00:00:05අ සිහිය මේ වෙලාවේ වඩන එක දැන් අපි ඉඳගෙන
00:00:09හිටියත් මේ දැන් වෙන දේ තුළ රැඳිලා ඉන්න
00:00:12පුළුවන් අවධාන අවධානය කරන් ඉන්න පුළුවන්
00:00:15ඒක වැඩ වඩලයි එන්නේ. ඒක නිකන් එන්නේ නෑ.
00:00:18ආයේ දුවන්න බලයි ආයි ගේන්න ඕනේ. අන්න එහෙම
00:00:20එකක් පුහුණු කරලා තමයි අර මනස අර නිකන් මේ
00:00:24අලියෙක් වුණත් බැඳලා තිබ්බා මේකකීලා නැති
00:00:27ඌ දුවලා දුවලා ඒක අර කොටේට බැඳලා තියෙන
00:00:30හින්දා ටික වෙලාවක් ගිහිල්ලා මහන්සි වෙලා
00:00:32ඔන්න අශ්වයත් එහෙමනේ හිලා කරන්නේ. අශ්යා
00:00:34පනිනවා පන්නවාලා නැ අශ්ච පොඩ්ඩ පොඩ්ඩ ඌ
00:00:37දිගටම මෙයා වෙලා ඔන්න හුරු වෙනවා. ඒ වගේ
00:00:40මේකෙදිත් මේක ආයි ආයෙයි මෙහෙම වර්තමානයට
00:00:43හිත තියන්න පුරුදු කරලා පුරුදු කරලා ඒ
00:00:45කියන්නේ මේ දැනෙන දේට අවධානය මොකක්ද? මේ
00:00:47අවධානම් පැත්ත වැඩෙන්න පටන් ගන්නවා. ඒකත්
00:00:49ඉන්ද්‍රියක්.
00:00:51එතකොට ඒ සිහිය කියන ඉන්ද්‍රියයි තව අරමුණු
00:00:55මේ මෙහෙන් දානක පාලනය කරනකොට තමයි
00:00:58පින්වතුනි තමන්ට අර හිත ඇතුලට යන්න පටන්
00:01:00ගන්නේ. හිත ඇතුලට යනවා කියන්නේ තමන්ට ඒකේ
00:01:03ලක්ෂණයක් වගේ එනවා. ශාන්තයක්, ශාන්තියක්
00:01:05අත්දකින්න පුළුවන් දෙනවා. වෙහෙසක් නෑ.
00:01:09ඉතින් මේවා මම මේ කියලා දෙනවා මොනවද සමහරට
00:01:12බෙන රටවල් වල ඉන්නකොටත් ඔය එළවනකොට එහෙම
00:01:15සමාන්නේ
00:01:17කොහොමද ස්වාමීන් වහන්සේ කියලා කිව්වා
00:01:18අහනකොට වඩින ගමන්. ඉතින් මම තේරුම් කරන්න
00:01:22ගියොත් ඔතන මම කිව්වා නම් අපි දැන් භාවනා
00:01:24කරමුද කියලා. වාහන යනකොට අන්න එහෙම
00:01:27අවස්ථාවක තමයි මේ ස්ටීරින් ිල් එක අල්ලගෙන
00:01:30මෙහෙම ඉන්නකොට කොහොමද දැනෙන්නේ කියලා මම ඒ
00:01:32කට්ටියගෙන් අහනවා. ඉතින් අහනවා කියන්නේ
00:01:35එහෙම කරන්න කියලා කිව්වා. ඉතින් ඒ කට්ටියම
00:01:38ඒ දැනෙන එකයි පිටට දැනෙන එකයි, කකුලට
00:01:40තැරවෙන එක මේච් එකට දැනෙන එකයි. හරි එහෙම
00:01:44මොකක් හරි ඒ කකුලට ඒක චුට්ටක් බලන්න
00:01:47මහත්තයෝග. ඉතින් මෙයත් කතාව නැවතුනා.
00:01:49ඇත්තට ඒ මහත්තයා හරියට කතා කරන මහත්තයෙක්
00:01:51මට පේන්නේ. දිගටම ගියා ගමන පෑ දෙකක් විතර.
00:01:56ඊට පස්සේ ඕක ඇත්තටම ඒ කාලේ මුල්ම කියපු
00:01:58කාලයේ වෛරල් ගියා. මොකද ඒ රටවල් වලට දිගට
00:02:01හයිවේ කියලා තියෙනවා අපේ හයි වගේම දිග
00:02:04ගොඩක් වෙලා යනවා එළවනකොට අර එහෙම කරනකොට
00:02:07එයාට අර මහන්සි යක්කු හාමුදුරුවනි අද තමයි
00:02:10මම මේ වගේ සනීපයක් වින්ද කියලා. මේ වගේ
00:02:14පොඩි පොඩි දේවල් අපි ඇත්තටම ගන්න ඕනේ. ඒවා
00:02:16අනිත් එක තමයි මේ ඇබ්බැහි වෙලා තියෙන එක.
