00:00:00වර්තමානයේ ගැලෙන ඇලෙන එකත් එක්ක කොහොමද
00:00:02පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ.
00:00:05දැන් මේ වෙලාවේ අපි ආසාවලට ඉඩ දෙනකොට
00:00:07ඇලිලා ගැලලා ඉන්නකොට අන්න ඒකත් එක්ක අපි
00:00:10තෘෂ්ණාව වැඩි කරනවා. ඒකත් එක උපාදානය ඇති
00:00:13කරනින්. ඒ තෘෂ්ණා කරන දේවල් වලට
00:00:16අල්ලගැනීමත් එක්ක මොකක්ද වෙන්නේ භවය ඔය
00:00:18කියන්නේ කර්ම භවය අල්ලගැනීමත් එක්ක අපි
00:00:20රැස් කරගන්නවා සිත කය වචනයෙන්
00:00:22නිරන්තරයෙන්ම කර්ම චේතනා සහගත ඕකෙන් රැස්
00:00:26කරගත්ත එක භවයක් හැදෙනවා. ඒ කියන්නේ අපිට
00:00:29කර්මවාර භවයක් කියන්න පුළුවන්. කර්මවා වාර
00:00:32හැදෙනවා. දැනුත් කර්මවාරයක් යනවා
00:00:34පින්වතුලාට. හැමෝගෙම තියෙනවා කාල සීමාවල්
00:00:38ඔහොම අපිට මේ අපි හදපු කර්මය ඒ වහරවල්
00:00:41හැදිලා තියෙනවා කාල සීමාවල් ඒ තලයක භුක්ති
00:00:43විඳින්න අපිට ගැවසෙන්න වෙනවා. ඒ වගේ භවය
00:00:46එහෙම කර්මවාර හදලා තියෙන හින්දා තමයි භවය
00:00:49භව භවය හැදිලා තියෙන්නේ. ඒ භවය අනුව තමයි
00:00:52ඔය දැන් ඔ චුති සිතව කියලා එන්නේ අවශ්‍ය
00:00:54කරන භවයකට යන්න අවශ්‍ය කරන විදිහට
00:00:57නිමිත්තක් එන්නේ.
00:00:59එතකොට දැන් සමාග තියෙනවා ආත්ම
00:01:02ඒවට වැටනම් පස්සේ
00:01:05මේ
00:01:06ඒකත් ආත්මයක් තමයි. දැන් ගොඩක් ඕක අන්තර්
00:01:09භවය එහෙම කියලා කියනවා. අන්තර් භවය කියලා
00:01:11ඒකත් භවයක් තමයි. ඒ කියන්නේ ඒකෙත් නාම රූප
00:01:14තියෙනවා. එහෙම තියෙනවා. හැබැයි ඒක අර
00:01:16පොඩ්ඩක් ස්ථිර තව ටිකක් පැවැත්මකට යන ඒ
00:01:19පින් අඩු වෙච්ච මට්ටම් වලින් එන තල. එතකොට
00:01:23ස්ථිර ස්ථිර කර්මය ක්‍රියාත්මක වෙන
00:01:26ආත්මයකට යන කල් පොඩ්ඩක් කාල සීමාවල්
00:01:28තියෙනවා ඒ තැන්වල. උඩටත් තියෙනවා පල්ලටත්
00:01:30තියෙනවා. උඩට කියන්නේ මම ඒ වගේ දකින්නේ අර
00:01:33නිකන් අපේ ට්‍රන්සිට් ලවජ් වල අර එහෙම ඔය
00:01:36දැන් ගොඩක් අය අද ඔය වගේ තලෙකට තමයි
00:01:38යන්නේ. පින් කරන කට්ටියත්. හේතුව
00:01:40ඒගොල්ලන්ගේ ඇලීම් වැඩියෙන් තියෙනත්
00:01:42තියෙනවා. ඇලීම් වැඩි වැඩියෙන් තියෙනකොට අර
00:01:44පින් තිබ්බටම මදි අර ඇලීමත් එක්ක තාම
00:01:47අරීස් වෙන්නේ නැහ හරියට. ඉතින් එතකොට
00:01:50යන්නේ ට්‍රන්සිට් ලවජ් වලට නැත්නම් ලංකාවේ
00:01:52කියනවා මා කුඹුර බස්ටෑන්ඩ් එක වගේ තව බස්
00:01:55එකක් හරියට එනකල් එතන ඉන්න වෙනවා. නැත්නම්
00:01:58අපේ මොකක්ද හීත්රෝයාපෝට් එකේ තව කොහෙද
00:02:01ප්රන්සයටද යන්නේ?මෙරිකාවටද
00:02:03යන්නේ? තව ටිකක් තාම චෙක් කරනවා මේෆ්ලයිට්
00:02:06එනක ටිකට් මේවාන එක ට්‍රන්සිට් ලවජ් එක
00:02:08ඉන්නවා. අන්න එහෙම එකක් තියෙනවා මේකෙන්.
00:02:11එතකොට ඔය සමහක ආත්මවල
00:02:14මේ දැන් පේනවා මව් කුසක්.
00:02:17ඒ මව්කුස කරා යනවා. යන්න ලං වෙනකොට
00:02:20පිච්චනවා පිච්චනවා වගේ.
00:02:22ඒ කරුම ස්වභාවයට ඊට පස්සේ තව මොකක් හරි
00:02:26ආත්මයක් පේන්න පුළුවන්. මනුෂ්යයාත්මය
00:02:27වෙන්න පුළුවන්. විශේෂයෙන් මනුෂ්යයාත්මය
00:02:29ඔහොම පේනවා. ඊට පස්සේ පේනවා බැල්ලී ගිය
00:02:31ආත්මයා ඒක සනීපයි.
00:02:34ඔහොම ඇදිලා යනවා. ඒ කර්මය අනුව තමයි ඒක
00:02:36ඇදිලා යන්නේ තමට සනීප හැටියට. ඉතින් අන්න
00:02:38ඔය වගේ අ මොකක්ද ඒක එතකොට අර හැදිලා තියෙන
00:02:42කර්මය රැස් කරපු විදිහට තමයි අර විපාක
00:02:45දෙන්න ඕන විදිහට තමයි තමන්ට යම් දෙයක්
00:02:48දැන් ඒක වෙනවනේ දැන් සමහරට බඳින්න යනකොටත්
00:02:50සමහරට තමන්ට අර එයාගේ කර්මය ගැලපිලා තමයි
00:02:52හිත යන්නේ වැඩ කරන්නේ. පස්සේ වෙන දේ
00:02:55දන්නේ. ඒක පරිසම් කරන්න තමයි දෙමවපියන්ගේ
00:02:57අවසරයි ඔක්කොම පිටිපස්සෙන් දාන්නේ. අරයාගේ
00:02:59ඥාතීන්ගේ අවසර මෙයාගේ ඥාතීන්ගේ අවසර ඒ
00:03:02ආශිර්වාදය කියන්නේ පුළුවන් තරම් ඒ
00:03:04ප්රශ්නය අඩු කරන්න හරි තේරීමක් වෙන්න ඒක
00:03:07ඒවල අඩුපාඩුව තියෙනකොට අනිවාර්යයෙන්ම
00:03:10මොකක්ද ඈතට ඇපල් ළඟට
00:03:16එහෙම එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔක්කොම
00:03:18එහෙම තමයි ලෝකේ. ඒ කියන්නේ ආයි ඒක වෙනම
00:03:21විශේෂත්වයක් නෑ කාගෙවත් ඈතටත් ඇපල් ළඟටත්
00:03:24ඇපල් කවුරුත් නැහ.
00:03:28ඔක්කොම සංසාරය ඔහොම තමයි. සත්‍ය වශයෙන්
00:03:30පරමාර්ථ වශයෙන් බලනකොට ඔක්කොම අර ඒකේ
00:03:33ඇත්තටම ප්‍රශ්න දුක වැඩියි.
