00:00:02ඉක්බ්බිති මට මෙසේ අදහස් විය මා විසින්
00:00:04අවබෝධ කරගන්නා ලද ධර්මය ඉතා ගැඹුරිය
00:00:08දැකීම දුෂ්කරය අවබෝධ කර ගැනීමට අසීර්ය
00:00:12ශාන්තය ප්‍රණීතය තර්කයෙන් බැසගත නොහැක
00:00:15සියුම් පණ්ඩිතයන් විසින් දත යුතුය මේ සත්ව
00:00:18ප්‍රජාව පංචකාමය ඇලී සතුටු වන්නේය පංචකාමය
00:00:22ආශාත්තේය දැන් මේක ඉපටන් මේ වගේ
00:00:25බුදුරජාණන් වහන්සේ කිව්වා පංචකාමය තමයි
00:00:27මෙසේ පංචකාමයෙන් ඇලී සතුටු වන්නා ආශා
00:00:30කරන්න වූ මේ සත්ව සමුහයාට මේ හේතුවෙන් මේ
00:00:33ඵල ඇතිවන්නේය යන පටිච්ච සමුප්පාදය
00:00:36දැනගැනීම අපහසුය.
00:00:38සියලු සංස්කාරයන්ගේ සංසිදීමට හේතු වූ
00:00:41සියලුම උපදින්ගෙන් මිදීමට හේතුව, තෘෂ්ණාව
00:00:44නැතිවීමට හේතු වූ කෙලෙස් පහ කිරීමට හේතුව,
00:00:48සියලු දුක් නැති කිරීමට හේතු වූ යම් ඒ
00:00:50නිර්වාණයක් වේද යන මේ කාරණය දැක්ක ගැනීමට
00:00:54අපහසුය.
00:00:57එතකොට [උගුර කෑරීම]
00:00:58ඇයි ෆෝන් නයින් කරන්න කියන්නේ ඇයි අරවා
00:01:00මේවා වැඩිය විස්තර බලන්න එපා කියන්නේ මොකද
00:01:03හේතුව මේක බුදුහාමුදුරුවෝ කෙටියෙන් කියනවා
00:01:06පංචකාමයේ මොකද මේ දර්ශනය එන්න අවබෝධ ඥානය
00:01:09එන්න තමන්ට ඒ පංචකාමය ලොකුවට බාධාවක්.
00:01:13නැත්නම් මේ කරුණු මේ දේශනාව දැන් කිය
00:01:15අවිජ්ජා පච්චා සංඛාරා හරි ඒ කනෙක්් පවා
00:01:19ඒකේ තියෙනවා දැක්මක් එන්න ඔතන ඔතන නිකන්
00:01:22අර අපි මම පොඩි උදාහරණයක් කියන්නම් ඔය මේ
00:01:25අපි අර ඔය තියෙන්නේ බුදු පිළිම දැකලා
00:01:27තියෙනවද අර සමහක බුදු මිලි තියෙනවා මේ
00:01:29පොඩි පොඩි පොඩි බුදු මේ වගේ ඊට පස්සේ මේක
00:01:32දිහා බැලුවම ඇතුලේ ලොකු බුදු පිළිමයක්
00:01:34තියෙනවා. ඒවා දැකලා තියෙන දේවා මුලයටත්
00:01:36හොඳයි කියලා කියනවා මම හිතන්නේ ඒක. අර ඒක
00:01:38දිහා බලාගෙන හිටියාම අරී ඩයමන්ෂනද මම
00:01:41දන්නේ මෙහෙම ඇතුලට යනවා. ඒක යම් සමාධි මේ
00:01:45මේකක් තියෙන කෙනාට ඒක ඇත්තම් මම ඒක
00:01:47අත්දැක්කා එකපාරක්. මේ දැන් වෙන්දට මෙහෙම
00:01:50බලාගෙන ඉන්න ඕනේ. මම කාලේ පයින් වැඩම කරලා
00:01:53ගිය ගමනකදී ඔය මේ මට පන්සලක කාම්බරයක්
00:01:57දුන්නා. ඒ කාම්බරේ ඒක තියෙනවා. ඉතින් මම
00:02:01අර පොඩ්ඩක් සමාධියෙන් වඩින්නේ වඩ කරන්නේ.
00:02:04අර කාඹරට ඇතුල් වෙලා මම අර පින්තුර
00:02:06දැක්ගහම පෙවුනේ අර ඇතුලේ තියෙන එක. ඒක
00:02:09වෙනම බලලා කන්සෙන්ටරේට් කරන්න ඕනේ නෑ.
