සත්‍යවාදිතා වේශයෙන් වඤ්චක අහිරිකානොත්තප්පයෝ
ලජ්ජාව හා බිය නිසා තමන්ගේ පව් කම් සඟවන්නා වූ ජනයාගේ මධ්‍යයෙහි සමහර විට කෙනකු කෙරෙහි සත්‍යවාදිතා වේශයෙන් අහිරිකානොත්තප්පයෝ පහළ වෙති. ඒවායින් වඤ්චිත තැනැත්තේ සත්‍ය වාදීත්වයේ ආකාරයෙන් ලජ්ජා බිය විරහිත ව තමාගේ පව්කම් පවසයි.