30කර්මය මේ ප්රින්ටින එක පොඩි ප්ශ්න මේ
00:16:33වැළදක් තියෙනවා විස්තර කරන කර්ම
00:16:37මොකක්ද මේක කල්ලි ධර්මය ධර්මය නෙමෙයි එතන
00:16:41කර්මය
00:16:43හරිද පින්වතුනි
00:16:45නියම වශයෙන් විස්තර කරන කල්ලි කර්මය
00:16:48යන්නෙන් අඟවන්නේ උත්පත්තිය ඇති කරවන හා ඊට
00:16:52බලපාන කුසල හා අකුසල චේතනා හා ඒයා සමඟ පහළ
00:16:55වන චෛතසික අං අංගයෝය මෙසේ පැවැත්මට වඩා
00:17:00සුදු සුචන වලින් කිව්වොත් භව ප්‍රවෘත්තිය
00:17:04භව හේතුඵල නියාම සහිත කර්මය භවයෙන් හා එහි
00:17:09ඵලයක් වූ උත්පත්ති භවයෙන් යුක්තය මෙහිදී
00:17:13කර්මය ගැන සලකන විට භවයේ අනාත්ම මට මේක
00:17:16කියවන්න තමයි ඕනනේ.
00:17:18මේදී කර්මය ගැන සලකන විට භවයේ අනාත්ම
00:17:22ස්වභාවය අමතක නොකළ යුතුයි. කුණාටුවක් හා
00:17:25ගසාගෙන යන මුහුද ගැන සලකන කල්ලි සාගරය මත
00:17:29වේගයෙන් යන්නේ එකම දිය රැලියක් නොවෙයි. එය
00:17:32වෙනස් වෙනස් වූ ජලස්කන්ධයන්ගේ නැගීම හා
00:17:35බැසීමය එමෙන්ම පුනත්පත්තිය නැමති සයුර
00:17:38මතුපිට වේගයෙන් යන සත්‍ය වූ ආත්ම
00:17:42ස්කන්ධයන් නැති බවද ඒවා ඒ ස්වභාවය හා
00:17:45ක්‍රියාකාරීත්වය අනුව යහපත් අයහපත් එක්
00:17:49තැනක මනුෂ්‍යයන් වශයෙන් වෙන තැනක තිරිසන්
00:17:51වශයෙන් අන්‍ය වූ තැනක අදුෂ්‍යමාන සත්වයන්
00:17:55වශයෙන් පහළ වන පිළිුඹුවන
00:17:58ජීවිත තරංග පමණක් බවද අවබෝධ කරගත යුතුයි.
00:18:0728 වෙනි පිටුව
00:18:12ධර්මයන්ගේම නිරෝධය හේතු ප්රත්යයන්ගෙන්
00:18:14සිදුවන බව
00:18:17ඒ තණ්හාවගේ මධකුත් ඉතිර නැතිව නොරැඳීමෙන්
00:18:21හා නැති කිරීමෙන් උපාදානය නැති වෙයි.
00:18:23උපාදානය නැතිවීමෙන් කර්ම භවය නැති වෙයි.
00:18:26කර්ම භවය නැතිවීමෙන් ඉපදීම නැති වෙයි.
00:18:29ඉපදීම නැතිවීමෙන් ජරා මරණය ශෝක පරිදේ මේ
00:18:32ඔක්කොම සක්මනට හරි වටිනවා. පරිදේව දුක්ඛ
00:18:35දෝමනස්ස සහ උපායාසය නැතිවී. මෙසේ මේ සියලු
00:18:38දුක් නැතිවී රූප, වේදනා, සංඥා, සංඛාර,
00:18:40විඤ්ඤාණයන් යන පංචස්කන්ධ වල නිරෝධය
00:18:43සංසිදීම මැඩ මැඩ පැවැත්වීමට යමක් යමක්ද එය
00:18:48දුකේ නිරෝධයයි. රෝගයන්ගිය සංසිඳීමයි. සහ
00:18:51ජරා මරණය
00:18:53මැඩ පවත්වයි.
00:18:57මම මේක මේ හෙට
00:19:00ම සක්මන ඕනනනම් පොඩ්ඩක් මේ මේකක් තියෙනවද
00:19:04මේ මයික් එකක්.
00:19:07දැන් මේක හරි ගස්සන්න ඕනේද? කොහොමද
00:19:11නැත්නම් ඒකමක් නෑහ. නැත්නම් කමක් නෑහ.
00:19:14ආ බයර් එකත් එකද? අ හොඳයි.
00:19:18ඔව් කමක් නෑ.
00:19:21එහෙම නැත්තම් මම පොඩ්ක්මට දෙනවා සමු
00:19:24ස්වාමීන් වහන්ස අහලා බලා මට පුළුවන් මේක
00:19:26වන
00:19:45එතකොට
00:19:51දැන් මෙහෙම මෙහෙම නැකිට්ටම වුනත්
00:19:54වැඩිමුණත් තම මතක් කරන්න පුරුදු කරන්න ඕනේ
00:19:57දැන් වෙච්ච දේවල් ඔක්කොම මෙතන වෙන කාල
00:19:59ඉවරයි.
00:20:00කොහොමද මේක කරන්නේ අපි මෙත මෙහාට බැට
00:20:03වඩින්න පුළුවන්. අපි කෙටි සක්මනක්
00:20:06තියාගමු.
00:20:09බින් ගන්න පුළුවන්.
00:20:16එතකොට ඔව් මේක පුළුවන් මේ
00:20:19දැන් මෙහෙම වඩිනකොට
00:20:22හිතන්න මෙච්චර දැන් මෙහෙම නැකිටලාවම ඇත්තට
00:20:24හැම වෙලේම කරන්න පුළුවන් නම් හොඳයි. වෙච්ච
00:20:26දේවල් ඔක්කොම ඉවරයි. අනාගතයට අපි මොකක්ද
00:20:29වෙන්නේ කියලා දන්නේ නැහ. ඒකනවා අතීතං
00:20:31පහීනන්තං අනාගතය ඇවිල්ලා නෑ.