00:02:12ඉතින් ඒක ඒ වගේ ඒ වගේ කියන්නේ ඒකම නෙමෙයි
00:02:15හැබැයි මේ වදන්වලා තියෙනවා එහෙම විෂන්
00:02:17එකක්. ප්‍රඥාවට අයිති අවබෝධ ඥානයක්.
00:02:22ඉතින් මේ වචන උපකාරයක් ඉතින් ගොඩක් කට්ටිය
00:02:25වචනයෙන් ඒ අවබෝධය තේරුම් ගන්න ගියම මේක
00:02:27විකෘති වෙනවා.
00:02:29ඒ ඒක ඉතින් වැටහීමක්කට තැන දීලා ඒවා
00:02:33සිද්ධව නොවුනොතින් අරම යන්න ඉට තියෙනවා.
00:02:35ඉතින් ඒකට තමයි මේ ඉතින් මොනවා හරි
00:02:37අල්ලගත්තොත් දැන් සමාට මම ගාවට පැවිදි
00:02:40වෙන්නත් ඇවිල්ලා ඉන්නවා කට්ටිය මේ
00:02:42ඒගොල්ලන් ඉතින් මේ රීට් දෙක තුනක් කරනකොට
00:02:44ඒගොල්ලන්ට යම් මේකෙන් එනවා ඒ සංඥා ලාවට මම
00:02:46හිතන්නේ නැහ ලොකුවටම කියලා. ඒක ෂොක්යක්
00:02:48එනවා පොඩි. ශෝක්යක් කියන්නේ අර ලොකු
00:02:50ශ්‍රද්ධාවක් එනවා මෙහෙම පිරිසිදු එකක් නේද
00:02:52මේ බුද්ධ කියන ඒ වගේ අර ඒ දහම තුළින්.
00:02:55ඉතින් ඒ අය ඊට පස්සේ මොකක්ද මේ අ පස්සේ
00:03:00දැන් එළියට යනවනේ. මට ළඟදී ඇවිල්ලා කිව්වා
00:03:03උන්වහන්සේ උන්වහන්සේ කියන්නේ ගිහි
00:03:04මහත්තයා. මේ ස්වාමීන් වහන්ස මේ එළියට
00:03:07ගියාම එකේ ඒ ආරං එක එක බණ එක එක විදියට
00:03:11තියෙනවා. ඉතින් එතකොට ගොඩක්ම ඒගොල්ලන්ට
00:03:14ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් අර ඒ අය මේ ඒ
00:03:16තැන්වලේ පෙරත් ඉඳලා තියෙනවා. අර දැන් මේක
00:03:19ඇති එච්චර සරලද නිවන කියන එක ඒ කියන්නේ
00:03:22මේක මේ සරල හරි මොකක් හරි අරක එනවා සැක
00:03:25එනවා. හොඳටමඑක්පීරියන්ස් වෙලා නැත්නම්.
00:03:28ඉතින් අර මම හිතනවා ඒ අය ටුට්ටක් හරි ඔහොම
00:03:30ගිලිම්ස් වෙන එකත් යම් හයියක් තියෙනවා
00:03:31කියලා. නැහැ. අරවා එනකොට අර සැක එනවා. මේක
00:03:35මේ මම ඉතින් කිව්වොත් මම දන්නේ නැහැ තමන්ට
00:03:37අභිධර්මයෙත් ඒවා ඉගෙන ගන්න ඕනේ. දන්න එහෙම
00:03:40මේවා කල්පනාව ෙන්න හිට තියෙනවා. ඉතින් අර
00:03:42ඒක අපිට ඔය ප්‍රශ්නේ තිබුනේ නැහ. ඇත්ත
00:03:45කියනවා නම් ඒ කාලේ අපි ඉතින් ඕක කරා ඉතින්
00:03:48දෙයක් මෙයා වුණා. ඉතින් ඒක ඕන කෙනෙක්
00:03:52දන්නවා ඔරිජිනල් බුද්ධ වචනය. බුදු
00:03:54කෙනෙක්ගේ පාලියෙන් තියෙන එක ඒක
00:03:55ට්රන්ස්ලේෂ එක අරගෙන එහෙනම් ඒ අනිත් අය
00:03:58රහත් වුණා ඒවා කියන ඒවා වැරදිද? බොරුද?