00:02:19අපි මේ ඉන්ද්‍රියන් වලට මේ දානක ඒක හොඳ
00:02:22බවට පත්වෙලා තියෙනවා පින්වතුනි. ඒ කියන්නේ
00:02:24අද කාලේ මේ මොකක්ද කියන්නේ දැන් ඕන
00:02:28තාක්ෂණයක දෙයක් පින්වතුනි තාක්ෂණය කියන
00:02:31එකට අපි සාමණි කාම ලෝකයේ තව තව මොකක්ද
00:02:35කියන්නේ එනහන්ස් කරනවා කියන්නේ. කාම ලෝකය
00:02:37තව තව මේ වැඩි කරනවා. මේ තියෙන කාම ලෝකය
00:02:41නෙමෙයි දැන් තියෙන කාම ලෝකම මේ දැන් පේන
00:02:43ඇහැට පේන ටික දැන් කණ්නාඩිය දැම්මත් ඒක
00:02:45යම් ඉතින් එන්නස් කරනවා. තව මේ වෙන වෙන
00:02:48කොහෙද තියෙන ඒවා අපි ඇදලා ගත්තා මේ පේන
00:02:51එකත් පේනවා. අර පේන අර ඈත් තියෙන ඒවත්
00:02:54ගන්නවා. එතකොට මේ කාම ලෝකය වැඩි කරනවා
00:02:56කියන්නේ මාරයාගේ ලෝකේ කෙලෙස් අසන
00:02:59අනිවාර්යයෙන් ඔහොම වැඩි කරලා ගන්නේ අපි
00:03:01ගොඩක් විට කෙලෙස් වලට සම්බන්ධ දෙයක්නේ.
00:03:04ඉතින් අර එහෙම ඒක එහෙම මේ මොනවද කරන එකත්
00:03:07එක්ක පින්වතුනි අද කාලේ හොඳට හොයාගෙන
00:03:10තියෙනවා මේවා මේවල හානි වෙනවා පින්වතුනි.
00:03:13තාක්ෂණය හැබිලීම හානියක් තියෙනවා. මේ හානි
00:03:16පේන්න තියෙනවා සමහරට අනිත්‍ය නොපෙනෙන්න
00:03:17තියෙනවා. ඉතින් මම අර කියනවා සාමාන්‍යයෙන්
00:03:20ඔය වාහනයක් වුනත් එළවන්න දෙන්නේ කෙනෙක්ගේ
00:03:22වයස අඩුම ගානේ මේ රටේ 18 වයස වෙන්න ඕනේ.
00:03:27මොකක්ද ලයිසන් එකක් දෙන්න? ඉතින් මම
00:03:29දන්නවා මම ඒ කාලේ තරුණ කාලේ මගමපියොත්
00:03:32එක්ක ඔය දකුණු අප්‍රිකාවේ නිවාඩුවකට ගිය
00:03:36වෙලාවේ ඔය ඩර්බන් කියන මේ මෙහෙ නගරේ ඒ
00:03:40තාත්තාගේ යාළුවෙක්ගේ පුතෙක් හිටියා. එයා
00:03:43මාව වාහනය එදාගෙන ගියා. ඒ කියන්නේ අපි අර
00:03:45කාලේ ගෙවන්න වගේ ඉතින් මමත් නැගා. එතකොට
00:03:48මට අවුරුදු 14යි. ඒ වාහනයෙන් ගියා කියන්නේ
00:03:51මම බැලුවා මම පණ බේරගෙන ඒවිද කියලා. ඒ වගේ
00:03:55මම ඒ වෙලාවේ හිතුනා මේ වගේ පිස්සු
00:03:57කෙනෙකුත් එක්ක මැනෙන්න [හාස්‍යය]
00:03:59ඒ කියන්නේ වටිනවද කියලා. කොහොමහරි ඔහොම
00:04:03ආවා. තව අපි මාසයකින් අවුරුද්දකින් විතර
00:04:06ගියා. එහෙට ඒ ගෙදරට යනකොට මේ ළමයාගේ දත්ත
00:04:10ඔක්කොම කැඩිලා. ඇටත් මොනවද මද කූරු දාලා.
00:04:14බලනකොට එයා ළඟ හිටපු කෙනා නැති වෙලා
00:04:17තියෙනවා. ඒ ඇක්සිඩდეන්ට් එකේදී. එතකොට මේ
00:04:19ඇක්සිඩන්් පේන්න තියෙනවා පින්වතුනි.
