00:00:03එතකොට මේ බොඩී එකට හේතු වෙනවා ආහාරයි
00:00:07කර්මයි.
00:00:09එතකොට වේදනා, සංඥා, සංඛාර වලාවට හේතු
00:00:12වෙන්නේ මොකක්ද?
00:00:15ස්පර්ශය ස්පර්ශයට මොකක්ද උදව් වෙන්නේ? බඩි
00:00:17එක හරි නේද? එතකොට බඩී එක නැති වෙනවා නම්
00:00:21අර වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නැති
00:00:23වෙන්නේ නැතුව තියෙ නැද්ද? අන්න එහෙම බලන
00:00:26එකක් මෙතන තියෙනවා. දැන් ගොඩක් අය අපි
00:00:28බලන්නේ මොකක් හරි තොට් එකක් හරි ෆීලින්
00:00:31එකක් දැන් දැනුනා ටිකක් තිබ්බා නැති වුණා.
00:00:34අන්න එහෙම ඔ්සර කරන එකක්නේ. මේක එහෙමද?
00:00:39් මේක ප්‍රඥාවෙන් ඒ කියන්නේ මේ බඩී එකක්
00:00:44බේස් කරන්න තමයි ෆීලින එකක්එක්රියන්ස්
00:00:46කරන්නේ. බඩී එක නැති වෙනවා. එතකොට ෆීලිනස්
00:00:49ඔක්කොම නැති වෙන්න ඕනේ. අන්න එහෙම
00:00:52මේකකන්ටලේටිive
00:00:55මේකෙන් තමයි අර ප්‍රඥා ඇස එන්න පටන්
00:00:58ගන්නේ. එහෙමකන්ටම්පලේට් කරනකොට තමයි නියම
00:01:00ධම්මානුපස්සනාව
00:01:01සිද්ධ වෙලා නිවන් දකින්න අවශ්‍ය කරනන ඒකනේ
00:01:05අර දැන් අවබෝධ වෙච්ච කට්ටිය කියන්නේ යම්
00:01:07කෙචි සම්මුදය ධම්මං සබ්බන්තං නිරෝධ
00:01:10ධම්මන්ති. හටගන්න සියල්ල නැති වෙනවාමයි.
00:01:13එතකොට මේස්පසිෆිic එකක් නෙමෙයි. ඒකජරල්
00:01:17Universal Reizයිation එකක්. එතකොට ඒක
00:01:21අප්ලයි වෙන්න පුළුවන් presෆචර ඕන එකකට
00:01:24අතීත අනාගත වර්තමානට ඔයා හැම ඕන එකට
00:01:28පොදුවේ මෙය වෙනවා. ඉතින් එතකොට අපිට කිසිම
00:01:31එහෙම අත්දැක්කම් මොකක්ද වෙන්නේ? කිසිම
00:01:34අතීතයේ වෙච්ච දේට ඇලීමක් එන්නේ නැ. අනාගතය
00:01:36කිසිම ඇලීමක් එන්නේ නැහැ. වර්තමානය වෙන
00:01:38දේට ඇලීමක් එන්නේ නෑ. ඔක්කොම හිත නිදහස්
00:01:40වෙනවා.
00:01:43මහණෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ
00:01:45අනිත්‍යයි. රූප, වේදනා, සංඥාව ඉපදීමට යමක්
00:01:47හේතුවේනම් ප්‍රත්‍යවේ නම් එයත් අනිත්‍යයි.
00:01:51මහණෙනි අනිත්‍යයෙන් හටගත් රූප, වේදනා,
00:01:53සංඥා කොහොම නම් නිත්යවීද? මහණෙනි මෙසේ
00:01:56දක්න ආර්ය ශ්රාවකයා රූප, වේදනා, සංඥා,
00:01:59සංඛාර, විඤ්ඤාණී කලකිරෙහි මිදෙයි රහත් බව
00:02:02සඳහන් එකක් නැතයි දනි.
00:02:09ඊට පස්සේ එනවා මහණෙනි රූප, වේදනා, සංඥා,
00:02:12සංඛාර, විඤ්ඤාණය දුකයි. ඊළඟ පිටුවේ රූප,
00:02:16වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ඉපදීමට යමක්
00:02:18හේතු වේද ප්‍රත්‍යවේද එයත් දුකයි.
