00:00:03මේක
00:00:05වුනත් කල්පනා කරනකොට දැන් හිතන්න මම අර
00:00:07වෙලාවේ අර අපේ ත්‍රිවිල් දුවන මල්ලි අර
00:00:11යකඩ ගොඩකට කතා කරලා ඒක මම ඒකට
00:00:14පුද්ගලභාවයක් දෙනවා වගේ මේ අපි මේ රූප
00:00:18වේදනා සංඥා සංඛාර විඤ්ඤාණය
00:00:21ට කොහොමද අපි එළඹෙන්නේ මම කියලා ගන්නේ
00:00:24තෘෂ්ණා කරන එකත් එක්ක අපි නිත්‍ය සංඥාවෙන්
00:00:26ගන්නවා. නිත්‍ය සුඛ ආත්ම කියන විදිහට
00:00:30ගන්නවා.
00:00:31නැති වෙන්නේ නිත්‍යයි. ඒක සදාකාලිකයි
00:00:34කියලා. අපි ඔය බණ පොත් වලින් අරමේ කියවලා
00:00:37බණ ඇහුවට අපි මේක මෙහෙම මෙනෙහි කරලා
00:00:40බලන්නේ නෑ. බලනකොට තමයි භාවනාවක් වෙන්නේ.
00:00:45ඔහෙන් කනෙන් ගිහිල්ලා මෙහෙන් අහලා එහෙම
00:00:47වුනාම ඒක එපැ ඒකනේ අපි කොච්චර ඇහුවට අපි
00:00:50මේ අල්ලගෙන ඉන්නේ.
00:00:52අල්ලගන්නවා.
00:00:54එතකොට ඒ නිත්‍ය සංඥාවෙන් තමයි අපි නිත්‍ය
00:00:58සංඥාව නිත්‍ය සංඥාවක් අරගෙනතාව දැන් මෙහෙම
00:01:00මේක අපි මනසෙන් වෙනම ගන්න ඕනේ මේ කෙනා
00:01:03මෙහෙම දිරා වෙලා හරි මෙහෙම කල් යනකොට
00:01:06මැරිලා හරි වැටිලා මෙහෙම බඩී එක මොනවාහරි
00:01:09පනුවලා සත්තු කාලලා හරි එහෙම වෙනවා කියලා.
00:01:13නිකන් නිෂ්කලංකව ටික වෙලාවක් කල්පනාව ඉඳලා
00:01:15හරි ගන්න ඕනේ මේ බොඩීස් කියන එකක් හැම
00:01:17වෙලේම නැතිවෙලා යනවා නේද කියන එක. එහෙම
00:01:20අපි ටිකක් නැවතිලා ඒකම ටික වෙලාවක් බලනකොට
00:01:23ඒකේ අන්න ඒ නුවණක් එන්න ඉඩ තියෙනවා. නැති
00:01:26වෙනවාමයි කියන එක මේ ඇඟ එතකොට මේ නැති
00:01:29වෙනවාමයි කියලා එනකොට දෙයක් ඒ තිබ්බ
00:01:32තත්ත්වයෙන් මෙහෙම නැති වෙනවා නේද? මේ
00:01:34ක්ෂණයෙන් නැති වෙනවා. කල් ගිහිල්ලත් නැති
00:01:36වෙනවා. අන්න එහෙම ඒ වැටි එනකොට
00:01:39අනිවාර්යයෙන් නැති වෙනවා කියලා. එතකොට ඒ
00:01:40අනිත් වේදනා, සංඥා, සංඛාරත් මෙහෙම එක එකක්
00:01:43තිබ්බ එකක් නෙමෙයි ඊළඟට නැති වෙනවා කියන
00:01:45එක අර මේ මොනවද එකක් තමයි සැපයි කියලා
00:01:49ගන්න එක නැති වෙනවා හිතේ. එතකොට මේ ලක්ෂණ
00:01:52අනිත්‍යයි, දුකයි කියන ස්වභාවයක් තියෙන
00:01:54එකත් එක්ක ඒක මේ මොනවද අර මේ අර මම කියලා
00:01:58ගත්ත නිත්‍ය වශයෙන් අල්ලගෙන එපැයි ඒ ගන්න
00:02:02එක ඒක නැති වෙනවා කියන මේකත් එක්ක අර මම
00:02:05කියන කෙනා එතන ඒ අදහස එන එක නැති වෙන්න
00:02:08පටන් ගන්නවා හිතේ. මිත්‍ය අදහස මොකද
00:02:11ඇත්තටම එහෙම ඒ වෙනස් වෙන එකත් එක්ක තමයි
00:02:13තමන්ට අර මම නෙමෙයි කියන යථාර්ථය දැන් මම
00:02:16කියන එක මේ අපි හදාගන්න එකක් කියන එක
00:02:19තේරෙන්න පටන් අරග දැන් මේකෙදී මේ බලන්න
00:02:22මහණෙනි රූප විඤ්ඤාණ ඇති රූප විඤ්ඤාණය නිසා
00:02:26රූපයට විඤ්ඤාණයට පිවිස මේ මගේය මේ මම වෙමි
00:02:30මේ මාගේ ආත්මයයි දකින්නේ. මහණෙනි කුමක්
00:02:33සිතන්නද? රූප, වේදනා, සංඥා, සංඛාර,
00:02:36විඤ්ඤාණ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි
00:02:38ස්වාමීනි යමක් අනිත්‍ය නම් දුක්නද සැපද
00:02:41ස්වාමීනි දුක් දුකයි. යමක් අනිත්‍ය නම්
00:02:44දුක් නම්
00:02:46වෙනස් වනසු සුරු නම් ඒ අසුරු නොකට ඒ ඇසුරු
00:02:49නොකට
00:02:52මේ මාගය මේ මම වෙමි මේ මාගේ ආත්මයයි
00:02:55නොදකීද ස්වාමීනි එයසේ නොවෙයි.