00:03:37ඒ කියන්නේ ඔක්කොගෙම දුක තමයි එන්නේ. හොඳම
00:03:39දේ දෙයක් වුනත් හොඳම දේ නැති වෙන හොඳම
00:03:41දෙයක් හින්ද අර තියෙන දුකට වඩා නැති මේ
00:03:45හොඳින් තිබිලා නැති වෙන එක දුක වැඩියි.
00:03:49එතකොට ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවේ.
00:03:53මෙහෙදී කර්ම භවය වේයි. කර්ම භවය
00:03:55ප්රත්යෙකුට ජාතිය වේ. ජාති ප්රත්යකුට
00:03:58ජරා මරණය සෝක වැළපීම කය කහ දුක සිතෙහි දුක
00:04:02දැඩි ආයාසය යන මේවා ඇතිවෙයි.
00:04:08මේක සක්මන් කරනකොට හොඳ එකක් මෙනෙහි කරන්න.
00:04:11ඊයෙත් ලයිව් දැම්මද මායෙත් එහට ආේහත්
00:04:13තිබුනේ නෑහ ප්‍රෝග්‍රෑම් එක නේ. ස්වාම
00:04:15ඊයේ
00:04:16එතකොට සක්මන ඒගොල්ලන් ඒගොල්ලන් දන්නවා මම
00:04:19ඉස්සර කරලා තියෙනවා. ඔන්න මම අද විසිට්
00:04:21කරොත් හදිස්සය මට පෙන්නන්න පුළුවන්.
00:04:27මෙහෙ දැක්කද සක්න දැක්කනේ ඔක්කොමලා නේද?
00:04:30එතකොට ඒක සමාකයි මම දැකලා තියෙනවා පොත්
00:04:32බලාගෙන ඔහොම සක්මන කරලා. ඒකත් හොඳයි. මේක
00:04:34මතක් වෙන්න ඕනේ දේශනාවක් සක්මනට. අන්න
00:04:36එහෙම තමයි මේකේ සක්මන.
00:04:39මේක සමහරට ඒකයි අරද ගොඩක් භාවනා කරපු
00:04:42කට්ටියක් එනවන වර්තමානය ඒවා ගොඩක්
00:04:44ටෙක්නික් බේස් ඒ කියන්නේ බුරුමෙන් එහෙම
00:04:47කොටසක් අරගෙන ඒක ඒගොල්ලන් ඒක හදලා
00:04:49තියෙනවාක ප්‍රායෝගික ක්‍රමයකට
00:04:52මේක මෙහෙම වෙනස් කියන්නේ දේශනාවේ එදා ඒ
00:04:55බුදුහාමුදුරුව ඇහුවා වගේ ඒ විදිහට කරන
00:04:57එකක්. මේක කරන්නේ දැන් හාමුදුරුවෝ මේ
00:04:59කියවලා මේ අලුතෙන් හදා එන එකක් නෙමෙයි.
00:05:02මේකත් එක්ක හාමුදුරුවන්ගේ ජීවිතයේ
00:05:03අත්දැකීම් එතකොට ඒක පස්සේ ගුරු
00:05:06හාමුදුරුවලත් ඒවා අනිවාර්යයෙන් අත්දැකලා
00:05:08ඇති කියලා හිතනවා. ඒකයි උන්වහන්සේ කියන්නේ
00:05:09අර ඒවා තමයි කමටහන් උන්වහන්සේ කියනවා ඒ
00:05:12කල්පනා කරන එක ධර්ම කරුණු ටික තමයි ඒ
00:05:14වෙලාවේ නිවන් දකින්න පුළුවන්.
00:05:17ආහාරං සම්බුද්ධං කායෝ ආහාරං අනිත්‍යං
00:05:19දුක්ඛ අනත්තං කායං අනිත්‍යං දුක්ඛ අනත්තං
00:05:22දැන් ඒක කියනකොට තමගේ හිතෙන්ම ඇවිල්ලා
00:05:23පේනවනේ ආහාර. එතකොට මේ ඇහැස් කන නාසයෙන්
00:05:26බලපු අඩු තරමට මෙතන තුන්වෙනි ඇහෙන් කල්පනා
00:05:29කරන්න පුළුවන්. එතකොට ඒකත් එකක
00:05:31ඉතින්මටස්කින
00:05:34වෙන්නේ මේකයිමඩ diමtion
00:05:37මේ මල් කියන්නේ මල්ම නෙමෙයි මේ දෙවනි
00:05:41දෙවනි මේ තලයක ඉඳන් තමයි මේ ඒ කියන්නේ
00:05:43තුන්වෙනි ඇහැ ප්‍රඥා ඇසත් වැඩ කරනවා
00:05:45වැඩියි. ආහාර පේනවා ලාවට මෙහෙම ආහාරයෙන්
00:05:48හේතු වෙන්නේ නේද කය එන්නේ? ආහාරය
00:05:49අනිත්‍යයි. සුඛයි අනාත්මයි. ඒකෙන් පවතින
00:05:52සෛලද කයද අනිත්‍යයි. අන්න එහෙම ඒක මේ බලන
00:05:56එකක් තියෙනවා.
00:06:00එතකොට සක්මණේදී අර එහෙම කල්පනා කරේ එතකොට
00:06:02පේනවා එයා කල්පනාෆෝකස් නැති ඇස් ටිකක්
00:06:05පේනවා. දැන් ගොඩක් අර මෙතන වර්තමානය
00:06:08ස්පර්ශය වෙන තැනදී ඇතිවෙලා නැති වුණා
00:06:10කල්පනාවක් එනවා. ඒක ඔහොම ආවා දැන් නැති
00:06:13වුණා. අන්න එහෙම බලන කෙනාගේ සක්මන ස්ලෝ
00:06:16වැඩියි.
00:06:18දකිය එක මේ අඩිය මෙහෙම ගන්නවා. ඒකත් ඇරවෙන
00:06:20එක බලනවා. ඒක මේකේ නෑ එහෙම.
00:06:24මේක එහෙම කරන්නේ නෑහ. එතකොට ඒ මොකද මේකේ
00:06:27අපිට තේරෙන විදිහට මට තේරෙන පෞද්ගලිකව
00:06:29තේරෙන විදිහට ඒ ඇතිවෙන ඉන්සයිට් එක හරි
00:06:32විපස්සනාව
00:06:33ගැඹුරුම කියන එක. මේ දන්නවා මේක තික්
00:06:36ගැටුම් සහකාර වෙනවා. මම එහෙම කියනකොට
00:06:38සමාජයේ ඒක මට තේරෙන විදියහ. අරක මෙහෙම මේ
00:06:43මෙහෙම එහෙම කල්පනා කරනකොට තමයි අර කල්පනාව
00:06:45යහමින් තියෙනවා. ඒක විතර්ක නොවෙන්න තමයි
00:06:48ආයේ 100 සතිය වර්තමානයට තිය තමයි අරක
00:06:50කරන්නේ.
00:06:52යම් ප්‍රමාණයට 100 සතිය තියෙනවා වර්තමානට
00:06:54තැරවෙන එක චුට්ටක් බලනවා. ඊට ආයි කල්පනා
00:06:56කරනවා. අන්න ඒ කල්පනා කරන එක අවශ්‍යයි.
00:07:00එතකොට අර අවශ්‍ය යෝනිසෝ මනසිකාරය වෙන්න
00:07:02පුළුවන්.
00:07:07දැන් ගොඩක් අය ගදය කල්පනා කරන එක අඩුවෙලා
00:07:09තියෙනවා සෑහෙන ඒ කියන්නේ මේක මේ ඔව්
00:07:13පරයක් කරන්න පුළුවන් දැන් අනුරුවෝ ගාථාව
00:07:15දැන් ස්වාමීන් වහන්සේ කියපු ඒ ගාථාව
00:07:18කියලයි දැනගන්න පඩන් කරගත්තොතින් ඒක කිය
00:07:22භාවිතා කර කර සක්මන් කරන එක
00:07:24ඒ කියන්නේ ආහාරං සම්බුද්ධං කායෝ ඒකද
00:07:26ඒක ගාථාව කියන්නේ ගුරු හාමුදුරුවෝ ඉස්සර
00:07:29මේ උන්වහන්සේ සක්මන් කරන ගමන්
00:07:32මේ අපිට කියවපු ඒ ටික තමයි ඔය දිගටම ඔය
00:07:35සක්මණේ තියෙන්නේ. ඒවා තියෙනවා ලියලා නේ.