00:02:22මහණෙනි දුකේ හටගත් රූප, වේදනා, සංඥා කොහොම
00:02:25නම් සැප වේද? මහණෙනි මෙසේ දක්න ආර්ය
00:02:28ශ්රාවකයා මිදී රහත් බව සඳහා එකක් නැතයි
00:02:31දනි. මහණෙනි රූප, වේදනා, සංඥා, සංඛාර,
00:02:33විඤ්ඤාණය අනාත්මයි. රූප, වේදනා, සංඥා
00:02:36ඉපදීමට යමක් හේතු වේන නම්, ප්‍රත්‍යවේ නම්
00:02:38එයත් අනාත්මයි. අනාත්මයෙන් හටගත් රූප,
00:02:41වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤා ආත්ම වන්නේ
00:02:44කොහොමද? මහණින් මෙසේ දක්න ආර්ය ශ්රාවකයා
00:02:47මිදෙයි රහත් බව සඳහා පිණිස අනිකක් නැතයි
00:02:51දනී.
00:02:54මෙහෙම බැලීගෙන මෙහෙම කල්පනා කර යනකොට
00:02:56තමන්ට වෙනම විදිහට ලෝකය පේන්න පටන්
00:02:58ගන්නවා. මෙතෙක් කල් මම මගේ අරයා මෙයා
00:03:00කියලා හිතාගෙන හිටපු පයා ඔක්කොම චුටු චුටු
00:03:03අඩු වෙනවා. මේ රිට්රීට් එකට ඇවිල්ලා
00:03:05හිටියා සමග ඒ කාලයක් නැති තුන
00:03:08ඒ කියන්නේ මොනවද බොහොම ආදර කෙනෙක් බොහොම
00:03:12එයාගේ නංගි දක්කද නැතිවෙලා දුක හිත
00:03:15හදාගන්න බැරුව වෙන ආගමක වගේ පිළිපදපු
00:03:18කෙනෙක්. ඉතින් ඒගොල්ලන් මේක කරා. මට
00:03:21තේරුණා ඒ දුක වෙච්ච වෙලාවේ මාව මුණ
00:03:23ගැහුණා. මම දැක්කා ඒගොල්ලන්ට ඒක හිත හදන්න
00:03:26බැ. කොහොමහරි එයාරි ර్రీට් එක කරාමන්
00:03:29පස්සේ තමයි කිව්වේ ස්වාමීන් වහන්සේ දැන්
00:03:30තමයි මට අර ඒ දුකය මෙයා වුණේ කියලා. ඔව්
00:03:33ඒක වෙනවා. මොකද තමන් අර මෝහයෙන් මෝහය නැති
00:03:36කරනවා මේ ප්‍රඥාව අවධි කරනවා. එතකොට අර
00:03:39තියෙන තණ්හාව නැති වෙනවා. මුලාව නැති
00:03:42වෙනවා. එතකොට අර මොනවාහරි දුකක් පිටි
00:03:43පස්සේ ට්රෝම එකක් තිබ්බානේ ඒවා අහසි
00:03:45වෙන්න ඕනේ.
00:03:50ස ස්වාමීන් වහන්ස
00:03:54නිත්‍ය නිසා දුකයි දුක නිසා අනාත්මයි එහෙම
00:03:57එකක්
00:03:58ඔව්
00:03:59එතකොට
00:04:01ආ මෙහෙමයි. [ගොරවනවා] දැන් දුක්ඛ සත්‍යය
00:04:03කියලා බුදුහාමුදුරුවෝ කියනවනේ.
00:04:06දුකයි කියලා ඔක්කොම දැන්
00:04:10දුක වේදනාවක් කොහොමටත් දුකයි.
00:04:13පැහැදිලිව. එතකොට සැප වේදනාවනේ අපි දැන්
00:04:16ඔය සැපයි කියලා ගන්නේ.
00:04:18එතකොට මේ සැප වේදනාව මොකක්ද?
00:04:20අනිවාර්යයෙන්ම නැතිවෙන සැපක්.
00:04:23එතකොට නැතිවෙන සැප අර දුකට වඩාත් දුකයි.
00:04:28මොකද අපි ඇලිලා හිටපු තරමට ඒක නැති වෙනකොට
00:04:32මා පුදුම දුකක්. එතකොට ඒ දුකම තියෙන්නේ
00:04:35කියන ඒකයි හේතුව. දුකම කියලා එන්නේ අර
00:04:38විදිහට මේ අනිත්‍යතාවයත් එක්ක තමයි ඔය දුක
00:04:41කියන එක ප්‍රකට වෙන්නේ.