00:04:00නැැනේ. ඕන කෙනෙක් පිළිගන්නවා ඒක බුදු
00:04:03කෙනෙක්ගේ පාලි එන්ටමනල නේද මේලේජ සම්බන්ධව
00:04:07ස්ටඩි කරන මේ මොනාද මේකෙන් වුනත් මම එහෙම
00:04:11ස්කලර්ස්ල කීහප දෙනෙක් හම්බවෙලා තියෙනවා.
00:04:13ඉස්සර ප්රොෆෙසරම්ම විහාරේ අ මම පොඩි
00:04:16එතකොට ඒගොල්ලන් ඒගොල්ලන් ඒගොල්ලන් විතරම
00:04:18කව හිටියා කවුද ඉගලිෂ්මීන් වහන්සේ නමක්
00:04:21ගොඩක්ට්රන්ස්ලේෂන්ස් වරා මෙයා ස්වාමීන්
00:04:24වහන්සේ මම දැන කොහෙද කියලා දැන්.
00:04:26උන්වහන්සේ මට ලස්සනට තේරුම් කරා මේක අර
00:04:28කෙනෙක් ඉඳගෙන එළියෙන් අහගෙන ඉඳලා මැමරයිස්
00:04:31කරන එක විදිහට තුළ මේකේ තියෙන්නේ සූත්‍ර
00:04:33ඒවන් මේ සුතං කියලා අර ඒක අරමරෙකෝඩ් කරත්
00:04:37ඒක අර ලියලා තියෙන විදියහ නිකන් කෙනෙක්
00:04:38අහගෙන ඉන්නවා නම් කන්වර්ේation එකක් කාගේ
00:04:40හරි ඒක ඒ විදිහට මේ මොනවද බාහිරෙන් ඒ
00:04:44විදියට ඒක එනවලු ඒ ලියලාඒ ඒක දැන් ඉස්සර
00:04:46ඕරල ට්රඩිෂන එකක්නේ තිබ්බේ. පස්වෙනි එක
00:04:49ලිව්වේ. ඉතින් එහෙම වුණත් ඒක හොඳට
00:04:51පැහැදිලිව මේ මොනවද ඒක බුදු කට යන භාෂාවේ
00:04:55එකක් කියලා. දැන් අපිට එහෙම නෙමෙයි අපිට
00:04:57භාවනාවෙන් පැහැදිලි ඒ කියන්නේ මේ වෙලා
00:04:59තියෙනවා කිසිම සකයක් නැතුව ඒවට ඒවත් වුනේ
00:05:02මට මේ වගේට් වලට ආම ගුරු හාමුදුරුවෝ ගා
00:05:04පළවෙනි එකේදී මේ ලොකු වෙනසක් කරා මගේ
00:05:07ජීවිතයෙත් ඉතින් ඒවට අර උදව් වෙච්ච තේරුම්
00:05:10කරපු දේවල් තිබ්බා ස්වාමීන් වහන්සේ මම ඒවා
00:05:12පින්වතුලට මාවත් පින්වතුලට ඒ විදිහට
00:05:14දෙනවා. ඒ තේරුම් කරපු ඒවා පස්සේ ඒ සූත්‍ර
00:05:17අදාළව ඒවා බලනකොට ඒවා ලොකු ලොකුමට තේරෙන්න
00:05:21තේරෙන අවස්ථාවල වුණා. ඉතින් එතකොට අපි මේ
00:05:24ගමන නැවතනවා. මේ ගමන වැඩිය හොයන ගමනක්
00:05:26වෙන්නේ නෑ ඊට පස්සේ. නැත්නම්
00:05:30ඉග්බිති මට මෙසේ අදහස් වේ මා විසින් එතකොට
00:05:32මේ ප්‍රජාව කට්ටිය පංචකාමය ඇලී සතුටු
00:05:36වන්නේය පංචකාමය ආශාත්තේ මෙසේ පංචකාමය ඇලී
00:05:40සතුටු වන මේ සරල කාරණා වුණත් නිකන් කල්පනා
00:05:42කරන්න පුළුවන්. තමන්ට මේ වගේ තිබ්බොතින්
00:05:46අර වගේම මේ සරල පටිච්ච සමුප්පන්නභාවයේ ඒ
00:05:49ලෝකයේ ඔක්කොම සිද්ධ වෙන ආකාරවල් ඒවා ගැන
00:05:51ගාම්භීරව ගැඹුරවට කල්පනා කරන්න මේ චංචල
00:05:55හිතක් තියෙනකොට ඉතින් අරවා අඩු වෙනවා
00:05:57කියන්නේ චංචලභාවය අඩු වෙනවා.
00:06:00සමාධිමත් හිතට ලං වෙනවා.