00:07:39ඒක තියෙනවද මහත්තයා?
00:07:42ඒක තියෙනවලු.
00:07:45ඒක එවන්න පුළුවන්.
00:07:46එවන්න පුළුවන් වෙ
00:07:48එතකොට ස්වාමීන් වහන්ස ඒක විතා කර කර අ
00:07:50ඒකත් ඒක ඒකත් හොඳයි. ඊට වඩා දැන් මෙතන ඔය
00:07:54කියවන එක ඒ විදිහට කරන්න ඕනේ. මෙහෙ දැන්
00:07:56ධර්ම කරුණක් කියෙව්වා කියමුකෝ.
00:07:58මෙතනදි දැන් මෙතන මතක් වුනොතින් දැන් මේ
00:08:00මේක වුනත් මොකක්ද ඒකට කියන්නේ?
00:08:03මේකුනත් යමක් වනයි ඇසින් බලා දත යුතු
00:08:06කනින් නසා එතකොට ඇහෙන්, කනෙන්, නාසයෙන් ඔහ
00:08:09ස්පර්ශ කරන දේකට අපි ඒ දැනෙන දේවල් වලට ඉඩ
00:08:11දුන්නම කොහොමද අපි ඒ තණ්හාවටයි ඉඩ දෙන්නේ.
00:08:14තණ්හාවට ඉඩ දුන්නම උපාදානය වැඩි වෙනවා.
00:08:18උපාදානත් එක්ක මේ කර්ම භවය සැකස් වෙනවා.
00:08:22කර්ම භවයත් එක්ක ඔන්න ජාතිය වෙනවා. අන්න
00:08:25ඒක තමන්ටත් හදාගන්න පුළුවන්. ඔය ඔය ඕන
00:08:28කියවන එකක් අර හිතට කල්පනාවට ගන්න
00:08:31පුළුවන්. දැන් ඒක පොඩි සාම්පලයක් වගේ.
00:08:33ස්වාමීන් වහන්සේ යන පිළිවෙල. හැබැයි ඒකම
00:08:37ඕනේ නැ ඔය දැන්ඒ ස්වාමීන් වහන්සේත් ඕක
00:08:38හදලා තියෙන්නේ ඔය සූත්‍ර වලින් අරන්නේ. ඔය
00:08:41තව එකක් තමයි කායං පුරාණං කම්මං අභිසංඛතං
00:08:44අභිසංචේතං එතං ඒ කියන්නේ ඔය සම්යුත නිකායේ
00:08:47ඔය ඔය කන්ද වර්ගයම මේ මොනවද කර්මය ගැන
00:08:52තේරුම් කරන තැනක්.
00:08:54ඉතින් ඕක ඔය වගේ අර මේ හාමුදුරුවෝ හදාගත්ත
00:08:57සක්මනක් ඒක මේක අර අදහස ගන්න ඕනේ මෙතන
00:09:00කියවන එකක් කල්පනා කරන්න දැන් මෙතන කියවන
00:09:02ගමන් ගොඩක් තේරුණා නම් මොකරයක් පොඩ්ඩක්
00:09:04පොත තියලා නැකිටලා ඒක සක්මන් කර කර කල්පනා
00:09:07කරන්න පුළුවන්. අන්න ඒකයි අල්ලගන්න ඕනේ.
00:09:11වැඩිය කියවන්නේ නැතුව මේ කකුල ටියක් බලන
00:09:13එක එහෙම එක විතරක් කරන්න එපා. මේ දහම්
00:09:17කාරණාවක් කියවලා මේ සතිය වඩන එකක් තමයි
00:09:20මෙතන තියෙන්නේ. ඒ දෙක එකට
00:09:22අන්න හරි එකට ඔව් ඔව් ඒක දෙකම වෙන්න ඕනේ.
00:09:26ඕකේ නිවන් මග ඔන්න පැහැදිලිව තියෙනවා. ඔතන
00:09:27ඔහොම කරනකොට තමයි මොනවා හරි වෙන්නත්
00:09:29පුළුවන් අර ඉඳගෙන ඉන්නවට වඩා.
00:09:34පැහැදිලි නේද කට්ටිය මයි දැන් ඔය සමාය
00:09:36කරපු අයත් වෙන්න ඇති ගොඩක් ඒක භාවනා
00:09:38හිටිස්ස කලින් මම හිවා
00:09:43ගොඩක් කරා නම් එහෙමත් එපරෂේට් කරන අය
00:09:45ඉන්නවා. මේක තේරුමක් එනවා මේක කරන එකේ
00:09:47විශේෂත්වය අ මොනවද? හැබැයි මෙහෙම දෙකක්
00:09:50වෙනවා. ඒ දෙගොල්ලක් ඉන්නවා. සමහරට
00:09:52ඒගොල්ලන් අර වඩපු ක්‍රමයට ඇලිලා ගොඩක් ඒක
00:09:55අත්හරගන්න බැරුව ඉන්නත් පුළුවන්. ඉතින් ඒක
00:09:58කමන්න ඒකෙන් හරිය යනවා නම් කෙරෙනවා නම් ඒක
00:10:00ප්‍රශ්නයක් නැහ. ඉතින් කෙනෙක් මේක ට්‍රයි
00:10:02කරන්න කැමති නම් ඒක කරන්නත් පුළුවන්.
00:10:08මේක හැබැටික් හිතෙනවනේ බුදු කෙනෙක්ගේ
00:10:10වදන්න අරන් කල්පනා කරන එක වැරදි විඩියක්
00:10:12වෙන්න පුළුවන්ද?
00:10:15ඒ කියන්නේ එදා උන්වහන්සේලාට මාර්ගඵල
00:10:17ලැබුවා වගේම අපිටත් එතකොට ඒක ලැබෙන
00:10:20චාන්සස් නේද ඒ කියන්නේ
00:10:22මාර්ගඵල කියලා මට කියන්න බැහැ. හැබැයි මට
00:10:25නම් පැහැදිලි මේ ගමන එදා ගොඩාක් කලින්
00:10:26ඉඳන් මේ ළඟ දිනේ දැන් දෙන්නේ සමාජයට දැන්
00:10:29ඔහොම ගොඩක් ආවේ. හැබැයි අපිට ඕවා හොඳට
00:10:32පැහැදිලි එදා මහණ වෙන්න ඉස්සෙල්ලයි.
00:10:35පස්සේ ඉතින් මම වෙන පොත් හොයන්නෙත් නෑහ ඔය
00:10:37ඒ කාලේ ගොඩක් පුත්පු තිබුනේ නැහැ. ඔය
00:10:40ගරීන් පාත් එහෙම තිබ්බේ. ගියාම ඒ මහත්තයක්
00:10:42දැනගත්තා දැන් පොත් තියෙනවානේ අලුත් අර
00:10:45බීපීඑස් එකනේ හිස්ට්රන්ස්ලේෂන්ස් තිබ්බේ.
00:10:47අන්න ඒ පොත් එහෙම වෙනවා මේ පුතා මේ මේක
00:10:50ඇවිල්ලා තියෙනවා කියලා දෙනවා. ඉතින් මුලට
00:10:53මම ගියාම මට පෙන්නන්න ගිය අර පොත් මේ පොත්
00:10:55එකේ එක දන්න දැන් නවීන කාලේ පස්සේ එනවා මේ
00:10:58පුතා එන්නේ අර සූත්රම හොයන්න තමයි.
00:11:03මාත් අර පරණ ඒ පැත්තෙන් හාමුදුරුවෝ පැරණි.
00:11:07වෙන පැති වනින් මම හිටියාමඩිෆයි වෙනවානේ.