00:20:34පච්චුප්පන්නේච ධම්මේසු තත තත විපස්සති. ඒ
00:20:38වගේම මේ බලන්න ඕනේ උඩ ඉඳන් යටට කායං අනන්ත
00:20:42ආදීනෝ අවාසෝ සබ්බ රෝගාරක්ෂ මූලෝ කයේ අනන්ත
00:20:46ආදීනව තියෙනවා මේ ජර්මන් හාමුදුරුවොත්
00:20:48එක්ක මම අවුරුදු ගණන් අත අල්ලගෙන මෙහෙම
00:20:52කුටියට වඩම් වනකොට උන්වහන්සේ අපිට දුන්න
00:20:55ආකාරය එතකොට මේ දැන් මේක මේ සූත්‍ර අරන්
00:20:59තමන් කියවලා තමන්ගෙම සක්මනක් හදාගන්න
00:21:02පුළුවන්. මේක මම අර ඒක පොඩි අයඩියා එකක්
00:21:04දෙන්න. එතකොට මේ
00:21:08කාය අනන්ත ආදීනව තියෙනවා කියලා අපි ඒක
00:21:10මෙනෙහි කරන්න ඕනේ. කය ගැන කලකිරෙන්න.
00:21:14එතකොට ගතේ චිතේ භා සිතේ තුන්ිභායේ
00:21:16සම්පජන්නය කායෝ භික්ඛෝ යනකොට එනකොට කය
00:21:20පිළිබඳ අවබෝධය සම්පජන්‍ය ඇති කරනවා. එතකොට
00:21:25අපි එළියෙන් කය දැන් මම නම් සිවුරු පෙරගෙන
00:21:27මෙහෙම එළියෙන් අ දැන් මැවලා හිතන්න ඕනේ
00:21:30කොහොමද හිටන් ඉන්නේ. ඊට පස්සේ මේ කකුල්
00:21:32හරිය පේනවා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට පළවෙනි
00:21:36අඩිය තියෙනකොට බුදුහාමුදුරුවෝ කියනවා
00:21:38ගත්තේ චිත්තේ භාෂිතයේ තුන්ිභායේ කතා
00:21:41කරනකොට ඇවිදිනකොට යනකොට හැම ඉරියව්වකම
00:21:44සිහිය සතිය පිහිටන්න. ඊට පස්සේ යනකොට
00:21:46ගච්ඡන්තෝ ගච්ඡාමීති. මෙහෙම වඩිනවා කියන
00:21:50අවධානයෙන් වැඩෙන්න යනවා. වඩිනවා. ඊට පස්සේ
00:21:53මෙහෙම කකුල හරියට පේනවනේ.
00:21:56ආහාරං සම්පූතං කායෝ එතකොට
00:22:00එකක් තමයි ආහාර එක හේතුවක්. ආරං අනිත්‍යං
00:22:03දුක්ඛං අනාත්මං
00:22:05කායං අනිත්‍යං දුක්ඛං
00:22:08අත් කය අනිත්‍යයි දුක යනත්ත ආහාර
00:22:11අනිත්‍යයි දුක යනත්මයි. කය අනිත්‍යයි දුක
00:22:13යනත්මයි. සබ්බ සංඛාර අනිච්චං දුක්ඛ අනත්තං
00:22:18එතකොට මැවිලා තමන්ට හිතෙන් මෙනෙහි කරන්න
00:22:20ඕනේ කය අනිත්‍යයි. ආහාර අනිත්යින්දා කය
00:22:23අනිත්‍යයි. එතකොට
00:22:26ඊට පස්සේ එතකොට කය අනිත්‍යයි. ඒ වගේ සබ්බ
00:22:29සංඛාර කිවම විඤ්ඤාණයත් එක්ක ඔක්කොම
00:22:31අනිත්‍යයි.
00:22:33කායං පුරාණං කම්මං අභිසංඛතං අභිසංචේතං එතං
00:22:38කය පුරාණ කර්මය අභිසංඛාර කරපු ඒක අභිසංඛතං
00:22:43චේතං එතං අනිත්‍යං නිරෝධ ධම්මං ඒ හේතු
00:22:46අනිත්‍ය හේතු වලින් හටගත්තේ හින්දා එහෙනම්
00:22:49ඒකත් නැති වෙන්න ඕන.
00:22:52ඊට පස්සේ ඔහොම වඩිනකොට සන්ත කායෝ සන්තවාචෝ
00:22:56සන්තවාසසු සුමාහිතෝ වන්ත ලෝකාමිසෝ භික්ඛු
00:23:00තාදිසා සම ධෛර්යයෙන් ගාථා ටිකක්
00:23:03හාමුදුරුවෝ කියනවා. හාමුදුරුව කෙනෙක්ගේ
00:23:05ස්වරූපය සන්ත කායෝ සන්තවාච වන්ත ලෝකාමිසෝ
00:23:09භික්ඛෝ කියන්නේ උදේ කාලේ අපේ වමනයක් හරි
00:23:12කෙල හරි අපි එළියට ගහන එකක් අපි ඇතුලට
00:23:16ගන්න නෑනේ. ඒ වගේ අපි මේ ලෝකේ කෙරෙහි
00:23:18සියලු ඇලීම් නැති කරන් යන වන්ත ලෝකාමිසෝ
00:23:22භික්ඛූ තාදිසා ශ්රමණාම මමත් එහෙම
00:23:25ශ්රමණයන් වහන්සේ කෙනෙක් හරි මේ වඩන
00:23:27කෙනෙක් වෙනවා. අවිජ්ජා පච්චයා සංඛාර
00:23:31සංඛාර පච්චයා විඤ්ඤාණං
00:23:34විඤ්ඤාණ පච්චයා
00:23:36ජාති චරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස
00:23:42උපයාස එතකොට මේක
00:23:44කෙටියට මේවා කරන්නේ අර චුති සිතත් එක්ක එන
00:23:47විඤ්ඤාණය අවිද්‍යා පච්චයා සංඛාරා සංඛාර
00:23:50පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා ජාති ජරා
00:23:54මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සබ්බය සංඛ
00:23:58සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත
00:24:02නිබින්දති දුක්ඛේ ඒසමෝ විසුද්ධියා සියලු
00:24:07සංස්කර දේ අනිත්‍යයි.
