00:00:03දැන් මේ වගේ හොඳයි අපිව මේ මොනවදඑමිනේෂන්
00:00:07එකට ගෙනිච්චොතින් බඩී චෙකක්ප් එකට
00:00:09ගෙනිච්චොතින් [හාස්‍යය]
00:00:11ඒ වගේ එකට තමයි මේක තියෙන්නේ. මේ වගේ මේ
00:00:13ඔක්කොම සූත්‍ර අපේ තියෙන්න ඕනේ ඩිරෙක්ෂන්
00:00:16එකක් අපිට මේ දැන් මේක අපේ නෙමෙයි කියලා
00:00:18බලන එක දැන් අපි ගමුකෝ දැන් ඒ කාලේ නම්
00:00:21මේක කිව්වොත් අයිෙන් හරි ප්‍රශ්නයක් එනවා.
00:00:23දැන් ඒ කියන්නේ ඒ කාලවලවල කිසිම මේකක්
00:00:26තිබුනේ නැහැ. ඒ කියන්නේ ජේතනාරාමය එහෙම
00:00:29තිබ්බා. එහෙම තිබ්බම ඒවා මොනවාහරි
00:00:32ගෙනිච්චත් එක ප්‍රශ්නයක්නේ. ඒක අපිට අයිති
00:00:35එකක් නෙමෙයි. ් ඉතින් ඒ අපිට අයිති එකක්
00:00:39නෙමෙයි කියලා අපි ඒක මේවා කරනකොට දැන් අපේ
00:00:42රූපය, වේදනා, සංඥා, සංඛාරය අර ඒ විදියට
00:00:44බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි
00:00:47කියිමු මේ පාරේ හරි මොනවාහරි වෙන දෙයක්
00:00:48කවුරි උස්සන්ගියාට අපිට ගානක් තියෙනවද?
00:00:51අන්න එහෙම එකක් තමයි මේක. දැන් පොඩි
00:00:53උදාහරණයක් ගත්තොත් අපේ ගෙයක් තිබිලා අපි
00:00:56ගේ ඉන්නකොට නම් අනේ කවුරි හොරකම් කරොත්
00:00:59මොනවාහරි වුනොත් අපි දුක් වෙනවා. අපි ගෙදර
00:01:01වික්කා කියමුකෝ විකුණලා යනවා. ඊට පස්සේ
00:01:05ඒකේ මොනවා හරි හොරකමක් හරි මොනවාහරි වෙනවා
00:01:07අපිට ඒක ගානක් තියෙනවද
00:01:10එතකොට අපි ඒ වගේ තමයි මේක අපි අල්ලගෙන
00:01:12ඉන්නවා අල්ලගෙන ඉන්නවා අපි අපේ කරගෙන
00:01:14ඉන්නවා මේ ඇඟ මේක දැන් මෙහෙම පුහුණු කරන්න
00:01:16පුරුදුනොතින් එළියෙන් බලලා වගේ තමන් මේක
00:01:18ටික වෙලාවක් කල්පනා කරන්න තියෙන්නේ
00:01:20සූත්‍ර. ඇත්තට මේවා ඔක්කොම කමටහන්ේ රහතන්
00:01:23වහන්සේලා රහත් කරපු කමටහන්. ඉතින් ඒක
00:01:26මෙහෙම තමන්ට ගලපලා එහෙම දාලා පොඩි වෙලාවක්
00:01:29ඒක බලන්න ඕනේ. ඒ වගේම බාහිර දෙයක් ඒ
00:01:32කියන්නේ අර වගේ වස්තු වගේ මේක මම කරගෙන
00:01:35තියෙනවා. මම අර කිව්වේ අර මල්ලි යකඩ
00:01:38ගුලියකට ඒ වාහනයට එයා මේ මොනවද මෙයාට බඩි
00:01:42ගිනි ඔන්න ඔහොමම කියලා. ඒන්නේ තණ්හාවත්
00:01:45එක්ක එතනට අයිඩෙන්ටි එකක් දෙනවා. අපේ
00:01:47තණ්හාව හිතේ එනවත් එක්කම මිත්‍යා දෘෂ්ටිය
00:01:50එනවා. මිත්‍යා දෘෂ්ටියත් එක්ක තමයි අර ඒක
00:01:53මම කියලා ඒ හිතේ වැඩ කරන දෘෂ්ටියක්.
00:01:56ඇත්තටඑගිස්ට් වෙන්නේ නැ. ඉතින් ඒකනේ අපි
00:02:00හරි සරප්‍රයිස් වෙන්නේ කවුහරි මැරුනම අපි
00:02:02මේවා වඩලා නැත්නම් මැරුේ නැත්ත තමයි
00:02:05සරප්‍රයිස් වෙන්න ඕනේ. ඒ කෙනෙක් මෙහෙම
00:02:07එකපාරට මෙයා වෙනකොට මේ මේක එයාගේ පාලනයෙන්
00:02:12තෝර. කවුරුත් කැමැත්තෙන් මේ මැරෙනවා
00:02:14නෙමෙයි. එහෙම අයත් ඉන්නවා. හැබැයි අර මම
00:02:16කියන්නේ සාමාන්‍යයෙන් ස්සයිඩ් කරනවාන ඒක
00:02:19කැමැත්ත නෙමෙයි අකමැත්තෙන් කැමැත්තෙන්
00:02:22මැරෙනවා.
