අභිධර්මයේ මූලික කරුණු

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

විඥප්ති රූප දෙක

කායවිඥප්ති රූපය, වාක්විඥප්ති රූපය යි විඥප්ති රූප දෙකකි.