00:24:09සබ්බ සංඛාරං යදා පඤ්ඤාය පස්සති මේක
00:24:11භාවනාවෙන් වැටුනුවොති අත නිබින්දති දුක්ඛේ
00:24:15තමන්ට මේ ඔක්කොම කෙරෙහි කලකිරෙනවා.
00:24:17අත්හැරෙනවා.
00:24:19ඒ සමග්ගෝ විසුද්ධියා ඒක තමයි පිරිසිදු වෙන
00:24:22මාර්ගය
00:24:23වයධම්මා සංඛාරා උපද්ධ වයතම්මිනෝ
00:24:27උපිත්වා නිරුජ්ජන්ති ඒකං රූප සමෝසකෝ
00:24:32දැන් මෙහෙම ධර්ම ඥානය පහළ වෙනකොට අවිද්‍යා
00:24:35නිරෝධෝ
00:24:37සංඛාර නිරෝධං
00:24:39සංඛාර නිරෝධෝ
00:24:41විඤ්ඤාණ නිරෝධං
00:24:43විඤ්ඤාණ නිරෝධෝ ජාති
00:24:47චරා මරණ න සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස
00:24:52නිරුජ්ජන්ති
00:24:54ඒතං සන්තං ඒතං පනීතං
00:24:58සබ්බ සංඛාර සමතෝ පටිනිස්සකෝ
00:25:02තක්කයෝ
00:25:03විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති
00:25:07සංඛාරා පරමා දුක්ඛා නිබ්බානං පරමං සුඛං
00:25:12සාමානය අපි මේ ටික කරන් එනකොට
00:25:14හාමුදුරුවන්ගේ කුටිය ගාවට වැඩම
00:25:36පින්වත්ම හරි එතකොට
00:25:41අ ඕක එක විදියක් මම හිතන්නේ ඒක
00:25:46සාමාන්යෙන් ලියලා එහෙම නැතුව ඇති තමා
00:25:47කියවා තියෙනවා. ඉස්සරහ ලංකාවේ නම් ඒක මේ
00:25:51මොනවද කොලේක වගේ ඒක ඒකම අවශ්‍ය නැහ. පොඩි
00:25:54අයිඩියා එකක් තමයි මේ කියවන එක.
00:25:56විශේෂයෙන්ම දෙවෙනි තුන්වෙනි පාරක කරන
00:25:57කට්ටිය අරක හිතෙන් කල්පනා කරන්න දාගන්න
00:26:00ඕනේ. ඒක එතකොට මේ ඒ සක්මන තේරෙනවා වැඩි
00:26:03ෆාස්ටුත් නෑහැ. ස්ලෝත් නැහැ. දැන් අපි
00:26:06මොනවාහරි මේ ක්ෂණයෙන් දැනෙන එකක් ගොඩාක්
00:26:09ෆෝකස් කරන් දැනෙන එකක් කයට හරි එහෙම ගියාම
00:26:11මොකක්ද වෙන්නේ? ස්ලෝ වැඩි වෙනවා. එතකොට ඒක
00:26:14වෙන ක්‍රමවල ඒක තියෙනවා. ඒක නෙමෙයි මෙතන
00:26:16කියලා දෙන්නේ. එතකොටස්ට්
00:26:20ගොඩක් ෆාස්ටුත් නෑහ. ඔය කල්පනා කර
00:26:22අසීහියෙන් යනවා නෙමෙයි. වර්තමානට සිහිය
00:26:25උත් ගේන එකත් කරන්න ඕනේ යම් ප්‍රමාණට
00:26:27තැරවෙන එකක් ඒවත් බලන්න පුළුවන්. දිගට
00:26:29බලන්නේ නැහ. අර ධර්මය අර නිකන් පාක් එකකට
00:26:32යනවා වගේ රිලැක්ස් කරන් යන්න පුරුදු
00:26:33කරන්න. පස්සේ යම් ප්‍රමාණට වර්තමානට හිත
00:26:36යොමු කරන්න පුරුදු කරන්න. ඒකත් එක්ක අර
00:26:38කියපු එකක් කල්පනා කරන්න දාන්න. එක්කෝ පොත
00:26:41අතේතයන්ස මම දකිනවා සමාතේ තියාගෙන කියවනවා
00:26:43එහෙමත් ඒකත් හොඳයි. මොකද මේකයි අල්ලගන්න
00:26:47තියෙන ප්‍රධාන එක. ඒ කියන්නේ ධර්මය මතක්
00:26:50වෙන එකයි සිහිය සතිය වඩන එකයි වර්තමානය.
00:26:53ඔය දෙක මැච් යම් දෙයක් වෙනවා. කායගතා
00:26:57සතියත් දැක
00:27:00ඉතින් තෙරුවන් සරණයි.
00:27:02ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් දැන් ඔක්සිජන්
00:27:04ගන්න යන්න ඕනේ.
00:27:08ඒ කියන්නේ
00:27:11අ
00:27:13වෙලා තියෙද් දන්නෙත් නැ පරක්කුගේ.
00:27:20ඉතින් සතුටින් මේ මොනවාහරි අහන්න දෙයක්
00:27:23තියෙනවද
00:27:25දැන් මේවා ගොඩක් ලිව්වා අහන්නත් දේවල්
00:27:27ඇතිනේ නේද
00:27:29ස්වාමීන් වහන්ස අර සක්මන යනකොට ඒ
00:27:31වාක්‍යයටද හිත තියන්නේ. මොකක්ද
00:27:33සක්මනයේදී ඒ වාක්‍යයටද හිත
00:27:35වාක්‍යය
00:27:36ඒ පරගාෆර එකද හිත තිය නැ
00:27:38ඒකේ අයිඩියා එකට
00:27:39අයියා
00:27:40එක
00:27:40දැන් මේ හිතෙන් තියෙනවා දැන් අවිද්‍යා
00:27:42පච්චයා සංඛාරන දැන් මෙහෙම කියන්න ඕනේ නෑ.
00:27:44දැන් ජර්මන් හාමුදුරුවොත් මට කිව්වේ අර
00:27:46දැන් අපිටත් ඒක පුහුණුවක් කරන්න දැන් ඒක
00:27:49අපි එහෙම කියන්න ඒක ඒකත් ඩර්ස් එකක්
00:27:51ඇත්තටම. අර කියවන එක කල්පනා කරන්න පුළුවන්
00:27:54නම් ඊට වඩා හොඳයි. කල්පනා කියවපු එකක්
00:27:56මතක් කරන්න පුළුවන් නම් ඊටත් වඩා හොඳයි.