00:11:09මේ ලෝකය යන විදියත් එක්ක නැත්නම්
00:11:11මේයූටියුබඩ දෙන්නයි. තව ඉතින් මේ කාලීනව
00:11:15කට්ටියට ලැබෙන්න එපැයි. දැන් මේ වගේ අර
00:11:17භක්තිය ඇතිවෙන යම් දේවල් ඒවා ඔක්කොම මේ
00:11:20වටේ මම කිව්වේ අර ඒවා මම ඊ කිව්වානේද අර
00:11:22බෝම්බයක් දාගෙන යනවා. ඊට පස්සේ අර මේක
00:11:24තමයි දැන් ස්නයිපර් එක
00:11:27මහත සොරි. ආ ගියාද
00:11:32මොනවා කරන්නද? හාමුදුරුවට දැනෙන්නේ නෑ
00:11:34වෙලාවල් යනකොට. ඉතින්
00:11:37ඒකනේ.
00:11:40එහෙනම් මම පොඩ්ඩක් තචුට්ටි වෙලාවක්
00:11:45මේ ටික බලන්න ඉවර ඉවර කරන්න වෙනවා. ඒ
00:11:47කරලානේ ඇත්තේ අනිවාර්යයෙන් එතකොට කන්ද
00:11:49වර්ගය
00:11:53ස්වාමීන් වහන්ස අර කලෙන් විඤ්ඤාණය අර
00:11:56පටිච්ච සමු ඒක අර ඉස්සර ස්වාමීන් වහන්ස
00:11:59කියන්නේ පරෂු ජම්ප කියන එක
00:12:00නැ නැ ඒක පැරෂු ජම්පය කියන්නේම අර අන්තිමට
00:12:04කියන සූත්‍ර
00:12:07මේක නිකන් අර මේ කෝ අයිඩියා එකක් වගේ මේ අ
00:12:11මොකක්ද කියන්නේ
00:12:13අර මේක මම ඉතින් හැම ප්‍රෝග්‍රෑම් එකට පවා
00:12:16ඔ කියනවා ඒක කමටහනක් වගේ අතර ඔය හිතන එක
00:12:20මේක තුළ මට ඉම්පැක්ට් එකක් වුණා ගොඩක්
00:12:22ඉස්සර ස්වාමීන් වහන්සේ ඕක කියලා මේ පරණ
00:12:25සූත්‍ර බලාගෙන යනකොට මට යම් පෞද්ගලිකව
00:12:27ඉතින් මම අර ඒක මේ කට්ටියට ධර්මය ගැන
00:12:29හිතන්න කියන අයිඩිය එකක් දෙන්න තමයි ඒක
00:12:31කියන්නේ. ඕකත් කල්පනා කරනකොට දෙයක් වෙන්න
00:12:34පුළුවන්. හැබැයි ඒකම ඕනේ වෙන සූත්‍ර
00:12:37බලනකොට අපේ ධර්මය කල්පනා කරන්න ඕනේ අලර්ට්
00:12:39මයින්ඩ් එකත් එක්ක නිකන් කම්ම ඇලිව මේක
00:12:42එහෙම බැහැ. මේක හොඳට කල්පනා මේක ආවන්න මේක
00:12:44එන්නේ කියලා. එතකොට මේ සමාධිය වඩන එකෙන්
00:12:46ශක්ති එනවා. පංච නිවරණයන් හිත මිදෙනකොට
00:12:48නිධිමතයි ඒ වලින් බැහැර වෙනකොට බුදු ගුණත්
00:12:51එක්ක හරි මෛත්‍රිය වඩලා හරි එතකොට අර
00:12:54ප්‍රභාශ්වර භාවය වෙනවා ධර්මය කල්පනා
00:12:55කරන්න. මේ ඒ කල්පනා කරලා තියන්න ඕනේ. ඊට
00:12:58පස්සේ රිලැක්ස් කරන වෙලාවට තමයි අහනේ සරල
00:13:00බොහොම සියුම් ස්නායු වලින් තමයි මේක
00:13:02වැටහෙන්නේ. බොහොම රිලැක්ස් කරන්න ඕනේ
00:13:04ගොඩක් අවබෝධ වෙන්න ඕනේ කියලා ටන්ෂන් ගියත්
00:13:06ඒත් වෙන්නේ නැහැ. ඔය ඒකයි පුළුවන් පළවෙනටම
00:13:08නිදිය ගන්න පුරුදු වෙන්න ඕනේ.
00:13:10ඔහොම ඊට චුට්ටක් කියවන්න ඕනේ යන්නේ එහෙම
00:13:13එකක් තියෙනවා මෙතනේ. හිතන්න කැලයක් ඇතුලේ
00:13:16තනියම ඉන්න ඕනේ. පොඩ්ඩක් රිලැක්ස් රෙස්ට්
00:13:17වෙලා ඉන්න නෝන කියවන්න ඕනේ. අන්න එහෙම
00:13:19බලන්න ඕනේ. එදා නිදින්න කිව්වා මම කිව්වේ
00:13:22මේ අර නැත්නම් මේකත් නිකන් ස්ට්‍රෙස්
00:13:24එකින් යනවනේ කට්ටිය
00:13:27ඔය ක්‍රමය අල්ලගන්න ඕනේ. හරි දැන් මාත්
00:13:29බලනවා විනෝදයෙන් අර දැන් අර වැඩි මටියක්
00:13:32අශනය එපුණා. නැත්නම් අර පොත් මටත් කියවන්න
00:13:35තියෙනවා නම් බලු මරයට
00:13:37මම ඇන්නේ ටිකක් දුර පොඩි දුරක්. එතන හරි
00:13:41රමණිය චර්ච් එකප් පෙනවා ඈතින්.
00:13:44අ
00:13:46මොකද මටත් එහෙම අවශ්‍යයි. මම දන්නවා එහෙම
00:13:49වෙනකොට ලොකු වෙනස් වෙනවා තමන්ට සත්‍ය
00:13:51දකිනවා කියන්නේ හිතන්න මුළු දෛවයම වෙනස්
00:13:54කරන්නට තියෙනවා. ඔය කියවන වෙලාවල්, වැටහෙන
00:13:56වෙලාවල් ඔය සංඥාවකින් තමයි අපේ දෛවය වෙනස්
00:13:59කරන්නේ.
00:14:00ධර්ම සංඥාවක් ඇති වෙනවා කියන්නේ මැණිකක්
00:14:03පහළ වෙනවා වගේ. පින්වතුනි කර්ම ගොඩාක්
00:14:05පිච්චනවා ඒ ක්ෂණෙන්. තමන්ගේ සතර අපායෙන්
00:14:08යන එක මෙහෙම මට හිතනකොටත් මෙයා වෙනවා බුදු
00:14:11කෙනෙක්ගේ ගාවට යනවා. පොඩ් සංඥාවකින්
00:14:13කියන්නේ අනිත්‍ය සංඥාව. දුක්ඛ සංඥාව,
00:14:16අනාත්ම සංඥාව ඉතින් ඒවා පොඩි පහේ ඒවා
00:14:19නෙමෙයි. ඒවා
00:14:21සතර අපාය ගෙනියන්න ගිය සතර අපාය නෙමෙයි
00:14:24ඔක්කොම මේවා නැති වෙන්න ගිය සක්රවන්ද්ර
00:14:27ඔය සෝතාපන්න වෙච්චකෙන් තමයි කොහෙන්ද? ආයෙ
00:14:31ඒ භවනයත් ලැබුණා. ඉතින් දැන් මේ ආර්ථික
00:14:33ප්‍රශ්න ඔක්කොම තියෙනවනේ කට්ටිය. මේ
00:14:35සංඥාවක් පත්තු කරොත් මොකක්ද වෙන්නේ? ඒකේ
00:14:37ඔක්කොම අනිත් පැත්තට හරවන එකක් තමන්ගේ
00:14:39දෛවයට වෙනවා. ඒක බලපා ඒ ඔක්කොටම ලෝක
00:14:42සත්‍යන්ට
00:14:43ඒ පින්වන්ත කෙනෙක් පින්වන්ත කට්ටිය පහළ
00:14:46වෙනකොට ඒ මුළු දෛවෙම වෙනස් වෙන්න හඉට
00:14:48තියෙනවා. ලෝකෙම ගොඩක් ඕනේ නැ මෙහෙ ටිකේ
00:14:51වුනත් ඒක පහළ වෙනවා නම් ලොකු දෙයක් කරනවා.