00:04:43දුකයි ඔය ලක්ෂණ දෙක තියෙන හින්දා තේරෙනවා
00:04:46එහෙම ඒ ලක්ෂණ දෙක අපි කැමති නෑහ. අපිට අපි
00:04:49ඒ කියන්නේ අපි ඕනම් පාලනයක් කරන්න පුළුවන්
00:04:51නම් අපි ඒක
00:04:53නොවී නොවෙන විදියට තියෙනවා. අපි පාලනයක්
00:04:56නෑ කියලා වැටහෙනකොට අනාත්ම ස්වභාවය
00:04:58වැටෙනවා. එතකොට අනිත්‍ය සංඥාව මත තමයි
00:05:02දුක්ඛ සංඥාව වැඩෙන්නේ.
00:05:04එතකොට දුක්ඛ සංඥාවත් එක්ක තමයි අනාත්ම
00:05:07සංඥාව වැඩෙන්නේ.
00:05:09ඔය කෙලින්ම අනාත්ම සංඥාවටත් සර් යන්න ඉඩ
00:05:11තියෙනවා අනාත්ම සංඥාව තමයි ඉහළම වැටෙන්න
00:05:13පුළුවන් සංඥාවකෙන්.
00:05:16[ගොරවනවා]
00:05:21අද මට කිසිම සිනල් එකක් ලැබෙන්නේ නැ
00:05:24නවත්තන්න කියලා. කොහෙන්ද අහන්නනේ
00:05:26[හාස්‍යය]
00:05:27පිප මහත්ත මහත්තයෝ කීටද පටන් ගත්ත පැයකා
00:05:31මාරක්ද?
00:05:33පහ ආව තියෙනවා හරි
00:05:38මොනවා හරි හිත [හාස්‍යය]
00:05:40[ගොරවනවා]
00:05:45ස්වාමීන් වහන්ස අවසරයි. දැන් අනාත්ම සංඥාව
00:05:48දැන් ඔබ වහන්සේ කිව්වනේ හැබැයි දැන් අපේ
00:05:52පාරයක් නැති වුනාට දැන් අපි මේ මෙහෙම
00:05:56කන්ටම්ප්ලේට් කරලා මේ වගේ උත්සාහ කරලා අපි
00:06:00සීය වඩලා එතන අපේ කන්ටරෝල් එකක් තියෙනවා
00:06:03නේ ස්වාමීන්
00:06:04ඔව් ඒක සංඛාර පැත්තෙනේ කරන්නය.
00:06:07සංඛාරට අයිතිය අධිෂ්ඨා ඒ කියන්නේ අ මේ
00:06:12කන්ටරෝල් කියන්නේ එතන දැන් ඔය සංඛාර කරන
00:06:13එක අපිට වෙනසක් ඒකත් හේතුවකින් කරන්නේ
00:06:16තමන් එතනට වීර්ිය දානවා. ඒ හේතු ශ්‍රද්ධාව
00:06:19තියෙනවා අන්න ඒෆකලටිස් වලින් තමයි ඒවා
00:06:22වඩෙන්න වැඩෙන්න අන්න අර විදිහට අනිත්
00:06:23පැත්තට අ ඉතින් ඒවත් ආයි ආයෙ කරන්න ඕනේ.
00:06:28නැත්නම් ඒවත් නැතිවෙන ධර්මතා ඕවත් එකක්වත්
00:06:31මගේ වෙන්නේ නෑ. ඒකටත් හේතුවකින් අවධි
00:06:34කරනවා. ඇත දුක්ඛ පච්චයා ශ්‍රද්ධා කියලා
00:06:36කියනවනේ. දුක හින්දා ශ්‍රද්ධා වෙනවා.