00:27:58ස්වාමීන් වහන්ස දැන් අවිද්‍යාව කිව්වොත්
00:28:00අවිද්‍යාව කියන්නේ මේ මොහොතේ ඇත්ත
00:28:02දැකෙන්නේ නැති. මේ මොහොතේ ඇත්ත පස්ස එතකොට
00:28:05ඒකත් හිතන්න ඕනේ. අන්න හරි හරි. ඒකයි
00:28:08එතකොට ඒකත් ඒකත් බලන්න පුළුවන්ේ පටිච්ච
00:28:09සමව මේ වෙලාවේ ඇත්ත දකින්නේ නැතිට හේතු
00:28:12වෙනවා සංඛාර කරනවා. අන්න එහෙම කල්පනා කරන
00:28:14ඕ
00:28:15එතකොට අන්තිමේදී මේ හේතු ප්‍රත්‍යය
00:28:17නැතිවෙලා හේතු විරුද්ධ වීමෙන් වග වෙලා යන
00:28:19දෙයක් තියෙන්නේ
00:28:20අන්න හරි
00:28:22ඒක හාමුදුරුවෝ ඒ විදිහට ඒක ඒ විදිට දැන්
00:28:24අර වගේම මේ සබ් සංඛාර අනිච්චා ඒවා දකිනකොට
00:28:28අන්න එහෙම හොඳයිනේ. ඕක හොඳට ලස්සනට
00:28:30අල්ලගෙන තියෙනවා. ඔය වගේ තමයි ධර්මය
00:28:32කල්පනා කරන්න තියෙන්නේ ඔව්.
00:28:35කොහොමද මේ දැන් ඉන්නවා කට්ටිය නේද? එක එක
00:28:39මේක එක එක එක විදියට කරගෙන කරගෙන යන
00:28:41කට්ටියක් ඉන්නවා. හොඳයි. ඉතින් නැත්නම්
00:28:44මේක මේ ඕක තමයි ප්‍රධාන un යනික් මේක මේ
00:28:46කොහෙන් හරි පටිච්ච සමුප්පන්න කියන එකත්
00:28:48එක්ක තමයි මේ නිවන් මග ඕපන් වෙන්නේ. ඒක
00:28:51කොහෙන් හරි වෙන්න පුළුවන්. ඉස්සර කොණඩය
00:28:52කපනකොටත් වුණා. ඒ වගේ කාලේ ඒ කාලේ මෝඩලා
00:28:55තිබ්බා. ේ කොහෙන් හරි යේ ධම්මා හේතු පබවා
00:28:58තේසං හේතු තථාගතා එතකොට ඒ සාරිපුත් උපතිසක
00:29:02කෝලිත පරිාජ්ය කියන්න ඒත් කොහෙන් හරි
00:29:04පටිච්ච සමස්ෙෆ්
00:29:06කියන අයියා එක ඔලුවට වැඩනම තමයි මේ
00:29:08අනිත්‍ය නිවන දකින එකක් එන්නේ. ඒක දැන්
00:29:10ගොඩක් අය හිතනවා මේක දැනුම එන්න ඕනේ. මේක
00:29:12ඉගෙන ගන්න ඕනේ මේකේ කොටස් දැනගන්න ඕනේ. ඒ
00:29:15එහෙම එහෙම නෙමෙයි. දැනුමත් උඩව් වෙනවා. ඒ
00:29:18දැනුම ඒකයි මේ වැඩිය වචන වලින් තේරුම්
00:29:21ගන්න එපත් කියලා කියන්නේ ඒකයි. මේක නිමිති
00:29:23කමටහන් අර මේ පොඩ්ඩක් එහෙම කල්පනා මේ හේතු
00:29:26වනින් නේද මේ ලෝකේ හටගෙන ඒ වගේ වැටහීමකට
00:29:29එන්න එකක් තියෙන්නේ. එතකොට ඒකටම හරි ෂොක්
00:29:31එකක්න මට්ටම් තියෙනවා. ඉතින් ඒක මම
00:29:35කියන්නේ නැහ. මම ඒක ඇඩ්වර්තටයිස් කරන්න ඔය
00:29:37කියන්නේ. මේක මේක ධෛර්ය දෙන්න කට්ටියට.
00:29:40ඉතින් හැබැයි ඒවා බලාපොරොත්තු එහෙම යන්නත්
00:29:42එපා. මේක කියවන ඒ වැඩේ කර කරන්න පාත්තකනේ
00:29:46මාර්ග ඉන්නේ.
00:29:49සිත විඤ්ඤාණය මනසක්ද නැත්නම් සුද
00:29:53මොකක්ද සිත
00:29:54විඤ්ඤාණය මනස
00:29:57විඤ්ඤාණය තුළ තමයි මේ ටික මේ එක එකෂන් සම
00:29:59මනස අ
00:30:02සිත දැන් සිතනක සිතන එක සිතන මට්ටම එනකොට
00:30:06ගොඩක් සංඛාරය ඒකේට සමීපයි.
00:30:10ස්වාමීන් වහන්ස අර සූත්‍ර වල කියනවනේ සිත
00:30:12දියුණු කරන්න විඤ්ඤාණ පිසි දකින්න මනස
00:30:16ආයතනයක් විදිහට දාලා තියෙන්නේ
00:30:19අ
00:30:22මට ඒක පෙන්නන්න වෙනවා හරියටම මනස ආයතනයක්
00:30:25හැටියට ස්වාමීන් වහස
00:30:26මනස කියන්නේ මනෝ ද්වාරය මන ඉන්ද්රිය
00:30:29ඉන්ද්‍රියක්
00:30:29එතකොට හරි මනස එහෙම බැලුවම ඉන්ද්රිය හය
00:30:32ඉන්ද්‍රියන්ගෙන් එක ඉන්ද්‍රියක් තමයි මේ
00:30:34මනස එතකොට විඤ්ඤාණිය පිණිසින් දකිනවා ඒක
00:30:37ඔව් විඤ්ඤාණය කියන්නේ ඉන්ද්රිය පාවිච්චි
00:30:39කරලා මනස මනස කියන ඉන්ද්රිය පාවිච්චි මනස
00:30:40ඔය වචනය ඒකට දෙනවා නම් මනස කියන වචන මොනවද
00:30:44බ්‍රේන් එක නම් එනවා පැහැදිලි ඉගලිෂ්
00:30:46වලින්.