00:04:22එතකොට මේ අපි ගත්තොතින් ෆෝන් එක එහෙම දැන්
00:04:25ඒකේ ඇක්සිඩდეන්ට් වෙන එක පේන්නේ නෑ.
00:04:28මානසිකවයි වෙන්නේ. මනස තුළ. ඒක හැබැයි අපේ
00:04:31හැසිරීම වල මියා වෙනවා. එකපාරටම මුරණඩු
00:04:34වෙනවා ළමයි සමහරවට කොණකට යනවා, දිවි නසා
00:04:37ගන්නවා.
00:04:39ඒවා සමහරට පස්සේ ඒවා අඳුරගෙන ඔය ගේම්
00:04:41සරවෙම ඒවලත් එක්ක ඒවට තහනම් කරලා තියෙනවා.
00:04:45ඉතින් ඕවා ඔච්චර හොඳට එළියට පේන්න වෙනකොට
00:04:47තමයි ඔන්න මේ සමාජයෙන් නීති මේ වශයෙන්
00:04:52දෙයක් කරන්නේ. ඉතින් දැනටම හොයාගෙන
00:04:54තියෙනවා අඳුරගෙන තියෙනවා ඔය A D කියලා. ඒ
00:04:58සිද්ධ වෙනකොට attන්ion deිiciසහy
00:05:01disස ඔන්න ඒක මට දැන් බණ කියලා ඒක මේ මේක
00:05:05මේ පාඩම් සිංහලෙන් තියෙනවද ඒකට එකක්? ආ
00:05:09ඒවා හොයන්න එපැ ඒ අපරාධය. ඒ කියන්නේ මේක
00:05:11දැනගන්න ඕනේටන් කිව්වම අවධානය නේ.
00:05:14Deෙෆිiciಷෂන්ටි කියන්නේ අවධානය අඩුකමක්.
00:05:17හයිපර්ctටිව් නේහපරctive හයිපරctive
00:05:20කියන්නේ මේ මොකක්ද නිකන් මේ මොකක්ද?
00:05:23හපරැක්ටිව් මෙය
00:05:28අි අතික්රියාකාරීත්වය මනස.
00:05:31අතික්රියාකාරීත්වය
00:05:32හපරctive disිසඩේ මේ මොනවද දෝෂයක්.රctive
00:05:37එතකොට ඒ කියන්නේ අපිට මේක මොනව එකක් වැඩ
00:05:39කරන්නේ නැහැ. මට මතකයි මගේ මෝතුමේ කාලේ
00:05:41උගන්නන කාලේ පොඩි කාලේ පොඩි ළමයින්ට ඒ
00:05:44ළමයි එනවා සමහරක විශේෂ ළමයි ඒ පන්තියට
00:05:46දාගන්න බැහැ. ඉස්කෝල ගන්නේ නැහ. ඉතින්
00:05:49දැන් මේ වගේ ළමයි අපි බිහි කරනවා වෙනවා
00:05:52මේකෙන්. තියෙනවා නේද attන්ion de මෙහෙම
00:05:55අවධානයක කරගෙන යන්න බැහ. ඔය අවධානයක් තියා
00:05:58යන්න බැහැ රේ කාටද සාමාන්‍යයෙන් අපි
00:06:00දකින්නේ වැඩියම සත්තුන්ට.
00:06:04එතකොට හිතන්න මේ සත්ව ලෝකෙකට අපි ඒ
00:06:07කියන්නේ මේම තිරිසන් පැත්තකට අපි මේ මනස
00:06:10ගෙනනවද නැද්ද? මම ඒ කාලේ නම් කියනවා අර
00:06:13අමනුෂ්‍යයෝ කොහොමද ඒ මට්ටමට මේවා අවධි
00:06:15වෙනකොට මේ ෆෝන් එක හරහා විශේෂ මොකද මම
00:06:18කිව්වේ අර ඒක ඒ වැඩි කරනවා කියලා කාම
00:06:21ලෝකයෙන් එතකොට විශේෂයෙන්ම අපි දන්නවා
00:06:23ඩොපමි හරහා ඒක සෑනමයක් වෙනවා. මොකද දැන්
00:06:26මම මේ බණ කියලා තේරුමක් නෑහ. මේක ගැන යම්
00:06:29සංවරයක් මේවා වෙන්න තමන් ඒක අඳුරගෙන
00:06:31නොහිටිය නම් නොන්නවා නම්. පින්වතුනි එතනවද
00:06:34මේ ෆෝන් එකත් එක්ක මැරෙන එක හරි හොඳයි
00:06:36කියලා.