00:14:55දැන් මට ඒක දන්නවා ධර්ම නන්යායක් අනුව
00:14:58ලෝකේ වෙන විපරයාස ඒවා කොටම බලපෑමක් වෙනවා.
00:15:01එහෙම හිත පිරිසිදු කර නිවන පුද්ගලයවට
00:15:04උත්තම පිරිසක් මේ මනුලවදී ආයේ ඒක අවධි
00:15:07කරනවා නම්.
00:15:09ඉතින් තෙරුවන් සරණයි.
00:15:11හාමුදුරුවෝ
00:15:33නවත්තකම
00:15:39තටින් ඉන්න කී දෙනෙක් කුදව් වෙනවාද පිටි
00:15:41පස්සෙන් ඉඳලා මේවා සිද්ධ වෙන්න ලංකාවේ
00:15:44හැමතැනම රත් දුක හිතනවා සෑන තැන්වල
00:15:48වැඩින්න දැන් මේ මට මේ දැන් මහත්තයා
00:15:52දැන් මහත්තයා මට කියනවා ඒ කියන්නේ
00:15:56මේ මොකක්ද ඉස්සර මේ මහත්තු ටක් ඉස්සර
00:16:00දැකලා හම්බවෙලා තියෙනවානේ අමාරුවෙන් හම්බ
00:16:02වෙන්නේ හොයාගන්නේ දැනුත් අමාරුවෙත් තමයි
00:16:04ලංකාවේ හිටියොත් මාව යන නිදහසේ මම තියා
00:16:06ඉන්න ක්‍රමයක් තියෙනවා. ඉතිස්ස ආශිර්වාද
00:16:09කරන හාමුදුරුවන්ට තමයි දැනෙන්නේ.
00:16:13දැන් ලඟදී නමක් වැටේලු කේන්ති යනවා
00:16:15හාමුදුරුව වැඩ
00:16:20මම දන්න දැන් මෙහෙමයි මේ කේන්තිය කියන්නේ
00:16:22හාමුදුරුවටියත් තදින් මම හිතන්නේ එක්කෝම
00:16:24දෙක එකක් වෙලා තියෙන්නේ. එකක් තමයි මම
00:16:26අරගනයිස් කරන අයට ලෝකේ දැන් මම
00:16:29බලාපොරොත්තුට රෙකඩ් වෙනවා නම් ඒ ඔක්කොටම
00:16:32පණීඩියක් අරින්න පුළුවන් මට එකම ක්‍රමයෙන්
00:16:33මේ වෙලාවටේ.
00:16:38ඉතින් ඇත්තටම
00:16:40මුනාත් ඔක්කොම මේ ඉතින් මම සාමාන්‍යයෙන්
00:16:42අර මේක තල්ලු කරන්න ඇත්ත කියන්න ඕනේ. මගේ
00:16:44අරමුණ ටියරඉන්ස්ටේate කරන්න මොකද හේතුව
00:16:47කට්ටිය සමාලටකම්ප්ලසට්
00:16:49නේද? කම්ප්ලසන් වෙන්න පුළුවන්. ක් අර
00:16:53ඔක්කොම හොඳයි මට එහෙම නෙමෙයි මේක මේ අවධි
00:16:55කරන් අවධි කරන් යන ස්පිරට් එකක් ඇතුලේ
00:16:58තියෙනවා. ඒක නැති වුනොත් මොකක්ද වෙන්නේ?
00:17:00ඔහොම කාටත් ධර්මය ලැබෙන එකක් වෙන්නේ නැති
00:17:02වෙනවා.
00:17:04ඉතින් අ ඒකත් එක්ක මම අර මේ පොඩ්ඩක් අර මම
00:17:07හිතනවා මාසයක් තුළදි නේද දැන් මම හිතන්නේ
00:17:09අර මම සංවිධානය ටයක් වෙනස් කරනවා එහෙම
00:17:12කියලා. ඒක පසටද ගියා ඇත්තට ගෙනවා. මමත් ඔය
00:17:15බලනවා මේ කට්ටිය දේවල කරන් යයිද?
00:17:18හැබැයි දැන් එක මහත්තයෙක්මයි කිව්වේ
00:17:19හාමුදුරුවනි ඔබ වහන්සේ ඉක්මට මේක කරන්න
00:17:21එනවා සන් කියලා මහත්තයා නැත්නම් අපිත් යයි
00:17:24මෙහෙම කියලා ඔහොම එකක් කියනවා. මට හැම
00:17:26තැනකින්ම එනවා ඉතින් එක එක කම්ප්ලේන්
00:17:27එනවා, අරමය එනවා හාමුදුරුවන්ගෙන් එනවා.
00:17:30මොකද හැමතැනම දැන් මමරෙස්පსიසිබලනේ.
00:17:33ඉතින් මේක ඔක්කොම සතුටු වෙන්න මම ඉතින්
00:17:35බලනවා කොහෙද ඒගොල්ලන්ගේ එන ප්රශ්නය ඒක තව
00:17:38තරුණ පිරිසෙනවා එහෙන් ඒගොල්ලන් ලොකු
00:17:40බලාපොරොත්තුවක යනවා ඉස්සරහට මෙහෙම කරන්
00:17:42යන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොමත් එක්ක අ
00:17:47දිරිමත් වෙන ඕන එක මම සාමාන්‍යයෙන් ඉතින්
00:17:49මෙහෙම ටියක් කිව්වා ඉතින් හැබැයි මම
00:17:51කෙනෙක් කියනකොට ඒක ටික් අර මම හිතන්නේ සැර
00:17:54වෙනවා වගේ දැනෙනවා ඇති. එක්කෝ දෙකක් වෙලා
00:17:56තියෙනවා. අරක මම ඉතින් කිව්වේ ඒක ඕගනයිසර්
00:17:58වලට විතරයි මම ඒක වෙන්නේ. ඒක අනිත් අයට
00:18:01අදාල නැහැ. ඒක ඕගනයිස් කරන කට්ටියට හරි ඒක
00:18:05නිකන් පොඩි ප්‍රෙෂර එකක් වගේ එකක් තමයි.
00:18:08අ
00:18:09ඉතින්
00:18:11එක්කෝ මම ආශිර්වාද කරනකොට මොකක්ද ඉන්න
00:18:13යකෙක් මගේ ඇතුලේ තාම ඉන්නවා.
00:18:18නැත්නම් ඉතින් අනේ ඒ ඇත්තටම ඉතින් මම මේක
00:18:21දෙවිවරු වගේ කට්ටියක් ඔක්කොම උනන්දුවෙන්
00:18:23වැඩේ තියෙන ඔක්කොමලා හරි ආදරෙන් ලොකු
00:18:25මේකකින් හාමුදුරුවන්ට කරනවා. ඒගොල්ලන්
00:18:28වැරදි කරනවා නම් ලේසි අයින් කරන්න. මොන
00:18:29හරි වැරැද්දක් කරන්නේ ඒගොල්ලන් ඔක්කොම හරි
00:18:32ආදරයෙන් භක්තයෙන් එක එක්කෙනා මේකෙන්
00:18:34කරනවා. ඉතින් ඔක්කොමට ආසයි මොනවා හරි
00:18:35සාත්තක ඒක බලාගෙන ඉන්නවා මට තේරෙනවා.
00:18:38ඉතින් හාමුදුරුවොත් ඒක මෙයා වෙනවා. ඉතින්
00:18:40ඒ ඔක්කොම ඒ ේතනා ඒගොල්ලන්ට මහා පුණ්‍ය
00:18:42කැතක් පුණ්‍ය ශක්තියක් වෙයි.