00:30:46බ්‍රන් නෙමෙයි ස්වාමීන් වහන්ස මයින්ඩ්
00:30:49ම්මන්
00:30:51මනස මන්ඩ්ඩ
00:30:51එතකොට සිහිය දියුණු කරන්නේ
00:30:54ඔව් සිහියත් ඉතින් මේක කියෙ අංගයක්නේ.
00:30:59දැන් ස්වාමීනස් එක තුනක්
00:31:01මොකක්ද මේ
00:31:04දැන් මනස මනස කිව්වම ඔය කිව්වම මේක හරියට
00:31:07කියවලා බලන්න වෙනවා මොකක්ද කියලා.
00:31:09ස්වාමීන් වහන්ස සිහිය කියන්නේ සකස් වීම
00:31:11වැඩිය ගොඩක් ඩෙෂන්ස් වලට වැඩි යන්න එපා.
00:31:13මේක පැහැදිලිව තියාගන්න පින්තූරේ භාවනාවට
00:31:16අවශ්‍ය කරන කොටස් ටික. දැන් මේක
00:31:18පැහැදිලියනේ ඇහැයි අරමුණයි මේවා ටික එනවා.
00:31:21මොකක්ද කිව්වේ?
00:31:23සිහිය කියන්නේ සංස්කාරය සකස් කිව් සිහිය
00:31:26සතිය කිව්වාමට ෆॅටර් එකක්නේ ඒකත් කොහොමද
00:31:29මයින්ඩ් එක මනසේ අසිහිය කෙනෙකුට සිහිය
00:31:31පවත්වන්න බෑහැනේ සිහිය සතිය කිව්වම සමහර
00:31:34ඒක සංස්කාරයන් තුළ අපිට සංඛාර කියලත්
00:31:37හිතන්න පුළුවන්. ඒ කියන්නේ සංඛාරයට අයිති
00:31:40කියලා එහෙම අපිට ස්වාමීන් වහන්ස ගැටුයේදී
00:31:43එකක් කියනවා සූත්‍ර වලදී තුනක් කියනවා.
00:31:46මෙහෙමයි.
00:31:49අ මම කිව්වනේ දැන් මට මම කිව්වත් දන්නේ අර
00:31:51මහත්තයෙක් කිව්වා කියලා හාමුදුරුවෝ මිඩල්
00:31:53මෑන්ව අයින් කරලා තියෙනවා කියලා. එතකොට
00:31:55මේක
00:31:57හස්ටරී එකත් එක්ක ආපු කොටසක් තියෙනවා.
00:31:59ඉතින් ඒක ඇත්තට මේවා අවබෝධ වෙච්ච කෙනෙක්
00:32:02ඔය කොටසට යවෙන්නේ නෑ කියලා මගේ පෞද්ගලික
00:32:04මතය ම පවුද්ගිලයි පවුද්ගිලයි කියලා කියන්න
00:32:06වෙනවා. නැත්නම්
00:32:08යම් ප්‍රමාණයට මාව මේ නිදහස් තියාගන්න.
00:32:12එතකොට මේක කෙලින්ම මෙහෙම ප්රත්යක්ෂ වෙන
00:32:14පැත්තේ එකයි දැන් මේ වචන වල මේ
00:32:16බුදුහාමුදුරුවෝ හිතන සීමාවෙන් වැඩි හිතන්න
00:32:19යන්න එපා.
00:32:22කවදාත් නිවන් මට තේරෙන දැනුම අනුව නම්
00:32:24නිවන් දකින්න බැරි වෙනවා කියලා හිතනවා.
00:32:26එතකොට මේ මොකක්ද මේ මොනවද අර ඒ දේශනා
00:32:30වුනත් මම ඒක කිව්වේ කල් යනකොට ඒක වැඩිය
00:32:33තේරෙන්නේ නැත්නම් එතන රැඳෙන්න එපා. ඒක
00:32:35ඊළඟට යන්න එතකොට මෙහෙම ස්පක් ඒක මෙහෙම ඒ
00:32:38මොලය වැඩ කරන්න පටන් ගනී. එදා පුරාණය
00:32:41තිබ්බ මොලේ. ඒකට වහලා තියෙන්නේ අපේ පංච
00:32:43නීවරණයන්.ස්
00:32:45attachmentමස් ඒ කියන්නේ පංච නීවරණය.
00:32:48එතකොට භාවනාව වැඩි වැඩි යනවත් එක්කම
00:32:51ජීවිතයත් පිරිසිදු වෙවත් එක්කම අර දර්ශනය
00:32:54පැහැදිලි පටන් ගන්නවා. එතකොට මේ දැන් මම
00:32:56මේ වඩන් බෝරින් වගේ බලන්නේ නැහනේ. මට මේක
00:32:59මේ මම දන්නවා මට ඒ කියන්නේ මේකේ තියෙනවා
00:33:02මෙතනින් වචන වලින් එහා පේන එකක්. ඒක අර
00:33:05කියන්නේ මොකක්ද අශ්වයෙක්ගේ
00:33:09බලිගේ කෙදෙදක් අරගෙන ඒක 16 කොටසකට තු කඩලා
00:33:13ඒකත් සිවුන් ඒකත් 16කට කඩලා ඒක යොදුන්
00:33:16ගානක් ඈත තියාගෙන මොකක්ද මේ හීයකින් කළුවර
00:33:21රාත්‍රියක ඒ කියන්නේ අමාශ රාත්‍රියක
00:33:23විඳිනවා කියන එක කොච්චර සියුන්ද එතකොට ඒ
00:33:26සියුම් ස්වභාවය අපි ගන්නේ සමාධියෙන්.