00:06:38[හාස්‍යය]
00:06:40මේ වගේ ඒ කියන්නේ මේ මොනවද මොනවද අපේ මනස
00:06:43මේ කාමයට බර හරි, රාගයට බර හරි, ද්වේශයට
00:06:46බර හරි එහෙම තියාගෙන අපේ කල්පනාවක් ගියොත්
00:06:49පින්වතුනි සතර අපායට යනවා. ඒවල ඒ වලින්
00:06:52දවසේ මොනවාහරි පැය ගානකට ඉස්සෙල්ලා කල්පනා
00:06:54කරපු ඒවා හරි ඔළුවට ආවොතින්. ඉතින් මේවා
00:06:57පුරුද්දකට කරලා ගියොතින් හරියයිද? ඉතින්
00:07:01මේකේ සාමාන්‍යයෙන් මම දකිනවා දැන් ඔය පෙට
00:07:04රටවල් වල ඒ කියන්නේ සමහක තැන්වල ඒවා
00:07:06අඳුරගෙන මේවා පාවිච්චි නොකර සති ගානක්,
00:07:10මාස ගානක් අන්න ඔය විදිහට ඒගොල්ලන් ඉන්න
00:07:13ක්‍රම තියෙනවා. ඒගොල්ලන් නිකන් ගිහිල්ලා
00:07:15ඒක අර විනාශ වෙච්ච මේවා හැදෙන්න අවස්ථාව
00:07:18දීලා මේවා කරන ක්‍රමයක් ඒක තියෙනවා. ඉතින්
00:07:21මේක මේ දැන් අපේ රටේ ඒක සමහරට මම දන්නේ
00:07:24නැහ කොයි ප්‍රමාණයට තියෙනවද කියලා. තව
00:07:26පැහිපයක් සැතපෙන්න ඉස්සෙල්ලා මේකේ
00:07:30පාවිච්චි කරන්නේ නැතුව ඉන්න එක. ඒ වගේ
00:07:32දවසකට පැයභාගයක් හරි මොනවා හරි ඒ අඩු
00:07:34ගානක් ඔයන් ටයිම් එක කියලා. ඒ කියන්නේ ඒකේ
00:07:37අර භාවිතා කරන් ඉන්න එක මම හිතනවා මේ වගේ
00:07:40අපි මොකද මේක කුඩු බොනවා හා සමානයි
00:07:42පින්වතුනි. ඒක මම මේ ළඟදි ඉස්සර මම දන්න
00:07:47පරීක්ෂණයක් දන්නවා. ඔක්සරඩ විශ්
00:07:49විශ්වවිද්‍යාලයේ ඔය ගේම් සෙල්ලම් කරනකොට
00:07:53හෙරෝන් මේ ඇබ්බැහි වෙච්ච කෙනෙක්ගේ නියුරෝන
00:07:57වැඩ කරන ආකාරයටමලු මේ මොකක්ද මේ මොනවද මේ
00:08:02ගේම් සෙල්ලම් කරනකොට එතකොට ඩොපමිත් මට
00:08:06හිතන හිතාගන්න පුළුවන් අර වගේ ඇබ්බැහි වෙන
00:08:08කෙනෙක්ගේ දැන් මම ඒ රටවල් වල යනකොට ඔය
00:08:10තියෙනවා බෝඩ් මේ සයිඩ් එකේ ලියලා
00:08:13ඕස්ට්‍රේලියාවේ මට මතකයි දැන් ගිය පෙරේදා
00:08:15මොකක්ද ඒට කියන්නේ මේ මොකක්ද ගේමින
00:08:17ඇඩගමින්
00:08:19ඇබා දෙකම බාර් එකයි ගේමිනන් එකයි දෙකට එකට
00:08:22යන්නේ. ගේම් ගහන්න ඇති ඇතුලේ මොකක් හරි
00:08:26ඉතින් පින්වතුනි ඔය අපි ඒ කියන්නේ නැත්නම්
00:08:28ඔය දෙක එකට කොහොමද යන්නේ? එක්කෝ එතන දාන්න
00:08:31ඕනේ පන්සලයි එබ් බායක කියලා. නේද කොහොම
00:08:33එහෙම එකයි. අර විදියට දානේ ඒ දෙක එකට
00:08:36යන්නේ. ඒකේ පහළ වෙන යක්කුද මොකක්ද? ඒ එක
00:08:39මට්ටමේ එක වර්ගය තියෙන දේවල්. ඉතින්
00:08:42ඇත්තටම පින්වතුනි අපි ඒක අඳුරගන්න ඕනේ මේ
00:08:45රටෙත්. Ja.