00:18:44හාමුදුරුවන්ගේ එහෙම ප්‍රෙෂර එකක් දැනුනත්
00:18:46ඒ ඒගොල්ලන්ට ඒක ආශිර්වාදයක් වෙයි.
00:18:49හාමුදුරුවන් වහන්සේගේ හද පතුලේ ඇත්තටම ඒ
00:18:52හැමෝටම කාටත් අ යම් විශේෂ දෙයක් තියෙනවා.
00:18:56ඉතින් ඒක හින්දා මම හිතනවා අද
00:18:59බුදුහාමුදුරුවෝ ජීවමානව නෑහනේ අපිට ඒ
00:19:01නැතත් මොකක් හරි මේ වඩන පිරිසක් ඉන්නවා.
00:19:05ඒගොල්ලන්ගෙන් යම් මේ පොළොවට මේ ලෝකෙට
00:19:08අනිවාර්යයෙන්ම
00:19:10පරාත්තකාමි සිතුවිල්ලක් වැඩ කරනවා
00:19:12අනිවාර්යයෙන්. ඉතින් ඒ ආශිර්වාදය ලබාගන්න
00:19:16අ මාත් කෘතතාවය මේවා කරනවා ගොඩාක් දේවල්
00:19:19වැඩිෙන මට දේවල් සිද්ධ වෙන්න. මේවා
00:19:21මොනවාහරි කෙරගෙන යන්න මට මදි වගේ.
00:19:24එන්න මට ඒක අර කෑවොත් කියනවනේ මස් කොච්චර
00:19:27කෑවත් කටු කියනවා කියනවා
00:19:30ඉතින් හැබැයි අවංකවම මගේ ඔලුවේ අර බලන්න
00:19:34ඒක පුළුවන් තරම් කට්ටියට දෙන්න බලනවා
00:19:35විවිධ අයට මගේ හිතේ මම කිව්වේ කොයිහරි
00:19:38පොඩ්ඩක් දැක්කොන් තරුණ අයගේ අඩු මේක
00:19:40අත්දැක මම තරුණ අයට ෆෝකස් කරා. ඒගොල්ලන්ගේ
00:19:43ඒක මේ බලන්න ගොඩක් අය හිටියා එන්නේ නැතුව
00:19:46ඉතින් අන්න දැන් ඔන්න ගරූප් එකක් හැදිලා
00:19:48පස්සේ මම ඒ වයස් වලින් දැන් මේවා කරා එන්න
00:19:50ඉස්සෙල්ලා. 35 කීයද 20 18
00:19:5534 ඔහොම 30 ඉඳන් 45ම 45 ඉඳන් අහස්5
00:20:03ඉඳන් 65ද
00:20:05මේ 65 හරි. ඔන්න ඔය වගේ ඒ ගරූපස් වලට
00:20:09මොකක් දැකා එකේ කට්ටියේ ඔගනයිස් වෙලා ඒක
00:20:11කරනවා වැඩි. ඉතින් ඒවා ඒගොල්ලන්ටම යම්
00:20:15දේවල් පටන් ගන්න කිව්වා. ඉතින් මේ
00:20:17රීට්රීට්ස් ඔයි මේවා ඔක්කොම තැනින් තැන
00:20:19කරන එකයි. ගොඩක් දෙයක් වෙනවා. මම සතුටුයි.
00:20:22මම හිතනවා මම දැන් නොහිටියත් දෙයක් යන්න
00:20:25කට්ටියට දෙයක් දීලා තියෙනවා. නිවන් දකින්න
00:20:28ආස කරන කට්ටියට කැමති කට්ටියට ඉතින් ඒවට
00:20:31පිටිපස්සෙන් ඉදිරිපත් වෙලා ලොකු මම මෙහෙම
00:20:32ඇවිල්ලා බණ කියනවා විතරනේ. ඕක පස්සේ ඉඳලා
00:20:34මහන්සි වන ගොඩාක් අය ඉන්නවා භක්තියෙන්.
00:20:36ඉතින් ඒ අයට ඇත්තටම ඒ කරන හැම දෙයක්ම
00:20:39ඒගොල්ලන්ට මහා පුණ්‍ය ශක්තියක් වෙනවමයි.
00:20:42ඒක ඉහළමන්න විශ්වය සසුන රකින උත්තම
00:20:45පිරිසක් ඒගොල්ලම සුරතින් ආරක්ෂා කරනවා
00:20:48කියලා මම දන්නවා. මොන මොන මාර බලවේග
00:20:51ඇවිල්ලා මේවා තිබ්බත් ඒ අය ලොකු
00:20:53කර්තව්‍යයක් කරනවා ඒගොල්ලන්ගේ පුණ්‍ය
00:20:55මහිමෙන් වුයි ඒගොල්ලන්ගේ ශ්‍රද්ධාවෙන්
00:20:56වුයි. ඒගොල්ලන්ගේ තියෙන මේකකින් පුළුවන්
00:20:59හැටියට ඒගොල්ලන්ගේ තියෙන පෞද්ගලික ප්‍රශ්න
00:21:01දුක් කරදර ඒවත් එක්ක මේවට එහෙම වීර්ය වෑම
00:21:05කරලා ඔහොම කටයුතු කරනවා කියන්නේ ඒක විශේෂ
00:21:08එකක් තියෙනවා. හාමුදුරුවෝ බැඳලත් නෑහ. ඕව
00:21:11ඔක්කොම අයින් කරලා එහෙම එන්නේ. ඉතින් මේ
00:21:13කට්ටිය තියාගෙන කරනවා කියන්නේ ඒක ලොකු
00:21:15දෙයක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒක සසර
00:21:17ගෙනාපුරුද්දකුයි.
00:21:19මම ඒකින් ප්‍රාර්ථනා කරනවා ඒවා හොඳටම සපල
00:21:21වෙලා ඉස්සරහට. ඒ අය අපිවත් මෙහෙම සම්බන්ධ
00:21:25වෙලා ආශ්‍රය කරපු දේවල් වලින් ඒගොල්ලන්ගේ
00:21:27ඒවා අධ්‍යාත්මික අරමුණු පරිපූර්ණ වෙන්න
00:21:30කියලා මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. ඉතින්
00:21:34දෙමපියන්ට අනුමෝදන් කරන්න සතර වරම්
00:21:36දෙවරුන්ට සක්රවයන්ට සහම්පති දිවරාජන්
00:21:38වසලට ඉෂීවරුනිවරු සිද්ධට ගන්ධරුවන්ට
00:21:42ඥාති නොවිච්ච කෙනෙක් මේ ලෝකේ නැති හින්දා
00:21:44සත්ත ලෝකය අවිච්ච හින්දන් දේව බ්‍රහ්ම ලෝක
00:21:47දක්වා හැම සත්වයෙකුටම මේ පින් අනුමෝදන්
00:21:50වෙන්න. විශේෂයෙන්ම මේ ඉන නායක ස්වාමීන්
00:21:54වහන්සේලාට මේ පුරාටම ඉන්න නායක ස්වාමීන්
00:21:57වහන්සේලා මේ සසුන ආරක්ෂා කරන ලංකාවෙත්
00:22:00ලෝකේ පුරාම උන්වහන්සේලාටත් සියලු රැකවරණය
00:22:03ධෛර්ය ශක්තිය ඇතිවෙන්න මේ ආත්මෙදීම ඒ
00:22:06උතුම් උන්වහන්සේලාගේ සේවයෙන් ඉස්සරහට
00:22:10සදහටම නිදහස් වෙන පරිස්සම් වෙන ඒ උතුම්
00:22:13ගමන යන්න සියලු ධෛර්ය ශක්තිය ලැබෙන්න
00:22:16මේ රටේ ඉන්න මනුෂ්‍යයන්ටත් ඉක්මනට බුද්ධ
00:22:19ශාසනයෙන් ලැබෙන්න පුළුවන් රැකවර්ණය ශක්තිය
00:22:23මේ දේශයේ සමාත තැන් තියෙනවා ඇත්තටම බුදුන්
00:22:26වහන්සේ වැඩම්මවා වගේ මට දැනුච්ච වෙලාවක්
00:22:29ඔය ඕස්ට්‍රේලියාවේ එහෙම එක වෙනම ලෑස්ති
00:22:32කරා මෙහෙම රටේ මිනිස්සු ඒ කියන්නේ මික්ස්
00:22:34කට්ටියක් හිටිය ඉන්ඩියනුත් හිටියා. ඔය
00:22:36ඔක්කොම තැන්වල මික්ස්න ඉන්නේ.