00:33:30එතකොට සමාධියට එන්න අවශ්‍ය කරන
00:33:31ලයිෆ්ස්ටයිල් එකක් තියෙනවා චර්ියා ධර්ම
00:33:33කියනවා. ඒවත් එක්ක සමාධිය එනවා. සමාධියත්
00:33:36එක්ක අන්න අර සියුම්භාවය පොයින්ට් එක වැඩ
00:33:38කරන්න පටන් ගන්නවා.
00:33:42අන්න එහෙමයි ඒක වෙන්න ඕනේ දෙයක්. මෙච්චර
00:33:45තේරුම් කරන්නෙත් නෑහ ගුරුදෙවන් වහන්සේලා
00:33:46මේක බලන්න. මේක කියන විතරයි කියන්නේ. අපි
00:33:49ඒ කුටිය තනියම හම්බ වෙනවා වඩිනවා.
00:33:56ස්වාමීන් වහන්ස කිව්වනේ අපි මැරෙන්නේ කියන
00:33:58හිත මොහොතේ අපිට එන
00:34:01යනවා අපේ අගත හරි ස්වති ලෝකයට හරියන්නවා
00:34:04කියලා
00:34:05අද අපි කාවයෙක් අපි පටිච්ච සමුප්පාදය
00:34:08කියලා මෙනෙහි කරලා දුක් සත්‍ය කියන මිහට
00:34:11මැනින්ම
00:34:13බහන ගියා පිරෙපාරට මොතක් වුනේ නැහැ ගමන්
00:34:18කවුරුද්දෙද කවද ඇත්ත ඔක්කොම මතක්
00:34:21මතක් මනෙ පනක් තියෙන බ
00:34:23ඔව්
00:34:24එතක ඒ වගේ නැතිව තන මතක් එන්නේ නැතීම
00:34:29අපායට
00:34:30නෑ අපායට නෙමෙයි. ඒක හිතන්න එපායි වෙන
00:34:32වෙලාවට දැන් පුරුදු වුනා නම් හරි.
00:34:36ඒක ඒ අවස්ථාවේ ඉතින් අපි සාමනය
00:34:37ඇක්සිඩდეන්ට් වගේ තමයි ෂොක් එකින් වෙන
00:34:39එකත් ක් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක අපිට
00:34:43රැඳිලා තියෙන විපාක අනුව තමයි ඒ අවස්ථ
00:34:45සර්කම්ස්ටන්ස් වෙන්නේ. දැන් මුගුලන්
00:34:47මාරතනවට හොරූ ගොඩකින් කොඩු පට්ටම් වෙලා
00:34:50එහෙම මැරෙන්න තිබ්බා.
00:34:52දැන් තියෙන්නේ හොඳම දේ මේක ශක්තිමත් කරන
00:34:54එක මේ ඥානය මේ අතහැරීම වඩ වඩ යන්න ඒකට
00:34:56එතකොට හොඳම ප්රපරේation එකක්. කවුද දන්නේ
00:34:58ඊට වඩා පීස්ෆුල් දෙමන්ගේ ජීවිතයේ පුළුවන්.
00:35:01දැන් හිත කරගන්න නරකයි අනාගතය මොකක්
00:35:04වෙයිද? කොයි විදිහට දැන් කරන එක
00:35:06සුරක්ෂිතයි.
00:35:10අද එහෙම කාර්යක් ගියාද? කොහෙද
00:35:12දෙන්නියා දෙන්නට එකම ඒ විදියහ.
00:35:15එච්චර ළඟින් එච්චර ස්පීඩ්
00:35:17ඒ කියන්නේ ඒක ආ ඒ වුනාට ඒ ශද්දය අපිට ආවේ
00:35:21දැන් මේ කවට එවැද්දය ආවේ.
00:35:25ඒ කියන්නේ අපි හිතට දැනෙනකොට අපි හිතවා
00:35:27තාම එනවා කියලා.
00:35:28ආ හා එච්චරස් ස්පීඩ් එනවානේ.
00:35:32ඔව් එහෙම ඉතින් මෙහෙම ඉතින් කරන ගම්
00:35:34මොනවාහරි වුනත් ප්‍රශ්නයක්නේ.
00:35:37ඉතින්ද
00:35:38කෙලින්ම ධ්‍යානේ එහෙම නම් වෙන්න එපා. මම
00:35:40කියන්නම් වෙනවා කියලා. මේ පිනකුත් එක්ක
00:35:42නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම කියන්නේ
00:35:44දඹදිව යනකොට දේවල ලෝකේ ඉපදෙනවා කියනවනේ.
00:35:47දඹදිවට වඩා හොඳයිනේ මේක නේද? ඊට වඩා
00:35:49කුසලයක්නේ. බුදුන්ට ලං වෙනවා වැඩියි මේකේ.
00:35:54ස්වාමීන් වහන්ස මේ අපි
00:35:57යෝනිසෝ මනසිකාරය කියන එකේ ධර්මය සිව්
00:36:01වලින් මෙනෙහි කරනවා. අපිට අවබෝධුත්
00:36:05ඒම ඉන්නවා.
00:36:06ඔව් එහෙම එකක් තමයි මේකේ තියෙන්නේ ප්‍රධාන
00:36:09එකක් හැටියට.
00:36:10දේශනාව මතක් වෙලා එන සිහිය සතියක් වුනේ.
00:36:13මේ දේශනාවෙන් ගයිඩ් වෙච්ච. මම දැන් ඒක
00:36:16කියවලා මතක් වෙන එකක් හොඳට හිත ගිය එකක්.
00:36:18සක්මන් කරනකොට ඒක ගයිඩ් වෙලා තමන්ට යම්
00:36:21දෙයක් වෙන්න පුළුවන්. එහෙම බලාපොරොත්තු
00:36:23වෙනවා. එහෙම කර කර යනකොට ඒ පුරුද්ද එනකොට
00:36:25හරි මාර්ගය ඉන්නේ මේක. කවද හරි
00:36:29ගොඩක් මේ ගොඩක් deෙෂන්එහෙම ගන්න යන්න එපා.