00:06:40ශ්‍රද්ධාවේ හින්දා අපිට මනස මේ මාර්ගය
00:06:43හිතනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් කන්ට්‍රෝල්
00:06:46කරන්න එහෙම හිතනවා. ඒවා කන්ට්‍රෝල් වෙනකොට
00:06:48අර ශාන්තිය එනවා. අන්න ඔහොමම ඒවා ඔක්කොම
00:06:50අත්‍ය යන්නේ පටිච්ච සමුප්පන්නව. ඔය පටිච්ච
00:06:53සමුප්පන්න මේක මේ තියෙනවා අර විමුක්තියට
00:06:57යන විදියත්. ඔය දැන් ඔය කියන විමුක්තියට
00:07:00යන්නෙත් අර දැන් ඕන කෙනෙක් දුකක් විඳින
00:07:02හින්දා තමයි මේ කොහොමහරි මේකෙන් ගැලවෙන්න
00:07:04ඕනේ කියලා ක්‍රමයක් හොයන්නේ. ් ඉතින් දැන්
00:07:08සමහරට දුක අපි ඇත්තටෆිසිකලි විඳින්න
00:07:11පුළුවන්, මැන්ටලි විඳින්න පුළුවන් නැත්නම්
00:07:14තමන්ට තමන්ට හිතලා මේ ලෝකේ ගැන හිතලා මේ
00:07:17දුකයි කියන එක කල්පනාවට අරන් ධෛර්ය ගන්නත්
00:07:19පුළුවන්.
00:07:20සමහරවට මම ලෝකේ සමහරවට දැන්නම් ටික්
00:07:22අඩුයි. හැබැයි අර එක එක වෙන ව්සන ප්‍රශ්න
00:07:26මිනිස්සු දුකේ ඉන්න ඒවා මේ මම හොයලා
00:07:29බලනවා. අරගෙන හැබැයි මම ඒකත් එක්ක දුක්
00:07:31වෙන්නේ නැ. ඒකෙන් අර මෛත්‍රී ඇති කරගන්නයි
00:07:35අර ඒ වගේ එකක අර හේතුවක් වඑනවා. නැත්නම්
00:07:37මම ඔය එහෙම ගත්තේ නැත්නම් හිතෙන් කල්පනා
00:07:39කරනවා. තමන්ට ආශිර්වාද කරනවටත් ඒ කල්පනා
00:07:42කරනවා. එතකොට තමයි අර ඒ චිත් මෛත්‍රී
00:07:46සමාධියක් හරි
00:07:48ඒ ගැම්ම එන්නේ
00:07:57ඔක්කොම පටිච්ච සමුප්පන්නව තමයි වෙන්නේ.
00:08:00මේ දැන් මොකක් හරි අපි කියමු දු අපිට
00:08:02ශ්‍රද්ධා වෙන එකක් කනට වැටෙනවා. ඊට පස්සේ
00:08:04ඒ සිත්තුවි ලියනවා. ඒකත් එක්ක ඉතින් අපිව
00:08:07ටිකක් කුරු කරලා තියෙන්න පුළුවන් එහෙම
00:08:08කුසල් සිත් හදාගන්න. ඒ කියන්නේ ධ්‍යාන
00:08:11සමාධි වඩන්නෙත් හේතු සහගතව. හැබැයි ආර්ය
00:08:14නිවන් දැකපු ධ්‍යානයකට පත් වුනාම හිතෙන්නේ
00:08:16නැ මම ඒ ධ්‍යානය කියලා. ධ්‍යානය ආවෙස්
00:08:20සීලය මත දන්නවා.
00:08:22එතකොට මේ සීලය හරි එක්කෝ සතිය ඒ
00:08:24ශ්රද්ධාවඒ ශ්‍රද්ධාව සතිය දැන් ඒ කියන්නේ
00:08:27ධ්‍යානයෙන් පිට වෙනකොට අයින් වෙනකොට මම
00:08:30පිටු වෙනවා කියලා දන්නේ නෑහැ. මේ ධර්මතා
00:08:32වැඩ කරන එක තමයි දකින්නේ. රහතන් වහන්සේලා
00:08:35හරි ඒක හරි වටිනවා එහෙම කල්පනා කරන්න. මම
00:08:38කියලා හොයන්න කොහෙවත් නෑ මේ නැති වෙන්නේ
00:08:40නැතුව
00:08:44ඉතින් ඒක අපි ඒක අවබෝධයට පොඩ්ඩ මේක ආත්ම
00:08:47ගණන් කල්ප ගණන් නෙමෙයි ඊටත් වඩා ගණන් මේක
00:08:50හද හද ඇවිලා තියෙන අර විදිහට ඉතින් අනිත්
00:08:52පැත්තට හදන්න ටිකක් නෙම සෑන වෙලාවක් යනවා.
00:08:55Ja.