00:22:38ඔස්ට්රේලියන්ඒ ජාතික කියන්නේ සුදු ජාතික
00:22:40අය ඊට පස්සේ චෛන ජපනීසඒ මයා වෙච්ච අය
00:22:44ඔක්කොම කපරේට් වලඩ් එකේ මහා දුක්
00:22:46අන්දරවලුත් එක්ක දැනගත්තම මොනවාහරි මේ
00:22:49මෙයා මේක ප්‍රචාරය කර එක විදියකින් ඇත්තටම
00:22:53ඒකිකට වඩිනකොට මට දැනෙනවා භාග්‍යවතුන්
00:22:55වහන්සේ උන්වහන්සේගේ
00:22:58මොකක්ද එම්බසඩර් කෙනෙක් හැටියටනේ.
00:23:00ඒවාගනයිස් කරන අයටත් ඒක දැනිච්ච වෙලාවල
00:23:02තියෙනවා. ඒක බුදුන් වහන්සේගේ පණිවිඩන් ඒ
00:23:05ශාන්ති අරගෙන ඒ මිනිසුන්ට ඒ යන වෙලාවේ.
00:23:09ඉතින් ඒගොල්ලන්ටත් මම අනුමෝදන් කරනවා මේ
00:23:11රටෙත් ඉන්න මිනිස්සු අනිත් රටවල් වල
00:23:13ඉන්නම් සියලු මනුෂ්‍යයන්ට ගෞතම බුදුන්
00:23:16වහන්සේගේ ශාසනයේ ඒ රැකවරණය ඒ ශාන්තිය
00:23:20ඒ මාර්ගය අඩුවක් නැතුව ඉක්මනට ලැබිලා
00:23:24මනුෂ්‍ය භවය දුර්ලභ මනුෂ්‍ය භවයේ ඒ අයට
00:23:27උපරිම ප්රෝචනයක් අරගෙන මේ උතුම් නිවන් මග
00:23:31යන්න ලැබෙන්න සතුන්ටත් අමනුෂ්යයන්ටත්
00:23:34මනුෂ්‍ය ශරීරයක් ලැබෙන්නත්
00:23:36මේ මගයන් වටපිටාව සකස් වෙන්නත් ටත්
00:23:38දේවතාන් වහන්සේලාටත් ප්රක්මන්ටත් සදහට
00:23:41නිදහස් වෙන්න මේ පින් අනුමෝදන් වෙත්වා.
00:23:43මගේ උපද්දයන් වහන්සේටත්ිය මහානායක
00:23:46ස්වාමීන් වහන්සේ සෝමත් ස්වාමීන්
00:23:47වහන්සේලාටත් සියලු යතිවරයන් වහන්සේලාට මම
00:23:50නමස්කාරය කරනවා. පින් අනුමෝදන් කරනවා.
00:23:54සියලු නොපෙනන පේන අೃෘෂ්යමාන ස්වාමීන්
00:23:57වහන්සේට ගුරු වෙච්ච තාමත් ආරක්ෂා කරන් යන
00:24:00සියලු දේවතාන් වහන්සේලාට බ්‍රහ්මන්ට
00:24:02බ්‍රහ්ම දිව්‍ය රාජවන්ට
00:24:04ඒ හැමෝටම ෂිවරුන්ට මුනිවරුන්ට සිද්ධට
00:24:07ගන්ධරවන්ට බහිරවුන්ට දේවතානාධිපතිවරුන්ට
00:24:1033 කෝටියක් අල්පේශක් මහේශක් සම්මයක්
00:24:13දෘෂ්ටික දේවතාන් වහන්සට ප්‍රතිපත්ති
00:24:15ශාසනයේ ප්‍රතිවේද ශාසනය ආරක්ෂා කරන්නත්
00:24:18එදාස් රහතන් වහන්සේලාගේ පිහිටපු ඒ
00:24:21රහත්තුන් වහන්සේලාගේ අධිෂ්ඨාන ශක් ශක්තිය
00:24:24මේ නිර්මල බුද්ධ ශාසනය
00:24:27තිරහත් කාලයක් සත්වයාගේ විමුක්තිය කරා
00:24:30යන්න ආරක්ෂා වෙන්න ඒ පිහිටන්න ඕන
00:24:33ප්රතිපත්තිමේ
00:24:35පූජාවත්
00:24:39ප්රතිවේදය ආරක්ෂා කරන්නත් ඒ වගේම
00:24:45කරන්න තියෙන ආමිස පූජාවත් මේ උතුම් සසුන
00:24:48කලක් පිහිටන්න
00:24:50ඒක අඩුවක් නැතුව උන්වහන්සේලාගේ රහත් දජයට
00:24:53ට සේවය කරපු ඒ උත්තම බෝසත් රජවරුන්
00:24:57එදා හිටපු බෝසත් උත්තම පිරිසත් මේ බුද්ධ
00:25:00ශාසනය ආරක්ෂා කරන්න ඕනේ කියලා
00:25:02උන්වහන්සේලාගේ උපදෙශ පරිදි පෙරුම් පුරාගෙන
00:25:05ගිය හැම උත්තමයන් වහන්සේලාටත් ධෛර්ය
00:25:08ශක්තිය ලැබෙන්න මේ පින් අනුමෝදන් වෙන්න
00:25:11පේන නොපෙනනෙන ගුණ පුරන සියලු උතුමන්
00:25:13වහන්සේලා ඒකරාශි වෙලා ශක්තිමත් වෙලා
00:25:15ඉස්සරහට ඒ උතුම් ශාසනය දිරහත් කාලයක්
00:25:19ආරක්ෂා වෙලා සත්වයාට ආශිර්වාදයක් වෙලා සතර
00:25:23අපාය දොරටුව හැගොල්ලන්
00:25:26කවදාක දුකට පත් නොවී සතුටින් සතුට යන
00:25:29ගමනකට අවධි වෙන කාලයකට ඒ හැමදෙනාගෙම
00:25:34ආශිර්වාදය ලැබෙන්න මේ කරන පින් ඒගොල්ලන්ට
00:25:37රැකවරණයක් වෙත්වා.
00:25:40සුඛීනි දුක්ඛා නිරෝකා නිපච්චෝ මල්ලි
00:25:45කය you put that
00:25:47මේ ඒකම දාන්න
00:25:53ඒකත් සූත්‍රයක් වගේ.
00:26:00අද කතා කරන්න ඉන්න බලන්න පුළුවන් තරම්
00:26:02හෙටත් එහෙමයි.
00:26:06හෙට
00:26:08හෙට දවල් වෙනකොට බලන්න වෙන පිණ්ඩුපම
00:26:11සූත්‍රය දක්වා කියවන්න.
00:26:15ඉඳලා හිටලාග
00:26:18ඉඳලා හිටලා බුදු ගුණ සිහිපත් කරන්න
00:26:21හාමුදුරුවෝ
00:26:23මේ වගේ මොකක්ද කියන්නේ?
00:26:27භක්තිය ධෛර්ය ඇති කරගෙන සතුටින් ඉන්නේ.
00:26:30ඉන්න තැනක
00:26:32මහ කැලේ හෝ අල ඇති බඹර ගස් තලාවේ ළඟදී
00:26:37හාමුදුරුවෝ කෙනෙක් නැති වුණා කියලා. ඔය
00:26:40අඩවිය මුලටම ගිය මේ කාලේ ස්වාමීන් වහන්සේ
00:26:432007
00:26:46මාස හයක් ගත කරා ඒ කැලේ. ඒක මහා අනුහස්
00:26:50කැලයක් චෛත්‍ය විහර තියෙන එදා පුරාණේ
00:26:53රහතන් වහන්සේලා බෝව ඉන්න ඇති කුඩුමි ගලින්
00:26:56කිලෝමීටර් අටක් ඈත කුමනට වෙන්න.
