අභිධර්ම මාර්ගය

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

හේතු

ලෝභය - දෝසය - මෝහය - අලෝභය - අදෝසය - අමෝහය කියා හේතු සයෙකි. අමෝහ යනු ප්‍ර‍ඥා චෛතසිකය ය. හේතු ගැන තෘතීය පරිච්ඡේදයේ හේතු සඞ්ග්‍ර‍හයෙහි කියා ඇත.