00:36:33වචන වලට තියෙන එක තියෙන පැහැදිලි
00:36:35බුදුහාමුදුරුවෝ කියන වෙන සූත්‍ර වලින්
00:36:36කියන තැන් වලින් ඔන්න ඒකයි මම අර සම්මා
00:36:39දිට්ඨි සූත්‍රය කියවන්න කිව්වේ. හේතුව
00:36:41එතකොට ඒක බුදුහාමුදුරුවෝ කියන ඩෙෂන්ස්
00:36:43අපිට ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ
00:36:45නේද ඉතින් ඒ වුනාට ඒ උන්වහන්සේ ගෝලනේ
00:36:49කෙලින්ම බුදුහාමුදුරුවන්ගේ ප්‍රධාන එතකොට
00:36:51ඒ කියන ඩෙන්නේ ඒක තියාගන්න. දැන් අර අර
00:36:54පොයින්ට් එක හරි අර දැන් කිව්වේ අරක වෙන්න
00:36:56ඒක ඒ වගේ බලන එකක් තියෙන්නේ. එතකොට ඒක
00:36:58වැඩිය මොකක්ද අවිද්‍යාව චතුරාර්ය සත්‍යය
00:37:00නොදැකීම එහෙම ඩීටේල් යන්නේ නැහැනේ.
00:37:04ඒ කියන්නේ
00:37:09එතකොට එතෙක් එකක් දෙන්නේ ඒක හොඳයි.
00:37:12අහන්නත් හරි ආසයි. මොකද අපිට හරි ආසයි මේ
00:37:15අවබෝධ වෙන ඒවා වෙන හැටි වෙන හැටි බලන්න ඒක
00:37:18අර සයන්ටිෆික් මයින්ඩ් යත් එක එතකොට අවබෝධ
00:37:20වෙන එක අත්දකින එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා
00:37:22ඒක තේරුනවා නේද ඒකන්නේ? වැටහෙන එකට මොකද
00:37:26වචන වලට ගන්න බැරි අත්දැකීම් ගොඩක් මේ
00:37:28දැන් ඔය ධ්‍යානය වුනත් වචනට ගන්න බැහැ.
00:37:31විදර්ශනයත් වචන වලට ගන්න බැහැ. ඒක
00:37:33ධ්යානටත් එහා යන එකක්. තේරුනවා නේද?
00:37:35බොජ්ඣංගත් එක්ක
00:37:38ඒවා ඇබරct
00:37:40සමාධ සහ අවබෝධයේ තියෙන වෙනසය කියන්න
00:37:42ලොකු වෙනසක් තිය
00:37:43කියන්න බෑනේ
00:37:45ඔව් ඔ කිව්වොත එහෙනම් අවබෝධ වෙලා නැහ.
00:37:51ඒකයි මේක කරන්න අරක කරන්න කියලනේ ඔය
00:37:53කියන්නේ මහා සංඝරත්නය එදා මේක බලන්නේ.
00:37:58අපිට ඒක නැතුව යනවා මොනවා කරන්නද නේද?
00:38:00දැන් කොහොමහරි කරගන්න මම නම් කියන්නේ.
00:38:02වෙච්ච ලොකු දෙයක් නෙමෙයි. ඇඳ ගාවරි පොත්
00:38:04ටික තියාගෙන කරගන්න පුළුවන්. තෙරුවන්
00:38:06සන්නයි. තෙරුවන් සන්නයි සියලු දෙනාට ධෛර්ය
00:38:09ශක්තිය බලය අඩුවක් නැතුව ලැබෙත්වා පෙරපිමත
00:38:12වෙත්වා. මේ ආත්මෙදීම තමන්ව සංසාර දුකින්
00:38:16මේ නිවීම පැත්තට යන්න සියලු වටපිටාව සකස්
00:38:19වෙන්න ඒකට දෙවන් වහන්සේලාගේ රැකවර්ණයත්
00:38:22බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අනන්ත
00:38:24ගුණඵලයත් සියලු දෙනාට ශාන්තියක්, සුවපත්
00:38:27වීමක් සිද්ධ වෙන්න. මේ කරගත්ත හැම පිනක්
00:38:30දැමපියන්ට ඥාතීන්ට ඉෂ්ටකාමී දෙවතන්
00:38:33වහන්සේට ඥාති නොවච්ච කෙනෙක් මේ ලෝකේ නැති
00:38:35හින්දා සත්ව ලෝකය වෙච්ච ඉඳන් දේව බ්‍රහ්ම
00:38:38ලෝකක දක්වා හැම ලෝවලටම
00:38:41සත්වයන්ටම මේ පින් අනුමෝදන් වෙන්න
00:38:44ඒ වගේම මේ රටේ ඉන්න මනුෂ්‍යයන්ටත් ලෝකේ
00:38:46පුරාවට ඉන්න මනුෂ්‍යයන්ටත් සම්බුධ
00:38:49ශාසනයෙන් සම්බුදුන් වහන්සේගේ ඒ බුදු
00:38:52කරුණාවේ අරමුණ ඉෂ්ට වෙන කාලයක් වෙන්න ඒ
00:38:55සියලු දෙනාටම ඒ උතුම් සංසාර බිය දුරු
00:38:58කරගෙන නිවන් මග ස්පර්ශය කරන්න වටපිටාවක්
00:39:02ශාස්තෘන් වහන්සේ කෙරෙහි පොඩ්ඩක් හරි
00:39:05හැරිලා බලලා ඒ සසර බිය නැති කරගන්න හැම
00:39:08මනුෂ්‍යයෙකුටම අවස්ථාවක් ඉස්සරහට
00:39:10සැලසෙන්නත්
00:39:12ඒවා වෙන්න තියෙන සියලු බාධා දුරු වෙන්නත්
00:39:15මේ කරන පින් ශක්තියක් වෙන්න බලයක් වෙන්න
00:39:19හැමෝම ඒක ඥාති වගේ මේ ලෝකයේ ඉන්න සත්වයෝ
00:39:22කවදා හරි පෙරාත්මල අපිට සම්බන්ධ වෙලා
00:39:24තියෙනවා. ඒක හින්දා ඒගොල්ලන් කාටවත්
00:39:26අඩුපාඩුවක් නොවී මේ බුද්ධ ශාසනයක් පහළ
00:39:28වෙච්ච කාලයකදී ඒ ආශිර්වාදය ඒ අවස්ථාව
00:39:32සැලසෙන්න
00:39:3729
00:39:39කලකිනිය 29 don't know
00:39:43theලාස්
00:39:46කලකෙනි හොය
00:39:49සත්‍ය ත
00:39:55ඉතින් සුවපත් වෙන්න
00:39:58විශ්වයටම ශක්තිය ලැබෙන්න ලෝකය සත්වයන්ටම
00:40:06මේක හරි රෙයා අවස්ථාවක් පින්වතුන්ලා මෙහෙම
00:40:08ඇවිල්ලා කත කරන එක
00:40:12ලෝකෙත් වෙනවා අඩුයි.