00:03:02එතකොට මේක මේවා ආශ්‍රය කරන්නේ නැතුව හිස්
00:03:04අවකාශයක් හිතාගෙන අපිට මම කියලා ගන්න
00:03:07පුළුවන්ද බැ.
00:03:10ඒක අපිට අර වගේ දේ අරක ආශ්‍රය කරන්න තමයි
00:03:12අපිට අර දෘෂ්ටියේ එන්නේ. එතකොට ඒක මේ
00:03:15අපෙන් පාලනයෙන් තොරව වෙනස් වෙලා යන දෙයක්.
00:03:18විපරිණාමයකට පත්වෙන දෙයක්. එතකොට එහෙම
00:03:21වෙනස් වෙන විපරිණාමයට
00:03:23පත්වෙන දේ අපිට යම් විදියකින් මෙනෙහි
00:03:25කරනකොට ඒක පේන්න පේන්න අර මම කියන මිත්‍යා
00:03:29දෘෂ්ටිය පෙන් නැත අර කුරුල්ලගේ කතාව මේක
00:03:31වුණත් අර සත්ව කියලා අදහස එන්නේ ඒ
00:03:34ද්‍රව්‍යක් ඕනේ. ඒක විදිහට හැදිච්චකට ඕනේ.
00:03:37ඉතින් ඒක අපි අර බැඳීමත් එක්ක අර විදිට
00:03:41කල්පනාව නැති වෙනවා. බැඳීමයි කල්පනා කරන
00:03:43එකයි යෝනිසෝ මනසිකාරයයි දෙකම එකට යන්න
00:03:46බැහ. යම් ප්‍රමාණයකම ඇලීම අඩු කරන්න තමයි
00:03:49අර සීය සතිය සමාධිය ඒවා වැඩිලා තමයි අර
00:03:53ඒවා වැඩෙනකොට අපිට ලේසියෙන් බැඳීම ලොකු
00:03:55ගොරෝසු බැඳීම අඩු වෙලානේ තියෙන්නේ. ඒ
00:03:57අඩුවීමත් එක්කම තමන්ට අර වගේ විමසන්න
00:04:00පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ විමසීමත් දැක
00:04:04අර යථා ස්වභාවය දකිනවා. ඒ කියන්නේ අතු
00:04:06ගොඩාක් ලොකු ගහ එකපාරටම කපන්න බැහ. පොඩ්ඩ
00:04:10පොඩ්ඩ අඩු කරලා තමයි අතු ලොකු මේ වටේට
00:04:12තියෙන අතු ලොකු ඒවා කපලා තමයි අර කඳ
00:04:15කපන්නේ. ඒ වගේ ආසාවල් ලොකු ආසා තියෙන
00:04:17කෙනෙකුට මම ඒ කාලේ ඔයකො ඉන්නකොටත් ඉතින්
00:04:21බණ කියනවා දන්නැ දෙක එක අය ගිහි කාලේ.
00:04:25එතකොට ඒ අය දන්න එක එක ඇඩිට් වෙලා තියෙනවා
00:04:27එක එක ඒවට ඉතින් මම කියනවා කාර් එකක්
00:04:29මඩකුටත් එක්ක මේවා තියෙනකොට පොලිෂ් කර
00:04:32යන්නේ නැහැනේ. පළවෙනටම අර මොනවදට කියන්නේ
00:04:35මඩුකුට්ටිය අයින් කරා ස්ප්‍රේ එක ගහලා
00:04:37එහෙම සුද්ධ කරලා හොඳට පිරිසිදු වුනාම තමයි
00:04:39ඔන්න මොකක් හරි පොලිෂ් එක දාලා ඊට පස්සේ
00:04:41මානිෂ් මොනවද ඔහොම පිළිවෙලට
00:04:45ඒ වගේ තමයි අපේවත් අපිට ලොකු ගොරෝසු ඒවා
00:04:47අපි ඒකෙන් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ එන්න
00:04:49ඕනේ පොඩ්ඩ පොඩ්ඩ සියුම් හොඳටම සියුම් වෙන
00:04:52එකක් තමයි සමාධියකට එනකොට සමාධිය එනකොට
00:04:55ලොකුවට කාම ලෝකේ තියෙන ලොකු ආසාවල අඩු
00:04:58වෙලා තමයි අර සමාධිවත් සිතක් එන්නේ.
00:05:02සමාධිමත් සිතකින් හරි ලේසිය මේ මොකද
00:05:05සමාධිමත් සිතක් කියන්නේ එක සිතක්නේ. ඒ එක
00:05:07සිතකින්
00:05:09සිතුවිලි නැති තත්ත්වයක් එන්න ඒ සිතුවිලි
00:05:11නෑ කියන්නේ ආසාව සම්පූර්ණයෙන්මෙන්ම නැති.
00:05:13සමහර සමාධිය ගොඩක් අය හිතෙනවා සිතුවිලි නෑ
00:05:16කියලා. ඒ කාම ලෝකය සිතුවිලි නෑ.
00:05:19හැබැයි ශාන්තයෙන් ඉන්නවා කියන්නේ එක
00:05:20සිතුවිල්ලක් තියෙනවා.