00:02:23ඉතින් අ මෙහෙම සාමාන්‍යයෙන් අපිට
00:02:25පාලනයකින් තොරව ඕන කෙනෙක් අන්තිම මොහොතේ
00:02:28යන කාලේ පණ අල්ලගෙන ඉන්න බලනවා. මොකද එයා
00:02:30ලොකු ඇල්මක් මේ ඒ කියන්නේ මේකත් එක්ක හැම
00:02:34කෙනෙක්ගෙම ආත්මයට ඒක ලොකු ඉම්පටන්ස් එකක්
00:02:36තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඒක ප්‍රැක්ටිස්
00:02:40කරන්නේ ඒකටද තියෙන්නේ. මෙහෙම වඩලා තියෙනවා
00:02:42නම් තමන්ට අධිසිතිය දැන් ඕක එනවා අන්තිමට
00:02:45පැරෂුට් ජම්ප් එක කියලා දවස් තුනකින් නෑ
00:02:47හෙට නෙමෙයි හෙටනේ අනිද්දා.
00:02:50හෙට මම කියයි සමහරට ඒකෙදී එන්නේ ඔය මොකටද
00:02:54මේක ප්‍රැක්ටිස් වුණේ කියන හේතුවක්
00:02:55තියෙනවා. ඉතින් දැන් වෙනකොට දැන් තමන්ට
00:02:58මේක මේ දැන් මෙහෙම බලනකොට දැන් මෙහෙම
00:03:00අහනකොට කී දෙනකොට මේ දැන් මම කතා කරන කටහඬ
00:03:05වුණත් ඇවිල්ලා වදිනකොට මේක නිකන්
00:03:08කන්ශියස්ලි හිතන්න පුළුවන්ද මේක රූප,
00:03:10වේදනා, සංඥා කියලා මේ වෙන්නේ. කී දෙනකුට
00:03:13එහෙම කල්පනා වෙනවද?
00:03:17නිකන් මේක දැන් මේ ඇහෙනකොට [උගුර කෑරීම]
00:03:19නිකන් ජෙනරලි ගන්නකොට මේක රූප, වේදනා,
00:03:21සංඥා, සංඛාර තමයි වෙන්නේ.
00:03:24හොඳයි. ඒක එකපාරට මොකද ඒක මේ වෙනකොට
00:03:26මෙච්චර කියවලා කියවලා තියෙනකොට ඒක වෙන්න
00:03:28ඕනේ. ඒ කියන්නේ නිකන් තමන්ට මේ අපි දැන්
00:03:31කොච්චර බැලුවද සූත්‍ර මෙහෙම මේ මේ
00:03:34ඔක්කොටගෙම කිව්වේ මේ රූප, වේදනා, සංඥා,
00:03:36සංඛාර වල ස්වභාවය පරමාර්ථ ස්වභාවය. ඉතින්
00:03:40එතකොට ඒක අපේ අර ඒක අපි ජෙනරලි කල්පනාවට
00:03:43එනවා මේකේ ස්වභාවය මේකයි. මේක මම නෑ මෙතන
00:03:46වේදනාවල සංඥා මේක හරියට බ්‍රේන් වෙනවා
00:03:48වගේ. හැබැ මේක පොසිටිව් විදිහට
00:03:53එතකොට මහණෙනි යම් සේ මේ ජේතනාරාමයේ තන දැව
00:03:57දැව අතු කොළ යමක් තිබද ඒවා ජනයා ගෙනියය
00:04:00යන්නේ හෝ පුළුස්සන්නේ හෝ කැමැත්තක් කරන්නේ
00:04:02නම් එවිට ඔබලාට ජනයා අප ගෙනියන්නේ.
00:04:06පුළුස්සන්නේ කැමැත්තක් කරන්නේ කියත්
00:04:08හිතන්නේද? නැත ස්වාමීනි ඒ කුමක් නිසාද?
00:04:11ස්වාමීනි ඒ තමා හෝ තමා සම්බන්ධ නොවයි. මේක
00:04:15ගොඩක් වෙලා කල්පනා කරන්න තියෙන දෙයක් මේක.
00:04:18මේක හුස්ම ගන්න ගමන් තැන්පත් වෙලා
00:04:22මේ කොණඩේ මමද එහෙම ප්‍රශ්න කරන්නත්
00:04:26පුළුවන්. මේ නහය මේ මේක මමද?
00:04:30එතකොට පොඩි කාලේ ඉඳන් වෙනස් වෙච්ච හැටි
00:04:32කල්පනා කරන්න පුළුවන් මේ කය
00:04:35ඊට පස්සේ ඇතිවෙච්ච තොට්ස් ඊට පස්සේ
00:04:37ඇතිවෙච්ච විඤ්ඤාණය consciousස් මන්ස්
00:04:41පොඩි වෙලාවක් ඉතින් ඒකට ටිකක් ස්ිල්නස්
00:04:43එකක් ඕනේ. මේවා මේක ඇත්තට වඩන්න සෑහෙන
00:04:46තැන්පත් භාවයක් ඕනේ. හැබැයි කමක් නෑ
00:04:49චුට්ටක් හරි ඒක තැරු වුනොත් ඒත් ලොකු
00:04:50වාසියක්ම.
00:04:52Eh [උගුර කෑරීම]