00:40:14මනුෂ්‍යයෝ සුළු පිරිසක් හරි මේ සත්‍යය මේ
00:40:17විදිහට වඩා ඉන්න එක 2600කට කලින් තිබ්බ
00:40:21බුද්ධ ශාසනයේ බුදුන් වහන්සේගේ බුදු වදන්
00:40:25කමටහන් කරනවා කියන එක ආයේ මාර්ගය අවධි
00:40:29කරලා හිත තුළ ප්‍රඥාව අවධි කරන
00:40:34සතර අපායට වැටෙන තියෙන චාන්ස් එක
00:40:36බුදුහාමුදුරුවෝ විද්‍යමාන කරගන්න
00:40:38අවස්ථාවක්
00:40:40යෝ ධම්මං පස්සති සෝ මංප පස්සති කියන ඒ
00:40:44කාරණාව මාවතහවුරු වෙනාවක්.
00:40:47ඒක ලෝකෙට දෙන ස්ථිරෑග්ගක්
00:40:50ගිෆ්ට එකක් වරමක්.
00:40:53දහම් ඇස
00:40:56නලේ මම කියන්නේ තියෙන්නේ දහම් ඇස පඤ්ඤා ඇස
00:41:00අන්න ඒක අවධී කරන වැඩ පිළිවෙලක්.
00:41:03මේ ශාන්තිය ලෝකේ ගිනි එක එක දේශගුණය
00:41:08මනුෂ්‍යයන්ගේ දේශපාලන මිනිස්සුන්ට බය
00:41:11බ්රිය ඇති කරන කාලයක
00:41:14මේක සිසිලක් වෙන්න රැකවරණයක් වෙන්න මේ
00:41:17කරගන්න පුණ්‍ය ශක්තිය
00:41:19කාටත් පීඩාවක් නැතුව කෑම ටිකක් අරන් ඉන්න
00:41:24තැනක් තියාගෙන මේ මගය
00:41:28ලැබෙන්න වින් මෙස්
00:41:32ලෝකය
00:41:34සිස් නොකර
00:41:37කලෙගි ලක් මේ කයන්නෙන්
00:41:44විස
00:41:46බලිසේ
00:41:49මන් සන්තස්
00:41:52කරග
00:41:54සෙ
00:41:56දැන් දැන්
00:41:59මරවා
00:42:01පසුපස්සේ
00:42:04නිවන් සබය
00:42:07කටයුතු
00:42:08නම්
00:42:10සියලුම මනුෂයන්ට
00:42:14සපත්සාර
00:42:20මේ සහනය හැමෝටම ලැබෙන්න
00:42:24හාමුදුරුවන්ට ට
00:42:28කිසිම සම්බන්ධයක් නෑහ. යාළුවෝ නෑ,
00:42:30මිත්‍රයෝ නෑ. දායිකයෝ නෑ. රටක් නෑ,
00:42:34ද්වේශයක් නෑ.
00:42:38තව හාමුදුරුව කෙනෙක් විතරයි ඕක දැනගන්න
00:42:41ලැබෙන්නේ.
00:42:45අපේ කාටත් සැනසීමකට පත්වෙනවා අපි දන්න
00:42:49හිතවත් කට්ටියකට සැනසීමක් ලැබුනාම රටකට
00:42:52ද්වේශයකට
00:42:54හැබැයි වෙනම කොට්ඨාශයක් ඉන්නවා පෙරුම්
00:42:56පුර්ණ කොට්ටාශයක් වගේ
00:42:59බ්‍රහ්ම ලෝකවල් වල මේ ලෝක සත්වයන්ම
00:43:03තමන්ගේ කරගෙන තමන්ගේම ළමයක් ළමයෙක් වගේ
00:43:07හිතෙන
00:43:11මරෙන්
00:43:13කරගන්නේ
00:43:16ඒගාය සියලු දෙනාගේ රැකවරණය
00:43:19සම්බුදුන් වහන්සේට කොහොම තිබ්බද
00:43:21සිදන්නේදහසෙන්
00:43:27මරු ඇපවන්නේ
00:43:31කුමටද
00:43:33කුසලට
00:43:35දම්ම වැලීවන්නේ
00:43:39රාගි
00:43:40බුදුකේ ේන්
00:43:43උපදින්නේ
00:43:46දුකිනිසත්
00:43:50භව ලැවගන්නේදෙහි
00:43:56ලෙස සරද
00:43:58පුරලන්නේ
00:44:01සුදනෙමි
00:44:03කිවීරිය
00:44:06නොකරන්නේ
00:44:11පරපනස ලෝක සත්වයන්ට ධෛරී ශක්ති ලැබුව
00:44:16ඒ උතුම් සද්ධර්මය
00:44:20සතර අපාය නොවැඩෙන ඒ උතුම් ස ඔබවහන්සේගේ
00:44:24ශ්‍රීපාදය මුල
00:44:28සිැපන්න
00:44:28ලැබුණිවර
00:44:32ඉන්නේ
00:44:34ගයනම්
00:44:36නොපතිර රය අදහා
00:44:40ගන්නේනම්
00:44:44අග පිණි පිඳුන්ේ
00:44:49පිනම්
00:44:51තෙරුවන්
00:44:54කරගන්නේ
00:45:05අලින් ින් ජීවනවා
00:45:10විතරට
00:45:12සැහැමින්
00:45:14ගිය යෙදු සොමයිනහට
00:45:20මෙලෙසින්
00:45:22වදහර
00:45:24මුණි බණ සිහිකොට
00:45:28සැමවින්
00:45:29පින්කොට
00:45:31පැමිැවු
00:45:33නිවනට
00:45:49මට
00:45:58පිව
00:46:00Kom