අභිධර්මයේ මූලික කරුණු

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

අටවිසි රූපය

භූතරූප නම් වූ ප්‍ර‍ධාන රූප සතරෙකි. ඒවා නිසි පවත්නා බැවින් උපාදාරූප නම් වූ අප්‍ර‍ධාන රූප සූවිස්සෙකි. මෙසේ රූප අටවිස්සක් වේ.