00:27:00ඉතින් කලකෙන් පස්සේ ඔය ස්වාමීන් වහන්සේලා
00:27:02සුදු ස්වාමීන් වහන්සේලා ටික් දන්නවනේ
00:27:03ආසයි. ඒ වගේ දැන් මට තමාට හිතනවා මමද පාර
00:27:07කැපුවේ ස්වාමීන් වහන්සේලාට ඔහොම යන්න.
00:27:10ඉතින්
00:27:11එදා ඒ කැලේදී තමයි ඔ අරහං අරහෝති නාමේන
00:27:14කියන ඔය ගාථාව මම ඉස්සර කියනවා. ඒක මට
00:27:18දැන්නේ ඔය නටබුන් නැකිටලා එනවා වගේ.
00:27:22එදා තිබ්බ මොකක්ද යුගයක් තිබ්බලා තියෙනවා
00:27:25ස්වර්ණමේ යුගයක් ශාසනය ඒ යුගය බලය තාම
00:27:29රැවුද දෙනවා පින්වතුනි.
00:27:31ඒකේ අවශේෂ වශයෙන් සුළු මේකක් තාම ශක්තියක්
00:27:35මේ පොළොවේ දෙනවා. ඒක පාවිච්චි කරන්න.
00:27:40ඒක පාවිච්චි කරන්න ඒකට සම්බන්ධ වෙච්ච
00:27:42පාරමිතාවක් පින්වතුන්ලා ගාවත් තියෙනවා.
00:27:45ප්‍රතිපත්තිය නග්ගවගෙන ප්‍රතිපදාව අවධි
00:27:48කරන් ඇවිදින චෛත්‍යයක් වගේ ඇවි බෝධියක්
00:27:51වගේ.
00:27:52අනිත් අයටත් අන්තිම කාලයකදී සිසිලක් දීලා
00:27:56සුවපත් වීමක් දීගෙන ආදර්ශයෙන්
00:27:59ආය ඒ උතුම් සුන්දර නිවිච්ච පිරිසිදු වෙච්ච
00:28:02සිත ලෝක සත්වයන්ටම
00:28:06එළියක් ශක්තියක් වෙන කාලයක් වෙන්න
00:28:10සතුන්ටත් අමනුෂ්යයන්ටත්
00:28:13දේවතාන් වහන්සේටත් බ්රහ්මොන්ටත්
00:28:15මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිපත්ති පුරන ඒ උතුමන්
00:28:19වහන්සේලාගේ
00:28:21ඒගුණ ගුණ සුවඳ ඒ චිත්ත ශක්තිය ආයේ ධෛර්ය
00:28:25වෙන්න ශ්‍රද්ධාව තියෙන ඒ හැමෝටම
00:28:29ආයි එළියක් බලයක් වෙන කාලයක් වෙන්න ඒක
00:28:32වෙවී යනවා.
00:28:34මේ මාසවලත් ඒක තේරෙනවා.
00:28:37ඒක තව මාස අවුරුදවල
00:28:40තව ධෛර්ය ලැබෙන බොහෝ දේවල්
00:28:43සත්වයාට දකින්න ලැබේවි.
00:28:46ඒ උතුමන් වහන්සේලාට
00:28:48උන්වහන්සේලාගේ ශ්‍රීපාද මනුෂ්‍ය ලෝකයේ
00:28:51සත්වයන්ට දකින්න අවස්ථාවක් ලැබෙ
00:28:54සුවපත් වෙේ
00:28:57ඉන සියලු මනුෂ්‍යයන්ටත්
00:28:59ලෝකේ පුරාවටම
00:29:02සියලු දෙනාටම
00:29:04ශක්තිය ලැබෙත්
00:29:08සිනාදා
00:29:10අද
00:29:13මරු පින්ක කරගන්නේ
00:29:19සදා
00:29:19සියලුදෙනාට මේ ශක්තිය ලැබේවා
00:29:23සිතන්නේ
00:29:25ිකවලදහසෙන්
00:29:29මරු ඇපවන්නේ
00:29:33කුමටද
00:29:35කුසලට
00:29:37දම් වැලීවන්නේ
00:29:41කලින්
00:29:42බුදු කේ සුවපත් වෙත්වා නිව සුවපත්
00:29:48පෙර පින්මත වෙත්වා
00:29:52මේ රටේ ඉන්න සියලු මනුෂ්‍යයන්ටත් ලපුරාවටම
00:29:59ලංකා දරනටත්
00:30:01ඒ උතුම් දහම් ද්වීපයේ සියලු මනුෂ්‍යයන්ට
00:30:05ප්රතිපදාවති කරන්න අවස්ථාව බෙතා නොකරන්න
00:30:15තෙරුවන් සන්නයි සියලු දෙනාටම ධෛර්ය ශක්තිය
00:30:18ලැබෙන්න
00:30:28බණනම්
00:30:30විභෝය
00:30:32මුණිවරයි
00:30:36සපයන නම් නොකිරය
00:30:40අදහා
00:30:42ගන්නේනම්
00:30:45තන අගිරිඳු
00:30:49වෙන්න
00:30:51පිනම්
00:30:53ඔබ
00:30:55සතුන්ටත් අමනුෂ්යයන්ටත්
00:30:57මනුෂ්‍ය ශරීරයක් ලැබෙත්වා
00:31:08ජීවත්
00:31:10වෙනවා
00:31:12මනුෂ්‍යයන්ට කිසි පීඩාවත් දුකක් නැතුව
00:31:16ආර්ථිකව හෝ වේවා මානසිකව
00:31:20සැනසීමකින්
00:31:22සියලු රාජානයට
00:31:24මේ පෘථිවියේ
00:31:26සියලු දෙනාට ශාන්තෙව ජීවත් වෙන්න ලැබි ෙත්
00:31:29සභවින්
00:31:31පින්කොට
00:31:33පැමිැ
00:31:35නිවනට
00:31:38තෙරුවන් සන්නයි
00:31:40තෙරුවන් සන්නයි
00:31:55බහුරිය
00:31:58ිසේ
00:32:00ිගනට
00:32:04දැඩවි
00:32:06පිසේ
00:32:08ැඳිනේම
00:32:11දුරන
00:32:13ඔබේසේ
00:32:17වැන පිම්
00:32:19දොරවනේ
00:32:31දන්පින්
00:32:33බැරිදේකෙයි
00:32:35නොසීසන්නේ
00:32:38මංශින්
00:32:41අනුමෝදන්
00:32:44වන්නේ
00:32:46ුන්ලද
00:32:48පින් සිපින්
00:32:51ලැව සැපන්නේ
00:32:54නිවද
00:32:56සඟමොක්
00:32:57සැපසාදේ
00:33:09මානෙන්
00:33:11ඉඳත්
00:33:13මේ සැබ පෙරුම
00:33:17ජීවිතය
00:33:19සුවද
00:33:21සේ පුරුමය
00:33:24දානෙන්
00:33:26සීලයෙන්
00:33:28නොලොම්ය
00:33:32මාත
00:33:36ගෙනය යයි කරමය
00:33:44අසල්යක
00:33:46සොරකම්
00:33:49දවස සක පුල් සිතින්නේ
00:33:58නැග සියල්සා
00:34:02මරු ගෙන යනු දැක දැක කුසල්
00:34:08නොකරඉන්නේ
00:34:11ඇයි මසකන
00:34:18කලු
00:34:19ූමි
00:34:24ීන
00:34:26කදැීම
00:34:31ඇලිය ඒ පවුදුරන
00:34:36උපදේසේ
00:34:39මුදූලන
00:34:41මැනවිතුන්
00:34:43ගොර අවකාස
00:34:59ఓ
00:35:29හේ
00:35:30පාස්
00:35:39ි